මම ජාතිකවදියෙක් හැටියට මුස්ලිම් අන්තවාදයටත් වඩා බයානකයි කියලා පිළිගන්නේ ක්රිස්තියානි කතෝලික අන්තවදයයි ඔවුන් හරිම සුක්ෂම විදියට සිංහල බෞද්ධයන්ව ඔවුන්ගේ ආගමට සහ සංස්කෘතියට හරවා ගන්නවා
ඒවගේම උතුරේ දෙමල ජාතිවාදයත් මම බයානක දෙයක් ලෙස පිලිගන්නවා අපි ඔවුන් සුද්දගේ දෙමල ත්රස්තවාදය පරාජය කලත් සුද්දා හදපු දෙමල ජාතිවාදයයි බෙදුම්වාදයයි තවමත් උතුරේ දෙමලුන්ගේ සිත් වල තියනවා ඉන්දියාව සහ බටහිර රටවල් ඒවා පෝෂණයත් කරනවා.
ලංකාවේ මුස්ලිම් මිනිස්සු toxic වෙන්න පටන් ගත්තේ වහබ්වාදය ලංකාවේ මුස්ලිම් සමාජයේ මුල් බැස ගත්තට පස්සේ ඒක උනේ 1950 ඉදලයි ඊට කලින් බහුතරයක් මුස්ලිම් වරු පාරම්පරික මුස්ලිම් මිනිස්සු වුවෝ ය. 1915 සිංහල කෝලාහල සහ සමහරක් සිද්දීන් ඇර සිංහල මිනිස්සු අතරෙයි මුස්ලිම් මිනිස්සු අතරෙයි ලොකු ගැටුම් ඇති වෙලා නැහැ පෘතුගීසින් මුස්ලිම් මිනිස්සු මරන්න එනකොට සිංහල මිනිස්සු තමයි මුස්ලිම් මිනිස්සු ආරක්ෂා කලේ.