මුස්ලිම් අන්තවාදී කලලය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පක්ශ පාට හිතන්නෙ නැතුව මේ කතාව අහපං . මෙහෙම කතාවක් කරන්න වෙන එකෙක්ටවත් කොන්ද පණ නැතුව ඇති ඔය පාර්ලිමේන්තුවෙ . මන් අහපු වටිනම පැහැදිලි කිරීමක් . :love::love::love::love::love::love:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව අනුර වගේ එකෙක් පාර්ලිමේන්තුවෙම නැ, ඌ විතරයි ඉන්නෙ පුන්චි අම්මට &++( එකෙක්ට. :lol: :lol: :lol: :lol:

    නානව ජාතික ලයිස්තුවෙන් දැම්මෙ කවුද් කියලත් අමතක නම් මතක් කර ගනිල්ලකො ඒ ඇති..
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අනිව අනුර වගේ එකෙක් පාර්ලිමේන්තුවෙම නැ, ඌ විතරයි ඉන්නෙ පුන්චි අම්මට &++( එකෙක්ට. :lol: :lol: :lol: :lol:

    නානව ජාතික ලයිස්තුවෙන් දැම්මෙ කවුද් කියලත් අමතක නම් මතක් කර ගනිල්ලකො ඒ ඇති..

    නානව ජාතික ලයිස්තුවට දැම්මෙ ඌව ස්කෑන් කරලද පකො ... නානට සම්මාන පවා දුන්නෙ මහින්දයනේ හොදම ව්‍යාපරිකයෙක් කියලා
    මිනිස්සු එක්ක දේශපාලනේ කරද්දි ඌගේ දරුවො අනාගතේ මොනව කරාවිද කියන්න අනුරට දිවැස් තියනවද ගොං ලබ්බෝ
    කව්ද මේ වගේ පිස්සො එලකිරියෙ තියා ගන්නෙ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර

    නානට සම්මාන පවා දුන්නෙ මහින්දයනේ හොදම ව්‍යාපරිකයෙක් කියලා - බොරු දාන්න එපා ඕයි.. සෝස් දාපන්.. මහින්ද එහෙම කරලා නෑ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සමාජ පීඩිතයන්ගේ පලි ගැනීමේ උප කරණය අකුදි
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    නානට සම්මාන පවා දුන්නෙ මහින්දයනේ හොදම ව්‍යාපරිකයෙක් කියලා - බොරු දාන්න එපා ඕයි.. සෝස් දාපන්.. මහින්ද එහෙම කරලා නෑ

    මහින්දගේ ඇට දෙක උඩ වාඩි වෙයන් දැන් 😂 shorturl.at/yzNQU

    5667209-44a514fe2dc7bd27f4a99424e6add2bc.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නානව ජාතික ලයිස්තුවට දැම්මෙ ඌව ස්කෑන් කරලද පකො ... නානට සම්මාන පවා දුන්නෙ මහින්දයනේ හොදම ව්‍යාපරිකයෙක් කියලා
    මිනිස්සු එක්ක දේශපාලනේ කරද්දි ඌගේ දරුවො අනාගතේ මොනව කරාවිද කියන්න අනුරට දිවැස් තියනවද ගොං ලබ්බෝ
    කව්ද මේ වගේ පිස්සො එලකිරියෙ තියා ගන්නෙ
    සම්මානෙ දුන්නෙ කරන බිස්නස් එකේ ප්‍රමානයට , ජෙප්පො ජාතික ලයිස්තුවට දාගන්නෙත් කරන බිස්නස් එක බලලද???? උත්තරය ඔව් නම් කමක් නැ ඉතින් හා ජෙප්පො බිලියන් ගනන් හෙවුවෙ කොහොමද කියල අපිට හිතාගන්ඩ පුලුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    නානව ජාතික ලයිස්තුවෙන් දැම්මෙ කවුද් කියලත් අමතක නම් මතක් කර ගනිල්ලකො ඒ ඇති..
    කවුද සබ්‍රියද සර් නේද මතක විදියට දැම්මෙ. ගම්මිරිස් නානව නන් අනුරල දාල තිබ්බ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මහින්දගේ ඇට දෙක උඩ වාඩි වෙයන් දැන් 😂 shorturl.at/yzNQU

    5667209-44a514fe2dc7bd27f4a99424e6add2bc.png

    පලයන් මිනිහෝ ඊබ්‍රහීම් ඒකාලේ අන්තවාදී නෑ.. ලපයා ගාවට ගියාම ඌ අන්තවාදී උනේ..

    ගුඩ් ට්‍රයි ෆොටොශොප් කියලා හොදට පේනව
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    සම්මානෙ දුන්නෙ කරන බිස්නස් එකේ ප්‍රමානයට , ජෙප්පො ජාතික ලයිස්තුවට දාගන්නෙත් කරන බිස්නස් එක බලලද???? උත්තරය ඔව් නම් කමක් නැ ඉතින් හා ජෙප්පො බිලියන් ගනන් හෙවුවෙ කොහොමද කියල අපිට හිතාගන්ඩ පුලුවන්

    පලයන් බිජ්ජෝ යන්න ... ජනාදිපති සම්මාන පවා ගත්ත ව්‍යාපරිකයෙක් සමාජයේ වැදගත් මිනිහෙක් දේශපාලනයට සම්බන්ධ කරගන්න ගියාම උගේ දරුවො අනාගතේ කරන දේවල් ගැන සාස්තර අහන්නද තෝ කියන්නෙ .
    එහෙනම් යකෝ බදුයුදීන් හකීම් මහින්දගෙ කැබිනට් එකේ හිටියෙ ... මහින්ද දන්නෙ නැද්ද උන් අන්තවාදි කියලා
    ජෙප්පො බිලියන් ගනන් හොයල තියන බව තෝ දන්නෙත් උන් මැකෝට ආදායම් ප්‍රකාශ දුන්න නිසානේ උබ ඒවා ඉල්ලන් බලපන් තොරතුර දැනගැනීමේ පනත යූස් කරල ... මී හරකෙක් වගේ හැසිරෙන්න එපා වාහේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මී හරකෙක් වගේ හැසිරෙන්න එපා වාහේ..

    උබට කිසිම අයිතියක් නෑ මේ වගේ කතාවක් කියන්න. උට 100% අයිතිය තියෙනව උගෙ වර්ගයා අනුගමනය කරන්න.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕවා ඇති කලෙත් නාකි මයිනා තමයි අපි මුස්ලිම් අන්තවාදයක් 2005 ට කලින් අහල නෑනේ. සරියා හලාල් වගේ ඒවා ඇති කලේ වර්ගවාදී ගැටුම් ඇතිකරන්න. :D
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    ඕවා ඇති කලෙත් නාකි මයිනා තමයි අපි මුස්ලිම් අන්තවාදයක් 2005 ට කලින් අහල නෑනේ. සරියා හලාල් වගේ ඒවා ඇති කලේ වර්ගවාදී ගැටුම් ඇතිකරන්න. :D
    Naki maina 2005 chande dinana muslim unta illapu dewal okkoma dunna..koti ekka deal damma uthure chande nawattana..shariya law eka meheta genawe 2006 di..wilpattuwe kale tika kapala minissu padinchi kranna dunna..me ratata oya krpu dewal walata nam parampara ganak widawanna wenwa okunta..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනිව අනුර වගේ එකෙක් පාර්ලිමේන්තුවෙම නැ, ඌ විතරයි ඉන්නෙ පුන්චි අම්මට &++( එකෙක්ට. :lol: :lol: :lol: :lol:

    නානව ජාතික ලයිස්තුවෙන් දැම්මෙ කවුද් කියලත් අමතක නම් මතක් කර ගනිල්ලකො ඒ ඇති..
    ඒ ගමන් අධිකරනෙ නානට ලියල දුන්න එකාවත් පොඩ්ඩක් මතක් කරගනින්කො ඒ ඇති..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විපක්ෂේ ඉද්දි සිංහනාද කරන්න නං බැරි කාටද ආණ්ඩු බලේ හම්බුවෙල කරන්න ගියාම තමා තරු පේන්නේ.
     
    • Like
    Reactions: malakadss