කොල්ලනේ...
මං අලුත් වීඩියෝ එකක් දැම්මා.
බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න වීඩියෝ එකේ.
මං අලුත් වීඩියෝ එකක් දැම්මා.
බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න වීඩියෝ එකේ.
Sound ahenne na . Samahara thanwala .
up! makkama gihin avama muslimaya thanikarama wena wenne ai ?
අපේ උන් දබදිව ගිහින් ආවම ලොකු ටෝක් දෙන්නෙ. අන්න ඒ වගේ ඇති බන්.up! makkama gihin avama muslimaya thanikarama wena wenne ai ?


මේ බන් පොඩි ප්රශ්ණයක් අහන්නද ? අපේ පැත්තෙ ඔය මුස්ලිම් අය ඇවිත් රට කාසි, තඔ වගේ දේවල් හොයන්න එනවා. අපේ තාත්තගෙ හොඳ යාළුවො ඉතින්. තාත්තා ඉලෙක්ට්රිෂින් කෙනෙක් නිසා ඔය අනං මනං තබ කෑලි කම්බි කැපිච්චා ඉතුරු වෙච්චා දෙනවා. අපේ තාත්තා කිව්වා ඔය එන්නෙ ඔත්තු බලන්නලු. පල්ලි වලින් දම්මල සිංහල ඒරියා වලට එවනවලු. හැබැයි ඒ අය මාර හොඳ මිනිස්සු. අපේ ගෙදරට ආවොත් මහත්තයා කියල අනිවා තේකක් බීලමයි යන්නෙ. මරු වීඩියෝ එක. ලයික් එකක් හරි දාන් යමල්ලා. මේ වගේ වීඩියෝ වලින් අපේ තියෙන සැකය නැති කරන්න පුළුවන්.
hebei machan mehema videos karanawa nam hodai
samahra agamika dewal gena anith agamika ayage thiyena samahara weradi ideas clear wenna
Eka anthiwadi gathiya nevei machan.ඇයි දැන් ඉස්සරට සාපේක්ෂව ගොඩක් මුස්ලිම් අය අන්තවාදී විදිහට ආගම අදහන්නේ?
ඉස්සර තිබ්බ සමාජශීලී ගතිය දැන් ගොඩක් අයගේ නෑ... හොදට ඉගනගත්ත, සල්ලි තියෙන කට්ටිය උනත්...
සරලවම කිවොත් පඩයක් ගියත් අල්ලාව අල්ලාගෙන කියවන්නේ...
ආගමේ තියෙන ඔක්කොම හරිද ඉතිං. කොවිඩ් එනකොට ඕවා කොහෙද තිබුනෙ? ඔය බල තියෙන, කට්ටකකා ප්රේ කරන කාටවත් මොකුත්ම කරගන්න බැරි උනා නේද හැබැයිEka anthiwadi gathiya nevei machan.
Oka den wela thiyenne minissuta dewal degananna balaganna ahaganna easy. Issara minissunta emchchara social media thibbe nehe. Un puluwan widihata hitiya.
Den hema dema social media wala.
Minissu anthawadi wela nehe. Den unta aagama gena wadipura denaganna awashthawa thiyenawa.
Namuth... Eken umba kiyanawa wage anthawadi wela nehe. Minissu wenadata wada hondata innawa.
Deshapalakayo dapu wishabeeja samjaye thiyenawa.
ආගමේ තියෙන ඔක්කොම හරිද ඉතිං. කොවිඩ් එනකොට ඕවා කොහෙද තිබුනෙ? ඔය බල තියෙන, කට්ටකකා ප්රේ කරන කාටවත් මොකුත්ම කරගන්න බැරි උනා නේද හැබැයි