මුස්ලින් කඩ හොඳ ද ? උන් සාර්ථක ඇයි ? සංවාදය

dbug

Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    ලංකාවේ රේගුවට ගිහින් බලන්න ඕනේ... ඉම්පෝර්ට් කරන බඩු රිලීස් කරන තැන් වල ඔක්කොම ඉන්නේ මුස්ලිම් එඋන්... ඒක නිසා උන්ට අඩුවට කොහොමත් බඩු විකුනන්න පුළුවන්..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මට මේක දාන හිතුනෙ මේ ත්‍රෙඩ් එක දැක්කම ලංකාවේ මුස්ලිම්වරු නොහිටින්න අපි අඩුවට කොලිටි බඩුවක් අරගෙන හමාරයි..

    මුස්ලිම් උන් වෙළඳාමෙ සාර්ථක වෙන්න හේතුව බහුතරයක් දෙනා අවන්ක වීම සහ සින්හලුන්ගේ වගේ ගල් යුගයේ විශ්වාස ඔවුන් නොදැරීම.

    මට ඇත්තටම උන සුලු සිද්දි කීපයක් කෙටියෙන් ලියන්නන්

    1) සිංහල හාඩ්වෙයාර් එකකට උදේම ගියා නෝලීක් ගම් එකක් ගන්න, ගිහිල්ල බඩුව ඉල්ලුව, අරූ බඩුව හොයන්න රාක්කෙ බලන ගමන් මට ඇහෙන්න (සාප කරනව ) උදේ පාන්දර ඇවිල්ල නැති බඩු ඉල්ලනව .. බ්ලා බ්ලා.. , නැති බඩුවක් ඉල්ලුවට බුවාගෙ හිත පෑරිලා..

    2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..

    3) මාලු ටැන්කියෙ වීදුරුව කැඩිල ගියා තම්බි කඩේකට, මට ඕන උනේ අඩියෙ , අඩි දෙකේ පොඩි වීදුරු කෑල්ලක්, තම්බු මුදලාලිට ඕන සයිස් එක කිව්වම කැපිච්ච කෑලි වල බැලුව හරි යන එකක් තියෙනව ද කියල , නෑ.. කඩේ කොල්ලට කිව්ව අර තඩි වීදුරුවක් අරන් මට කපල දෙන්න කියල. යකෝ සීන් එකට මට ගිල්ටි වගේ, දැන් ඌ අර කැපිච්ච අනික් කෑල්ල විකුනන්න ඕන වෙනවම. සින්ගල කඩේක ඔය වැඩේ ලොවෙත් කරන්නෙ නෑ. අනික ඔහොම පොඩි දෙයක් ඉල්ලුවම අපි දිහාත් අඩු කුලේ විදිහට බලල නෝන්ඩියට නෑ කියන්නෙ..

    4) තව සැරයක් ගියා අර ස්ටිකර් එකක් ගන්න, වීදුරුවක එජ් එකට අලවන, මට ඕන උනේ අඩි 3-4 ක පොඩි පටි කෑලි ටිකක්, කඩෙන් ඇහුවම කිව්ව මීටරේ 250 ක් වගේ පොඩි ගානක්, මම මීටර් දෙකක් දෙන්න කිව්ව, මුදලාලිය වැඩේ මොකක් ද අහල කොලුවට කිව්ව අඩි දෙකක් කපල දෙන්න කියල, බැලින්නන් ඉස්ටිකර් රෝල මීටරයක් විතර උසයි, ඌ මට මීටර් දෙක කපල දුන්න නන් මම අරන් එනව , ඒත් තම්බි මුදලාලි තමුන්ගෙ ලාබෙ නැතුව මගෙ වැඩේ කරල දුන්න.

    5) අන්තිම එක මම ගියා ප්‍රෙශර් වොශර් එකක් ගන්න, මුලින් ගියෙ හින්ගල කඩේක, කඩේ ඉන්නව ආච්චි කෙනෙක්, ආච්චි කෝල් කරල කඩේ කොලුව ගෙන්න ගත්ත, කොලුව අයිටම් දෙකක් (පෙට්ටි දෙක ) පෙන්නල කිව්ව මේක 17 යි, මේක 20 යි කියල, දැන් මම තෝර ගන්න ඕන . මගෙ බජට් හිතන් ගියෙ 17 ක වගේ එකක් හිතන් ගියෙ, මට පොර සෙට් නැති නිසා කිව්ව පොඩ්ඩක් බලල එන්නන් කියල, යනකොට පොර කිව්ව කොහෙත් තියෙන්නෙ මේ මොඩල් ම තමා කියල. ගියා තම්බි කඩේ ට, අර මොඩල් දෙකයි තව මොඩල් දෙකකුයි උන් ගාව, අර දෙකම රු 1000 ක් අඩුයි මෙතන. පොර අයිටම් 4 ම පෙට්ටි වලි එලියට අරන් පර්ෆෝමන්ස් අඩු එකේ ඉඳල වැඩි එකට පේලියට තිබ්බ මේසෙ උඩ. මට එකින් එකේ ෆීචර් පෙන්නන ගමන් මොන වැඩ වලටද එක එක හොඳ කියල කිව්ව. මගෙන් ඇහුව මම මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල. මගේ වැඩේට ගැලපෙන එක සජෙස්ට් කරා, යකෝ අන්තිමේ මම 22 500 ක එකක් අරන් ආවෙ.

    xqw04.jpg

    උඹලටත් මේ වගේ උන වැඩ දාපල්ල අඩු ගානෙ අපේ ගොබ්බයොන්ට බලල වත් හැදෙන්න
    @තොත්ත බබා වරෙන් තොත්ත බබෝ උබට උම්මා එකක් දෙන්න..😇😇 මම තමයි අර නූලේ නිර්මාතෘ... හැබැයි පරිස්සමින් .. @Walter White වගේ සජිත්ගේ සිංහල අන්තවාදින් උඹටත් හම්බ ලේබලය අලවයි... 🤦‍♂️ එහෙම නේද ? @SLK_sri 🤭
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලංකාවේ රේගුවට ගිහින් බලන්න ඕනේ... ඉම්පෝර්ට් කරන බඩු රිලීස් කරන තැන් වල ඔක්කොම ඉන්නේ මුස්ලිම් එඋන්... ඒක නිසා උන්ට අඩුවට කොහොමත් බඩු විකුනන්න පුළුවන්..

    Muslim officers la da custom eke inne ?
     
    • Like
    Reactions: MR.YOLO

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,876
    113
    Car සෙට් එකක් ගන්න ගියා, පිටකොටුවේ ලඟදි... Pioneer original තියෙනවා 17000 ඉඳන් උඩට.... 22කට වගේ තියෙන pioneer එකේ copy එකක් ගත්ත 6500ට.

    උන්ඩියල් ගහලා අන්ඩර් වලියු කරලා බඩු ගෙන්වන හින්දා අඩුවට දෙන්න පුළුවන්. අනෙක බඩු පල් කරන්නේ නෑ, සල්ලි කරනවා..... හිතමු 7000ට විකුණන එකක් හෙට 6500 යි. අනිද්දා 6000යි... අන්තිම කෑලි කොස්ට් එකටත් අඩුවෙන් විකුණලා අලුත් එව්වා ගේනව

    ලංකාවේ රේගුවට ගිහින් බලන්න ඕනේ... ඉම්පෝර්ට් කරන බඩු රිලීස් කරන තැන් වල ඔක්කොම ඉන්නේ මුස්ලිම් එඋන්... ඒක නිසා උන්ට අඩුවට කොහොමත් බඩු විකුනන්න පුළුවන්..
    Warf clerks
    ------ Post added on Feb 19, 2025 at 5:02 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    Business කරනවා කියන්නෙත් skill එකක් නේ. මුස්ලිම් මිනිස්සු born businessman ලා ගොඩක් අය. එහෙම නැති කට්ටියත් ඉන්නවා. හැබැයි බහුතරය business minded. මොලේ හොඳට වැඩ business වැඩ වලදී එහෙම. Solution දෙනවා සට සට ගාලා.රාමුවෙන් පිට පැනලා හරි business වැඩකදී පොඩ්ඩක් flexible වෙන්න බලනවා. සමහර අය නම් ඉන්නවා හැබැයි සිංහල කට්ටිය වගේම තමයි. එහෙම බැලුවම සිංහල මිනිස්සුන්ට ඉතින් සම්පුර්ණයෙන්ම බැනලා වැඩකුත් නෑ. සිංහල අය එහෙම business minded ම නෑ. පුළුවන් හැකියාවෙන් දෙයක් කරන්න තමයි බලන්නේ ගොඩක් වෙලාවට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @තොත්ත බබා වරෙන් තොත්ත බබෝ උබට උම්මා එකක් දෙන්න..😇😇 මම තමයි අර නූලේ නිර්මාතෘ... හැබැයි පරිස්සමින් .. @Walter White වගේ සජිත්ගේ සිංහල අන්තවාදින් උඹටත් හම්බ ලේබලය අලවයි... 🤦‍♂️ එහෙම නේද ? @SLK_sri 🤭
    @Walter White kiyanne හිත රිදෙන සියුමැලි dial ekak ban sajith wagema
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    මුස්ලිම් එවුන්ගෙත් දෙවෙනි පරම්පරාවට බිස්නස් බෑ උන් සින්හල උන්ටත් අන්තයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    තම්බ් කඩ රෑවෙනකන් ඇරලා තියෙනවා. කම්මැලි සොන්නලු 6 වෙනකොට කඩවල් වහලා ගෙදර ගිහින් ගොන් කතා බලනවා බත් මුට්ටිය කකා. තම්බි කඩේ බඩු නැත්නම් උන් කස්ටමර් හිස් අතින් හරවලා යවන්නේ නැතුව වෙන ලඟ තියෙන තම්බි කඩයකින් හරි ගෙනැල්ල දෙනවා. සොන්නලු නම් මූන පුක කරන් සාප කරනවා. තම්බි කඩ වල කීයක් හරි අඩු කරලා දෙනවා. සොන්නලු සත 5ක් අඩු කරන්න කැමති නෑ. තම්බි කඩ වලින් බඩු ගන්න ගියාම උන් අලි ඔලුව පෙන්නගෙන කෑගහන්නේ නෑ. සොන්නලු අලි ඔලුවෙන් ඉන්නේ. තම්බි තව තම්බියෙක් දියුණු වෙන එකට වල කපන්නේ නෑ. සොන්නලු නම් වෙන එකක් දියුණු වෙනවට ඉරිසියයි. ඉතින් සොන්නලු හැමදාම අපායේ. :baffled::baffled::baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    2016 දි සින්හල කඩෙකින් මාව බැනල එලෙව්ව යකු එක පාරක්. සපත්තු දෙකක් ගන්න ගියා. බලපු සපත්තු එකක් වත් සෙට් නෑ.සපත්තු ඇල්ලුවෙවත් නෑ රැක් එකෙ තිබ්බ ටික බැලුවෙ. රු 2500ක විතර සපත්තු දෙකට මගෙන් 4500 කඩන්න හැදුවෙ. මම එපා කිව්වම මට බැන්න. මම ඊටපස්සෙ වෙන මුස්ලිම් කඩෙකින් හොද සපත්තු දේකක් ගත්තා 1800 ට .
    දැන් හොදට ඇදල එලියට බහින්නෙ එක නිසා සින්හලු බයයි වගෙ. මහත්තය කියල කතා කරනව ඉස්සර එහෙම නෑ.
    එක නිසා ලස්සනට හොද වැදගත් විදියට ඇදල පලයල්ල
    Oya wage ekak mtath unaa.. hena thadi bag ekk mma pite dagena hitiye.. ee dwswla gf gedra yana gman mma inna city eken bassa mawa balala yanna.. kellage bag eka thma mage pite තිබ්බෙ.. mulinmඅ dsi ekt giyaa supiri office shoe dekk branded ekk gaana wadii.. podi kollek awa uu patta friendly ktha kraa supirita help kraa... design ek poddk set une nthuwa wena ekk blala ennm kyl giya but arakatama hitha thibila mma aphu awa.. eddi ara kolla kann gihin naki dial ekk hitiya.. me naikya mawa care krema nha.. uu mkkd nondi kthwakuth kiwwa.. mma sapaththu deka aran cashier gaawata yaddi ara kolla kala awa apahu friendly ktha krla anith kadawala set ekk thbbe ndda kyl ahuwa.. ara nakiyt hithgnn baha mma meka purchase kra kyla... muuna puka kran mge dihaa blan innvv..:angry:

    කියන්න ඕනෙ උනේ මට ගොඩක් නෝට් වෙලා තියෙනවා ඔය අදුමෙන් මිනිස්සු මනින්නේ ගොඩක් නාකි ඩයල්... තරුන කොල්ලො එහෙම මනින්නේ නැහැ.. මට සෑහෙන ඒක නෝට් වෙලා තියෙනවා පෞද්ගලික අත්දැකීම් වලින්ම..

    2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..
    😯
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Muslim officers la da custom eke inne ?
    නෑ මචං බහුතරය සිංහල උන් ඉන්නේ, මුස්ලිම් තම්බි එහෙන් මෙහෙන් ඉන්නවා, තම්බින්ගේ සීන් එකක් තියනවා උන්ගේ උන්ට පණ උනත් දෙනවා. එකපාරක් handcarry කරන්න ගියපු පොඩි තම්බියෙක් ගේ flight එක delay වෙලා පැය 6ක් පරක්කු උනා ලංකාවට එන්න පොඩි තැම්බි පකයාව pick කරන්න ගියේ මම, මොකද එතන මගේ බඩු (කෑම බීම සබන් perfume) විතරක් ම තිබ්බ කිලෝ 10Kකම

    ඉතින් ඒ තම්බි පොඩි පකායට clearing වලට appointed කරලා හිටපු agent තම්බියාගේ shift එක ඉවර වෙලත් තව එක්ස්ට්‍රා පැය 6ක් දාගෙන හිටියා බම් අර පොඩි තම්බි පකයගේ බඩු ටික clear කරලා අවුලක් නැතුවා අරන් දෙන්න. හිතපං ඉතින් උන්ගේ ජාතියේ උන් වෙනුවෙන් එකිනෙකා අතරේ තියන කැප කිරීම.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    ලංකාවේ රේගුවට ගිහින් බලන්න ඕනේ... ඉම්පෝර්ට් කරන බඩු රිලීස් කරන තැන් වල ඔක්කොම ඉන්නේ මුස්ලිම් එඋන්... ඒක නිසා උන්ට අඩුවට කොහොමත් බඩු විකුනන්න පුළුවන්..
    ඒ කොහොමද බන් තමන් හිත අතුලේ විශ්වාස කරන ආගමක්/සිතුවිල්ලක් වගේ දෙයක් පිටත ලෝකයේ කස්ටම් ඔෆිසර් කෙනෙක්ට බලපෑමක් වෙන විදියට ක්‍රියාත්මක වෙන්නේ?

    කස්ටම් එකේ ඔෆිසර්ලා අහ්' මේ මුස්ලිම් මනුස්සයෙක් ඒ නිසා එයාට අන්ඩර් වැලිව්‍යු බඩු ඔක්කොම කිසිම කරදරයක් නැතිව රිලීස් කරලා දෙමු...
    අහ් මේ එන්නෙ සිංහලයෙක් මූට උපරිමයෙන් ටැක්ස් ගහමු කන්ටේනර් එක රඳවගමු කියලා, ලේට් කරමූ කියල කියනවද? කස්ටම් එකේ ඔෆිසර්ලා ඔක්කොම මුස්ලිම්ද? නෑනේ..

    උබලා වගේ උන් හැමදාම ඕකම කිය කියා ඉන්නවා... නමුත් මහ පොලවේ ඇත්ත වෙනස් එකක්...
    මුස්ලිම් උන් ව්‍යාපාර කරන්න දක්ශයි... සින්හල උන් ගොවිතැන් වගා කටයුතු වගේ දේවල් කරන්න දක්ශයි..
    තම තමන්ගේ ෆීල්ඩ් එකෙන් පිට දෙයක් කරන්නේ පොඩිම පොඩි කොටසක් නමුත් සමස්තයක් වශයෙන් ගත්තම දෙගොල්ලොන්ගෙම ෆීල්ඩ් එක වෙනස්..

    උබලා උබලාගේ සහජ හැකියාව අතහැරලා ඉකමනට සල්ලි හොයන්න කියලා බිස්නස් එකට බැස්සම පාඩුවෙන්න පූලුවන්...
    මුස්ලිම් එකෙක් උනත් නොදන්න වගාවැඩ කුබුරු වැඩට බැස්සොත් ඌටත් පාඩු වෙන්න පුලුවන්..
     
    "ඒ කොහොමද බන් තමන් හිත අතුලේ විශ්වාස කරන ආගමක්/සිතුවිල්ලක් වගේ දෙයක් පිටත ලෝකයේ කස්ටම් ඔෆිසර් කෙනෙක්ට බලපෑමක් වෙන විදියට ක්‍රියාත්මක වෙන්නේ?"

    තොට මටක නැද්ද 2019 දි කරේ බෝම්බ බැදන් ගිහින් ආගමික විස්වාස මත මුළු ලංකාවටම බලපෑමක් කරපු එක ගැන ආගමක්/සිතුවිල්ලක් නිසා.. දැන් තෝ කියන්න එපා ඒක කරේ සින්හලුන්මයි කියල.. මරුන සෙට් එකේ ඔක්කොම මුස්ලිම් එවුන්..

    තොගේ රචනා ලිවීමේ හැකියාවනම් සුපිරී.. තෝ සිංහලෙන් මෙහෙම ටයිප් කරන්නේ Ohio USA වල ඉදන්ද?

    දන්නේ නැත්තන් දැනගනින්.. ලංකාවේ වරාය අදිකාරිය, කස්ටම් එකේ වැඩ කරන්නේ බාගෙට බාගයක් මුස්ලිම් එවුන්... උන් ඉන්නේ ලොකු පුටූවල නෙමයි. පොඩි පොසිෂන් වල සහ strategically special පොසිෂන් වල. උදාහරණයක් හැටියට warehouse product release office වගේ ගන්න පුළුවන්. (තෝ හිගින් දැන් බලපන් වරාය අදිකාරිය , කස්ටම් එකේ warehouse product release officers ල කී දෙනෙක් මුස්ලිම් එවුන් ඉන්නවද කියල. උන්ගේ අනුමැතිය නැතුව ඉම්පෝර්ට් goods release කරන්න බෑ..) ආගම නිසා අන්ද උන ජාතියක් නිසා උන් උන්ගේ ජාතියට බෙනිෆිට් වන ඕනෙම දෙයක් කරනවා.

    මට පේන විදියට තොගේ අම්ම හරි තාත්තා හරි මුස්ලිම් වෙන්න ඕනේ. නැත්තම් තෝ මෙහෙම එළකිරි වගේ සිංහලුන්ගේ forum එකකට ඇවිල්ලා පස්ස රත් කර කර සිංහල ටියිප් කර කර මුස්ලිම් එවුන් වර්ණනා කර කර Buddhist එවුන්ට බැන බැන ඉන්නේ නෑනේ..

    මගෙත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ ගොඩක්. උන් මාත් එක්ක පට්ට ෆිට්. කතාකරන කොට පන දෙන්න වගේ කතාව. හැබැයි උන් හැම එකා ගේම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒකතමයි.. උන් ඔක්කොම හරාම්.. ආගම වෙනුවෙන් ඕනම ජඩ වැඩක් කරනව, උන්ගේ බිසිනස් කරන කොට උන් නෙට්වර්ක් එකක් හැටියට වැඩ කරන්නේ. සමහර විට හොදට ෆිට් එකේ ඉන්නවා කියල පෙන්නුවත් කොයි වෙලාවේ හරි ෂොට් එක දෙන්න පුළුවන්..

    සාරාංශය කියනවනම් මුස්ලිම් එවුන් කියන්නේ හොද බිසිනස් මයින්ඩඩ් හැබයි ආගමක් නිසා ඔලුව කුරුවල් උන ජාතියක්... ඉතින් ඔය වගේ ජාතියකින් උන්ගේ ජාතියට විශේෂ සැලකිල්ලක් නොකරයි කියල හිතන්න පුලුවන්ද? වැඩේ තියෙන්නේ මේ ප්‍රස්නේ උබෙන් අහල වැඩක් නෑ. මොකද උබත් සුවාදීන මතදාරියෙක් නොවන නිසා..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඒ කොහොමද බන් තමන් හිත අතුලේ විශ්වාස කරන ආගමක්/සිතුවිල්ලක් වගේ දෙයක් පිටත ලෝකයේ කස්ටම් ඔෆිසර් කෙනෙක්ට බලපෑමක් වෙන විදියට ක්‍රියාත්මක වෙන්නේ?

    කස්ටම් එකේ ඔෆිසර්ලා අහ්' මේ මුස්ලිම් මනුස්සයෙක් ඒ නිසා එයාට අන්ඩර් වැලිව්‍යු බඩු ඔක්කොම කිසිම කරදරයක් නැතිව රිලීස් කරලා දෙමු...
    අහ් මේ එන්නෙ සිංහලයෙක් මූට උපරිමයෙන් ටැක්ස් ගහමු කන්ටේනර් එක රඳවගමු කියලා, ලේට් කරමූ කියල කියනවද? කස්ටම් එකේ ඔෆිසර්ලා ඔක්කොම මුස්ලිම්ද? නෑනේ..

    උබලා වගේ උන් හැමදාම ඕකම කිය කියා ඉන්නවා... නමුත් මහ පොලවේ ඇත්ත වෙනස් එකක්...
    මුස්ලිම් උන් ව්‍යාපාර කරන්න දක්ශයි... සින්හල උන් ගොවිතැන් වගා කටයුතු වගේ දේවල් කරන්න දක්ශයි..
    තම තමන්ගේ ෆීල්ඩ් එකෙන් පිට දෙයක් කරන්නේ පොඩිම පොඩි කොටසක් නමුත් සමස්තයක් වශයෙන් ගත්තම දෙගොල්ලොන්ගෙම ෆීල්ඩ් එක වෙනස්..

    උබලා උබලාගේ සහජ හැකියාව අතහැරලා ඉකමනට සල්ලි හොයන්න කියලා බිස්නස් එකට බැස්සම පාඩුවෙන්න පූලුවන්...
    මුස්ලිම් එකෙක් උනත් නොදන්න වගාවැඩ කුබුරු වැඩට බැස්සොත් ඌටත් පාඩු වෙන්න පුලුවන්..

    kiyala wadak na
    typical sinhala gathiya
    thamunge action wala responsibility eka ganne na
    adu gaane Karume kiyala hari shape wenawa kammali kamata
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ඒ කොහොමද බන් තමන් හිත අතුලේ විශ්වාස කරන ආගමක්/සිතුවිල්ලක් වගේ දෙයක් පිටත ලෝකයේ කස්ටම් ඔෆිසර් කෙනෙක්ට බලපෑමක් වෙන විදියට ක්‍රියාත්මක වෙන්නේ?

    කස්ටම් එකේ ඔෆිසර්ලා අහ්' මේ මුස්ලිම් මනුස්සයෙක් ඒ නිසා එයාට අන්ඩර් වැලිව්‍යු බඩු ඔක්කොම කිසිම කරදරයක් නැතිව රිලීස් කරලා දෙමු...
    අහ් මේ එන්නෙ සිංහලයෙක් මූට උපරිමයෙන් ටැක්ස් ගහමු කන්ටේනර් එක රඳවගමු කියලා, ලේට් කරමූ කියල කියනවද? කස්ටම් එකේ ඔෆිසර්ලා ඔක්කොම මුස්ලිම්ද? නෑනේ..

    උබලා වගේ උන් හැමදාම ඕකම කිය කියා ඉන්නවා... නමුත් මහ පොලවේ ඇත්ත වෙනස් එකක්...
    මුස්ලිම් උන් ව්‍යාපාර කරන්න දක්ශයි... සින්හල උන් ගොවිතැන් වගා කටයුතු වගේ දේවල් කරන්න දක්ශයි..
    තම තමන්ගේ ෆීල්ඩ් එකෙන් පිට දෙයක් කරන්නේ පොඩිම පොඩි කොටසක් නමුත් සමස්තයක් වශයෙන් ගත්තම දෙගොල්ලොන්ගෙම ෆීල්ඩ් එක වෙනස්..

    උබලා උබලාගේ සහජ හැකියාව අතහැරලා ඉකමනට සල්ලි හොයන්න කියලා බිස්නස් එකට බැස්සම පාඩුවෙන්න පූලුවන්...
    මුස්ලිම් එකෙක් උනත් නොදන්න වගාවැඩ කුබුරු වැඩට බැස්සොත් ඌටත් පාඩු වෙන්න පුලුවන්..

    මම දැක්කා youtube video එකක මුස්ලිම් කොල්ලෙක් මූ රජයේ ජොබ් එකක් කරන ගමන් රෑට බීම විකුනනවා පාරේ අයිනේ පොඩි කඩයක් දාගෙන
    පාන්දර 3 විතර වෙනකම් කඩේ වැඩ කරනවා
    සිංහල රජයේ ජොබ් එකක් කරන එකෙක් ඔය වගේ මහන්සි වෙන්නේ නැහැ

    මුගෙන් බීම ගන්න ආපු ටුවරිස්ට් කපල් එකක් උන්ගෙන් සල්ලි ගත්තෙත් නැහැ ඊලග පාර ගමු කියලා
    උන් දෙන්නා තමයි මුගේ කඩේ ගැන social media දාලා free publicity අරන් දුන්නේ
    ඇත්තටම බැලුවොත් අරුන් දෙන්නගෙන් සල්ලි නොගත්තට පාඩු නැහැ

    සිංහල ගොඩක් උන් බිස්නස් කලාට උන් බිස්නස් කරන්න දන්නේ නැහැ
    උන්ට හවස 5,6 වෙද්දී ගෙදර යන්න ඕන
    එහෙම බිස්නස් කරන්න බැහැ
    උන්ට හරියන්නේ රජයේ අයිස් ජොබ්
     
    • Like
    Reactions: Al Baik