මට මේක දාන හිතුනෙ මේ ත්‍රෙඩ් එක දැක්කම ලංකාවේ මුස්ලිම්වරු නොහිටින්න අපි අඩුවට කොලිටි බඩුවක් අරගෙන හමාරයි..
මුස්ලිම් උන් වෙළඳාමෙ සාර්ථක වෙන්න හේතුව බහුතරයක් දෙනා අවන්ක වීම සහ සින්හලුන්ගේ වගේ ගල් යුගයේ විශ්වාස ඔවුන් නොදැරීම.
මට ඇත්තටම උන සුලු සිද්දි කීපයක් කෙටියෙන් ලියන්නන්
1) සිංහල හාඩ්වෙයාර් එකකට උදේම ගියා නෝලීක් ගම් එකක් ගන්න, ගිහිල්ල බඩුව ඉල්ලුව, අරූ බඩුව හොයන්න රාක්කෙ බලන ගමන් මට ඇහෙන්න (සාප කරනව ) උදේ පාන්දර ඇවිල්ල නැති බඩු ඉල්ලනව .. බ්ලා බ්ලා.. , නැති බඩුවක් ඉල්ලුවට බුවාගෙ හිත පෑරිලා..
2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..
3) මාලු ටැන්කියෙ වීදුරුව කැඩිල ගියා තම්බි කඩේකට, මට ඕන උනේ අඩියෙ , අඩි දෙකේ පොඩි වීදුරු කෑල්ලක්, තම්බු මුදලාලිට ඕන සයිස් එක කිව්වම කැපිච්ච කෑලි වල බැලුව හරි යන එකක් තියෙනව ද කියල , නෑ.. කඩේ කොල්ලට කිව්ව අර තඩි වීදුරුවක් අරන් මට කපල දෙන්න කියල. යකෝ සීන් එකට මට ගිල්ටි වගේ, දැන් ඌ අර කැපිච්ච අනික් කෑල්ල විකුනන්න ඕන වෙනවම. සින්ගල කඩේක ඔය වැඩේ ලොවෙත් කරන්නෙ නෑ. අනික ඔහොම පොඩි දෙයක් ඉල්ලුවම අපි දිහාත් අඩු කුලේ විදිහට බලල නෝන්ඩියට නෑ කියන්නෙ..
4) තව සැරයක් ගියා අර ස්ටිකර් එකක් ගන්න, වීදුරුවක එජ් එකට අලවන, මට ඕන උනේ අඩි 3-4 ක පොඩි පටි කෑලි ටිකක්, කඩෙන් ඇහුවම කිව්ව මීටරේ 250 ක් වගේ පොඩි ගානක්, මම මීටර් දෙකක් දෙන්න කිව්ව, මුදලාලිය වැඩේ මොකක් ද අහල කොලුවට කිව්ව අඩි දෙකක් කපල දෙන්න කියල, බැලින්නන් ඉස්ටිකර් රෝල මීටරයක් විතර උසයි, ඌ මට මීටර් දෙක කපල දුන්න නන් මම අරන් එනව , ඒත් තම්බි මුදලාලි තමුන්ගෙ ලාබෙ නැතුව මගෙ වැඩේ කරල දුන්න.
5) අන්තිම එක මම ගියා ප්‍රෙශර් වොශර් එකක් ගන්න, මුලින් ගියෙ හින්ගල කඩේක, කඩේ ඉන්නව ආච්චි කෙනෙක්, ආච්චි කෝල් කරල කඩේ කොලුව ගෙන්න ගත්ත, කොලුව අයිටම් දෙකක් (පෙට්ටි දෙක ) පෙන්නල කිව්ව මේක 17 යි, මේක 20 යි කියල, දැන් මම තෝර ගන්න ඕන . මගෙ බජට් හිතන් ගියෙ 17 ක වගේ එකක් හිතන් ගියෙ, මට පොර සෙට් නැති නිසා කිව්ව පොඩ්ඩක් බලල එන්නන් කියල, යනකොට පොර කිව්ව කොහෙත් තියෙන්නෙ මේ මොඩල් ම තමා කියල. ගියා තම්බි කඩේ ට, අර මොඩල් දෙකයි තව මොඩල් දෙකකුයි උන් ගාව, අර දෙකම රු 1000 ක් අඩුයි මෙතන. පොර අයිටම් 4 ම පෙට්ටි වලි එලියට අරන් පර්ෆෝමන්ස් අඩු එකේ ඉඳල වැඩි එකට පේලියට තිබ්බ මේසෙ උඩ. මට එකින් එකේ ෆීචර් පෙන්නන ගමන් මොන වැඩ වලටද එක එක හොඳ කියල කිව්ව. මගෙන් ඇහුව මම මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල. මගේ වැඩේට ගැලපෙන එක සජෙස්ට් කරා, යකෝ අන්තිමේ මම 22 500 ක එකක් අරන් ආවෙ.
උඹලටත් මේ වගේ උන වැඩ දාපල්ල අඩු ගානෙ අපේ ගොබ්බයොන්ට බලල වත් හැදෙන්න