මුස්ලිම්වරුන්ගෙ මෘතදේහ ස්නානය කරවන ආකාරය

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    shocked-ishowspeed.gif
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ලක්ෂ ගණක් දීලා බඩවැල් ටික අයින් කරලා.. පස්සේ කෝටි ගානක් දීලා ලී පෙට්ටියක් අරගෙන.. එක පොළොවට යට කරලා... ආයේ ලක්ෂ ගාණක් දීලා ගලක් කොටලා එතන හිටවන උන් කියනවා.. මේවා හෙන ජොක් ලු..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    එතකොට ජොකා ගලවන්නේ නැද්ද?

    යකෝ අර මළමිනී හෝදපු තට්ටුව උඩ පන තියෙන එකෙක්ව දාගෙන හෝදන්නේ.. 🤮
    ------ Post added on Sep 25, 2024 at 3:39 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    අඩෝ අර යකාට මිනියක් වගේ ඇට් කරගන්න බෑනේ.
    එතකොට ජොකා ගලවන්නේ නැද්ද?

    යකෝ අර මළමිනී හෝදපු තට්ටුව උඩ පන තියෙන එකෙක්ව දාගෙන හෝදන්නේ.. 🤮
    ------ Post added on Sep 25, 2024 at 3:39 PM
    උන්ට ඕවා ගාණක් නෑ. අපේ සංස්කෘතියෙත් මුල් කාලේ තිබිලා තියෙන්නේ දර සෑයක මිනිය ආදාහනය කරන ක්‍රමයක්. සුද්දා තමයි පෙට්ටි මලෛලව්වක් මේකට පටලවලා තියෙන්නේ. දෙමළ අයත් එහෙම තමයි. ඒත් දැන් දෙමලුත් එම් බාම් කරගෙන සති ගණන් මළ ගෙවල් තියනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    උන්ට ඕවා ගාණක් නෑ. අපේ සංස්කෘතියෙත් මුල් කාලේ තිබිලා තියෙන්නේ දර සෑයක මිනිය ආදාහනය කරන ක්‍රමයක්. සුද්දා තමයි පෙට්ටි මලෛලව්වක් මේකට පටලවලා තියෙන්නේ. දෙමළ අයත් එහෙම තමයි. ඒත් දැන් දෙමලුත් එම් බාම් කරගෙන සති ගණන් මළ ගෙවල් තියනවා
    ඉතින් ඌ මැරිලා නෑනේ. අප්පිරියාවක් නැද්ද මළමිනී හෝදපු තට්ටුවේ ඌට ඉන්න. ගංජා ගහලද දන්නේ නෑ ඒකට නැග්ගේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මේ වීඩියෝ එකේ ඉන්න කෙනා ඇත්තටම මැරිලද ඉන්නේ? :shocked:
    රගපානවා නෙමෙයිද
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,081
    4,639
    113
    the best cost effective way and most environmental friendly way. what a waste some of us do by getting expensive coffins
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    මුන් එතකොට බොඩි එක පුච්චන්නේ නැත්තෙත් මැරුණට පස්සේ තාම පන තියෙනවා කියල හිතන් ඉන්න නිසාද. හැබැයි ඒ මිනියට නම් පන තියනවා තමා. එහෙම බැලුවොත් ඉතින් වලලන්නත් බෑනේ. වැලලුවොත් පස් වලට යට වෙලා මැරෙනවානේ.


    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia