විද්‍යාව යනු නියත වශයෙන්ම “අසම්පූර්ණ (Work In Progress)” දෙයක් බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන් සිටීම වාසනාවකි.ඉහත ලිපිය කිසිදු ආගමකට පහර ගැසීම පිණිස යෙදුවක් නොවන බව කරුණාවෙන් සලකන්න... මෙය ඇතැම් පඬියන්ගේ අවදානය පිණිස පමණි..![]()




හෙළයෙක්;16687316 said:විද්‍යාව යනු නියත වශයෙන්ම “අසම්පූර්ණ (Work In Progress)” දෙයක් බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන් සිටීම වාසනාවකි.
BAD LUCK FOR SOME FEW PEOPEL WHO STILL REFUSE TO UNDERSTAND THIS GOLDEN TRUTH.
. මමත් A/L maths කලේ. එත් මට ඔය ප්‍රශ්න කවදාවත් තිබ්බේ නෑ. හේතුව පැහැදිලි. තිසරණය නෑ නේ. ඒක බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැති අයගෙන් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ නේ. එක කමක් නෑ කියමු. මොළෙත් නෑ නේ! ඉතින් කොහොමද කරන්නේ?නිහතමානී කම බුද්ධිමත් බවේ ලක්ෂණයක් නේ බං. යමෙක් යමක් කිවුවම, තමන් හිතාගෙන ඉන්න විදිහට වඩා එක වෙනස් නම්, කෑ ගගහ නටන්නේ නෑ බුද්ධිමත් මිනිස්සු. හොයලා බලලා කල්පනා කරලා විශ්ලේෂණයෙන් පිළිතුරක් දෙන්නේ. ආවට ගියාට ක ගහන්නේ නෑ නේ.![]()
බලපන්.. මේ කතාව කියලා තියෙන්නේ විද්වතෙක්. මේකේ සමහර අය ඊටත් වඩා දන්නවනේ! එතකන් තව A/L වත් හරියට නැද්ද මන්දා!. මමත් A/L maths කලේ. එත් මට ඔය ප්‍රශ්න කවදාවත් තිබ්බේ නෑ. හේතුව පැහැදිලි. තිසරණය නෑ නේ. ඒක බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැති අයගෙන් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ නේ. එක කමක් නෑ කියමු. මොළෙත් නෑ නේ! ඉතින් කොහොමද කරන්නේ?
මේ thread එකෙන් බං "අවංකවම දෙයක් දැන ගන්න ඕන" අයට ඒ දේ කියල දෙන එක තමා කරන්න තියෙන්නේ. නැතුව බුද්ධ ධර්මය ඇත්ත බව ඔප්පු කරන එක මේ thread එකේ අරමුණ නෙවේ. නිකන් දෙයක් දැන ගන්න ඉන්න මිනිස්සුන්ටත් පාර වැහෙනවා එකෙන්. දැන් වෙලා තියෙන්නේ එක. කැමතිනම් පිලි ගන්න කියපන් බං. නැත්තම් නිකා ඉන්න කියපන්. එකෙක් දෙන්නෙක් අඩු උනා කියලා බුදු දහම ලෝකෙන් තුරන් වෙන්නේ නෑ නේ දැන්ම. හැබැයි කිසි කෙනෙකුට බුදු දහම බොරු කියලා ඔප්පු කරන්නත් බෑ.
සමහරු අර කියන්නාක් වගේ. වඳුරෝම තමයි. කොච්චර ලස්සනට සරසපු, කොච්චර වටිනා අභරණ වලින් සරසපු ඔලුවක් අතගාන්න වඳුරෙකුට අහුවුනොත් ඌ කරන්නේ උකුණෝ හොයන එක. අර වටිනා අභරණ, අලංකාර සැරසිලි අතරේ ඌ දකින්නේ උකුණා විතරයි. මොකද ඌ වඳුරා!
සාක්ෂි උවමනා මිනිස්සු කිසි දවසක නිර්වාණය සාක්ෂාත් කරන්නේ නෑ. ප්‍රේතයෝ වෙන්නම උපන් මිනිස්සු. මැරුණට පස්සේ කිසි දවසක සාක්ෂි ඕනේ නෑ. එතකොට ඇත්ත බව ඔප්පු වෙලා නේ. ඉතින් සාක්ෂි උවමනා අයට ධර්මය සත්‍ය බව ඔප්පු කරන්න ගිහින් , ධර්මය අවබෝධ කර ගන්න වාසනාව තියන අයගේ වටිනා කාලය ඒ වෙනුවෙන් නාස්ති කරන්න එපා කියලයි මම කියන්නේ. ඒ අය එක තනියෙන් ඔප්පු කර ගනී. අපිට බැහැ කාටවත් ධර්මය අවබෝද කරන්න. තිසරණයෙ පිහිටුවන්නත් බෑ. එහෙම කරන්න යන්න ඕනෙත් නෑ. බුදු රජාණන් වහන්සේ කවදාවත් "මගේ ධර්මය ඇත්ත. බොරු නම් මේ බලන්න. මම ඔප්පු කරන්නම්" කිය කිය කිසි කෙනෙක්ගේ පස්සෙන් ගියේ නෑ. කිය කිය ගියෙත් නෑ. බලෙන් ප්‍රචාරය කලෙත් නෑ. කැමති නම් විශ්වාස කරලා අවබෝධ කර ගනිල්ලා නැත්තම් නිකන් හිටපල්ලා කියලයි කිවුවේ. ඉතින් අපි මොකටද කාටවත් ඔප්පු කරන්න යන්නේ. ශාස්තෘන් වහන්සේවත් නොකළ දෙයක් මොකටද අපි කරන්න යන්නේ?
අවශ්‍ය අයට නොදන්නා කමට ඉගෙන ගන්න උවමනා නිසා ඇහුවොත් කියල දෙන්න ඕනේ, දන්නවනම් සහ හැකියාවක් තියනවනම්. නැත්තම් බරපතල පවක්. ඒ නිසා ඒ අය වෙනුවෙන් යමක් කලානම් තමා වටින්නේ.



හෙළයෙක්;16686256 said:
පහන් දැල්ල එහෙම නොවෙනව නොවෙනව කිව්වට උබ කියන්නෙ නෑනෙ ඒක වෙන්නෙ කොහොමද කියල.
දැන් අපි ඔප්පු කරනවනෙ පහන් දැල්ල අනිත්‍ය හේතුඵල දහමට ගැලපෙන විදිය.
උබ ඔප්පු කරන්න එහෙම නොගැලපෙන විදිය නිකන්ම එහෙම වෙන්නෙ නෑ කියන්නෙ නැතුව. එහෙම කරන්න බැරි නන් පිළිගන්න අපි කියල තියෙන දේ හරි කියල .
පුද්ගලිකව ඔය අදහස හොදයි.. එහෙම හිතන්න පුළුවන් නම් ඒකත් පිනක්.. ඒත් මස් කන එකෙයි ප්‍රාණඝාත අකුසල කර්මයත් එක්ක සම්භන්දයක් නැහැ..

හප්පච්චියේ කිව්වට හරියන්නෙ නැහැ ඒක තමයි තේරෙන සිංහලෙන් මම කිව්වෙ තේරුම් ගන්න බැරිද උත්සයක් නැද්ද කියන එක නම් ඉතින් මට අදාල කාරණයක් නෙවේ..
දැන් ආයෙත් කියන්නම් කල්පයක් කියන්නෙ සන්ක්‍යාවකින් මෙච්චරයි කියල විස්තර කරන්න අපහසු අවුරුදු ප්‍රමාණයක්..
භද්‍ර කල්පය කියන්නෙ බුදු රජාණන් වහන්සේලා පස් දෙනෙක් පහල වෙන කාලය..
|0____________1|____________2|____________3|___________45|____________6|
ඔය කල්පය කියල අපි නිකං හිතා ගත්තොත් ඔය 4-5 අතර තියන කාලය තමයි ඩයිනොසර් පොසිල මිනිස්සුන්ගෙ පොසීල හොයාගෙන තියන විද්‍යාවෙන් කාලය.. කල්පය එක්ක සංසදනය කරොත් නැනෝ මීටරයෙනුත් මිලියනයෙන් පංගුවක් වගේ.. ඔතන ඔය පහ කියල තියෙන්නෙ අපේ බුදු හාමුදුරුවො.. හය කියල තියෙන්නෙ මයිත්‍රී බුදු හාමුදුරුවො.. දැන් ඔය බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ 0 ගැන..
තාමත් තේරුම් ගන්න බැරිනම් ඉතින් අපේ වරදක් නෙවේ..
උබ දැන් කලින් බුදු රජාණන් වහන්සේල හිටපු කාලෙ මිනිස්සුන්ගෙ පොසීල ඕනෙ කියල කියන්නෙ ඉතින් උබේ මොලේ හැටියට තමයි ඉතිං
http://en.wikipedia.org/wiki/Fossil
"දිග, පළල සහ උස යොදුන බැගින් වූ සිදුරු නැති ඝණ පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිරිමදින කල, ඒ පර්වතය ගෙවී ගියත් කල්පය අවසන් නොවේ"
පටලව ගන්න එපා මම කියා කෙනෙක් නැති බව අවබෝධ නොවීම නිසයි සත්වයා සංසාරයට අහුවෙලා තියෙන්නෙ. මගේ අම්ම, මගේ ගෙදර, මගේ වාහනේ කියල තන්හාව අපි ගාව තියෙන්නෙ ඒ අවබෝධය නැති නිසයි. මතකය කියන්නෙත් සිතිවිල්ලක් නිසා එය අනිත්‍ය දෙයක් බව මම කලින් කිව්වා.
ඔයාල පරමාර්ථයයි සම්මුතියයි පටලවන් ඉන්නෙ. එකයි මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ. මේසයක් ගත්තොත් මේසය කියන වචනය තමයි සම්මුතිය. නමුත් ඇත්තටම විමසලා බැලුවොත් එතන තියෙන්නෙ ලී කුඩු ගොඩක්. ඒකයි පරමාර්ථය. ශරීරය, සිත කියන දේවල් සම්මුතිය. ඒවා මොහොතක් පාසා වෙනස් වන දේවල් නිසා ඒවා කොටස් වශයෙන් බිඳලා බැලුවම එතන තියෙන්නෙ පරමාර්ථය.
මේ ලෝකෙ සම්මුතියයි පරමාර්තයි කියල දෙකක් තියන නිසයි ඊළඟ භවයේ ඉපදෙන්නෙ කලින් සිටි සත්වයාමත් නොවෙන්නේ, නමුත් අලුත් සත්වයෙකුත් නොවෙන්නේ...
B පහන දැල්වෙන්නේ කර්මය කියන බලවේගය නිසා. බුදුදහම එය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. B පහන දැල්වෙන එක නවත්වන්නයි බුදු දහම තියෙන්නෙ.මේක මට විස්තරාත්මකව අහන්න පුළුවන් මේ සම්බන්ධ ඔක්කොම කරුණු එක්ක, එත් කෙටියෙන් බැලු බැල්මට පැහැදිලිව පේන දේ අහන්නම්..ප්‍රතිචාරය බලමු.
ඔහු උදාහරණය සබැ ජීවිතේට ගලපන්නේ මහේමයි:
A පහන්දැල්ල තත්පරයක් පාසා, පහනේ ඇති තෙල් මොලෙකියුල්ස් , පාන්තිරේ තියෙන මොලෙකියුල්ස් පාවිච්චි කරගෙන දැල්වීම - මේක ඉන්ද්‍රියන් 6න් ලබාගන්නා සංඥාවන් උපාදානය කරගෙන සිත් ඇති වෙවී නැති වෙනවා වගේ..
උදාහරණයේ 2වන step එක ඔහු කියන විදිහටම:
මම A පහන නිවීමට ආසන්න වන විට එම පහනෙන් B පහන දල්වමි.
එකියන්නේ 2 step එක ඇති වෙන්න නම් යම් බාහිර බලවේගයකින් A පහන හා B පහන් අතර සම්බන්ධතාවයක් ඇති කල යුතුයි. මේ කැල්ල උද apply කරන විදිහ explain කරනකොට ඇත්තටම නැතිවෙලා, එකට හේතුවකුත් තියෙනවා. බුදු දහමේ බාහිර බලවේග තරයේ ප්‍රතික්ෂේප කරනවා .. ඒවගේම හින්දු ධර්මය වගේ මැරුණට පස්සේ ආත්මය වෙන කයකට යෑම වෙන්නේ නැ කියලත් කියල තිබෙනවා, ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කලේ මෙහෙමලු (මේක කිව්වේ මේකේ අනිත් අයට බුද්ධාගම පැහැදිලි කරන එක්කෙනෙක්මයි..) "ඊළග ආත්මය කරා ගමන් කරන විඤ්ඤානයක් යන්නද ආත්මවාදී සංකල්පයකි. “ විඤ්ඤානය” මෙසේ ගමන් කරන බවට දේශණා කරමින් සිටි “සාති” නම් භික්ෂුවට බුදුන් වහන්සේ තදින් අවවාද කළ බව පෙල දහමේ සදහන්ය."
උදහරණයේ මෙම කොටස ඇත්තටම බුද්ධාගමට අනුව වෙන්න බැ.
එක පහන් තිරයකින් තවත් පහන් තීරයකට දල්ල යාම එක්කෝ හින්දු ආගමේ හැටියට ආත්මය යනවා වගේ වෙන්න ඕන, නැත්තම් බාහිර බලවේගයක් මේ හැම දේම කරනවා කියල පිළිගන්න ඕන..නමුත් බාහිර බලවේගය කොයි බෞද්ධයත් තදින් පෙන දෙයක්, එක බුද්ධාගම ගැන සරල දැනුමක් ඇති කෙනෙක් උනත් ප්‍රතික්ෂේප කරනවා, එත් හින්දු විශ්වාස වල වෙනස ගොඩක් අයට හරියට දන්නේ නැ, ඒ නිසා මේ වගේ තැන වල සියුම්ව යොදාගන්න පුළුවන්,..එනිසයි මම කිව්වේ මේ උදාහරණය බුද්ධාගමේ ඉගෙන්වීම් වලට තරයේ පටහැනි, නමුත් හින්දු විශ්වාස තහවුරු කරන එකක් කියල..
පැහැදිලි කිරීමේ වැරද්දක් තියෙනවනම් හරියට කියන්න මම පිළිගන්නම්..
mage hithe thibuna lokuma aulak thama oka pahadili karala dunnata pin

මේක මට විස්තරාත්මකව අහන්න පුළුවන් මේ සම්බන්ධ ඔක්කොම කරුණු එක්ක, එත් කෙටියෙන් බැලු බැල්මට පැහැදිලිව පේන දේ අහන්නම්..ප්‍රතිචාරය බලමු.
ඔහු උදාහරණය සබැ ජීවිතේට ගලපන්නේ මහේමයි:......
B පහන දැල්වෙන්නේ කර්මය කියන බලවේගය නිසා. බුදුදහම එය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. B පහන දැල්වෙන එක නවත්වන්නයි බුදු දහම තියෙන්නෙ.
ඔයා හිතන් ඉන්නෙ දැන් තියන පහන් දැල්ලමයි තව විනාඩියකින් එතන තියෙන්නෙ කියල. විනාඩියකට ඉහත තිබූ තෙල් මොලෙකියුල්ස් සහ පහන්තිරේ මොලෙකියුල්ස් දැල්විලා දැන් දැවෙමින් තියෙන්නෙ අලුත් මොලෙකියුල්ස්. සම්මුතියට අනුවනම් තිබෙන්නේ එකම දැල්ලක්. පරමාර්ථයට අනුව නම් දැන් තිබෙන්නේ කලින් තිබුන දැල්ල නොවේ.
"මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වු‚ අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නමි ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවටිටපුත්‍ර වු සාති නමි භික්ෂුවට මෙබඳු ලාමක වු මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනමි) ,මේ එකම විඥනය (භවයෙන් භවයට උත්පතති වසයෙන්) දුවයි‚ හැසිරෙයි අනිකක් නොවෙයි. " ~ මහා තණ්හා සංඛය සුත්‍රයෙන්
පහන් දල්ලේ උදාහරණය ගැලපෙනවා කියල මේකෙන්ම තේරෙනවා නේද යාලුව. සාති භික්ෂුවත් හිතල තියෙන්නෙ ඔයා වගේම සම්මුතියේ පිහිටලයි.
ඇයි මම පෙන්නුවෙ කලින් ඒවගෙ උදාහරණ කිහිපයක්.ඔන්න ආයෙ බලන්න
http://en.wikipedia.org/wiki/Coso_artifact
එතකොට මේ තියෙන්නේ පොසිලකරනය වුනු දැති රොදයක්
පොසිල කරනය වුනු අත් සටහනක්
වැරදියි. කාශ්‍යප බුදුන් පහල උනේ මනුෂ්‍ය ආයුෂ 20,000 වෙච්ච යුගයේ. ඊට පස්සෙ කාශ්‍යප බුදු සසුන අතුරුදන් වෙලා ආයුෂ වසර 10 වෙලා අන්තඃකල්පය අවසානයේ මනුෂ්‍ය සංහාරය සිදුවෙලා ඉවරයි. ඒ සංහාරයේදී මිනිසුන් සියල්ලම විනාශ උනාද නැද්ද කියන ප්රශ්නයයි මම මතු කලේ. ඊට පස්සෙ ආයෙත් පරමායුෂ 120 දක්වා වැඩි උනා. ඒ අවධියේදී තමයි ගෞතම බුදුන් පහල උනේ. ඒ වෙනකොට අන්තඃකල්ප 3ක් විනාශ වෙලා.
මම පැහැදිලි උදාහරණයක් පෙන්නුවා, ලක්ඛණ මහරහතන් වහන්සේ දුටු සත්වයා ගැන බුදු හාමුදුරුවන් දේශනා නොකලා කියල. එයට හේතුවත් බුදුහාමුදුරුවන් ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවන් බුදුවෙන්නත් පෙර පටන් අරූපාවචර අෂ්ටසමාපත්තිය දක්වා සිත දියුණු කරපු උද්දකරාම පුත්ත වැනි තවුසන් හිටියා. ඒ නිසා සිත මිස කය නැති ලෝක පිලිබඳ දේශනා කරපු එකේ අරුමයක් මට නම් පෙනෙන්නේ නැහැ.ආභස්සර ලෝකයෙන් ආපු ජීවින් ගේ ශරීර වෙනස් වුනේ රස පොලව ආහාරයට ගත්තු නිසයි. ඉතින් රසපොලව ගැන නොකියා ශරීරය වෙනස් වෙන්න හේතුව, තණ්හාව ඇතිවෙන්න හේතුව මොකක් කියා පවසන්නද?? හේතුව පවසන්න නම් රස පොලව ගැන පවසන්නම වෙනවා. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.
පොර reply කරන්නෙ පොරගෙ පොයින්ට් එක ඔප්පු කරගන්න පුළුවන් කියල හිතෙන පොස්ට් තෝරගෙන බේරාගෙන.. මෙ වගේ දෙයක් ඇහුවාම ඉතින් කට උත්තර නැහැ නෙ.. අනික දැන් ඌ අපිට දෙයක් කිව්ව.. අපි ඌට අම්ම තාත්ත මතක් කරන්න ගියෙ නැහැ.. ඌ කිව්ව දේ ගැන හිතන්න දෙයක් තිබ්බ නිසා.. අපි ඒ ගැන කොහොම හරි කරුණු හොයල බලන්න ඕන නිසා..
දැන් මේ ඌට වෙලා තියෙන්නෙ මොකද්ද කොහොම හරි ඌ කියන දේ තමයි හරි කියල තොල හපාගෙන විකාගෙන ඔප්පු කරන්න දගලන දගලිල්ලක් තියෙන්නෙ..
මිලියන අසූවක අවුරුදු සහ කල්පය අතර සම්බන්ධය මොකද්ද?
මේ කොටස හොදට කියවන්න ආයෙ පාරක්. සිරුරු ගණ වෙන්න කාලයක් ගිහින් තියෙනව ඒ කාලය කොච්චරද කියල දන්නවද?
ඒ කාලය තුල කිසිම පොසිලයක් ලැබෙන්න විදියකුත් නෑ කියල දන්නවද?
මට නන් තේරෙන දේ තමා මල්ලි උබට ඕනි ඉගෙන ගන්න නෙවෙයි. මොකද මෙතක කරුණු සාකච්චා කරල ඉගෙන ගත්ත අය ඉදිය ඔයාට කොච්චර කරුණු දුන්නත් ඔයා එකම තැන වටේට කැරකෙවනව.
උබ ඔය කරුණු ගන්න තැන මම දන්නව ඒ ලින්ක් එක නොදාන්නෙ උබ වගේ යමක් කමක් තේරුම් ගන්න බැරි උන්ට කෙලවෙන නිසා.
තව තියෙනව නේද එතන ජාතක කතා ගැන තියෙන ප්‍රශ්නයකුත් ඒකත් අහන්න.
මෙතන උබට අනික් උන් කියල දුන්න කරුණු වලින් උබ ප්‍රයෝජනයක් ගත්තෙ නැති උනාට ගොඩ දෙනෙක්ට වටිනා දේවල් එකතු උනා. මම ඒක නිසා අනික් කරුණු ටිකත් අහන්න කියල ඉල්ලනව උබෙන්.
ඔයාට බොහොම ඉක්මනින් උත්තර දෙන්නම්... මේකත් මතක තියාගන්න අද වෙන තුරුම කුඩාම අංශුව පරමාණුව කියල නේ කියන්නේ... නාමුත් බුදුරජානන්වහන්සේ මේ පරමනුවටත් වැඩ කුඩා කොටස් ගැන විස්තර කරලා තයෙනවා.. කළු කුහර ඉදන්...මන්දාකිණි ඇතුළුව මේ විශ්වය ගැනම දේශනා කරලා තියෙනවා... මම මේ දවස් වල මේ ගැන හොයා හොයා ඉන්නේ... ලගදීම ත්‍රෙඩ් එකක් දාන්නම්... තව සිතේ චිත්තරූපයක් ඇතිවීමට ගතවන කාලය අද විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා තත්පරයකින් 0.0013 k කියලා... නමුත් බුදුහාමුදුරුවෝ මිට අවු 2500ට කලින් මේ ගැන කියල තයෙනවා... අද ගොඩක් මිනිස්සු දකින්නේ අන්වීක්ෂයෙන් දකින පුළුවන් දේ දක්වා පමණයි... ඊට වැඩ දෙයක් තියෙනවා යාලු.. බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි යාලු දර්ශනයක්... බුදුසරණයි...
ඉතින් ඔයා කොහොමද එහෙම හිටියෙ නෑ කියල කියන්නෙ. එහෙම ඉඳල අන්තඃකල්ප විනාශයෙන් මනුෂ්‍යයි සියල්ල විනාශ වුනා වෙන්න පුළුවන්. ඒ විනාශය ජුරාසික් යුගයට පෙර සිදු නොවුනා කියල ඔයා කොහොමද කියන්නෙ??
හරි.. දැන් දේශනා නොකල ප්‍රශ්නෙ පැත්තකින් තියමුකො.. අවුරුදු මිලියන 10කටත් කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙනවනෙ.. මං අහන්නෙ ඇයි ඇත්තටම නොවුනු දෙයක් එහෙම දේශනා කලේ කියල..
මෙච්චර හොදට උත්තර තියෙනකොට උත්තර හම්බ උනේ නෑලු.මිලියන අසූවක අවුරුදු සහ කල්පය අතර නෙමේ සම්බන්ධෙ.. මිලියන අසූවක අවුරුදු සහ අන්තඃකල්පය අතර..
ඒ කාලය තුල පොසිලයක් ලැබීමට ඉඩ නැත්තං ඇයි ඊට පස්සෙ ගෙවුනු අන්තඃකල්ප වල ජීවත් වුනු මිනිස්සුන්ගෙ පොසිල නැත්තෙ ?
එක තැන වටේ කැරකුන්නෑ.. එක තැන විතරයි.. අහපු ප්‍රශ්නෙට උත්තරයක් නැතුව එක තැන ඉන්නැතුව වෙන මොකක්ද කරන්න තියෙන්නෙ ?
ජාතක කතා ගැන ප්‍රශ්නයක් තියෙනව කියල මම කිව්වද ? මට තියෙන ප්‍රශ්න දැනගන්න පුළුවන් මොකක් හරි අධිමානසික බලයක් තියෙනවද ?