මුස්ලිම් අන්තවාදය බයානකයිද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම ජාතිකවදියෙක් හැටියට මුස්ලිම් අන්තවාදයටත් වඩා බයානකයි කියලා පිළිගන්නේ ක්‍රිස්තියානි කතෝලික අන්තවදයයි ඔවුන් හරිම සුක්ෂම විදියට සිංහල බෞද්ධයන්ව ඔවුන්ගේ ආගමට සහ සංස්කෘතියට හරවා ගන්නවා
    ඒවගේම උතුරේ දෙමල ජාතිවාදයත් මම බයානක දෙයක් ලෙස පිලිගන්නවා අපි ඔවුන් සුද්දගේ දෙමල ත්‍රස්තවාදය පරාජය කලත් සුද්දා හදපු දෙමල ජාතිවාදයයි බෙදුම්වාදයයි තවමත් උතුරේ දෙමලුන්ගේ සිත් වල තියනවා ඉන්දියාව සහ බටහිර රටවල් ඒවා පෝෂණයත් කරනවා.

    ලංකාවේ මුස්ලිම් මිනිස්සු toxic වෙන්න පටන් ගත්තේ වහබ්වාදය ලංකාවේ මුස්ලිම් සමාජයේ මුල් බැස ගත්තට පස්සේ ඒක උනේ 1950 ඉදලයි ඊට කලින් බහුතරයක් මුස්ලිම් වරු පාරම්පරික මුස්ලිම් මිනිස්සු වුවෝ ය. 1915 සිංහල කෝලාහල සහ සමහරක් සිද්දීන් ඇර සිංහල මිනිස්සු අතරෙයි මුස්ලිම් මිනිස්සු අතරෙයි ලොකු ගැටුම් ඇති වෙලා නැහැ පෘතුගීසින් මුස්ලිම් මිනිස්සු මරන්න එනකොට සිංහල මිනිස්සු තමයි මුස්ලිම් මිනිස්සු ආරක්ෂා කලේ.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඔන්න ආයෙත්...
    උඹලට ඕනේ උත්තරේ... ඔව් භයානකයි..


    හැබැයි චින්නු රට අල්ලාගෙන ඉවරයි බං.
     
    • Haha
    Reactions: harshaprasad

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇත්ත ඇත්ත මේ පේනවා නේ රටේ ලොකු තැන් අල්ලලා ඉවරයි

    MYxVE19.jpg
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඔන්න ආයෙත්...
    උඹලට ඕනේ උත්තරේ... ඔව් භයානකයි..


    හැබැයි චින්නු රට අල්ලාගෙන ඉවරයි බං.
    චීන්නු කොහෙද රට අල්ලලා තියෙන්නේ? කව්ද කොටි සිරසද කිව්වේ?
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඔන්න ආයෙත්...
    උඹලට ඕනේ උත්තරේ... ඔව් භයානකයි..


    හැබැයි චින්නු රට අල්ලාගෙන ඉවරයි බං.
    Current Chinese mainland isn't really communist, they're capitalism in practice. That said, they now are full on economics, and besides improving their own ability about business (which already huge because of huge masses of people and resources), they need "broader" trading partners, which in this cases, those who didn't much capped by the western economics power. Improving their economy would improving china mainland economy at the end too, thus raising their power of influence as the current western power do (there's so much video about this). Different than Soviet communism, chinese communism is a practice of government handles all control of power while giving it's citizens freedom of work for themselves, which on my opinion is much efficient than the current western power are doing.

    ඔන්න ආයෙත්...
    උඹලට ඕනේ උත්තරේ... ඔව් භයානකයි..


    හැබැයි චින්නු රට අල්ලාගෙන ඉවරයි බං.
    that's another cause. At first, it's just power that chinese mainland give to raise those countries that in turn would help chinese mainland economy at the end. Win-win. Both benefits doesn't give westerners any benefits and credit, thus make them envy.

    If they're at first realize they wouldn't able to turn the loans back, they wouldn't pick them up. But hey, it's very hard to denying easy loan if you were dead poor. It's happened everywhere, not only from the chinese mainland. That's how capitalism works.
    ------ Post added on Feb 17, 2022 at 12:10 AM

    චීන්නු තමයි දැන් භායනකම
    කොටි සිරසද කිව්වේ?
    ------ Post added on Feb 17, 2022 at 12:10 AM
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    චීන්නු කොහෙද රට අල්ලලා තියෙන්නේ? කව්ද කොටි සිරසද කිව්වේ?

    කොලඹ ගිහින් බලපන්. One galle face එකේ ඉන්න චීන්නුයි... උන්ගේ කඩවලුයි.... උන්ගේ සෙට් එකයි..
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඉතින් මුස්ලිම් එවුනුත් හිටියනේ.
    ඔව් මම ලියපු එක ආයෙමත් කියවන්න මම පාරම්පරික මුස්ලිම්වරු ගැන කියලා තියන එක මම පැහැදිලිවම කියලා තියනවා මුස්ලිම් මිනිස්සු toxic උනේ 1950 ඉදන් කියලා
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    ඔව් මම ලියපු එක ආයෙමත් කියවන්න මම පාරම්පරික මුස්ලිම්වරු ගැන කියලා තියන එක මම පැහැදිලිවම කියලා තියනවා මුස්ලිම් මිනිස්සු toxic උනේ 1950 ඉදන් කියලා
    like our own buddhist.....we killed a prime minister. we burnt the jaffna library. we slaughtered innocent tamils we got a black mark. we also became toxic after 1950s.
     
    • Haha
    Reactions: dimuth_bhanuka666