මුල ඉඳලම පටං ගමුකො..
100 මේ සංඛ්‍යාව කියවන්නෙ සීය කියල..
100 000 දැන් මේකෙදි ඉලක්කම් තුනෙන් තුනට බෙදිල තියෙනව.. මුල්ම බින්දු තුනෙන් එහාට ගියාම කියවන්නෙ දහස් කියල.. ඒ අනුව මේක කියවන්නෙ සියදහස කියල.. (සාම්ප්‍රදායික ක්‍රමේට අනුවනං ලක්ෂය) එතකොට 500 000 ගත්තොත් මේක කියවන්නෙ පන්සිය දහ කියල.. (සාම්ප්‍රදායික ක්‍රමේට ලක්ෂ පහ)
ඔය බින්දු හයේ සීමාවෙන් එහාට තමා මිලියන එන්නෙ.. 1 000 000 මෙන්න මිලියනය..
එතකොට මිලියන දෙක කියන්නෙ 2 000 000
20 000 000 මේ මිලියන විස්ස.
200 000 000 මේ මිලියන දෙසීය..
එතනිං එහාට බිලියන
2 000 000 000 මේ බිලියන දෙක..
ඔහොම ඉලක්කම් තුනෙන් තුනට තමා සංඛ්‍යා වැඩිවෙන්නෙ.. මිලියන බිලියන ට්‍රිලියන කුඅඩ්රිලියන කුඅන්ටිලියන සෙක්ස්ටිලියන කියල හෙන ලිස්ට් එකක් එනව.. විකිපීඩියා වලම සර්ච් පාරක් දාල බලන්නකො.. හම්බවෙයි..
buuruwo ahala thiyenne laksha pahakata kalin ehema deyak thiyenna puluwan da kiyala.. nathuwa miliyaneta thiyana bindu gana newe ahala thiyenne.
harak katha kiyanne nathuwa ahapu deta uttara diyan balan inna apitat epa wenawa thopi wage harak nisa






