මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳී&

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මක්කම (Exposed!)

සඟවා දැමූ අරාබිකරයේ බෞද්ධ උරුමය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

“මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳීමටයි“

“තවත් සිරිපතුලක් මක්කම තියෙනවා“

(කොළඹ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, භාෂාන්තර විශාරද ශ්‍රී වජිරඥාණ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යය, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පරවාහැර පඤ්ඤානන්දාභිදාන මාහිමි)

ත්‍රිපිටක සාහිත්‍යයෙහි විශාරදයෝ වන අප නාහිමියෝ දීර්ඝ කාලයක් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ සැඟවී තිබූ බෞද්ධ උරුමය ලොවට කියාපෑමට සමත් වූහ. ප්‍රථම වරට ඒ බව ප්‍රකාශකර ඇත්තේ ද උන්වහන්සේ ය. මේ හේතුවෙන් ලොවපුරා සිටිනා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව තම අවධානය යොමු කොට ඇත. ජාත්‍යන්තර කීර්තියට පත් පර්යේෂකයන් උන්වහන්සේ සොයා නිතර පැමිණ උපදෙස් ලබා ගනියි. එහෙත් මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට උත්සාහ නොකරන උන්වහන්සේගේ මෙම සේවාව නිහඬව කරන්නකි. මේ, ඒ ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවන විසින් අරාබිකරයේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් කරනු ලබන ආන්දෝලනාත්මක ශාස්ත්‍රීය හෙළිදරව්වයි..

51sTKevVmDL._SL500_AA300_.jpg

ලෝකයෙහි විශාලතම අර්ධද්වීපය වන අරාබි රට ඉතිහාස යුගයේ ආරම්භය තෙක් විද්වත් ජනයා විසින් හඳුනාගත් පෙදෙසක් හෝ රටක් නොවී ය. මෑතකදී ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ දේශගවේෂකාදීන් විසින් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයක් මේ අර්ධද්වීප‍යෙහි පැවති බවට සාක්ෂීන් සොයා දැනගන්නා තුරු අරාබි දේශය ඉපැරණි ලෝකයේ ජනාවාස නොපැවති පියසක් ලෙස පිළිගැනීමට ලක්ව පැවතියේ ය. මෙසේ සොයාගත් ප්‍රාග් ඉස්ලාමීය ශිෂ්ටාචාරයකට අයත් අරාබි රාජ්‍යයන් බටහිර ආසියාවේ වෙනත් මධ්‍යධරණී පෙදෙස්වලින් මතුවූ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයන් සේම ඉතා වැදගත් කරුණු එලි පෙහෙළි කොට දක්වන පෙදෙස් බවට ඉතිහාසඥයෝත් පුරාවිද්‍යාඥයෝත් පෙන්වා දුන්හ. ඓතිහාසික වූත්, පුරාවිද්‍යාත්මක වූත් සාධක අනුසාරයෙන් මේ ඉපැරණි අරාබි ශිෂ්ටාචාරයන්ගේ යට ගියාව තව තවත් සොයා එළිදරවු කිරීමට මේ ප්‍රවීණයෝ සමත් වූහ.

අප විසින් මෑතදී පැරණිතම බෞද්ධ සාහිත්‍යය ට අයත් ග්‍රන්ථයන් අළලමින් කරන ලද පර්යේෂණයන් අනුසාරයෙන් මේ බටහිර ආසියාකරයේ තිබූ ඉරණි මානව ශිෂ්ටාචාරයන් අතුරෙන් බෞද්ධ ශිෂ්ටාචාරය ට හිමිකම් කියන කරුණු රැසක් හෙළිදරවු කරගැනීමට හැකිව ඇත. එනම් මැදපෙරදිග පැරණිම අරාබි රාජ්‍යයන් ගේ බිහිවීම බුදුදහමේ ආභාසයෙන් සිදුවූ බවට පිළිගතහැකි සාක්ෂීන් හෙළිදරවු කරගැනීමට ලැබීමයි. බෞද්ධ සාහිත්‍ය යෙහි එන පැරණිතම බෞද්ධ ග්‍රන්ථයන් හි සඳහන් වන සාධක අපගේ මේ නවතම සොයාගැනීමට පාදක වූ බව සඳහන් කළ යුතුවේ.

ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායට අයත් උපරිම පණ්ණාසකයේ, 5වන සළායතන වග්ගයට අයත් තුන්වන සූත්‍රය ‘පුණ්ණෝවාද සූත්‍රය‘ නමින් ප්‍රකට වේ. ඒ සූත්‍රයේ අටුවා කතාවෙන් ඉහතින් දුටු පුවත සනාථ කිරීමට සෑහෙන තරම් සාක්ෂි සපයා ගත හැකිවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සමථ විපස්සනා භාවනා කමටහනක් ලෙස පුණ්ණෝවාද සූත්‍රය දේශනාකරන ලදුයේ අරාබි ජාතික භික්ෂුනමකට ය. ක්‍රිස්තු පූර්ව සවන සියවස වූ බුද්ධ කාලයට ඈත අතීතයේ දැන් ‘සීනායි‘ නමින් හඳුන්වනු ලබන ක්ෂේමභූය ඇතුළු මුළු අරාබි අර්ධද්වීපයත් ඉන් ඔබ්බෙහි පිහිටි ජනපද සියල්ලත් ‘සුණාපරන්ත ජනපද‘ නමින් ප්‍රකට වූහ.
1294256958545.JPEG

වො, වාල, වාලුකා, අමනුෂ්‍ය, නිරුදක කාන්තාරයන්ගෙන් ගහණ වූ මේ විශාල ප්‍රදේශය ‘සීනායි‘ නමින් පටන්ගෙන මුළුමහත් බටහිර ආසියාව තුලත් ඉන් ඔබ්බේහිත් පැතිර ගියේ ය. එහෙයින් සුණාපරන්ත ජනපද නාමයෙන් පුරාණයෙහි හැඳින්විණි. උතුරු ඉන්දියාවේ සිට විහිදී ගිය උත්තරාපථ නැමැති මහා වෙළඳ මාර්ගය සුණාපරන්ත මහා ජනපද රාජ්‍යයන් තුළ විහිදී ගියේ ය. නැගෙනහිර සිටත් බටහිර සිටත් දේශගවේෂකයෝ ද සාත්තුවාහකයෝ ද (ගැල්කරුවන්), ධර්ම ගවේෂීහු ද මේ මහමග ඔස්සේ ගමන්කොට සුණා (Suna) හෙවත් සීනායි හිදී අභිමත පරිදි අවශ්‍ය ආදාන -ප්‍රධාන (ගණුදෙනු) හුවමාරු කොට ගත්හ. බෞද්ධ ජාතක කතාවලින් ඒ බව තවදුරටත් තහවුරු වෙයි (අපණ්ණක ජාතකය). සුණාපරන්ත අර්ධද්වීපය එහි ‘යවනදේශ‘, ‘යෝනකදේශ‘, ‘යවනලෝක‘, නමිනුදු හැඳින්වෙයි. පූර්වයෙහි ‘සුණාපරන්ත රට‘ නමින් ගැනුණු අරාබි ලෝකය නූතන සමයෙහි ‘මැදපෙරදිග‘ යනුවෙන් ගැනෙයි. පෙරදිග සිට කෙමෙන් කෙමෙන් ආර්ය සභ්‍යත්වය මැදපෙරදිගටත්, යුරෝපයටත් පැතිරගියේ මුල සඳහන් කළ ‘උත්තරාපථ මාර්ගයෙහි‘ ය. ඒs වනාහී බෞද්ධ යුගයටත් සියවස් බොහෝ ගණනකට පෙර සිට ඇරඹීමෙනි. මහාකාරුණික තථාගත ගෞතම සම්බුදුරජාණන්වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධි ඥාණාධිගමයෙන් පසු ලොකානුකම්පායෙන් ලොවින් ලොවට රටින් රටට වැඩ නිවන් සුව මගට නිසි පුගුලන් තෝරාගෙන බණ දහම් දෙසූ සැටිත්, බොහෝ දෙන බඹ - සුර - නර ලොවින් තමන්වහන්සේ වෙතැ පැමිණ බණ දහම් අසා නිවන් සුව ලද සැටිත් තෙවළා පෙල දහමෙහි එයි. ‘ජම්බුද්වීපය‘, ‘පූර්ව විදේහ‘, ‘අපරගෝයාන‘, ‘උතුරුකුරු‘ යන සිව් දිවයින් හි නා නා ජාතික නා නා ගෝත්‍රික මිනිසුන් සම්බුදුරජාණන්වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා නව ලොවුතුරු දහම් පසක්කොට ගත් අතර තවත් බොහෝ දෙන දඹදිවට පැමිණ ශිල්ප ශාස්ත්‍ර, ශබ්ද ශාස්ත්‍ර, දර්ශන ශාස්ත්‍ර ආදිය උගෙන ගියහ. වෙළෙන්දෝ වාණිජ කර්මයන් හි නිරත වූහ. ථේරවාද, මහායාන බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ගෙන් ඒ පිළිබඳව අගනා වාර්තා උපුටා ගතහැකි වෙයි. සූත්‍ර පිටකයෙහි එන ‘පුණ්ණෝවාද සූත්‍රය‘ මේ කියූ දෑ සනාථ කරන කදිම සාක්ෂියකි.
Desert.jpg

ශාක්‍යසිංහ සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ ශ්‍රාවක මහතෙර නමක් වූ පුණ්ණ හිමියෝ සුණාපරන්ත ජනපදය ට අයත් මෙකල ‘පූනාන්‘ නමින් හැඳින්වෙන ගමේ වෙළඳ නායක පවුලක උපන් දෙටු පුත් වූහ. ගම්දෙටු පවුලට අයත් වූ හෙයින් ගමේ නමින් හෙතෙම ‘පුණ්ණ‘ විය. ඔහුගේ කනිටු බෑයා (බාල සොහොයුරා) ‘චූල පුණ්ණ‘ යනුවෙන් ප්‍රසිද්ධ විය. වියපත් දෙසොහොයුරෝ ගැල්වර පන්සීයක් ගෙන රටින් රට යමින් වෙළඳාම් කළහ. බඩු පුරවා ගැල් පන්සීයයක් රැගත් වැඩිමහල් පුණ්ණ සපරිවාරව වෙළඳාම් කරමින් උත්තරාපථ මහාගෝයානය ඔස්සේ ඉන්දියාවට සැපත්ව කොසොල් රට අගනුවර වූ ‘සැවැත්නුවර‘ ට පැමිණ වාඩිලාගෙන වෙළඳාම් කරමින් විසීය.

8077610-an-illustration-of-a-desert-scene-with-a-touareg-and-camel-standing-next-to-an-arabian-tent.jpg

දිනක් පුණ්ණ කෙලෙඹි පෙරවරුයෙහි ආහාර පිස නිමවා සිය පිරිස සමග පිළිසඳරෙහි යෙදීසිටින අතරතුර සාවත්ථි නගරවාසීන් උදයේ ආහාර, පැන් ගෙන සුදුවත් හැඳ, සුදු සළු එකස්කොට පොරොවා සිවුපස ද රැ‍ගෙන ශාන්තව මහමග පෙළගැසී සැවැත් නුවර ‘ජේතවනාරාමය‘ දෙසට ගමන් කරනු දිටීය. “ඔවුහු කවරහුද ?“ “කොහි යෙද්දැ?“ යි හෙතෙම විචාලේ ය. “මොවුහු ගෞතම බුදුරජාණන්වහන්සේ වෙතැ බණ ඇසුමට යන්නාහ“ යි අසා ඉමහත් සොම්නසින් උත්තේජිතවූ ‘පුණ්ණ‘ වෙළඳ නායක ද ජේතවනාරාමය බලා එපිරිස සමග ගොස් බුදුන් දැක බණ අසා ඉමහත් සේ පිනා ගියේය. උවසු - උවැසි පිරිස තෙරුවන් පුදා වැඳ ගිය පසු ‘පුණ්ණ‘ සම්බුදුරදුන් වෙතැ හුදෙකලාවැ ගොස් බුදුන් වැඳ හෙට දවස් හි තමාගේ වාඩියට පන්සිය නමක් සමග වැඩ දන් පිළිගත් මැනවැයි ආරාධනා කොට ගියේ ය. පසුදින මහ දන්හලක් ඉදිකරවා දන් පිළියෙල කොට බුදුපාමොක් මහසඟනට දන් වළඳවා තිසරණ පන්සිල් සමාදන්ව බෞද්ධ උපාසකයෙක් විය. එයින්ම සෑහීමට නොපත් අරාබි ජාතික පුණ්ණෝපාසකතුමා තමා සතු සියළු වස්තුව සෙසු වෙළඳුන් අතැ සිය මලණුවන්ට දී “තමා ගෞතම බුද්ධ ශාසනයෙහි පැවැදි වූ බව කියවයි“ දන්වා යැවී ය. සම්බුදු සස්නෙහි මහණ උපසම්පදා ලත් ප්‍රථම යෝනක භික්ෂු තෙම අරාබියේ පූනාන් හි උපන් ‘පුණ්ණ තෙර‘ ය. එය ඓතිහාසිකව වැදගත් සිදුවීමකි. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ නැවතී ධර්ම විනය මැනැවින් උගත් පුණ්ණ හිමි දිවා රෑ දෙකෙහිම සීල - සමාධි - ප්‍රඥා යන ත්‍රිශීක්ෂායෙහි යෙදෙමින් කමටහන් ලැබීය. කොතෙක් වත් පිළිවෙත් පිරුවද මහණදම් පිරුවද පුණ්ණ හිමියෝ අධිගම ලාභයට අසමත් වූහ. ඒ ඔහුට දඹදිවෙහිදී නිසි උතුසප්පාය, සේනාසනසප්පාය, භෝජනසප්පාය, ආදිය නියමිත පරිදි නොලැබුණ හෙයිනි.

පුණ්ණ හිමියෝ සිය රට යති

තමන්වහන්සේට සුපුරුදු ඍතු ගුණයක් භෝජනාවාස භූමියක් නොලැබූ නිසා ස්වකීය ජන්ම භූමිය වන අරාබි දේශයට ගොස් මහණදම් පුරා ලොව්තුරා සැප උපදවාගෙන එරට වෙසෙන ස්වජාතිකයන් අතර සම්බුදු දහම පතුරුවා ලීම මැනවැයි පුණ්ණ තෙරණුවෝ සිතී ය. හෙතෙම දවසක් බුදුරජාණන්වහන්සේ වෙතැ ගොස් වැඳ “ස්වාමීනි මම සියරට ගොස් මහණදම් පුරන්නෙමි“ යැයි ද, “ඒ පිණිස රහත් මග ඵල ලබාගැනීමට සුදුසු භාවනාත්මක කර්මස්ථානයක් සැකෙවින් උගන්වා සුණාපරන්ත ජනපදයට ආපසු යාමට අවසර දී වදාළ මැනවැ“යි ද සැළ කළහ. තම අසමසම වූ බුද්ධ ඥාණයෙන් පුණ්ණ තෙරුන්වහන්සේ ගේ චිත්තාචාරය අතැඹුලක් සේ දැන වදාළ සර්වඥයන්වහන්සේ පුණ්ණ හිමියන් ට අෂ්ට සමාපත්ති සහිත නව ලෝකොත්තර මාර්ග ඵල උපදවා ගැනීමට හැකිවන පරිදි සමථ විපස්සනා යන උභය කර්මස්ථාන සැකෙවින් උගන්වා වදාළ සේක.

කර්මස්ථානය

පුණ්ණයෙනි, පුද්ගලයාගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ සිත යන ඉඳුරන් සයට ඉෂ්ට වූද, මනාප වූද, සිත් අලවන්නාවූ ද, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨම්භ, ධම්ම යන අරමුණු සයෙක් ඇත. ඒ ඉෂ්ට කාන්ත මනාප රජනීය වූ අරමුණු නිත්‍ය - සුඛ - ශුභ ආත්ම භාව වශයෙන් උසස් ලෙස පිළිගෙන, උසස් ලෙස ගුණ කියමින් ඒ තුලට බැසගෙන අයෝනිසෝ මනසිකාරයෙන් එහි සිත් රැඳවූවොත් ‘නන්දි‘ නැමැති කාම - තෘෂ්ණා උපදින්නේ ය. ඒ තෘෂ්ණාවෙන් පස්කඳ නැමැති සසර උපදින්නේ ය. මෙසේ අයෝනිසෝ මනසිකාරයෙන් ‘තණ්හා‘ නම් වූ සමුදය සත්‍යයත් එහි ප්‍රතිපල වශයෙන් ‘දුක්ඛ‘ ආර්ය සත්‍යයත් පහළ වන්නේ ය. අයෝනිසෝ මනසිකාරයෙන් ‘තණ්හා‘ නම් වූ සමුදය සත්‍යයත් එහි ප්‍රතිපලය වශයෙන් ‘දුක්ඛ නිරෝධ‘ සත්‍යයත් පහළ වන්නේ ය.
“මේ හේතුඵල ධර්ම ලෙසත්, කර්ම ඵල ලෙසත් සංසාරයේ පවත්නේ ය. පුණ්ණයෙනි, සසර භය දක්නා පුද්ගලයාගේ පෙර කියූ ඉන්ද්‍රීය සයට ගොදුරුවන ඉෂ්ට කාන්ත මනාප කාමෝප සංහිත රාජනීය වූ රූපාදී අරමුණු සය අනිත්‍ය, අසුබ, දුක්ඛ, අනාත්ම විසින් යෝනිසෝ මනසිකාරයෙන් යෙදී ඉහත සඳහන් කළ දොළොස් ආයතන සෑම අනිත්‍ය වෙයි. අසුබ වෙයි. දුක්ඛ වෙයි. අනාත්ම වෙයි. එහෙයින් ඒ හැම නොවෙයි. ඒ හැම මට ද නොවෙයි. මාගේ නිත්‍යාව ද නොවෙයි යනුවෙන් අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, යන සත් වැදෑරුම් අනුපස්සනායෙන් මෙනෙහි කරත්ම, විදසුන් වඩත්ම අනුක්‍රමයෙන් භාවනානුයෝගියාගේ සිත කාම - භව - දිට්ඨි - අවිද්‍යා යන චතුරාස්‍රව ධර්මයන්ගෙන් මිදේ. සියලු කර්ම ක්ලේශයන්ගෙන් සිත මිදුනු විට හෙතෙම දැන් මාගේ සිත මිදී යැයි පස්විකුම් නුවණින් දැනගන්නේ ය. මාගේ පුනර්භවය ක්ෂීණ විය. මත්තෙහි මට පුනර්භවයක් නැත. මා විසින් මාගේ බඹසර වැසීම නිමාවන ලද ය. සිවුමග නැණින් කලමනා කිස නිමාවට ගියේ ය. මින් මත්තෙහි මේ පිණිස වෙන කලමනා දෙයක් නැතැයි දැනගත් විට ඔහුගේ ‘නන්දි‘ නැමැති ලෝකෝත්තර අරමුණු නිත්‍ය - සුභ - සුඛ ආත්ම වශයෙන් පිළිගන්නා තෙවැදෑරුම් තෘෂ්ණාව ගෙවී යයි. තෘෂ්ණා නිරෝධයෙන් සසර දුක් ගෙවයි. මෙසේ යෝනිසෝ මනසිකාරයෙන් අනුත්තර විමුක්ති සුවය ලබන්නේ“ බුදුරදුන් සැකෙවින් වදාළ සේක.

පුණ්ණ තෙරුන්ගේ සිංහ නාදය

මෙසේ සැකෙවින් විදසුන් කමටහන් උගන්වා වදාළ තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ තෙරුන්ගේ සිත් හසර විමසා බලනු පිණිස “පුණ්ණ ඔබ උපන් මව් රට වූ සුනාපරන්ත ජනපදයේ වෙසෙන මිනිස්සු බොහෝ සැඩ පරුෂ වෙති. ඔබ පැවිදිව එහි ගොස් මහණදම් පුරන විට ඔවුන් ඔබට ආක්‍රෝෂ පරිභව කරතොත් කුමක් කරවුද“යි විචාල සේක.
“ස්වාමීනි, මේ සුණාපරන්ත ජනපදවාසීහු මට සැඩපරොස් බසින් බැණ දොඩති. එහෙත් අතින් බැට නොදෙති. ඒ කරුණින් මේ මිනිස්සු මනාවෙතැයි ද මොපශවයෙන් (ඉවසීමෙන්) යුක්ත වෙමැ“ යි තෙරණුවෝ පිළිතුරු දුන්හ.
“හොඳයි පුණ්ණ ඔවුන් ඔබට අතින් ගුටි බැට දුනහොත් කුමක් කරවු ද?“
“ස්වාමීනි මේ සුණාපරන්තවාසී මනුෂ්‍යයෝ හොඳයි බොහෝ හොඳයි ඔවුන් මට අතින් ගසතත් ගල් මුල් දමා නොගසත්. ඒ කරුණින් ඔවුහු මනා වෙතැයි සිතා ඉවසමි“ යි කීය.
“හොඳයි පුණ්ණ ඔවුන් ඔබට ගල් මුල් වලින් පහර දෙතොත් කුමක් කරවුද ?“
ස්වාමීනි ඔවුන් මට ගල් මුල් වලින් ගැසුවද ඔවුහු මට දඬු මුගුරින් නොගසත්. ඒ කරුණින් සුනාපරන්ත ජනපද වැසියෝ භද්‍ර වෙතියි, සුහද වෙතියි ඉවසම් ය. පිළිතුරු දුන්නේ ය.
“ඉදින් පුණ්ණ ඒ මිනිසුන් දඬු මුගුරින් පහර දෙතොත් ?“
“භාග්‍යවත් සුගතයන් වහන්ස, මොවුන් මට දඬු මුගුරින් ගසතත් අවියෙන් නොගසන හෙයින් ඔවුන් හොඳයි සිත සිතා ඉවසමි“යි කීය.
“ඉතා මැනවි පුණ්ණය, ඉදින් අවියෙන් පහර දුනහොත් කුමක් සිතවු ද? “
“එවිටත් සැබැවින් මේ සුනාපරන්තයේ මිනිසුන් මාගේ දිවි තොර නොකරන බැවින් මනා වෙතැයි සිතා ක්ෂාන්තිවාදී වෙමැයි“ කීය.
“හොඳයි පුණ්ණ ඉදින් ඒ මිනිස්සු ඔබට තියුණු මුවහත් ඇති අවියෙන් ගසා කොටත් නම්, ඔබගේ දිවි තොරකරත් නම් කරවුද? “
“ස්වාමීන් වහන්ස, සුගතයන් වහන්ස, ඔබ වහන්සේ වෙතින් බණ දහම් අසා උගත්, නිවන් සුව පසක් කොට ගැණුමට දිවා රෑ දෙකෙහි වැර වඩන, තමන්ගේ කයටත්, ජීවිතයටත් පිළිකුල් කරන, බොහෝ ශ්‍රාවකයෝ ද, මනදොළ සපුරා ගැනුමට උපාය මාර්ග සොයන බොහෝ බුදු සව්වෝ ද ඇත. සතරමග, සතරපල, නිවන් යන නව ලෝකෝත්තර ධර්මය ලබා ගැනුමට සිය කයත්, දිවියත් කැපකොට වැරවඩන මට මේ සුණාපරන්ත ජනපද වාසී මනුෂ්‍යයන් ගේ අවිපහර මා දිවි ගලවති. සියදිවි තොරකොට ගැනුමට තියුණු අවි සෙවීමේ ගැහැටක් දැන් මට නැතැයි සිතා ක්ෂාන්තියම උපසමය ම දරමැ“යි කීය.
පුණ්ණ හිමියන්ගේ මේ සිංහ නාදය (අභීත නාදය) ඇසූ මහාකාරුණික තථාගතයන් වහන්සේ පුණ්ණ තෙරුන්ට තෙවරක් සාදු නාද දී “පුණ්ණයෙනි, ඉතා යහපති, ඉතාම යහපති. ඔබ මේ සුණාපරන්ත දේශයේ විසුමට සමත් වෙහි ය. දැන් සිය රට යව“යි. පුණ්ණ හිමියන්ගේ ගමනට අනුමැතිය දී වදාළ හ.
ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත් සුණාපරන්තික පුණ්ණ හිමියෝ තමන් විසූ සෙනසුන සකසා තබා බුදුන් වැඳ පැදකුණු කොට පා සිවුරු රැගෙන උත්තරාපථ නැමැති මහගැල් මග ඔස්සේ මැදපෙරදිග සුණාපරන්ත දේශය බලා ගමනාරම්භ කළහ.

දුරුකතර රට රාජ්‍යයන් පසුකරමින් දිගුකල් ගෙවා තමා උපන් සුණාපරන්ත මහ ජනපදය වූ අරාබි අර්ධද්වීපයට පැමිණි ප්‍රථම අරාබියානු ජාතික භික්ෂුව වූ පුණ්ණ මහතෙරපාණෝ උපන් ගමට ආසන්නයේ පිහිටි අම්බට්ඨ (Ambattha) නැමැති පර්වතයේ විහාරයක් ඉදිකරවා ගෙන වෙසෙමින් දිනපතා සිය කනිටු සොහොයුරු චුල්ල පුණ්ණ කෙලෙඹිහුගේ නිවසින් පිඞුසිඟා යැපෙමින් සිය මලණු හට බොදු උවසු ගිහිවත ඇතුලු බුද්ධ ධර්මය ඉගැන්වූහ. බෞද්ධ ඉතිහාසයට අනුව ක්‍රිස්තු වර්ෂයට පෙර හයවන සියවසෙහි, දැන් මැදපෙරදිගට අයත් අරාබි මහා ජනපදයෙහි මුල්ම බෞද්ධ මහා තෙර වූයේ පුණ්ණ මහ තෙරණුවෝ ය. උන්වහන්සේ ගේ කනිටු වෙළඳ කෙලෙඹි තෙම (බාල සොහොයුරා) අරාබි දේශයේ ආදිතම බෞද්ධ උපාසක තුමා වීය. අරාබියේ ඉදිකරන ලද ප්‍රථම බෞද්ධ විහාරය අම්බට්ඨ විහාරය යි. පුණ්ණ තෙරුන්වහන්සේ ගේ අනුශාසනා ගෙන ඉන්පසු චූල පුණ්ණ උපාසක තුමා ප්‍රමුඛ බෞද්ධයන් විසින් කරන ලද දෙවන විහාරය සමුද්දගිරි විහාරය (Samuddagiri) නමින් ප්‍රකට විය.
පුණ්ණ හිමියන් ට සක්මන් කරනු පිණිස අයස්කාන්ත පාෂාණයෙන් (මෙය කාන්දමි පාෂාණ; විශේෂයකි.) වටකොට මහ සක්මන් මළුවක් ඒ විහාරයෙහි තනවන ලද්දේ ය. ඒ කාන්දම් ගල්වැටියේ මුහුදු රළ තරඟ පෙළ අවුත් වදින නිසා සක්මන් මළුවේ භාවනානුයෝගී ව වසන අයට සිත එකඟ කරගැනීමේ පහසුව තකා පුණ්ණ මාහිමියෝ ඍද්ධි බලෙන් මුහුදු රළගොස නිහඬ කොට අන් මගෙකට හැරවූහ. එතැන් පටන් ඒ මුහුද මළ මුහුද (Dead Sea) නමින් ප්‍රසිද්ධියට පත් විය. මළ මුහුද අසබඩ පිහිටුවන ලද සමුද්දගිරි විහාරය අරාබියේ පිහිටි දෙවන බෞද්ධාරාමය විය. ඉන්පසු පුණ්ණ මාහිමියන් සුණාපරන්තයෙහි තුන්වන විහාරයක් ද ඉදිකරවූහ. එය මාතුලගිරි විහාරය (Matulagiri) නම් විය. එහි ද කලක් වැඩහිඳ, රෑ දවල් මුළු පෙදෙස කුරුළු හඬින් පැතිර ගිය හෙයින් චිත්ත සමාධිය ලැබිය නොහැකි යැයි දැන, පුණ්ණ මහ තෙරපාණෝ මාතුලගිරි විහාරයෙන් නික්ම මකුලකාරාම (Makulakarama) විහාරයට වැඩියහ. මෙය අරාබියේ පිහිටුවන ලද සතරවන බෞද්ධ විහාරයයි. මකුලකාරාම විහාරයෙහි වස් කාලය ගත කළ හිමිපා‍‍ණෝ එහි ලැගුම් ගෙවල් විහාරස්ථාන, සක්මන් මළු ආදිය කරවා අරාබි දේශයේ පිහිටි විහාරස්ථානයන්ගෙන් ප්‍රමුඛ විහාරස්ථානය කොට දියුණු කරවූහ.
sohar2.jpg

(පැරණි අරාබි නැවක් )
ඒ වස් කාලය පූනාන් වෙළඳ ගමේ විසූ පන්සියයක් වෙළඳ ව්‍යාපාරිකයෝ නැව් වල බඩු පටවාගෙන තෙරුන් වහන්සේට වැඳ “ හිමියනි අපි වෙළඳාම් පිණිස නැව් නැග විදේශයනට යන්නෙමු. මහමුහුද කෙරෙහි විශ්වාස තැබිය නොහෙන්නෙමු. ඒ මහමුහුද නොයෙකුත් අනතුරුවලින් ගහණව ඇති හෙයිනි. අප යනවිට සොයාබැලුව මනා යැයි“ පවසා නැව්නැග ගියේය. නැව් මහ මුහුදේ ඉහළම වේගයෙන් ගමන් ගෙන එක්තරා කුඩා දිවයිනකට සේන්දු විය. යාත්‍රිකයෝ ඒ දිවයිනට ගොඩ බැස දිවා බොජුන් ගැනීමට සැරසුන හ. ඒ දූපතේ රත්සඳුන් බහුල හෙයින් ද, රත්සඳුන් සුන් කැබැල්ලක වටිනාකම මුදලින් ලක්ෂයක් පමණ වන හෙයින් ද, ඔවුන් රත්සඳුන් ගස් කැබලි කොට කපා නැවේ පටවාගෙන යාත්‍රාවෙහි යෙදුණ හ. එයින් කිපුණු ඒ වනයෙහි විසූ අමනුෂ්‍යයෝ මුහුදේ මහා කුණාටුවක් මවා නැව ගිල්වාලීමට සැරසී ගත්හ. ඒ මොහොතෙහි පුණ්ණ හිමිපාණෝ ඍද්ධි බලයෙන් අහස්කුස්හි පෙනී සිට අමනුෂ්‍යයන් පළවා ලූහ. “තෙපි දැන් කොහි යනු කැමැත්තහු දැයි“ වෙළෙන්දන්ගෙන් ඇසූහ. “හිමියනි ආපසු සුණාපරන්තයටම යනු කැමැත්තෙමු“ යි කීහ. තෙරණුවෝ ඍද්ධි බලයෙන් නැව ආපසු අරාබියට ම යේවායි අධිෂ්ඨාන කළහ.

වෙළඳ පිරිස සහිත නැව නිරුපද්‍රිතව ආපසු සුණාපරන්තයට ම පැමිණියේ ය. වෙළඳ පිරිස ගොඩබැස රත් සඳුන් රැස ද ගොඩබාගෙන කොටස්කොට විකුණා විශාල ධනස්කන්ධයක් උපයා ඉන් කොටසක් පුණ්ණ හිමිපාණන්ට ද වෙන්කොට ලූහ. තෙරණුවෝ එය නොපිළිගෙන “තෙපි බුදුරජාණන්වහන්සේ දකිනු රිසිනම් මකුලකාරාමයේ මහා මණ්ඩල මාලයක් ඉදිකරවව්. එවිට මම අපගේ බුදුරදුන් වැඩමකරවාගෙන අවුත් තොප හැමට දක්වන්නෙමු“ යි ඔවා දුන්හ. පූනාන් වෙළඳ ගමේ වෙළඳ පවුල් පන්සියයක විසූ ස්ත්‍රී පුරුෂයෝ බුදුදහම වැළඳගෙන බුදු පාමොක් මහරහතුනට වැඩහිඳිනු සඳහා මහා මණ්ඩලයක් තනා ඒ බව පුණ්ණ හිමියන් ට දැන්වූහ. ඒ වස් කාලය තුලම භාවනා කොට විදසුන් වඩා ත්‍රිවිද්‍යා සහිත රහත් පලය ලැබූ උන්වහන්සේ ඍද්ධි බලයෙන් සැවැත්නුවර ජේතවනාරාමයට වැඩ බුදුන් වැඳ, සුණාපරන්තයට වැඩ එරට වෙසෙන උපාසක උපාසිකාවන ට අනුකම්පාවෙන් දහම් දෙසන්නැයි අයැදූහ.
thumb_COLOURBOX2422645.jpg

බුදුහු පන්සියයක් රහත් මහණුන් සමග සුණාපරන්තය ට වැඩියහ. මකුලකාරාම විහාරයෙහි මණ්ඩල මාලක මහා මන්දිරය ඉදිකිරීම ඇරඹූ තැන් සිට බුදුහු අප්‍රකටව වරින් වර ඍද්ධි බලයෙන් සුණාපරන්තය ට වැඩ මකුලකාරාම විහාරය බුද්ධ පරිභෝගයෙන් පරිභෝග කළ සේක. රාත්‍රී කාලයේ විහාර භූමිය රැකබලා ගැනීමේ නියුතු මිනිස්සු රාත්‍රියෙහි එහි පැවති බුද්ධාලෝකය දැක එහි සැබැවින් ම මහේශාඛ්‍ය දෙවියෙකු අරක්ගෙන ඇතැයි සිතූහ. පුණ්ණ මහරහතන්වහන්සේ ගේ ආරාධනාව ඉවසා වදාළ මහා කාරුණික තථාගත සර්වඥයන් වහන්සේ සැරියුත් - මුගලන් දෑගසව්වන් ඇතුළු ආකාශගාමී මහරහතන් පන්සිය දෙනෙකුන් කැටිවලාගෙන දෙවියන් විසින් මවාපෑ කුඩා අහස් යානා පන්සියයකින් ප්‍රසිද්ධියේ ම සුනාපරන්ත දේශය බලා නික්මියහ. අතරමගදී සච්චබද්ධ පර්වතයේ විසූ, මිසදිටු දහම් උගන්වා මහජනතාව නොමග යවමින් සිටි සච්චබද්ධ තාපසයා වෙත වැඩි සෑසී මුණිරජාණන් වහන්සේ සිවුසස් දහම් දෙසා පැවිදි කොට රහත් මග පල ගන්වා ඔහුද සමග මැදපෙරදිග සුණාපරන්ත ජනපදය ට වැඩමකළ සේක.අහස්යානා පන්සියය මහජනයාට නොපෙනේවා යි ඉටා තබා එයින් බට සම්බුදුරජාණන් වහන්සේ රහත් සඟ පන්සිය දෙනා සමග පා ගමනින් පූනාන් නැමැති වෙළඳ ගමට වැඩි සේක. එහි දන් වළඳා අවසන් හි අනුමෙවෙනි බණ දෙසා මහජනයා සමග මකුලකාරාම විහාරයට වැඩ අභිනවයෙන් ඉදිකරවන ලද ‘මණ්ඩල මාලයට‘ වැඩ එහි වැඩහුන් සේක. ජනතාව පෙහෙවස් සමාදන් ව මණ්ඩල මාලකයෙහි රැස්ව අසුන්ගත් හ. මහමුනිරජාණෝ ඔවුන්ට සදහම් දෙසූහ.
100px-Bars_Hota_Mongolia.jpg

(Stupa in the Khitan city Bars-Hot)
එයින් මහජනයාට බන්ධනමෝක්ෂය විය. මහසඟරුවන ඇතුළු සම්බුදුරජාණන්වහන්සේ දැක වැඳපුදා ගැනුමට මහජනයා අතර මහා කලබගෑනියක් විය. ඔවුන්ට අනුකම්පායෙන් ධර්ම සංග්‍රහ පිණිස උන්වහන්සේ සුණාපරන්ත ජනපදයේ ටික දිනක් විසූ සේක. එහි සැරිසරා පුණ්ණ මහරහතන් වහන්සේ එහි නවත්වා වාණිජ ග්‍රාමයෙහි පිඬුසිඟා වළඳා බික්සඟුන් කැටිවලාගෙන ආපසු සැවැත් නුවර දෙව්රම් වෙහෙර බලා පිටත් වූහ. ආපසු වඩනා අතරමග ඉන්දියාවේ වින්ධ්‍යා කඳුවැටියෙන් දකුණු දිග්හි පිහිටි දක්ෂිණපථයේ නාග රාජධානියට අයත් ‘නර්මදා‘ නදීබඩ ගල්තලායෙහි සැදැහැවතුන් ගේ වන්දනාමාන සඳහා තමන් වහන්සේ ගේ සිරිපා ලකුණු පිහිටුවා ලූ සේක. ඒ දීර්ඝ චාරිකාවෙහිදී ධර්මරාජයාණන් වහන්සේ මහජනානුකම්පායෙන් ඔවුනට සගමොක් සුව පිණිස වැඳපුදා පිං රැස්කරගනු අටියෙන් සුණාපරන්ත ජනපදයේ පිහිටි මකුලකාරාම මහා විහාරයේත් (වර්තමානයේ මක්කම), සච්චබද්ධ පර්වතයේත්, නර්මදා නදී තීරයෙහිත් සිරිපා ලකුණු පිහිටුවා වදාළ සේක. තෙවන ශ්‍රී ලංකාවතරණයේදී සුමන දේවරාජයාගේ ඉල්ලීම නිසා සුමන කූට පර්වතයෙහි ද සිරිපා ලකුණු තැබූ සේක.
siripathula.jpg
 
Last edited:

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳී&

එලෙසින් ම සම්බුදුරජාණන්වහන්සේ ගේ ධරමාන යුගයෙහිම සුණාපරන්ත නමින් පෙර හැඳින්වුනු මැදපෙරදිග ජනපදයන් හි සම්බුදු දහම පැතිරගිය සැටිත්, අර්ධද්වීපය ට බුදු රජුන් වැඩ දහම් දෙසූ සැටිත් පුණ්ණෝවාද අට්ඨකතාවෙහි අන්තර්ගතව එයි. එය ශතවර්ෂ දශකයකටත් වැඩි කාලයක් ම ධර්ම විනයධර වියතුන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත්, ඉතිහාසඥයන්ගේත් දෘෂ්ටිගෝචර නොවී පැවතෙයි. සාරාර්ථ කතා, ත්‍රිපිටක ධර්මය නැවත කියවා බලත් ම අනූ එක්වෙනි වියෙහි පසුවන මට එය නැවත බොදු වියත් ගණ හමුවේ තැබීමට පිං පලදීමකින් දෝ මං සැලසිනි. බුදුන්වහන්සේ, පුණ්ණ මහරහතන් වහන්සේ උපන් මැදපෙරදිග බෞද්ධයනට වැඳපුදා ගැනීමට මකුලකාරාමයෙහිත්, නර්මදා නදී තීරයෙහිත්, සච්චබද්ධ පර්වතයෙහිත් පාද ලාංඡන චේතිය පිහිටුවා වදාරා ආපසු භික්ෂු සංඝයාවහන්සේ සමග සැවැත්නුවර ජේතවනාරාමය ට වැඩි සේක. එයට පෙර සිංහලද්වීපය ට වැඩි තෙවන ගමනෙහි සමන්තකූට පර්වතයට වැඩ සුමන දෙවුරජුන්ගේ ආරාධනයෙන් කඳුමුදුනෙහි සිරිපා ලකුණු පිහිටුවාලූහ.

යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්චබද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
යංතත්ථ යෝනක පුරේ මුනිනොච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි

samsara-mecca_ramadan.png
ඉහත දැක්වුනු පාලි වන්දනා ගාථායෙහි ‘යෝනක පුර‘ යන්නෙන් අරාබි ජනපදය අර්ථ ගැන්වෙයි. තථාගත සර්වඥයන් වහන්සේ විසින් මහා කරුණායෙන් පිහිටුවා වදාළ සතරවන සිරිපා ලකුණ දැන් ‘මැකා‘ හෙවත් ‘මක්කම‘(Mecca or Makkama) (මහමදික ආක්‍රමණියන්ගෙ ග්‍රහණයට නතුවීමට පෙර මකුලකාරාම බෞද්ධ විහාරය) මුස්ලිම් මහා දේවස්ථානය තුල ඇති ‘කාබා‘ කුටියෙහි ඇතැයි පැවසෙයි.

bhamian-1970-afghanistan.jpg

( විනාශ කරන ලද බාමියන් ප්‍රතිමා තිබු ස්ථානය )

සුණාපරන්ත දේශයෙහි සම්බුද්ධ ධර්මය දිවිහිමියෙන් පතුරුවමින් විසූ පුණ්ණ මහරහතන්වහන්සේ සුණාපරන්ත ජනපද නම් වූ සෞදි අරාබි මහා ජනපදයෙහි ම පිරිනිවන් පා වදාළ සේක. බැතිමත්හු සුවඳ දැවයෙන් දර සෑයක් තනා උන්වහන්සේ ගේ සිරුර දවා භෂ්මාවශේෂ නිදන්කොට ස්ථූප කරවා වැඳුම් පිඳුම් කළහ. පුණ්ණ මහරහතන්වහන්සේ ගේ ආදාහනෝත්සවය ට දඹදිවින් ද මහ රහත් භික්ෂූන්වහන්සේ වැඩි බව අට්ඨකථා වාර්තාව පවසයි. මේ කරුණු ගෙන විමසා බැලීමේදී මැදපෙරදිග රටවල් සමග දඹදිව ආර්ථික සම්බන්ධය පමණක් නොව ආගමික හා සංස්කෘතික සම්බන්ධය ද හරසරව පැවති බව පෙනී යයි.
අප විසින් ඉතා සැකෙවින් ඉදිරිපත් කළ මේ පුවත තවදුරටත් ඉතිහාසඥයන්ගේත්, පුරාවිද්‍යාඥයන්ගේත් සියුම් පිරික්සුමට ලක්වේවායි පතමි.!

තෙරුවන් සරණයි!
විශේෂ ස්තුතිය - ගෞරව ශාස්ත්‍රවේදී එච්. එම්. චානක නිලන්ත මහතා ට.
sorce:-http://yakparapuresinhalayaa.blogspot.com/2012/12/blog-post_913.html
 
Last edited:

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සැබෑ ස්වරුපය !

    ..බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම නගරයේ ඇති බව ව්‍යාජ ප්‍රචාරය කරන ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

    වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් වරුන්ට එරෙහිව ඉස්ලාම් දහම විකුර්ති කොට ව්‍යාජ ප්‍රචාර ෆෙසේබූක් ,වෙබ්සයිට්,බ්ලොග් වැනි අන්තර්ජාලීය මාධ්‍යන් යොදා ගනිමින් බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී.

    එම ව්‍යාජ ප්‍රචාරයේ එක් කරුණක් වෙත මා අවදානය යොමු කිරීමට කැමතිය.අන්තර්ජාලයේ ෆෙසේබූක් කණ්ඩායම් හා පුද්ගලයන් කිහිපදෙනෙක්ද වෙබ්සයිට් හා බ්ලොග් කිහිපයකද බුදුන්ගේ ශ්‍රී පතුල මක්කා නගරයහි (සෞවුදී අරාබියාවේ) ඇති බව ඉස්ලාම් දහම හා ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කොට ලිපි හා පෝස්ටර් මගින් ව්‍යාජ ප්‍රචාර කර ඇති බව මා හට දක්නට ලැබුණි .

    ෆෙසේබූක්හි දක්නට ලැබුණු එක් දැන්වීමක් පහත ඇත .

    මෙම දැන්වීමෙන් මොවුන් පවසන්නේ මක්කම පිහිටි ඉස්ලාම් ආගමිකයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවත් බුද්ධ ශ්‍රී පාදය පිහිටි ස්ථානය හා බුද්ධ ශ්‍රී පාදය මක්කම නගරයෙහි සිංහල ජනකවි වල සදහන් වන බවත්ය.

    මොවුන් මෙහිදී පවසන ජනකවි දෙසට අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.ඉහත දැන්වීමේ සදහන් වන ජනකවි කිහිපයක් පහත දක්වා ඇත .

    වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
    ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා
    ලකුණු බලාලා මහ මෙර පල්ලේයා
    දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා
    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    දුවන දුවන නැව සමුදුර පල්ලේ
    අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ
    ලස්සන සෝබන සමගම බබළන
    මක්කම සිරිපා සමනල වැඳගෙන
    මෙම ජන කවි වල සහ ඉහත දැන්වීමෙහි මක්කම ලෙස සදහන් වන්නේ මක්කම විහාරය පිළිබදවය. ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ.

    පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්කම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

    මේ පිලිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් හරහා යන්න.

    http://si.wikipedia.org/wiki/මක්කම_විහාරය
    http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03
    මෙම දැන්වීම සකස් කල තැනැත්තන් ඉතා ශුක්ෂම ලෙස මෙම ජන කවි වල සදහන් වන “මක්කම “ සෞවුදී අරාබියේ පිහිටි ඉස්ලාම් භාක්තිකයන් පුජනිය නගරයක් බව පවසයි .තවද මෙම දැන්වීමට “2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු ” යන පාඨය ලෙස යොදා ගෙන තිබේ.

    මෙලස ඉපැරිණි සිංහල සාහිත්‍ය විකුර්ති කර සහ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය යන පාඨය යොදා ගනිමින් ව්‍යාජ ලිපි පලකිරීමේ මොවුන්ගේ අරමුණ කුමක් විය හැකිද ? පැහැදිලිවම පෙනනුයේ මොවුන්ගේ එකම අරමුණ බෞද්ධ – මුස්ලිම් ජාතිවාදය ඇති කොට බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ප්‍රශ්න ඇති කිරීමය.මොවුන් දේශීය දේශපාලඥයන්ගේ අතකොලු විය හැක එසේත් නැත්නම් මොවුන් බටහිර විදේශීය සංවිදාන (ශ්‍රී ලංකාව තුල ප්‍රශ්න ඇති කර එමගින් ලාබ උපයාගැනීමට උත්සාහ කරන සංවිදාන ) වල මුදල් බලාපොරොත්තුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර කර ශ්‍රී ලංකාව තුල නැවතත් අරගලයක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකිය.

    මෙම දැන්වීම පල වූ ස්ථාන වල පින්තූර රාමු කිහිපයක් පහත ඇත .

    තවද ඉහත ආකාරයටම වෙනස් ලෙස ඉස්ලාම් දහම විකුර්ති කොට එක්තරා වෙබ් අඩවියක පල කර තිබු ලිපියක් වෙත මා අවදානය යොමු කිරීමට කැමැත්තෙමි .

    මෙහිදී මෙම ලිපියෙන් මොහු අදහස් කිරීමට උත්සාහ කරන්නේද බුද්නගේ ශ්‍රී පතුල සෞවුදී අරාබියාවේ මක්කා නගරයහි ඇති බවට උත්සාහ කරනු ලැබේ.මොහු මෙම ලිපියේ 100% ඉස්ලාම් දහම විකුර්ති කොට ඇත මා ඉහත දක්වා ඇති සිංහල රාවය නම් වෙබ් අඩවියේ එක් පින්තුරයක් පමණි .මෙහිදී ඔහු සදහන් කරන්නේ ඉබ්‍රාහිම් නබි නොහොත් අබ්‍රහාම් ක්‍රිස්තුවර්ෂ 450 කාලයකට පෙර ජිවත් වූ බවත් මක්කා නගරයෙහි බුදුන්ගේ ශ්‍රී පතුල ඇති බවත්ය .මෙමගින් පැහැදිලි වන්නේ මොහු සම්පුර්ණයෙන්ම ඉස්ලාම් ධහම පවසන දේ විකුර්ති කර ඇති බවයි.

    සත්‍ය කරුණ වන්නේ ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය.ඉබ්‍රාහිම් නබි තුමා ඉස්ලාම් දහමෙහි ඉතා ශේෂ්ඨ නබි වරයෙකි.ඉස්ලාම් ධර්මය මෙලොව බිහි වූ දා පටන් පැවත එන ධර්මයකි .ලොව බිහි වූ ද පටන් නබි වරු 1,24,00 ද රසුල් වරු 313 ද ලොව එක් එක් කාල වලදී එක් එක් ජන කොටස් වල පහල විය. මෙහිදී මොවුන් බුදුන්ගේ ශ්‍රී පාදය ලෙස ව්‍යාජ තොරතුරු දක්වමින් උත්සාහ කරනුයේ .එබ්‍රාහිම් නබි තුමාගේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” නමැති පා සටහනය .එබ්‍රාහිම් නබි තුමා කඃබාව ගොඩනැගීමේදී උස මදි වූ බැවින් ඔහු ගලක් ගෙන එය මත නැග කඃබාව ඉදිකිරිමට ඇරබුණි.එසේ වැඩ කරන අතරතුර ඔහුගේ පතුල් ගල තුලට කිදා බැස්සේය .මෙය මුස්ලිම්වරුන් “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” ලෙස ගෞරවයෙන් සලකනු ලැබේ.

    බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රි:පු 463 දීය නමුත් ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය .එසේ නම් කෙසේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” පා සටහන බුදුන්ගේ ශ්‍රී පතුල විය හැකිද ?එනම් මොහු කිසිම සාක්ෂියක් නොමැතිව ව්‍යාජ කරුණු පවසා මෙම ලිපිය පල කර ඇති බව පැහැදිලි වේ.

    මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි.

    මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Siraj hikanalaa'ta pilithurak!

    මක්කම බෞද්ධ සිද්ධස්ථානයකි!

    යම් වකවානුවක, යම් ප්‍රදේශයක ස්ථාපිතව පවතින ආගමක් විවිද හේතුමත කාලයාගේ ඇවෑමෙන් තුරන්වී ගොස් නව ආගමකින් එම රික්තය පුරවා තිබෙන බව ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන කරුණකි. ඇතැම්විට මෙය සිදුවන්නේ එම ආගම අදහන ජන කොට්ඨාශය ස්වාභාවික හෝ වෙනයම් කරුණක් මත තුරන්වීම, නැතහොත් ඔවුන් පසුකාලීනව යටත්කරගනු ලබන වෙනත් පාර්ශවයක් විසින් ඔවුන් අදහන ආගම අදහන්නට බල කිරීම වැනි කරුණු මෙන්ම තමන් දිගුකලක් අත්විදින පීඩාකාරී කරුණක් තමන් අදහන ආගමින් සහනයක් ලබා නොදෙන කල එය වෙනත් ආගමකින් ඉටුවේනම් එම ආගම ඇදහීමට නිරායාසයෙන්ම පෙළඹීමයි.

    ලංකාවේ සෑම ආගමක්ම අදහන බැතිමතුන් වන්දනාමාන කරන පුදබිම් දෙකක් ඇත. එකක් නම් රුහුණු පුරවරයේ පිහිටා ඇති කතරගම දෙවිදුන්ගේ පුදබිම වන අතර අනෙක නම් ශ්‍රී පාදස්ථානයයි. මෙයින් ශ්‍රී පාදස්ථානය බෞද්ධයන් වශයෙන් අපට වැදගත් වන්නේ එහි බුදුන්ව‍හන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වීම වන අතර අන්‍යආගමික බැතිමතුන්ටද ඔවුන්ගේ ආගමික මතිමතාන්තරයන් හෝ ඇදහීම් අනුව වැදගත් ස්ථානයකි. ශ්‍රී පාදස්ථානය පමණක් නොව ලෝකයේ තවත් ස්ථාන කිහිපයකම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ස්ථාන ඇතැයි සැලකේ. ඒවානම් මකුලකාරාමය,සච්චබද්ධ පර්වතය, නර්මදා නදී තෙර යන ස්ථානයි. මේ අතරින් මකුලකාරාමය යනු මක්කම පිහිටි විහාරයයි. එනම් අරාබියේද බෞද්ධයන් සිටි බවටත් පසුව ඔවුන් මුස්ලිම්කරණයට ලක්වූ බවත් විවිද ඉතිහාසඥයන් මත දක්වා ඇත.

    මේ පිළිබදව සහ තවත් පෙරදිග සම්ප්‍රධායන් හා මැකී ගිය උරුමයන් පිළිබදව කතාකෙරෙන පොතක් ගැන අද සදහන් කිරීමට කැමැත්තෙමි. එම පොත නම් කොලට් සේනානායක හා නාරද කරුණාතිලක යන මහත්වරුන් විසින් රචිත අල්ලාහු අක්බර් නම් කෘතියයි.
    Allau+Akbar.png

    බෝධි සභාව නම් ආයතනයක් විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම පොතේ මිල හරි හැටි නොපෙනෙන නිසා සදහන් කිරීමට නොහැකියාවක් ඇති අතර මෙහි ISBN අංකය - ISBN 955-8580-00-7 වේ.

    ඉතිහාසයේ වැලලී ගිය සංසිද්ධි හා සම්මතයට එපිටින් යමක් දකින්නට කැමති පාඨකයන්ට තම දැනුම තවත් ඉදිරියට ගෙන යන්නට මෙම පොතත් දායක වේ යයි සිතමි...
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ..බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම නගරයේ ඇති බව ව්‍යාජ ප්‍රචාරය කරන ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

    වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් වරුන්ට එරෙහිව ඉස්ලාම් දහම විකුර්ති කොට ව්‍යාජ ප්‍රචාර ෆෙසේබූක් ,වෙබ්සයිට්,බ්ලොග් වැනි අන්තර්ජාලීය මාධ්‍යන් යොදා ගනිමින් බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී.

    එම ව්‍යාජ ප්‍රචාරයේ එක් කරුණක් වෙත මා අවදානය යොමු කිරීමට කැමතිය.අන්තර්ජාලයේ ෆෙසේබූක් කණ්ඩායම් හා පුද්ගලයන් කිහිපදෙනෙක්ද වෙබ්සයිට් හා බ්ලොග් කිහිපයකද බුදුන්ගේ ශ්‍රී පතුල මක්කා නගරයහි (සෞවුදී අරාබියාවේ) ඇති බව ඉස්ලාම් දහම හා ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කොට ලිපි හා පෝස්ටර් මගින් ව්‍යාජ ප්‍රචාර කර ඇති බව මා හට දක්නට ලැබුණි .

    ෆෙසේබූක්හි දක්නට ලැබුණු එක් දැන්වීමක් පහත ඇත .

    මෙම දැන්වීමෙන් මොවුන් පවසන්නේ මක්කම පිහිටි ඉස්ලාම් ආගමිකයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවත් බුද්ධ ශ්‍රී පාදය පිහිටි ස්ථානය හා බුද්ධ ශ්‍රී පාදය මක්කම නගරයෙහි සිංහල ජනකවි වල සදහන් වන බවත්ය.

    මොවුන් මෙහිදී පවසන ජනකවි දෙසට අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.ඉහත දැන්වීමේ සදහන් වන ජනකවි කිහිපයක් පහත දක්වා ඇත .

    වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
    ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා
    ලකුණු බලාලා මහ මෙර පල්ලේයා
    දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා
    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    දුවන දුවන නැව සමුදුර පල්ලේ
    අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ
    ලස්සන සෝබන සමගම බබළන
    මක්කම සිරිපා සමනල වැඳගෙන
    මෙම ජන කවි වල සහ ඉහත දැන්වීමෙහි මක්කම ලෙස සදහන් වන්නේ මක්කම විහාරය පිළිබදවය. ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ.

    පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විŠ4;ාරයයි. ඊළඟට එන්නේ මක්කම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

    මේ පිලිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් හරහා යන්න.

    http://si.wikipedia.org/wiki/මක්කම_විහාරය
    http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03
    මෙම දැන්වීම සකස් කල තැනැත්තන් ඉතා ශුක්ෂම ලෙස මෙම ජන කවි වල සදහන් වන “මක්කම “ සෞවුදී අරාබියේ පිහිටි ඉස්ලාම් භාක්තිකයන් පුජනිය නගරයක් බව පවසයි .තවද මෙම දැන්වීමට “2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු ” යන පාඨය ලෙස යොදා ගෙන තිබේ.

    මෙලස ඉපැරිණි සිංහල සාහිත්‍ය විකුර්ති කර සහ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය යන පාඨය යොදා ගනිමින් ව්‍යාජ ලිපි පලකිරීමේ මොවුන්ගේ අරමුණ කුමක් විය හැකිද ? පැහැදිලිවම පෙනනුයේ මොවුන්ගේ එකම අරමුණ බෞද්ධ – මුස්ලිම් ජාතිවාදය ඇති කොට බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ප්‍රශ්න ඇති කිරීමය.මොවුන් දේශීය දේශපාලඥයන්ගේ අතකොලු විය හැක එසේත් නැත්නම් මොවුන් බටහිර විදේශීය සංවිදාන (ශ්‍රී ලංකාව තුල ප්‍රශ්න ඇති කර එමගින් ලාබ උපයාගැනීමට උත්සාහ කරන සංවිදාන ) වල මුදල් බලාපොරොත්තුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර කර ශ්‍රී ලංකාව තුල නැවතත් අරගලයක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකිය.

    මෙම දැන්වීම පල වූ ස්ථාන වල පින්තූර රාමු කිහිපයක් පහත ඇත .

    තවද ඉහත ආකාරයටම වෙනස් ලෙස ඉස්ලාම් දහම විකුර්ති කොට එක්තරා වෙබ් අඩවියක පල කර තිබු ලිපියක් වෙත මා අවදානය යොමු කිරීමට කැමැත්තෙමි .

    මෙහිදී මෙම ලිපියෙන් මොහු අදහස් කිරීමට උත්සාහ කරන්නේද බුද්නගේ ශ්‍රී පතුල සෞවුදී අරාබියාවේ මක්කා නගරයහි ඇති බවට උත්සාහ කරනු ලැබේ.මොහු මෙම ලිපියේ 100% ඉස්ලාම් දහම විකුර්ති කොට ඇත මා ඉහත දක්වා ඇති සිංහල රාවය නම් වෙබ් අඩවියේ එක් පින්තුරයක් පමණි .මෙහිදී ඔහු සදහන් කරන්නේ ඉබ්‍රාහිම් නබි නොහොත් අබ්‍රහාම් ක්‍රිස්තුවර්ෂ 450 කාලයකට පෙර ජිවත් වූ බවත් මක්කා නගරයෙහි බුදුන්ගේ ශ්‍රී පතුල ඇති බවත්ය .මෙමගින් පැහැදිලි වන්නේ මොහු සම්පුර්ණයෙන්ම ඉස්ලාම් ධහම පවසන දේ විකුර්ති කර ඇති බවයි.

    සත්‍ය කරුණ වන්නේ ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය.ඉබ්‍රාහිම් නබි තුමා ඉස්ලාම් දහමෙහි ඉතා ශේෂ්ඨ නබි වරයෙකි.ඉස්ලාම් ධර්මය මෙලොව බිහි වූ දා පටන් පැවත එන ධර්මයකි .ලොව බිහි වූ ද පටන් නබි වරු 1,24,00 ද රසුල් වරු 313 ද ලොව එක් එක් කාල වලදී එක් එක් ජන කොටස් වල පහල විය. මෙහිදී මොවුන් බුදුන්ගේ ශ්‍රී පාදය ලෙස ව්‍යාජ තොරතුරු දක්වමින් උත්සාහ කරනුයේ .එබ්‍රාහිම් නබි තුමාගේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” නමැති පා සටහනය .එබ්‍රාහිම් නබි තුමා කඃබාව ගොඩනැගීමේදී උස මදි වූ බැවින් ඔහු ගලක් ගෙන එය මත නැග කඃබාව ඉදිකිරිමට ඇරබුණි.එසේ වැඩ කරන අතරතුර ඔහුගේ පතුල් ගල තුලට කිදා බැස්සේය .මෙය මුස්ලිම්වරුන් “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” ලෙස ගෞරවයෙන් සලකනු ලැබේ.

    බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රි:පු 463 දීය නමුත් ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය .එසේ නම් කෙසේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” පා සටහන බුදුන්ගේ ශ්‍රී පතුල විය හැකිද ?එනම් මොහු කිසිම සාක්ෂියක් නොමැතිව ව්‍යාජ කරුණු පවසා මෙම ලිපිය පල කර ඇති බව පැහැදිලි වේ.

    මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි.

    මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.
    එතකොට "යෝනක පුරේ" කියන්නේ පkaට ද යකෝ? එතකොට "සුණාපරන්තය" තියෙන්නේ දකුණු පලාතෙ ද???

    සර්වාගමික අවජාතකයෝ දාන පෝස්ට් කෑලි උස්සන් ඇවිත් මෙතන රඟන්න එපා පො*නයෝ! බුදු හාමුදුරුවෝ යවන දේශයේ සිරිපතුල පිහිටුවනකොට තොපෙ නබියා උගේ තාත්තාගෙ ඇ* දෙකෙත් නෑ!
    (හොයලා බලපිය බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නෙ කවදා ඉඳලද කියලා)
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ..බුදුන්ගේ ශ්‍රී පතුල සෞදී අරාබියහි මක්කම නගරයේ ඇති බව ව්‍යාජ ප්‍රචාරය කරන ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

    වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් දහමට හා මුස්ලිම් වරුන්ට එරෙහිව ඉස්ලාම් දහම විකුර්ති කොට ව්‍යාජ ප්‍රචාර ෆෙසේබූක් ,වෙබ්සයිට්,බ්ලොග් වැනි අන්තර්ජාලීය මාධ්‍යන් යොදා ගනිමින් බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටී.

    එම ව්‍යාජ ප්‍රචාරයේ එක් කරුණක් වෙත මා අවදානය යොමු කිරීමට කැමතිය.අන්තර්ජාලයේ ෆෙසේබූක් කණ්ඩායම් හා පුද්ගලයන් කිහිපදෙනෙක්ද වෙබ්සයිට් හා බ්ලොග් කිහිපයකද බුදුන්ගේ ශ්‍රී පතුල මක්කා නගරයහි (සෞවුදී අරාබියාවේ) ඇති බව ඉස්ලාම් දහම හා ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කොට ලිපි හා පෝස්ටර් මගින් ව්‍යාජ ප්‍රචාර කර ඇති බව මා හට දක්නට ලැබුණි .

    ෆෙසේබූක්හි දක්නට ලැබුණු එක් දැන්වීමක් පහත ඇත .

    මෙම දැන්වීමෙන් මොවුන් පවසන්නේ මක්කම පිහිටි ඉස්ලාම් ආගමිකයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවත් බුද්ධ ශ්‍රී පාදය පිහිටි ස්ථානය හා බුද්ධ ශ්‍රී පාදය මක්කම නගරයෙහි සිංහල ජනකවි වල සදහන් වන බවත්ය.

    මොවුන් මෙහිදී පවසන ජනකවි දෙසට අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.ඉහත දැන්වීමේ සදහන් වන ජනකවි කිහිපයක් පහත දක්වා ඇත .

    වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
    ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා
    ලකුණු බලාලා මහ මෙර පල්ලේයා
    දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා
    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    දුවන දුවන නැව සමුදුර පල්ලේ
    අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ
    ලස්සන සෝබන සමගම බබළන
    මක්කම සිරිපා සමනල වැඳගෙන
    මෙම ජන කවි වල සහ ඉහත දැන්වීමෙහි මක්කම ලෙස සදහන් වන්නේ මක්කම විහාරය පිළිබදවය. ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ.

    පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්කම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය.

    මේ පිලිබදව වැඩි දුර තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් හරහා යන්න.

    http://si.wikipedia.org/wiki/මක්කම_විහාරය
    http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03
    මෙම දැන්වීම සකස් කල තැනැත්තන් ඉතා ශුක්ෂම ලෙස මෙම ජන කවි වල සදහන් වන “මක්කම “ සෞවුදී අරාබියේ පිහිටි ඉස්ලාම් භාක්තිකයන් පුජනිය නගරයක් බව පවසයි .තවද මෙම දැන්වීමට “2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු ” යන පාඨය ලෙස යොදා ගෙන තිබේ.

    මෙලස ඉපැරිණි සිංහල සාහිත්‍ය විකුර්ති කර සහ 2600 වැනි උතුම් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය යන පාඨය යොදා ගනිමින් ව්‍යාජ ලිපි පලකිරීමේ මොවුන්ගේ අරමුණ කුමක් විය හැකිද ? පැහැදිලිවම පෙනනුයේ මොවුන්ගේ එකම අරමුණ බෞද්ධ – මුස්ලිම් ජාතිවාදය ඇති කොට බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ප්‍රශ්න ඇති කිරීමය.මොවුන් දේශීය දේශපාලඥයන්ගේ අතකොලු විය හැක එසේත් නැත්නම් මොවුන් බටහිර විදේශීය සංවිදාන (ශ්‍රී ලංකාව තුල ප්‍රශ්න ඇති කර එමගින් ලාබ උපයාගැනීමට උත්සාහ කරන සංවිදාන ) වල මුදල් බලාපොරොත්තුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර කර ශ්‍රී ලංකාව තුල නැවතත් අරගලයක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකිය.

    මෙම දැන්වීම පල වූ ස්ථාන වල පින්තූර රාමු කිහිපයක් පහත ඇත .

    තවද ඉහත ආකාරයටම වෙනස් ලෙස ඉස්ලාම් දහම විකුර්ති කොට එක්තරා වෙබ් අඩවියක පල කර තිබු ලිපියක් වෙත මා අවදානය යොමු කිරීමට කැමැත්තෙමි .

    මෙහිදී මෙම ලිපියෙන් මොහු අදහස් කිරීමට උත්සාහ කරන්නේද බුද්නගේ ශ්‍රී පතුල සෞවුදී අරාබියාවේ මක්කා නගරයහි ඇති බවට උත්සාහ කරනු ලැබේ.මොහු මෙම ලිපියේ 100% ඉස්ලාම් දහම විකුර්ති කොට ඇත මා ඉහත දක්වා ඇති සිංහල රාවය නම් වෙබ් අඩවියේ එක් පින්තුරයක් පමණි .මෙහිදී ඔහු සදහන් කරන්නේ ඉබ්‍රාහිම් නබි නොහොත් අබ්‍රහාම් ක්‍රිස්තුවර්ෂ 450 කාලයකට පෙර ජිවත් වූ බවත් මක්කා නගරයෙහි බුදුන්ගේ ශ්‍රී පතුල ඇති බවත්ය .මෙමගින් පැහැදිලි වන්නේ මොහු සම්පුර්ණයෙන්ම ඉස්ලාම් ධහම පවසන දේ විකුර්ති කර ඇති බවයි.

    සත්‍ය කරුණ වන්නේ ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය.ඉබ්‍රාහිම් නබි තුමා ඉස්ලාම් දහමෙහි ඉතා ශේෂ්ඨ නබි වරයෙකි.ඉස්ලාම් ධර්මය මෙලොව බිහි වූ දා පටන් පැවත එන ධර්මයකි .ලොව බිහි වූ ද පටන් නබි වරු 1,24,00 ද රසුල් වරු 313 ද ලොව එක් එක් කාල වලදී එක් එක් ජන කොටස් වල පහල විය. මෙහිදී මොවුන් බුදුන්ගේ ශ්‍රී පාදය ලෙස ව්‍යාජ තොරතුරු දක්වමින් උත්සාහ කරනුයේ .එබ්‍රාහිම් නබි තුමාගේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” නමැති පා සටහනය .එබ්‍රාහිම් නබි තුමා කඃබාව ගොඩනැගීමේදී උස මදි වූ බැවින් ඔහු ගලක් ගෙන එය මත නැග කඃබාව ඉදිකිරිමට ඇරබුණි.එසේ වැඩ කරන අතරතුර ඔහුගේ පතුල් ගල තුලට කිදා බැස්සේය .මෙය මුස්ලිම්වරුන් “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” ලෙස ගෞරවයෙන් සලකනු ලැබේ.

    බුදු රජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රි:පු 463 දීය නමුත් ඉබ්‍රාහිම් නබි තුමා ජිවත් වූයේ ක්‍රි:පු 2160-1985 අතර කාල ප්රිච්චේදයේය .එසේ නම් කෙසේ “මකාම් – ඊ – ඉබ්‍රාහිම්” පා සටහන බුදුන්ගේ ශ්‍රී පතුල විය හැකිද ?එනම් මොහු කිසිම සාක්ෂියක් නොමැතිව ව්‍යාජ කරුණු පවසා මෙම ලිපිය පල කර ඇති බව පැහැදිලි වේ.

    මෙම කරුණු මගින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ මෙම ලිපිය පල කල තැනැත්තා සම්පුර්ණයෙන්ම ප්‍රෝඩාවක් කර ඇති බවය.මොහුගේ අරමුණ බෞද්ධ -මුස්ලිම් ජාතිවාදය ඇති කර බෞද්ධ – මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමය.මොවුන් මෙලස ඉස්ලාම් දහමද ඉපැරණි සිංහල සාහිත්‍ය විකුර්ති කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යැයි ඔබට පැහැදිලි වී ඇතැයි මා සිතමි.

    මා මෙම ලිපිය පල කිරීමේ අරමුණ වන්නේ මුදලට ඉස්ලාම් දහම විකුර්ති කොට ඉස්ලාම් දහම පිලිබදව වැරදි ලෙස අර්ථකතන කර බෞද්ධයන්ට වැරදි වැටහීම ඇති කර ලංකාව තුල මුස්ලිම්-බෞද්ධ ජාති වාදයක් ඇති කිරීම වැළැක්වීම සදහාය.

    oya kiyanne aisha kiyana podi lamayawa dooshanwaya karapu nabiya ganada wena kenke ganada