මම විනෝදයට සහ මගේ දැනුම සඳහා ආගම් පිළිබඳව හදාරනවා...
ඊයේ මට දැනගන්න ලැබුනා ලංකාවේ දැවැන්ත මුස්ලිම් ආයතනයක අනුග්‍රහයෙන් පවත්තවන පන්තියක් ගැන...
පුදුමයකට වගේ මෙතෙක් උගන්වලා තියෙන්නේ මුස්ලිම් ආගම වෙනුවෙන් සටන් කිරීමෙන් ලැබෙන වරප්‍රසාද ගැන විතරයි... මම හිතන්නේ දැනටමත් අපි පරක්කු වැඩියි...
මම ජාති වාදය පතුරනවා නෙමේ හොරෙන් ජාතිවාදය පතුරුවන අය ගැන කියනවා විතරයි...
හැම මුස්ලිම් එකාම නරක නැහැ... හැබැයි හැම එකාම හොඳත් නැහැ... අපිට තියෙන්නේ මේ පුංචි රට විතරයි... පුදුම කළකිරීමක් ඇති උනා මේ ගැන දැන ගත්තම...
You have come so far to let us know this.
Thank you.
Can you please tell us the name of the company, where was this class or the lectures been held ?
Even you may forward the information to Defense Ministry anonymously.
