මුස්ලින් කඩ හොඳ ද ? උන් සාර්ථක ඇයි ? සංවාදය

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මට මේක දාන හිතුනෙ මේ ත්‍රෙඩ් එක දැක්කම ලංකාවේ මුස්ලිම්වරු නොහිටින්න අපි අඩුවට කොලිටි බඩුවක් අරගෙන හමාරයි..

    මුස්ලිම් උන් වෙළඳාමෙ සාර්ථක වෙන්න හේතුව බහුතරයක් දෙනා අවන්ක වීම සහ සින්හලුන්ගේ වගේ ගල් යුගයේ විශ්වාස ඔවුන් නොදැරීම.

    මට ඇත්තටම උන සුලු සිද්දි කීපයක් කෙටියෙන් ලියන්නන්

    1) සිංහල හාඩ්වෙයාර් එකකට උදේම ගියා නෝලීක් ගම් එකක් ගන්න, ගිහිල්ල බඩුව ඉල්ලුව, අරූ බඩුව හොයන්න රාක්කෙ බලන ගමන් මට ඇහෙන්න (සාප කරනව ) උදේ පාන්දර ඇවිල්ල නැති බඩු ඉල්ලනව .. බ්ලා බ්ලා.. , නැති බඩුවක් ඉල්ලුවට බුවාගෙ හිත පෑරිලා..

    2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..

    3) මාලු ටැන්කියෙ වීදුරුව කැඩිල ගියා තම්බි කඩේකට, මට ඕන උනේ අඩියෙ , අඩි දෙකේ පොඩි වීදුරු කෑල්ලක්, තම්බු මුදලාලිට ඕන සයිස් එක කිව්වම කැපිච්ච කෑලි වල බැලුව හරි යන එකක් තියෙනව ද කියල , නෑ.. කඩේ කොල්ලට කිව්ව අර තඩි වීදුරුවක් අරන් මට කපල දෙන්න කියල. යකෝ සීන් එකට මට ගිල්ටි වගේ, දැන් ඌ අර කැපිච්ච අනික් කෑල්ල විකුනන්න ඕන වෙනවම. සින්ගල කඩේක ඔය වැඩේ ලොවෙත් කරන්නෙ නෑ. අනික ඔහොම පොඩි දෙයක් ඉල්ලුවම අපි දිහාත් අඩු කුලේ විදිහට බලල නෝන්ඩියට නෑ කියන්නෙ..

    4) තව සැරයක් ගියා අර ස්ටිකර් එකක් ගන්න, වීදුරුවක එජ් එකට අලවන, මට ඕන උනේ අඩි 3-4 ක පොඩි පටි කෑලි ටිකක්, කඩෙන් ඇහුවම කිව්ව මීටරේ 250 ක් වගේ පොඩි ගානක්, මම මීටර් දෙකක් දෙන්න කිව්ව, මුදලාලිය වැඩේ මොකක් ද අහල කොලුවට කිව්ව අඩි දෙකක් කපල දෙන්න කියල, බැලින්නන් ඉස්ටිකර් රෝල මීටරයක් විතර උසයි, ඌ මට මීටර් දෙක කපල දුන්න නන් මම අරන් එනව , ඒත් තම්බි මුදලාලි තමුන්ගෙ ලාබෙ නැතුව මගෙ වැඩේ කරල දුන්න.

    5) අන්තිම එක මම ගියා ප්‍රෙශර් වොශර් එකක් ගන්න, මුලින් ගියෙ හින්ගල කඩේක, කඩේ ඉන්නව ආච්චි කෙනෙක්, ආච්චි කෝල් කරල කඩේ කොලුව ගෙන්න ගත්ත, කොලුව අයිටම් දෙකක් (පෙට්ටි දෙක ) පෙන්නල කිව්ව මේක 17 යි, මේක 20 යි කියල, දැන් මම තෝර ගන්න ඕන . මගෙ බජට් හිතන් ගියෙ 17 ක වගේ එකක් හිතන් ගියෙ, මට පොර සෙට් නැති නිසා කිව්ව පොඩ්ඩක් බලල එන්නන් කියල, යනකොට පොර කිව්ව කොහෙත් තියෙන්නෙ මේ මොඩල් ම තමා කියල. ගියා තම්බි කඩේ ට, අර මොඩල් දෙකයි තව මොඩල් දෙකකුයි උන් ගාව, අර දෙකම රු 1000 ක් අඩුයි මෙතන. පොර අයිටම් 4 ම පෙට්ටි වලි එලියට අරන් පර්ෆෝමන්ස් අඩු එකේ ඉඳල වැඩි එකට පේලියට තිබ්බ මේසෙ උඩ. මට එකින් එකේ ෆීචර් පෙන්නන ගමන් මොන වැඩ වලටද එක එක හොඳ කියල කිව්ව. මගෙන් ඇහුව මම මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල. මගේ වැඩේට ගැලපෙන එක සජෙස්ට් කරා, යකෝ අන්තිමේ මම 22 500 ක එකක් අරන් ආවෙ.

    xqw04.jpg

    උඹලටත් මේ වගේ උන වැඩ දාපල්ල අඩු ගානෙ අපේ ගොබ්බයොන්ට බලල වත් හැදෙන්න
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මුස්ලිම් එවුන් බඩුව විකුණ ගන්නකන් බොස් බොස් කියාගෙන එන්නේ. ආෆ්ටර් සේල් සවිසස් හරි වොරන්ටි ක්ලේම් කරන්න හරි ගියාම තමයි කුණුහරුප කියන්නේ :ROFLMAO: :ROFLMAO:
    ඔය මුස්ලිම් කඩේ මෙහෙමයි සිංහල කඩේ අරමයි කියලා එක එක කතා පතුරුවන්නෙත් මුස්ලිම් එවුන්ම තමයි. සිංහල එවුන්ගේ කඩ ඔය කියන තරම් නරක නැහැ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මට මේක දාන හිතුනෙ මේ ත්‍රෙඩ් එක දැක්කම ලංකාවේ මුස්ලිම්වරු නොහිටින්න අපි අඩුවට කොලිටි බඩුවක් අරගෙන හමාරයි..

    මුස්ලිම් උන් වෙළඳාමෙ සාර්ථක වෙන්න හේතුව බහුතරයක් දෙනා අවන්ක වීම සහ සින්හලුන්ගේ වගේ ගල් යුගයේ විශ්වාස ඔවුන් නොදැරීම.

    මට ඇත්තටම උන සුලු සිද්දි කීපයක් කෙටියෙන් ලියන්නන්

    1) සිංහල හාඩ්වෙයාර් එකකට උදේම ගියා නෝලීක් ගම් එකක් ගන්න, ගිහිල්ල බඩුව ඉල්ලුව, අරූ බඩුව හොයන්න රාක්කෙ බලන ගමන් මට ඇහෙන්න (සාප කරනව ) උදේ පාන්දර ඇවිල්ල නැති බඩු ඉල්ලනව .. බ්ලා බ්ලා.. , නැති බඩුවක් ඉල්ලුවට බුවාගෙ හිත පෑරිලා..

    2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..

    3) මාලු ටැන්කියෙ වීදුරුව කැඩිල ගියා තම්බි කඩේකට, මට ඕන උනේ අඩියෙ , අඩි දෙකේ පොඩි වීදුරු කෑල්ලක්, තම්බු මුදලාලිට ඕන සයිස් එක කිව්වම කැපිච්ච කෑලි වල බැලුව හරි යන එකක් තියෙනව ද කියල , නෑ.. කඩේ කොල්ලට කිව්ව අර තඩි වීදුරුවක් අරන් මට කපල දෙන්න කියල. යකෝ සීන් එකට මට ගිල්ටි වගේ, දැන් ඌ අර කැපිච්ච අනික් කෑල්ල විකුනන්න ඕන වෙනවම. සින්ගල කඩේක ඔය වැඩේ ලොවෙත් කරන්නෙ නෑ. අනික ඔහොම පොඩි දෙයක් ඉල්ලුවම අපි දිහාත් අඩු කුලේ විදිහට බලල නෝන්ඩියට නෑ කියන්නෙ..

    4) තව සැරයක් ගියා අර ස්ටිකර් එකක් ගන්න, වීදුරුවක එජ් එකට අලවන, මට ඕන උනේ අඩි 3-4 ක පොඩි පටි කෑලි ටිකක්, කඩෙන් ඇහුවම කිව්ව මීටරේ 250 ක් වගේ පොඩි ගානක්, මම මීටර් දෙකක් දෙන්න කිව්ව, මුදලාලිය වැඩේ මොකක් ද අහල කොලුවට කිව්ව අඩි දෙකක් කපල දෙන්න කියල, බැලින්නන් ඉස්ටිකර් රෝල මීටරයක් විතර උසයි, ඌ මට මීටර් දෙක කපල දුන්න නන් මම අරන් එනව , ඒත් තම්බි මුදලාලි තමුන්ගෙ ලාබෙ නැතුව මගෙ වැඩේ කරල දුන්න.

    5) අන්තිම එක මම ගියා ප්‍රෙශර් වොශර් එකක් ගන්න, මුලින් ගියෙ හින්ගල කඩේක, කඩේ ඉන්නව ආච්චි කෙනෙක්, ආච්චි කෝල් කරල කඩේ කොලුව ගෙන්න ගත්ත, කොලුව අයිටම් දෙකක් (පෙට්ටි දෙක ) පෙන්නල කිව්ව මේක 17 යි, මේක 20 යි කියල, දැන් මම තෝර ගන්න ඕන . මගෙ බජට් හිතන් ගියෙ 17 ක වගේ එකක් හිතන් ගියෙ, මට පොර සෙට් නැති නිසා කිව්ව පොඩ්ඩක් බලල එන්නන් කියල, යනකොට පොර කිව්ව කොහෙත් තියෙන්නෙ මේ මොඩල් ම තමා කියල. ගියා තම්බි කඩේ ට, අර මොඩල් දෙකයි තව මොඩල් දෙකකුයි උන් ගාව, අර දෙකම රු 1000 ක් අඩුයි මෙතන. පොර අයිටම් 4 ම පෙට්ටි වලි එලියට අරන් පර්ෆෝමන්ස් අඩු එකේ ඉඳල වැඩි එකට පේලියට තිබ්බ මේසෙ උඩ. මට එකින් එකේ ෆීචර් පෙන්නන ගමන් මොන වැඩ වලටද එක එක හොඳ කියල කිව්ව. මගෙන් ඇහුව මම මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල. මගේ වැඩේට ගැලපෙන එක සජෙස්ට් කරා, යකෝ අන්තිමේ මම 22 500 ක එකක් අරන් ආවෙ.

    xqw04.jpg

    උඹලටත් මේ වගේ උන වැඩ දාපල්ල අඩු ගානෙ අපේ ගොබ්බයොන්ට බලල වත් හැදෙන්න
    Honda sinhala kada tiyenawa , ewagen badu ganna puluwan , tambi ewagen hemoma honda ne , tikak mul kale hondata innwa , bala badu tama wedi , tambi kadwalin gattama un direct tax gewan ne godak adu wen , ewagen buddhism ekata ganak yanne nane , sinhala kada tora gena badu gannawa ,satosa wage gov ewata priority eka denawa , අතරමැදියන් adu karala badu ganda balanda
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    muslim shp wala wada karana kollo godak welawata family membersla. unta padi na. kanna denawa. reload ekak dala denawa. igena ganna salli denawa.

    sihala kollo nayek unath ehema wadata enne naha.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මට මේක දාන හිතුනෙ මේ ත්‍රෙඩ් එක දැක්කම ලංකාවේ මුස්ලිම්වරු නොහිටින්න අපි අඩුවට කොලිටි බඩුවක් අරගෙන හමාරයි..

    මුස්ලිම් උන් වෙළඳාමෙ සාර්ථක වෙන්න හේතුව බහුතරයක් දෙනා අවන්ක වීම සහ සින්හලුන්ගේ වගේ ගල් යුගයේ විශ්වාස ඔවුන් නොදැරීම.

    මට ඇත්තටම උන සුලු සිද්දි කීපයක් කෙටියෙන් ලියන්නන්

    1) සිංහල හාඩ්වෙයාර් එකකට උදේම ගියා නෝලීක් ගම් එකක් ගන්න, ගිහිල්ල බඩුව ඉල්ලුව, අරූ බඩුව හොයන්න රාක්කෙ බලන ගමන් මට ඇහෙන්න (සාප කරනව ) උදේ පාන්දර ඇවිල්ල නැති බඩු ඉල්ලනව .. බ්ලා බ්ලා.. , නැති බඩුවක් ඉල්ලුවට බුවාගෙ හිත පෑරිලා..

    2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..

    3) මාලු ටැන්කියෙ වීදුරුව කැඩිල ගියා තම්බි කඩේකට, මට ඕන උනේ අඩියෙ , අඩි දෙකේ පොඩි වීදුරු කෑල්ලක්, තම්බු මුදලාලිට ඕන සයිස් එක කිව්වම කැපිච්ච කෑලි වල බැලුව හරි යන එකක් තියෙනව ද කියල , නෑ.. කඩේ කොල්ලට කිව්ව අර තඩි වීදුරුවක් අරන් මට කපල දෙන්න කියල. යකෝ සීන් එකට මට ගිල්ටි වගේ, දැන් ඌ අර කැපිච්ච අනික් කෑල්ල විකුනන්න ඕන වෙනවම. සින්ගල කඩේක ඔය වැඩේ ලොවෙත් කරන්නෙ නෑ. අනික ඔහොම පොඩි දෙයක් ඉල්ලුවම අපි දිහාත් අඩු කුලේ විදිහට බලල නෝන්ඩියට නෑ කියන්නෙ..

    4) තව සැරයක් ගියා අර ස්ටිකර් එකක් ගන්න, වීදුරුවක එජ් එකට අලවන, මට ඕන උනේ අඩි 3-4 ක පොඩි පටි කෑලි ටිකක්, කඩෙන් ඇහුවම කිව්ව මීටරේ 250 ක් වගේ පොඩි ගානක්, මම මීටර් දෙකක් දෙන්න කිව්ව, මුදලාලිය වැඩේ මොකක් ද අහල කොලුවට කිව්ව අඩි දෙකක් කපල දෙන්න කියල, බැලින්නන් ඉස්ටිකර් රෝල මීටරයක් විතර උසයි, ඌ මට මීටර් දෙක කපල දුන්න නන් මම අරන් එනව , ඒත් තම්බි මුදලාලි තමුන්ගෙ ලාබෙ නැතුව මගෙ වැඩේ කරල දුන්න.

    5) අන්තිම එක මම ගියා ප්‍රෙශර් වොශර් එකක් ගන්න, මුලින් ගියෙ හින්ගල කඩේක, කඩේ ඉන්නව ආච්චි කෙනෙක්, ආච්චි කෝල් කරල කඩේ කොලුව ගෙන්න ගත්ත, කොලුව අයිටම් දෙකක් (පෙට්ටි දෙක ) පෙන්නල කිව්ව මේක 17 යි, මේක 20 යි කියල, දැන් මම තෝර ගන්න ඕන . මගෙ බජට් හිතන් ගියෙ 17 ක වගේ එකක් හිතන් ගියෙ, මට පොර සෙට් නැති නිසා කිව්ව පොඩ්ඩක් බලල එන්නන් කියල, යනකොට පොර කිව්ව කොහෙත් තියෙන්නෙ මේ මොඩල් ම තමා කියල. ගියා තම්බි කඩේ ට, අර මොඩල් දෙකයි තව මොඩල් දෙකකුයි උන් ගාව, අර දෙකම රු 1000 ක් අඩුයි මෙතන. පොර අයිටම් 4 ම පෙට්ටි වලි එලියට අරන් පර්ෆෝමන්ස් අඩු එකේ ඉඳල වැඩි එකට පේලියට තිබ්බ මේසෙ උඩ. මට එකින් එකේ ෆීචර් පෙන්නන ගමන් මොන වැඩ වලටද එක එක හොඳ කියල කිව්ව. මගෙන් ඇහුව මම මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල. මගේ වැඩේට ගැලපෙන එක සජෙස්ට් කරා, යකෝ අන්තිමේ මම 22 500 ක එකක් අරන් ආවෙ.

    xqw04.jpg

    උඹලටත් මේ වගේ උන වැඩ දාපල්ල අඩු ගානෙ අපේ ගොබ්බයොන්ට බලල වත් හැදෙන්න
    තම්බි බිස්නස් කරන්න දන්නවා. පොඩි උදාහරන ටිකක් දෙන්නම්

    ටික කාලෙකට කලින් මම ගෙදර renovate කලා, ඕකට මට ඕන උනා කරන්ට් බඩු ගන්න. ඉතින් තියෙන ලොකුම සිංහල එකට ගියා. බඩු දෙනවා උන්, ඩිස්කවුන්ට් එච්චර නෑ. ක්‍රෙඩිට් කාර්ඩ් නෑ. ඇහුවාම කියන්නෙ 2%ක් ගන්නවලු. අනික කිසි ප්‍රියමනාම ගතියක් නෑ. මම ගියා තම්බියෙක් ගාවට. කට පුරාවට මහත්තයා කියලා කතා කරන්නෙ. බඩු ටික දුන්නා සුපිරි ප්‍රයිස් එකක්ට. ඒ අස්සෙ කාර්ඩ් වලින් ගෙවන්න පුලුවන්, වැඩිපුර ගන්නෙ නෑ. ඕනම වෙලාවක ඕනම දෙයක් අරන් එන්න කිව්ව මාරු කරන්නම් කියලා, කිව්වා වගේම මාරු කරනවා. ඌට අන්තිමට ලක්ශ 3 4කට බිස්නස් දුන්නා මම. තාම යන්නෙ ඌ ගාවට, සර්විස් එක තාම එහෙමමයි. ලඟදි උගෙ අලුත් කඩේයක් අරින එකට මූ ගෙදරටම ඇවිල්ල invitation එකක් දීල ගියා. සුපිරි ඩයල්.

    අපි පොඩි කාලේ අම්මා රෙදි කඩ අස්සෙ රිංගන කොට, තම්බියට පෙනන්න විතරයි තියෙන්නෙ හැම එකම ඇද ඇද "මේක හොඳද නෝනා, මේක කොහොමද" කියලා අහනව. ගත්තෙ නැත්තන්, කමක් නෑ නෝනා අනිත් ඒවා බලල එන්නකොට කියලා කට පුරා හිනා වෙලා කියනවා. සිංහල එකකට ගියොත් "නෝනා ගන්නවනම් විතරක් අදින්න, නැත්තන් එප" කියනවා.

    සරල කතාව සිංහල හුත්තලාට බිස්නස් එකක් කරන්න තියෙන "attitude" එකක් නෑ. උන්ට කැරිම ego එකක් තියෙන්නෙ. තම්බි එහෙම නෑ. අනික උන්ට තේරෙනවා ලාබෙට වඩා මිනිස්සු අල්ලගන්න එක වටින්න කියලා. උන් ටාර්ගට් කරන්නෙ quantity business එක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    සිංහල කඩවල් 100ක් ගත්තොත් 90කම උන් ඉන්නේ මූනවල් ෆුකවල් කරගෙන. එක පාරක් ගියා මිනිහෙක්ට ආයේ ලොවෙත් යන්න හිතෙන්නේ නෑ.

    තව එකක් සිංහල කඩවල හොඳට බලපං, අපි යනකොට උන් කෝල් එකක හිටයොත් අපි ඉන්න ඕනේ ඒක ඉවර වෙනකල්. ඒ මදිවට කස්ටමර්ලා ඇවිල්ලා ඉන්න වෙලාවෙත් කඩේ වැඩ කරන උන්, උන්-උන්ගේ කතාවල. කස්ටමර්ටට අවධානයක් දක්වන්නේ නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,759
    1
    51,636
    113
    ප*යාගල
    sorry.com
    2016 දි සින්හල කඩෙකින් මාව බැනල එලෙව්ව යකු එක පාරක්. සපත්තු දෙකක් ගන්න ගියා. බලපු සපත්තු එකක් වත් සෙට් නෑ.සපත්තු ඇල්ලුවෙවත් නෑ රැක් එකෙ තිබ්බ ටික බැලුවෙ. රු 2500ක විතර සපත්තු දෙකට මගෙන් 4500 කඩන්න හැදුවෙ. මම එපා කිව්වම මට බැන්න. මම ඊටපස්සෙ වෙන මුස්ලිම් කඩෙකින් හොද සපත්තු දේකක් ගත්තා 1800 ට .
    දැන් හොදට ඇදල එලියට බහින්නෙ එක නිසා සින්හලු බයයි වගෙ. මහත්තය කියල කතා කරනව ඉස්සර එහෙම නෑ.
    එක නිසා ලස්සනට හොද වැදගත් විදියට ඇදල පලයල්ල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මට මේක දාන හිතුනෙ මේ ත්‍රෙඩ් එක දැක්කම ලංකාවේ මුස්ලිම්වරු නොහිටින්න අපි අඩුවට කොලිටි බඩුවක් අරගෙන හමාරයි..

    මුස්ලිම් උන් වෙළඳාමෙ සාර්ථක වෙන්න හේතුව බහුතරයක් දෙනා අවන්ක වීම සහ සින්හලුන්ගේ වගේ ගල් යුගයේ විශ්වාස ඔවුන් නොදැරීම.

    මට ඇත්තටම උන සුලු සිද්දි කීපයක් කෙටියෙන් ලියන්නන්

    1) සිංහල හාඩ්වෙයාර් එකකට උදේම ගියා නෝලීක් ගම් එකක් ගන්න, ගිහිල්ල බඩුව ඉල්ලුව, අරූ බඩුව හොයන්න රාක්කෙ බලන ගමන් මට ඇහෙන්න (සාප කරනව ) උදේ පාන්දර ඇවිල්ල නැති බඩු ඉල්ලනව .. බ්ලා බ්ලා.. , නැති බඩුවක් ඉල්ලුවට බුවාගෙ හිත පෑරිලා..

    2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..

    3) මාලු ටැන්කියෙ වීදුරුව කැඩිල ගියා තම්බි කඩේකට, මට ඕන උනේ අඩියෙ , අඩි දෙකේ පොඩි වීදුරු කෑල්ලක්, තම්බු මුදලාලිට ඕන සයිස් එක කිව්වම කැපිච්ච කෑලි වල බැලුව හරි යන එකක් තියෙනව ද කියල , නෑ.. කඩේ කොල්ලට කිව්ව අර තඩි වීදුරුවක් අරන් මට කපල දෙන්න කියල. යකෝ සීන් එකට මට ගිල්ටි වගේ, දැන් ඌ අර කැපිච්ච අනික් කෑල්ල විකුනන්න ඕන වෙනවම. සින්ගල කඩේක ඔය වැඩේ ලොවෙත් කරන්නෙ නෑ. අනික ඔහොම පොඩි දෙයක් ඉල්ලුවම අපි දිහාත් අඩු කුලේ විදිහට බලල නෝන්ඩියට නෑ කියන්නෙ..

    4) තව සැරයක් ගියා අර ස්ටිකර් එකක් ගන්න, වීදුරුවක එජ් එකට අලවන, මට ඕන උනේ අඩි 3-4 ක පොඩි පටි කෑලි ටිකක්, කඩෙන් ඇහුවම කිව්ව මීටරේ 250 ක් වගේ පොඩි ගානක්, මම මීටර් දෙකක් දෙන්න කිව්ව, මුදලාලිය වැඩේ මොකක් ද අහල කොලුවට කිව්ව අඩි දෙකක් කපල දෙන්න කියල, බැලින්නන් ඉස්ටිකර් රෝල මීටරයක් විතර උසයි, ඌ මට මීටර් දෙක කපල දුන්න නන් මම අරන් එනව , ඒත් තම්බි මුදලාලි තමුන්ගෙ ලාබෙ නැතුව මගෙ වැඩේ කරල දුන්න.

    5) අන්තිම එක මම ගියා ප්‍රෙශර් වොශර් එකක් ගන්න, මුලින් ගියෙ හින්ගල කඩේක, කඩේ ඉන්නව ආච්චි කෙනෙක්, ආච්චි කෝල් කරල කඩේ කොලුව ගෙන්න ගත්ත, කොලුව අයිටම් දෙකක් (පෙට්ටි දෙක ) පෙන්නල කිව්ව මේක 17 යි, මේක 20 යි කියල, දැන් මම තෝර ගන්න ඕන . මගෙ බජට් හිතන් ගියෙ 17 ක වගේ එකක් හිතන් ගියෙ, මට පොර සෙට් නැති නිසා කිව්ව පොඩ්ඩක් බලල එන්නන් කියල, යනකොට පොර කිව්ව කොහෙත් තියෙන්නෙ මේ මොඩල් ම තමා කියල. ගියා තම්බි කඩේ ට, අර මොඩල් දෙකයි තව මොඩල් දෙකකුයි උන් ගාව, අර දෙකම රු 1000 ක් අඩුයි මෙතන. පොර අයිටම් 4 ම පෙට්ටි වලි එලියට අරන් පර්ෆෝමන්ස් අඩු එකේ ඉඳල වැඩි එකට පේලියට තිබ්බ මේසෙ උඩ. මට එකින් එකේ ෆීචර් පෙන්නන ගමන් මොන වැඩ වලටද එක එක හොඳ කියල කිව්ව. මගෙන් ඇහුව මම මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල. මගේ වැඩේට ගැලපෙන එක සජෙස්ට් කරා, යකෝ අන්තිමේ මම 22 500 ක එකක් අරන් ආවෙ.

    xqw04.jpg

    උඹලටත් මේ වගේ උන වැඩ දාපල්ල අඩු ගානෙ අපේ ගොබ්බයොන්ට බලල වත් හැදෙන්න
    තනිකර බොරුවක් නේ උබ ලියලා තියෙන්නේ 🤮
    බොරුව උනත් විශ්වාස කරන්න පුළුවන් විදියට ලියලා. බං
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සිංහල කඩවල් 100ක් ගත්තොත් 90කම උන් ඉන්නේ මූනවල් ෆුකවල් කරගෙන. එක පාරක් ගියා මිනිහෙක්ට ආයේ ලොවෙත් යන්න හිතෙන්නේ නෑ.

    තව එකක් සිංහල කඩවල හොඳට බලපං, අපි යනකොට උන් කෝල් එකක හිටයොත් අපි ඉන්න ඕනේ ඒක ඉවර වෙනකල්. ඒ මදිවට කස්ටමර්ලා ඇවිල්ලා ඉන්න වෙලාවෙත් කඩේ වැඩ කරන උන්, උන්-උන්ගේ කතාවල. කස්ටමර්ටට අවධානයක් දක්වන්නේ නෑ.

    මේක නන් ඇත්ත,
    මම කවුන්ටරේ ගාව ඉඳල විනාඩියක් දෙකක් ඌ මාව කෙයා කරන්නෙ නැතිව උන්නොත් එතනින් අයින් වෙලා එනව, ආයෙ යන්නෙත් නෑ, කීප සැරයක් වෙලා තියෙනව,
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Sinhala unuth dan hondata customer ta salakanawa..
    Samahara muslim unge price adu unge custom eke tax jalthara karala ganipu badu nisa.. wena dakshathawayak nemei..
    Owata warranty ganna giyama thama muslim kada epa wenne..