ලංකාවේ රේගුවට ගිහින් බලන්න ඕනේ... ඉම්පෝර්ට් කරන බඩු රිලීස් කරන තැන් වල ඔක්කොම ඉන්නේ මුස්ලිම් එඋන්... ඒක නිසා උන්ට අඩුවට කොහොමත් බඩු විකුනන්න පුළුවන්..
@තොත්ත බබා වරෙන් තොත්ත බබෝ උබට උම්මා එකක් දෙන්න..මට මේක දාන හිතුනෙ මේ ත්‍රෙඩ් එක දැක්කම ලංකාවේ මුස්ලිම්වරු නොහිටින්න අපි අඩුවට කොලිටි බඩුවක් අරගෙන හමාරයි..
මුස්ලිම් උන් වෙළඳාමෙ සාර්ථක වෙන්න හේතුව බහුතරයක් දෙනා අවන්ක වීම සහ සින්හලුන්ගේ වගේ ගල් යුගයේ විශ්වාස ඔවුන් නොදැරීම.
මට ඇත්තටම උන සුලු සිද්දි කීපයක් කෙටියෙන් ලියන්නන්
1) සිංහල හාඩ්වෙයාර් එකකට උදේම ගියා නෝලීක් ගම් එකක් ගන්න, ගිහිල්ල බඩුව ඉල්ලුව, අරූ බඩුව හොයන්න රාක්කෙ බලන ගමන් මට ඇහෙන්න (සාප කරනව ) උදේ පාන්දර ඇවිල්ල නැති බඩු ඉල්ලනව .. බ්ලා බ්ලා.. , නැති බඩුවක් ඉල්ලුවට බුවාගෙ හිත පෑරිලා..
2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..
3) මාලු ටැන්කියෙ වීදුරුව කැඩිල ගියා තම්බි කඩේකට, මට ඕන උනේ අඩියෙ , අඩි දෙකේ පොඩි වීදුරු කෑල්ලක්, තම්බු මුදලාලිට ඕන සයිස් එක කිව්වම කැපිච්ච කෑලි වල බැලුව හරි යන එකක් තියෙනව ද කියල , නෑ.. කඩේ කොල්ලට කිව්ව අර තඩි වීදුරුවක් අරන් මට කපල දෙන්න කියල. යකෝ සීන් එකට මට ගිල්ටි වගේ, දැන් ඌ අර කැපිච්ච අනික් කෑල්ල විකුනන්න ඕන වෙනවම. සින්ගල කඩේක ඔය වැඩේ ලොවෙත් කරන්නෙ නෑ. අනික ඔහොම පොඩි දෙයක් ඉල්ලුවම අපි දිහාත් අඩු කුලේ විදිහට බලල නෝන්ඩියට නෑ කියන්නෙ..
4) තව සැරයක් ගියා අර ස්ටිකර් එකක් ගන්න, වීදුරුවක එජ් එකට අලවන, මට ඕන උනේ අඩි 3-4 ක පොඩි පටි කෑලි ටිකක්, කඩෙන් ඇහුවම කිව්ව මීටරේ 250 ක් වගේ පොඩි ගානක්, මම මීටර් දෙකක් දෙන්න කිව්ව, මුදලාලිය වැඩේ මොකක් ද අහල කොලුවට කිව්ව අඩි දෙකක් කපල දෙන්න කියල, බැලින්නන් ඉස්ටිකර් රෝල මීටරයක් විතර උසයි, ඌ මට මීටර් දෙක කපල දුන්න නන් මම අරන් එනව , ඒත් තම්බි මුදලාලි තමුන්ගෙ ලාබෙ නැතුව මගෙ වැඩේ කරල දුන්න.
5) අන්තිම එක මම ගියා ප්‍රෙශර් වොශර් එකක් ගන්න, මුලින් ගියෙ හින්ගල කඩේක, කඩේ ඉන්නව ආච්චි කෙනෙක්, ආච්චි කෝල් කරල කඩේ කොලුව ගෙන්න ගත්ත, කොලුව අයිටම් දෙකක් (පෙට්ටි දෙක ) පෙන්නල කිව්ව මේක 17 යි, මේක 20 යි කියල, දැන් මම තෝර ගන්න ඕන . මගෙ බජට් හිතන් ගියෙ 17 ක වගේ එකක් හිතන් ගියෙ, මට පොර සෙට් නැති නිසා කිව්ව පොඩ්ඩක් බලල එන්නන් කියල, යනකොට පොර කිව්ව කොහෙත් තියෙන්නෙ මේ මොඩල් ම තමා කියල. ගියා තම්බි කඩේ ට, අර මොඩල් දෙකයි තව මොඩල් දෙකකුයි උන් ගාව, අර දෙකම රු 1000 ක් අඩුයි මෙතන. පොර අයිටම් 4 ම පෙට්ටි වලි එලියට අරන් පර්ෆෝමන්ස් අඩු එකේ ඉඳල වැඩි එකට පේලියට තිබ්බ මේසෙ උඩ. මට එකින් එකේ ෆීචර් පෙන්නන ගමන් මොන වැඩ වලටද එක එක හොඳ කියල කිව්ව. මගෙන් ඇහුව මම මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල. මගේ වැඩේට ගැලපෙන එක සජෙස්ට් කරා, යකෝ අන්තිමේ මම 22 500 ක එකක් අරන් ආවෙ.
![]()
උඹලටත් මේ වගේ උන වැඩ දාපල්ල අඩු ගානෙ අපේ ගොබ්බයොන්ට බලල වත් හැදෙන්න
ලංකාවේ රේගුවට ගිහින් බලන්න ඕනේ... ඉම්පෝර්ට් කරන බඩු රිලීස් කරන තැන් වල ඔක්කොම ඉන්නේ මුස්ලිම් එඋන්... ඒක නිසා උන්ට අඩුවට කොහොමත් බඩු විකුනන්න පුළුවන්..
Warf clerksලංකාවේ රේගුවට ගිහින් බලන්න ඕනේ... ඉම්පෝර්ට් කරන බඩු රිලීස් කරන තැන් වල ඔක්කොම ඉන්නේ මුස්ලිම් එඋන්... ඒක නිසා උන්ට අඩුවට කොහොමත් බඩු විකුනන්න පුළුවන්..
@Walter White kiyanne හිත රිදෙන සියුමැලි dial ekak ban sajith wagema@තොත්ත බබා වරෙන් තොත්ත බබෝ උබට උම්මා එකක් දෙන්න..මම තමයි අර නූලේ නිර්මාතෘ... හැබැයි පරිස්සමින් .. @Walter White වගේ සජිත්ගේ සිංහල අන්තවාදින් උඹටත් හම්බ ලේබලය අලවයි...
එහෙම නේද ? @SLK_sri
![]()

අහ. රොඩි දෙමලා![]()
අහ. රොඩි දෙමලාඅහඅහ ubala wage para kuhaka sinhalunta wada demai hodai,
Oya wage ekak mtath unaa.. hena thadi bag ekk mma pite dagena hitiye.. ee dwswla gf gedra yana gman mma inna city eken bassa mawa balala yanna.. kellage bag eka thma mage pite තිබ්බෙ.. mulinmඅ dsi ekt giyaa supiri office shoe dekk branded ekk gaana wadii.. podi kollek awa uu patta friendly ktha kraa supirita help kraa... design ek poddk set une nthuwa wena ekk blala ennm kyl giya but arakatama hitha thibila mma aphu awa.. eddi ara kolla kann gihin naki dial ekk hitiya.. me naikya mawa care krema nha.. uu mkkd nondi kthwakuth kiwwa.. mma sapaththu deka aran cashier gaawata yaddi ara kolla kala awa apahu friendly ktha krla anith kadawala set ekk thbbe ndda kyl ahuwa.. ara nakiyt hithgnn baha mma meka purchase kra kyla... muuna puka kran mge dihaa blan innvv..2016 දි සින්හල කඩෙකින් මාව බැනල එලෙව්ව යකු එක පාරක්. සපත්තු දෙකක් ගන්න ගියා. බලපු සපත්තු එකක් වත් සෙට් නෑ.සපත්තු ඇල්ලුවෙවත් නෑ රැක් එකෙ තිබ්බ ටික බැලුවෙ. රු 2500ක විතර සපත්තු දෙකට මගෙන් 4500 කඩන්න හැදුවෙ. මම එපා කිව්වම මට බැන්න. මම ඊටපස්සෙ වෙන මුස්ලිම් කඩෙකින් හොද සපත්තු දේකක් ගත්තා 1800 ට .
දැන් හොදට ඇදල එලියට බහින්නෙ එක නිසා සින්හලු බයයි වගෙ. මහත්තය කියල කතා කරනව ඉස්සර එහෙම නෑ.
එක නිසා ලස්සනට හොද වැදගත් විදියට ඇදල පලයල්ල

2) අපේ ගෑනි රෑ 11 ට විතර ආව සාරි ජැකට් රෙද්දක් ද මොකක්ද ගන්න ඕන කියාගෙන , ඔය වෙලාවට ඔය සාරි කඩ ලොවෙත් වහල කියල මම දන්නව, ඒත් ගෑනිගෙන් ඔලුව බේර ගන්න ගියා සාරි කඩ පැත්තට, යනකොට එක පොට් එකක විතරක් පොඩි ලයිට් එකක් දාල තියෙනව, ගෑනි ගිහිල්ල බඩුව අරන් ආව, මුස්ලිම් පොට් එකක්, තාම ඕපන් කරපු කඩයක් නෙමේ. උන් කඩේ තාම හදනව රෑ තිස්සෙ, කබඩ් ගහනව, ඒත් උන් බඩුව ඉල්ලුවම දීල තිබ්බ යකෝ , හිතපන් හින්ගල එකෙක් නන් ඔහොම දෙයි ද, සුබ දිසාව බලල නැකත ලබනකන් අම්ම අප්පටවත් දෙන්නෙ නෑ..
නෑ මචං බහුතරය සිංහල උන් ඉන්නේ, මුස්ලිම් තම්බි එහෙන් මෙහෙන් ඉන්නවා, තම්බින්ගේ සීන් එකක් තියනවා උන්ගේ උන්ට පණ උනත් දෙනවා. එකපාරක් handcarry කරන්න ගියපු පොඩි තම්බියෙක් ගේ flight එක delay වෙලා පැය 6ක් පරක්කු උනා ලංකාවට එන්න පොඩි තැම්බි පකයාව pick කරන්න ගියේ මම, මොකද එතන මගේ බඩු (කෑම බීම සබන් perfume) විතරක් ම තිබ්බ කිලෝ 10KකමMuslim officers la da custom eke inne ?
ඒ කොහොමද බන් තමන් හිත අතුලේ විශ්වාස කරන ආගමක්/සිතුවිල්ලක් වගේ දෙයක් පිටත ලෝකයේ කස්ටම් ඔෆිසර් කෙනෙක්ට බලපෑමක් වෙන විදියට ක්‍රියාත්මක වෙන්නේ?ලංකාවේ රේගුවට ගිහින් බලන්න ඕනේ... ඉම්පෝර්ට් කරන බඩු රිලීස් කරන තැන් වල ඔක්කොම ඉන්නේ මුස්ලිම් එඋන්... ඒක නිසා උන්ට අඩුවට කොහොමත් බඩු විකුනන්න පුළුවන්..
ඒ කොහොමද බන් තමන් හිත අතුලේ විශ්වාස කරන ආගමක්/සිතුවිල්ලක් වගේ දෙයක් පිටත ලෝකයේ කස්ටම් ඔෆිසර් කෙනෙක්ට බලපෑමක් වෙන විදියට ක්‍රියාත්මක වෙන්නේ?
කස්ටම් එකේ ඔෆිසර්ලා අහ්' මේ මුස්ලිම් මනුස්සයෙක් ඒ නිසා එයාට අන්ඩර් වැලිව්‍යු බඩු ඔක්කොම කිසිම කරදරයක් නැතිව රිලීස් කරලා දෙමු...
අහ් මේ එන්නෙ සිංහලයෙක් මූට උපරිමයෙන් ටැක්ස් ගහමු කන්ටේනර් එක රඳවගමු කියලා, ලේට් කරමූ කියල කියනවද? කස්ටම් එකේ ඔෆිසර්ලා ඔක්කොම මුස්ලිම්ද? නෑනේ..
උබලා වගේ උන් හැමදාම ඕකම කිය කියා ඉන්නවා... නමුත් මහ පොලවේ ඇත්ත වෙනස් එකක්...
මුස්ලිම් උන් ව්‍යාපාර කරන්න දක්ශයි... සින්හල උන් ගොවිතැන් වගා කටයුතු වගේ දේවල් කරන්න දක්ශයි..
තම තමන්ගේ ෆීල්ඩ් එකෙන් පිට දෙයක් කරන්නේ පොඩිම පොඩි කොටසක් නමුත් සමස්තයක් වශයෙන් ගත්තම දෙගොල්ලොන්ගෙම ෆීල්ඩ් එක වෙනස්..
උබලා උබලාගේ සහජ හැකියාව අතහැරලා ඉකමනට සල්ලි හොයන්න කියලා බිස්නස් එකට බැස්සම පාඩුවෙන්න පූලුවන්...
මුස්ලිම් එකෙක් උනත් නොදන්න වගාවැඩ කුබුරු වැඩට බැස්සොත් ඌටත් පාඩු වෙන්න පුලුවන්..