ගෙදර වත්තේ වලක් කපලා තමා වලලන්න වෙන්නේ. සොහොන් වල වලලනව නම් වලලන්න දෙන්නේ මිනී අළු තමා. මොකද ඒ තරමට මිනී තියෙනවා වලලපුවා. කපන කපන තැන මිනියක් අහුවෙන්නේ. ඒක නිසා දැන් පුච්චන්න විතරයි දෙන්නේ.යකෝ මිනිය වල දාන්න කියපන්.. ගහකට හරි පොහොර ටිකක් වෙයි.. පුච්චලා මොනව කරන්නද..