සබ්ජෙක්ට් එකේ ඉන්න උන්ට ඔව්වා ගානක් නෑ බන්. අපි දැක්කම ශොක් උනාට දොස්තරලා ඔපරේශන් කරන්නෙ. උන් මිනීත් කොච්චර අත පත ගානවද? එම්බාම් කරන එවුන් එම්බාම් කර කර කෑමත් කනවා. ඇයි යකෝ මිනිස්සු කිම්බවල් ලෙව කන්නෙ. තව මොනාද?ඉතින් ඌ මැරිලා නෑනේ. අප්පිරියාවක් නැද්ද මළමිනී හෝදපු තට්ටුවේ ඌට ඉන්න. ගංජා ගහලද දන්නේ නෑ ඒකට නැග්ගේ.
e kiyanne gedara minissumada hodanne?Mamath Mehema Muslim warun Kihipa Denekuge Body eka Hodala Thiyenawa..
------ Post added on Sep 25, 2024 at 9:39 PM