මුස්ලිම් අන්තවාදී කලලය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුර කියන කතාව ඈත්ත. ඒ වුනාට බිමල් වෑලලෙන්න හෑදුවා වලලන්න දෙන්න කියලා... ඉතින් අනුර මුස්ලිම් මන්ත්‍රීලාට උපදෙස් දෙන්න යන එක තේරුමක් නෑ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනුර කියන කතාව ඈත්ත. ඒ වුනාට බිමල් වෑලලෙන්න හෑදුවා වලලන්න දෙන්න කියලා... ඉතින් අනුර මුස්ලිම් මන්ත්‍රීලාට උපදෙස් දෙන්න යන එක තේරුමක් නෑ
    :-( :-( :-( :-( :-(


    විපක්ෂේ ඉද්දි සිංහනාද කරන්න නං බැරි කාටද ආණ්ඩු බලේ හම්බුවෙල කරන්න ගියාම තමා තරු පේන්නේ.

    සිංහල මිනිස්සු එකතුවෙලා තනි සිංහල ආණ්ඩුවක් හදල දුන්නනම් මොන ලබ්බටද ජාතික ලැයිතුවෙන් තම්බියෙක් ගෙනල්ල තියන වටිනම ඇමතිකමක් දෙන්නෙ . ඒ සිංහලයට අරින්න දෙන්නනෙ . ඌ නැත්තන් තාමත් සිංහ නාදෙන් ඉන්නවනෙ. අතින් අරන් පුපෙන් තියාගන්නව කියන්නෙ ඕකට
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරාවටම සම්මාන දෙන්න වටින කතාවක්....අනුරගේ වර්තමාන දේශපාලන හැරිසීම මොකක් උනත් මේ කතාව නම් සහතික ඇත්ත. මූ හැර විජේදාස විතරයි මේව යම් තරමකට හරි මෙතන කියන්නේ..... අනිත් එකෙක් කටක් අරින්න බයයි.... 2/3 ක පිරිසිදු සිංහල බලයක් තියෙන ගෝඨා මුස්ලිම් අන්තවාදය ඉදිරිපිට ඇඹරෙන්න කිසිම හේතුවක් නෑ..... කෙලින් වැඩ කරානම් මේ තත්වේ වෙනස් කරන්න පුලුවන්.....
     
    • Like
    Reactions: skymicro