මුස්ලිම්වරුන් තුළ සදාචාර හැදියාවක් තියන&

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හ්ම්ම්ම් so what? ශක්‍ර දෙවියො කියන්නෙ ලෝකෙ මවපු සර්වබලධාරී දෙවි කෙනෙක් නෙවෙයි.. :P

පින් කරන ඕනෙම කෙනෙකුට දෙවියෙක් වෙන්න පුලුවන්, හැබැයි එහෙම ඉන්න පුලුවන් පින පලදීම ඉවර වෙනකම් විතරයි
දෙවියෙක් වෙනවා කියන්නෙ නිවන් දැකීමත් නෙවෙයි.. අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න :nerd:

( මට මේ thread එක දාපු අරමුණ තේරෙනවා :rolleyes: )