හ්ම්ම්ම් so what? ශක්ර දෙවියො කියන්නෙ ලෝකෙ මවපු සර්වබලධාරී දෙවි කෙනෙක් නෙවෙයි.. 
පින් කරන ඕනෙම කෙනෙකුට දෙවියෙක් වෙන්න පුලුවන්, හැබැයි එහෙම ඉන්න පුලුවන් පින පලදීම ඉවර වෙනකම් විතරයි
දෙවියෙක් වෙනවා කියන්නෙ නිවන් දැකීමත් නෙවෙයි.. අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න
( මට මේ thread එක දාපු අරමුණ තේරෙනවා
)