මුස්ලින් බොඩි ජාතය්න්තරයේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,295
    26,802
    113
    Kandy
    මේ තම්බියා කියන එක බලපල්ල.හොදට ඉන්ග්‍රිසි පුලුවන් අය ඇත්ත තත්වය ගැන කමෙන්ට් කරන්න.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට මොකෑ බන්, උන් ඕව හදාගෙන ගේ මුල්ලට වෙලා නැහිල ගියාවෙ

    ඕවගෙn මේවගෙන් වෙන්නෙ ගු ඇන් පි ගොන් බඩු ටිකගෙ තියන චන්දත් හැලෙන එක විතරයි
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,802
    113
    Kandy
    අපිට මොකෑ බන්, උන් ඕව හදාගෙන ගේ මුල්ලට වෙලා නැහිල ගියාවෙ

    ඕවගෙn මේවගෙන් වෙන්නෙ ගු ඇන් පි ගොන් බඩු ටිකගෙ තියන චන්දත් හැලෙන එක විතරයි
    නැනේ භොක්ක උන් සිරිලංකාවේ බොඩි වලලන්න ඉල්ලනවනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැනේ භොක්ක උන් සිරිලංකාවේ බොඩි වලලන්න ඉල්ලනවනේ
    උන් ඉල්ලුවාවෙ අපිට මොකෝ, ගිනිතියා ගන්ඩත් හදන්නෙ කොච්චර දෙයක්ද ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lokka dena ekak nadda walalanna
    මම දන්නෙ කොහොමද බලාගෙන ඉදපන්කො වැඩේ ඉවරනෙ, යකෝ හම්බන්ටත් නැති රුදාවක්නෙ උබලට තියෙන්නෙ බෝම්බ කාලත් හැදුනෙ නැනෙ උබල ලොල්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,802
    113
    Kandy
    මම දන්නෙ කොහොමද බලාගෙන ඉදපන්කො වැඩේ ඉවරනෙ, යකෝ හම්බන්ටත් නැති රුදාවක්නෙ උබලට තියෙන්නෙ බෝම්බ කාලත් හැදුනෙ නැනෙ උබල ලොල්
    mama hituwe ubala mewa dannawa kiyala lokka walalanna dunnoth uba kamatida ban sira ahanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama hituwe ubala mewa dannawa kiyala lokka walalanna dunnoth uba kamatida ban sira ahanne
    මට නම් වළලන්ඩ බැරිනම් කරෝල කරගත්තත් ගානක් නැ මට අදාලම නැ ඔය හම්බ මිනි, හම්බ පස්ස ලෙවකන ගු ඇන් පි කාරයන්ට තමා අමාරුව තියෙන්නෙ lol
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට නම් වළලන්ඩ බැරිනම් කරෝල කරගත්තත් ගානක් නැ මට අදාලම නැ ඔය හම්බ මිනි, හම්බ පස්ස ලෙවකන ගු ඇන් පි කාරයන්ට තමා අමාරුව තියෙන්නෙ lol

    නිකමට වගේ මේ කාලෙ තිබ්බෙ ගූ ඇන් පී පාණ්ඩුවක් නං ඇරෝසන්ගෙ ප්‍රතිචාරෙ මොකක් වෙයිද ?

    ඒක නෙමෙයි උඹ කාටද මංදා 50ට පොල් තියනවා කියලා අන්න ත්‍රෙඩ් එකක තියන තැන අහනවා. ගිහිං උත්තර දීපං..
    ඊට කලින් ඇමසියාට එකවුන්ට් එක දීපං.. සිංහ ටෝක් දීල ඔට්ටු අල්ලලා පැරදුනාට පස්සෙ පොන්නයෙක් වගේ ලිස්සල යන්නෙ නැතිව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකමට වගේ මේ කාලෙ තිබ්බෙ ගූ ඇන් පී පාණ්ඩුවක් නං ඇරෝසන්ගෙ ප්‍රතිචාරෙ මොකක් වෙයිද ?

    ඒක නෙමෙයි උඹ කාටද මංදා 50ට පොල් තියනවා කියලා අන්න ත්‍රෙඩ් එකක තියන තැන අහනවා. ගිහිං උත්තර දීපං..
    ඊට කලින් ඇමසියාට එකවුන්ට් එක දීපං.. සිංහ ටෝක් දීල ඔට්ටු අල්ලලා පැරදුනාට පස්සෙ පොන්නයෙක් වගේ ලිස්සල යන්නෙ නැතිව.
    ප්‍රතිචාර කෙසේ වෙතත් තොපේ පන්ඩුව තිබ්බ නම් තොපි අපි ඔක්කොම ස්පිරිතාලවල :lol: :lol: :lol:

    පොඩ්ඩක් ඔය තෙර්ඩ් ටික හොයල දිපන්කො උත්තර දෙන්ඩ

    මම නම් කොහෙවත් ලිස්සල ගිහින් නැ ඇමසිය බෑන් උනාට මම මොනා කරන්ඩද පොන්නයො, ඇත්තට තොපිට වෙන වැඩක් නැද්ද ෆේක් හදාගෙන එක එකාගෙ පුකවල් හොය හොයා ඉන්නව ඇරෙන්ඩ :lol::lol::lol::lol::lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උන් ඉල්ලුවාවෙ අපිට මොකෝ, ගිනිතියා ගන්ඩත් හදන්නෙ කොච්චර දෙයක්ද ..

    ස්ථිර මුස්ලිම් ජන්ද බැංකුවක් වෙන්න භූමිදාන අයිතිය දියයුතු බවට මහින්ද පතිරණ තැබූ සටහන !

    මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ. මට දැඩි විස්වාසයක් තියෙනව ගෝඨාභය මේ රට ⁣ගොඩ දානව කියල. ඔහුට ඒ අධිෂ්ඨානය තියෙනව. වැඩ පිළිවෙල තියෙනව. ඒත් වසංගතයත් එක්ක ගෝඨාභයට මුණ ගස්වල තියෙන්නෙ තීරණාත්මක අභියෝග ගොන්නක්. මේ වසංගතය ආර්ථිකය කරන බලපෑම යුද්ධය කළ බලපෑමට වඩා වැඩියි. යුද්ධය කාලෙවත් අපේ සංචාරක කර්මන්තය බිංදුවට වැටුනෙ නැහැ. ගාමන්ට් වහන්න වුනෙ නැහැ. විදෙස් ශ්‍රමික ආදායම් නැවතුනෙ නැහැ. ඒත් අද ඒ සේරම වෙලා.

    ගෝඨාභයට ඡන්දය දුන්න නාගරික මධ්‍යම පන්තියේ අති බහුතරය ගැන මම සත පහකට විස්වාස කරන්නෙ නැහැ. ඔවුන්ගේ දේශපාලනය මඩේ හිටවපු ඉනි වගේ. අනෙක ඔය ජාතිකවාදී කියල ලේබල් ගහගෙන ඉන්න සෙට් එක. අතිශයින්ම භයානක පිරිසක්.

    එතෙන්දි අපට ස්ථිරසාර ඡන්ද බැංකුවක් අවශ්‍යයි. මං හිතන්නෙ මුස්ලිම් ඡන්ද අපට එවැනි විභවතාවක් පෙන්වන තැනක්