මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

Amden

Banned
Sep 21, 2011
339
17
0
මුල ඉඳලම පටං ගමුකො..
100 මේ සංඛ්‍යාව කියවන්නෙ සීය කියල..
100 000 දැන් මේකෙදි ඉලක්කම් තුනෙන් තුනට බෙදිල තියෙනව.. මුල්ම බින්දු තුනෙන් එහාට ගියාම කියවන්නෙ දහස් කියල.. ඒ අනුව මේක කියවන්නෙ සියදහස කියල.. (සාම්ප්‍රදායික ක්‍රමේට අනුවනං ලක්ෂය) එතකොට 500 000 ගත්තොත් මේක කියවන්නෙ පන්සිය දහ කියල.. (සාම්ප්‍රදායික ක්‍රමේට ලක්ෂ පහ)
ඔය බින්දු හයේ සීමාවෙන් එහාට තමා මිලියන එන්නෙ.. 1 000 000 මෙන්න මිලියනය..
එතකොට මිලියන දෙක කියන්නෙ 2 000 000
20 000 000 මේ මිලියන විස්ස.
200 000 000 මේ මිලියන දෙසීය..
එතනිං එහාට බිලියන
2 000 000 000 මේ බිලියන දෙක..
ඔහොම ඉලක්කම් තුනෙන් තුනට තමා සංඛ්‍යා වැඩිවෙන්නෙ.. මිලියන බිලියන ට්‍රිලියන කුඅඩ්‍රිලියන කුඅන්ටිලියන සෙක්ස්ටිලියන කියල හෙන ලිස්ට් එකක් එනව.. විකිපීඩියා වලම සර්ච් පාරක් දාල බලන්නකො.. හම්බවෙයි..

buuruwo ahala thiyenne laksha pahakata kalin ehema deyak thiyenna puluwan da kiyala.. nathuwa miliyaneta thiyana bindu gana newe ahala thiyenne.

harak katha kiyanne nathuwa ahapu deta uttara diyan balan inna apitat epa wenawa thopi wage harak nisa

:baffled:
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    menna lankawe bauddayinge manasikathwaya dan :)
    facebook page eke nama dagena inne මම බෞද්ධ kiyala :)
    adambarai
    10320534_1414915298785002_4837629621630897436_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    umbalata wena wada nadda bn 24/7 meke bana desa desa inna tharan :P
    hamuduruwonta wath mechchara ammak nathuwa athi man hithanne :rofl:

    ඉතින් ඒක උබ වගේ 24/7 බොරු කියනවට වැඩ හොදයි නේ බං :lol::lol::lol:
    උබට වැඩක් කරන්න බැරි නම් වැඩක් කරන උන්ට බාධා වත් නොකර හිටපන් :angry:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඉතින් ඒක උබ වගේ 24/7 බොරු කියනවට වැඩ හොදයි නේ බං :lol::lol::lol:
    උබට වැඩක් කරන්න බැරි නම් වැඩක් කරන උන්ට බාධා වත් නොකර හිටපන් :angry:

    umbala wage gobba bauddayo inna nisa thamai bn ratama kela wenne :lol:
    welawata sinhalayo lankawa wage podi rataka witharak ipadune
    thawa spread unoth ehema me yana widihata mulu lokema kai
    mentality eka athin sahenna watichcha jathiyak thamai sinhalayo kiyanne
    thaman thamai hondama thaman siyalla dath anith sulu jathin gana hithanneth na
    human rights kiyala naamayak na
    rate nithiyak na
    government eka gu godak e unata minissu unta mal thiyala wandinawa
    priests la inna tharamak inne boruwa dagena inna eun
    monks la siwra dagena karanna thiyana jara wada tika karanawa
    8 pass nathi eun chande illala montero gannawa campus out wechcha eun 10000 padiyata katta kanawa
    kanna salli nathath bar wala hamadama hawasata polima thiyanawa
    e mona unath langadi internet gaththa gobba senala online rata hadanna hadanawa :rolleyes:
    thota apple samsung gana wenama katha karanna onenan mata personal message ekak damu eka wenama kathawak
    man methanata awe e gana katha karanna nemei
    anika awrudu ganak thisse apita skoledith kiyala dunne sinhala,demala,muslim,burgher kiyala jathin hatharak innawa kiyala
    eth dan inna podi ekekgen ahala balapan un kiyai meka ape rata me rata thiyenne sinhalayonta witharai kiyala :rolleyes:
    lankawe jathika kodiye patawal wala meaning ekawath mathakada umbalata?
    Sri-Lanka-Flag.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881

    ප්‍රශ්න හැමෝටම අහන්න පුළුවන් උනාට, අපි උත්තර දෙනකොට උත්තර දෙන්න ඕනි උන් වගේම නැති උනුත් ඉන්නව එළකිරියෙන්ම ඉගෙන ගත්ත දෙයක්.අත්හදා බලපන්.:rolleyes::rolleyes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හෙළයෙක්;16692792 said:

    හප්පන්න එපා බං. ඌව දැක්කෙ නෑ වගේ වාහනේ එහාට කරගෙන යමු. අපේ පාරට අයිති නැති එකෙක් නෙ.

    th_9dfb385cccb5f748bcaf8e3170623ebe_1322211198GaurBusSureshBasavarajulgsml.jpg

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා මම ඊයේ මධ්‍යම පළාතේ නිර්මාණය වන විශාලම චෛත්‍ය හදන වැඩ වලට ගඩොලුයි , වැලියි ඇදලා දායක උනා... :)
    ලබන සතියේ අයෙත් යන්න ඕනේ.. :yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතින් ඔයා කොහොමද එහෙම හිටියෙ නෑ කියල කියන්නෙ. එහෙම ඉඳල අන්තඃකල්ප විනාශයෙන් මනුෂ්‍යයි සියල්ල විනාශ වුනා වෙන්න පුළුවන්. ඒ විනාශය ජුරාසික් යුගයට පෙර සිදු නොවුනා කියල ඔයා කොහොමද කියන්නෙ??

    ඔයා කොහොමද එහෙම හිටිය කියල කියන්නෙ ? අන්තඃකල්ප විනාශයෙන් මනුශ්‍යයො සියල්ල විනාශ වෙනව කියල කොහෙවත් කියල නෑ.. කල්ප විනාශෙදි නම් වෙනවලු.. අන්තඃකල්පය කියන්නෙ කල්පය නෙමේ.. එක කල්පයක් ඇතුලෙ අන්තඃකල්ප බරගානක් ගෙවෙන්න පුළුවන්..

    මෙච්චර හොදට උත්තර තියෙනකොට උත්තර හම්බ උනේ නෑලු.
    අන්ධයට ඉතින් මැණික කකුලට පැගුනත් වැඩක් නෑනෙ.

    නෑ නෑ ඔයා ඔය ප්‍රශ්නය කොපි කරපු තැනම තව තියෙනව ඔය වගේ ප්‍රශ්න ගොඩක්. උත්තර දුන්නට පිළි නොගෙන ඉන්න පුළුවන් වර්ගයේ ඒවා. අධිමානසික බලයක් නන් නෑ ඒ උනාට ගූගල් එකේ සර්ච් පාරක් දාපුවම ඔයා වගේම තව ගොඩක් අය හම්බ උනා. සහ මට උබේ ගති ගුණ සහ ඉදිරියට ලැබෙන්න තියෙන ප්‍රතිඵල නන් 90% ගෙස් කරන්න පුළුවන් කමක් තියෙනව.
    එක දෙයක් කියන්නද උබට අතේ තියෙන දේ කටේ දා ගන්න බැරි අවුලක් තියෙනව.ඒක ඉදිරියටත් තියෙයි දැනටත් තියෙයි. උබට ඕනි දේ සහ කල යුත්ත හරියටම තේරුම් ගන්න බැරි නිස තමා ඕක වෙන්නෙ.

    මෙතනින් උබේ සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන එක නවත්තනව. ඔයාට උත්තර ඕනි නන් තේරෙඩ් එකේ මුලටම ගිහින් ආයේ පාරක් කියවගෙන එන්න.

    පොඩ්ඩක් ඔළුව උඩ පටෝගෙන ඉන්න ත්‍රිපිඨකෙයි ඔය කේන්දර අනං මනං පොත් ටිකයි බිමින් තියල බලන්න ඇත්තටම උත්තර තියෙනවද කියල... අධික ශ්‍රද්ධාවෙන් කියෙව්වාම ඕනෙම දෙයක් උත්තරයක් වගේ පේනව..

    buuruwo ahala thiyenne laksha pahakata kalin ehema deyak thiyenna puluwan da kiyala.. nathuwa miliyaneta thiyana bindu gana newe ahala thiyenne.

    harak katha kiyanne nathuwa ahapu deta uttara diyan balan inna apitat epa wenawa thopi wage harak nisa

    තියෙන්න පුළුවන්ද කියල මඟෙන් අහන්නෙ, ඔය තියෙන්නෙ ! ඔය වගේ අවුරුදු මිලියන 5කට විතර කලින් තිබුන වෙන්න පුළුවන් දියුණු ශිෂ්ඨාචාරෙක නිර්මාණයක් එහෙම තියෙනවනං පිළිගන්න තිබ්බ.. දැන් වගේ අධික ලෙස පරිභෝජනය කරන සංස්කෘතියක් ලක්ෂ පහකට කලිනුත් මේ විදිහටම තිබ්බ කියල කෙලින්ම කියන්න බෑනෙ..
    දියුණු ශිෂ්ඨාචාරෙකට වඩා මනුස්ස ශිෂ්ඨාචාරය පැතිරෙනව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    පොසිල සහ දේශනා කරල නැති කොටස් ගැන විතරමද කට්ටියට ප්‍රශ්න තියෙන්නෙ. වෙන දේවල් ගැන ඇත්තෙම නැද්ද?
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හෙළයෙක්;16692792 said:
    ප්‍රශ්න හැමෝටම අහන්න පුළුවන් උනාට, අපි උත්තර දෙනකොට උත්තර දෙන්න ඕනි උන් වගේම නැති උනුත් ඉන්නව එළකිරියෙන්ම ඉගෙන ගත්ත දෙයක්.අත්හදා බලපන්.:rolleyes::rolleyes:

    හප්පන්න එපා බං. ඌව දැක්කෙ නෑ වගේ වාහනේ එහාට කරගෙන යමු. අපේ පාරට අයිති නැති එකෙක් නෙ.

    th_9dfb385cccb5f748bcaf8e3170623ebe_1322211198GaurBusSureshBasavarajulgsml.jpg

    umbala hari waradda dana danath ewata uththara denna umbalage hitha denne na bn ekai othana thiyenne :rolleyes:
    man nan kamathi issara thibba sri lankawata
    dan thiyenne umbala wage brainwash wechcha eun godak inna hama athinma anagena thiyena ratak :P
    thawa tika dawasakin oka itath wada wadi wenawa
    thama umbala wage gon sinhalayonta owa therenne na :rolleyes:
    koheda ithin loke monawada wenne kiyala hoyala balanne na online indagena rata hadanna hadanawa :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    කට්ටියටම පොසිල සහ සතුන් ගැන විතරක් ප්‍රශ්න තියෙන නිසා තව ලස්සන ප්‍රශ්න ටිකක් ගෙනාව කැමති නන් අහන්න.දන්න දේවල් එක පාරක් කියන්නන් තේරුම් ගන්න බැරි උනොත් සමාවෙන්න මගෙ පැහැදිලි කිරීමේ ශක්තිය ගැන.

    භූමිකම්පා ඇතිවෙන කරුණු 8ක් බුදු රජාණන්වහන්සේ දේශනා කරල තියෙනව ඒ කරුණු 8 ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?

    සුනීතල සෝපාකලා නිවන් ලබා ගනිද්දි ආනන්ද හාමුදුරුවො මුලු ත්‍රිපිටකයම කට පාඩමින් දැනගෙන ඉදලත් බුද්ධ පරිනිර්වාණය තෙක් රහත් වීමට බැරි උනේ ඇයි කියල ප්‍රශ්නයක් නැද්ද කාටවත්.

    මිනිසුන් 999ක් මරපු අංගුලිමාල රහත්වීම ගැන කාටවත් ප්‍රශ්නයක් නැද්ද?

    ශක්ති සංස්තිතිය සාපේකෂතාවාදය අයින්ස්ටයින්ට කලින් බුදුහාමුදුරුවො දේශනා කරා කියල කිව්වොත් කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?

    නිව්ටන්ගෙ ඔළුවට ඇපල් ගෙඩිය වැටෙන කන් නොදැන් සිටි සහ තවමත් වස්තුවලට පමණක් යොදා ගන්නා නිව්ටන්ගෙ නියම තුනම බුදු රජාණන්වහන්සේ සියලු සතුන් කෙරෙහි බලපවත්නා ආකාරය දේශනා කරල තියෙනව කිව්වොත් කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?

    අනිත්‍ය සහ හේතුඵල වාදය අතර සම්බන්ධයක් නෑ කියල හින්දුන් ප්‍රචාරය කරපු නිසා බුදු දහම ඉන්දියාවෙන් තුරන් උනා. ඒ ඔවුන්ට පහන් දැල්ල හරියට තේරුම් ගැනීමට බැරි වීම නිසා.ඒක ගැන එකම එක්කෙනෙක්ට විතරද ප්‍රශ්නයක් තියෙන්නෙ.

    මට දැනට තියෙන අධික ශ්‍රද්ධාව ඇති වෙන්න කලින් ඔය ප්‍රශ්න ටික මට එහෙම්ම තිබ්බ. ඒවට උත්තර ලැබුනම තමා තේරුනේ බුද්ධ ඥාණය කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද කියල. ඒ දේවල සාමන්‍ය මනුස්සයෙක් ලබා ගත්ත කියන දේ මතක් වෙනකොටත් අත් දෙක එකතු වෙනව නමස්කාර කරන්න බුදුරජාණන් වහන්සේට.

    අවබෝධයෙන් ශ්‍රද්ධාව ලැබුනම කවුරු මොනව කිව්වත් සැලෙන්නෙ නෑ ඒ දේවල් 100%ක් හරි කියල ශුවර් පිටම දන්න නිසා සැක ඇති අය ගැන දුකයි.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    හෙළයෙක්;16693741 said:

    bump
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයා කොහොමද එහෙම හිටිය කියල කියන්නෙ ? අන්තඃකල්ප විනාශයෙන් මනුශ්‍යයො සියල්ල විනාශ වෙනව කියල කොහෙවත් කියල නෑ.. කල්ප විනාශෙදි නම් වෙනවලු.. අන්තඃකල්පය කියන්නෙ කල්පය නෙමේ.. එක කල්පයක් ඇතුලෙ අන්තඃකල්ප බරගානක් ගෙවෙන්න පුළුවන්..
    මම හිටිය කියල කියල නෑ. පොඩ්ඩක් සිහියෙන් කියවන්න. මම කිව්වෙ වෙන්න පුළුවන් කියල. මට එහෙම කියන්න හේතුවක් තියනව. හේතුව තමයි අන්තඃකල්පය ගැන ඔය කියන විස්තර තියෙන්නෙ සද්ධර්ම රත්නාවලිය, ධර්ම ප්‍රදීපිකාව කියන පොත් වල. ත්‍රිපිටකයේ නෙමෙයි. ඒ පොත් වල ත්‍රිපිටකයේ එම කරුණ තියන සුත්‍රයක් ගැනවත් සඳහනක් නෑ. එහෙම සඳහන් උනානම් ඒ සුත්‍ර වල එසේ තිබුනාද කියල බලන්න තිබුන.

    1.මම දීඝ නිකායේ තුන්වන කොටසේ චක්කවත්ති සීහනාද සුත්‍රය බැලුව. වසර දහයට ආයුෂ අඩුවුනාම මිනිසුන් විනාශ වී කිසියම් ප්‍රමාණයක් සෑම බුද්ධ කාලයක් අතුදන් වීමෙන් පසුවම ඉතිරිවනවාද කියල සඳහන් වෙනවාද කියල මම බැලුව. නමුත් ඒ සුත්‍රයේ සඳහන් වෙන්නෙ මෛත්‍රී බුදුන් බුදුවීමට පෙර කාලයෙහි සිදුවන සිදුවීමක් ගැනයි.

    2.මම සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ සුත්‍ර වල අන්තඃකල්පය ගැන කියල තියන තැනක් හෙව්වා. නමුත් එහි සුත්‍ර ගණනාවක් පුරාවෙන්ම තිබුනෙ කල්පය ගැන නිර්වචන පමණයි.

    3.මම කුද්ධක නිකායේ බුද්ධ වංශ සුත්‍ර වල, කාශ්‍යප බුද්ධ වංශය ගැන සඳහන් සුත්‍රයේ කාශ්‍යප බුදු සසුන අවසන් වී අන්තඃකල්ප විනාශයක් සිදුවී ඉන් පසු මනුෂ්‍යයින් පිරිසක් ඉතිරි උනා ද කියල හෙව්වා. නමුත් එතන එහෙම කාරණයක් තිබුනෙ නැහැ.

    ඔන්න මම සුත්‍ර තියන තැනුත් එක්කම කිව්ව ඕනෙ කෙනෙක්ට හොයන් බලන්න පුළුවන් වෙන්න.ඒ නිසා මට පුළුවන් උපකල්පනය කරන්න කාශ්‍යප බුද්ධ ශාසනය අතුරුදන් වීමෙන් පසු, ජුරාසික් යුගයටත් පෙර ඇතිවූ අන්තඃකල්ප විනාශයකින් සියලු මනුෂ්‍යයින් විනාශ වෙන්න ඇති කියල. ඒ උපකල්පනය කිරීමට හේතු ටිකත් මම කිව්ව. (විශ්වසනීය මුලාශ්‍රයක් ලෙස සැලකෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයයි මම පරිශීලනය කලේ)
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788

    වටිනා උත්තරයක් සහෝ :):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොසිල සහ දේශනා කරල නැති කොටස් ගැන විතරමද කට්ටියට ප්‍රශ්න තියෙන්නෙ. වෙන දේවල් ගැන ඇත්තෙම නැද්ද?

    ඒකත් එක්කම තව ප්‍රශ්නයක් ඇහුව.. ඒකට නං කිසිම උත්තරයක් ලැබුනෙ නෑ.. ඒක එහෙම්ම යට ගියා.. ඒක හින්ද ආයෙ දාන්නං..

    **
    බුදු හාමුදුරුවො පාලියෙන් දේශනා කරපුව එහෙම් පිටිංම ග්‍රන්ථාරූඪ කලාද ? නැත්තං සිඞ්හලෙන්ද ග්‍රන්ථාරූඪ කලේ ? සිඞ්හලෙන් ග්‍රන්ථාරූඪ කරල පස්සෙ බුද්ධඝෝෂ කියල හාමුදුරු නමක් ඒක ආයෙම පාලියට නැඟුව, දැන් තියෙන්නෙ ඒ බුද්ධඝෝෂ හාමුදුරුවො පාලියට නඟපු ත්‍රිපි‍ඨකේ කියන්නෙ ඇත්තක්ද ?
    **

    කට්ටියටම පොසිල සහ සතුන් ගැන විතරක් ප්‍රශ්න තියෙන නිසා තව ලස්සන ප්‍රශ්න ටිකක් ගෙනාව කැමති නන් අහන්න.දන්න දේවල් එක පාරක් කියන්නන් තේරුම් ගන්න බැරි උනොත් සමාවෙන්න මගෙ පැහැදිලි කිරීමේ ශක්තිය ගැන.

    භූමිකම්පා ඇතිවෙන කරුණු 8ක් බුදු රජාණන්වහන්සේ දේශනා කරල තියෙනව ඒ කරුණු 8 ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?

    සුනීතල සෝපාකලා නිවන් ලබා ගනිද්දි ආනන්ද හාමුදුරුවො මුලු ත්‍රිපිටකයම කට පාඩමින් දැනගෙන ඉදලත් බුද්ධ පරිනිර්වාණය තෙක් රහත් වීමට බැරි උනේ ඇයි කියල ප්‍රශ්නයක් නැද්ද කාටවත්.

    මිනිසුන් 999ක් මරපු අංගුලිමාල රහත්වීම ගැන කාටවත් ප්‍රශ්නයක් නැද්ද?

    ශක්ති සංස්තිතිය සාපේකෂතාවාදය අයින්ස්ටයින්ට කලින් බුදුහාමුදුරුවො දේශනා කරා කියල කිව්වොත් කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?

    නිව්ටන්ගෙ ඔළුවට ඇපල් ගෙඩිය වැටෙන කන් නොදැන් සිටි සහ තවමත් වස්තුවලට පමණක් යොදා ගන්නා නිව්ටන්ගෙ නියම තුනම බුදු රජාණන්වහන්සේ සියලු සතුන් කෙරෙහි බලපවත්නා ආකාරය දේශනා කරල තියෙනව කිව්වොත් කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?

    අනිත්‍ය සහ හේතුඵල වාදය අතර සම්බන්ධයක් නෑ කියල හින්දුන් ප්‍රචාරය කරපු නිසා බුදු දහම ඉන්දියාවෙන් තුරන් උනා. ඒ ඔවුන්ට පහන් දැල්ල හරියට තේරුම් ගැනීමට බැරි වීම නිසා.ඒක ගැන එකම එක්කෙනෙක්ට විතරද ප්‍රශ්නයක් තියෙන්නෙ.

    මට දැනට තියෙන අධික ශ්‍රද්ධාව ඇති වෙන්න කලින් ඔය ප්‍රශ්න ටික මට එහෙම්ම තිබ්බ. ඒවට උත්තර ලැබුනම තමා තේරුනේ බුද්ධ ඥාණය කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද කියල. ඒ දේවල සාමන්‍ය මනුස්සයෙක් ලබා ගත්ත කියන දේ මතක් වෙනකොටත් අත් දෙක එකතු වෙනව නමස්කාර කරන්න බුදුරජාණන් වහන්සේට.

    අවබෝධයෙන් ශ්‍රද්ධාව ලැබුනම කවුරු මොනව කිව්වත් සැලෙන්නෙ නෑ ඒ දේවල් 100%ක් හරි කියල ශුවර් පිටම දන්න නිසා සැක ඇති අය ගැන දුකයි.

    ශ්‍රද්ධාව කියන්නෙ මොන තරම් නරක අතට හිටින්න පුළුවන් දෙයක්ද කියල මේකෙන්ම පේනව.. නිව්ටන් දේශනා කරපු නියම නිව්ටන් දේශනා කලේ නිව්ටන් දකින ලෝකෙට සාපේක්ෂව.. නිව්ටන්ගෙ නියම පරම සත්‍යය නෙමේ.. ප්‍රවාද වල කවදාවත් පරම සත්‍යය කියල දෙයක් තිබ්බෙ නෑ.. ලෝඩ් කෙල්වින් කෙරෙහි සෑහෙන මට්ටමේ ශ්‍රද්ධාවක් තියෙන බෞද්ධයෙක්ට විතරයි ඔහොම ප්‍රකාශයක් කරන්න පුළුවන්.. නිව්ටන්ගෙ සුසමාදර්ශ බොරු වුනා වගේ, හදාපු නියම නුදුරු අනාගතයේදී කවුරු අතින් බොරුවෙයිද කියල කියන්න බෑ.. විද්‍යාව බුදු දහමට සමපාත වෙනව කියල කියන්නෙ හුදෙක් බුදු දහම ගැන තියෙන හීනමානය නිසා සහ, විද්‍යාව අලි ලොකුයි, පට්ටයි කියල හිතෙන නිසා විතරයි..

    මම හිටිය කියල කියල නෑ. පොඩ්ඩක් සිහියෙන් කියවන්න. මම කිව්වෙ වෙන්න පුළුවන් කියල. මට එහෙම කියන්න හේතුවක් තියනව. හේතුව තමයි අන්තඃකල්පය ගැන ඔය කියන විස්තර තියෙන්නෙ සද්ධර්ම රත්නාවලිය, ධර්ම ප්‍රදීපිකාව කියන පොත් වල. ත්‍රිපිටකයේ නෙමෙයි. ඒ පොත් වල ත්‍රිපිටකයේ එම කරුණ තියන සුත්‍රයක් ගැනවත් සඳහනක් නෑ. එහෙම සඳහන් උනානම් ඒ සුත්‍ර වල එසේ තිබුනාද කියල බලන්න තිබුන.

    1.මම දීඝ නිකායේ තුන්වන කොටසේ චක්කවත්ති සීහනාද සුත්‍රය බැලුව. වසර දහයට ආයුෂ අඩුවුනාම මිනිසුන් විනාශ වී කිසියම් ප්‍රමාණයක් සෑම බුද්ධ කාලයක් අතුදන් වීමෙන් පසුවම ඉතිරිවනවාද කියල සඳහන් වෙනවාද කියල මම බැලුව. නමුත් ඒ සුත්‍රයේ සඳහන් වෙන්නෙ මෛත්‍රී බුදුන් බුදුවීමට පෙර කාලයෙහි සිදුවන සිදුවීමක් ගැනයි.

    2.මම සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ සුත්‍ර වල අන්තඃකල්පය ගැන කියල තියන තැනක් හෙව්වා. නමුත් එහි සුත්‍ර ගණනාවක් පුරාවෙන්ම තිබුනෙ කල්පය ගැන නිර්වචන පමණයි.

    3.මම කුද්ධක නිකායේ බුද්ධ වංශ සුත්‍ර වල, කාශ්‍යප බුද්ධ වංශය ගැන සඳහන් සුත්‍රයේ කාශ්‍යප බුදු සසුන අවසන් වී අන්තඃකල්ප විනාශයක් සිදුවී ඉන් පසු මනුෂ්‍යයින් පිරිසක් ඉතිරි උනා ද කියල හෙව්වා. නමුත් එතන එහෙම කාරණයක් තිබුනෙ නැහැ.

    ඔන්න මම සුත්‍ර තියන තැනුත් එක්කම කිව්ව ඕනෙ කෙනෙක්ට හොයන් බලන්න පුළුවන් වෙන්න.ඒ නිසා මට පුළුවන් උපකල්පනය කරන්න කාශ්‍යප බුද්ධ ශාසනය අතුරුදන් වීමෙන් පසු, ජුරාසික් යුගයටත් පෙර ඇතිවූ අන්තඃකල්ප විනාශයකින් සියලු මනුෂ්‍යයින් විනාශ වෙන්න ඇති කියල. ඒ උපකල්පනය කිරීමට හේතු ටිකත් මම කිව්ව. (විශ්වසනීය මුලාශ්‍රයක් ලෙස සැලකෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයයි මම පරිශීලනය කලේ)

    සංයුක්ත නිකායෙ අනමතග්ග සංයුත්තයේම බලන්න විශේෂ හේතුවක් තියෙනවද ?
    ඛුද්ධක නිකාය බුද්ධ දේශනාව කියල පිළිගන්නවද ? ජාතක කතා අඩංගු වෙන්නෙත් ඛුද්ධක නිකායෙනෙ..
    මම හෙව්වෙ දීඝනිකායෙයි, මජ්ජිම නිකායෙයි විතරයි.. ඔය කියන විදිහට ඇත්තටම ත්‍රිපිඨකයේ කිසිම තැනක (ඛුද්ධක නිකාය හැරෙන්න) අවුරුදු බිලියන ගානක ඉඳන් මිනිස්සු පැවත එනව කියක වක්‍රාකාරවවත් දේශනා කල්ල නැත්තං (අවුරුදු අසංඛ්‍යයක් ජීවත් වුනු මිනිස්සුන්ගෙන් අපි පැවත එනව වගේ) ප්‍රශ්නෙ සෑහෙන දුරකට විසඳිලා...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    umbala wage gobba bauddayo inna nisa thamai bn ratama kela wenne :lol:
    welawata sinhalayo lankawa wage podi rataka witharak ipadune
    thawa spread unoth ehema me yana widihata mulu lokema kai
    mentality eka athin sahenna watichcha jathiyak thamai sinhalayo kiyanne
    thaman thamai hondama thaman siyalla dath anith sulu jathin gana hithanneth na
    human rights kiyala naamayak na
    rate nithiyak na
    government eka gu godak e unata minissu unta mal thiyala wandinawa
    priests la inna tharamak inne boruwa dagena inna eun
    monks la siwra dagena karanna thiyana jara wada tika karanawa
    8 pass nathi eun chande illala montero gannawa campus out wechcha eun 10000 padiyata katta kanawa
    kanna salli nathath bar wala hamadama hawasata polima thiyanawa
    e mona unath langadi internet gaththa gobba senala online rata hadanna hadanawa :rolleyes:

    thota apple samsung gana wenama katha karanna onenan mata personal message ekak damu eka wenama kathawak
    man methanata awe e gana katha karanna nemei
    anika awrudu ganak thisse apita skoledith kiyala dunne sinhala,demala,muslim,burgher kiyala jathin hatharak innawa kiyala
    eth dan inna podi ekekgen ahala balapan un kiyai meka ape rata me rata thiyenne sinhalayonta witharai kiyala :rolleyes:
    lankawe jathika kodiye patawal wala meaning ekawath mathakada umbalata?
    Sri-Lanka-Flag.jpg

    උබ අර කලින් දාල තිබ්බ photo එකට මාත් විරුද්දයි. ජාතිවාදය අව්ලලා දේශපාලුවෝ වාසි ගන්න බවත් ඔය උඩින් දාල තුයන ගොඩක් දේවල් වලටත් එකගයි
    කොටින්ම ඔය රතු කරලා තියන කොටසට එකගයි.

    හැබැයි මෙතන කව්රුවත් ජාතිවාදයක් ඇදල අනිත් ජාතීන්ට බැනල නැහැ නේ? බුදු දහම ගැන ප්‍රශ්න තියන අයට අහන්න කියලයි කියල තියෙන්නේ ඒක කොහොමද ජාතිවාදයක් වන්නේ?ඇත්තටම බැලුවොත් මේක බුදු දහම ගැන තියන ප්‍රශ්න අනිත් ජාතීන්ට විසදගන්න කරන උදව්වක්.
    දැන් එතකොට අපි බුදු දහම ගැන කතා කරන එකත් වැරදිද? මෙතන කුරානයක් ගැන වත් බයිබලයක් ගැන වත් කතා කරලා නැහැනේ. බුදු දහම ගැන බෞද්ධයෝ නැතුව මොක්කු කතා කරන්නද?

    කව්ද දැන් එතකොට අන්තවාදී? මොලයක් තියනවනම් හිතල බලපන්

    පරණ Apple Samsung thread එකෙන් උබ සෑහෙන්න රිදවාගෙන වගේ නැත්තන් ඕක මෙතන මතක් වෙන්නේ නැහැ නේ :rofl:ඔව් ඉතින් පොඩ්ඩක් එහෙමද නේද බයිට් උනේ :lol: