මුස්ලිම් අයට පල්ලියෙන් සල්ලි දෙන විදිහ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    මේ බන් පොඩි ප්‍රශ්ණයක් අහන්නද ? අපේ පැත්තෙ ඔය මුස්ලිම් අය ඇවිත් රට කාසි, තඔ වගේ දේවල් හොයන්න එනවා. අපේ තාත්තගෙ හොඳ යාළුවො ඉතින්. තාත්තා ඉලෙක්ට්‍රිෂින් කෙනෙක් නිසා ඔය අනං මනං තබ කෑලි කම්බි කැපිච්චා ඉතුරු වෙච්චා දෙනවා. අපේ තාත්තා කිව්වා ඔය එන්නෙ ඔත්තු බලන්නලු. පල්ලි වලින් දම්මල සිංහල ඒරියා වලට එවනවලු. හැබැයි ඒ අය මාර හොඳ මිනිස්සු. අපේ ගෙදරට ආවොත් මහත්තයා කියල අනිවා තේකක් බීලමයි යන්නෙ. මරු වීඩියෝ එක. ලයික් එකක් හරි දාන් යමල්ලා. මේ වගේ වීඩියෝ වලින් අපේ තියෙන සැකය නැති කරන්න පුළුවන්.
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    Retention issues

    Audio sucks , then then wala ahen na . [ Eka hadaganna ]

    Audio is important than Quality video

    🚬 🎤

    • Love
    Reactions: mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මේ බන් පොඩි ප්‍රශ්ණයක් අහන්නද ? අපේ පැත්තෙ ඔය මුස්ලිම් අය ඇවිත් රට කාසි, තඔ වගේ දේවල් හොයන්න එනවා. අපේ තාත්තගෙ හොඳ යාළුවො ඉතින්. තාත්තා ඉලෙක්ට්‍රිෂින් කෙනෙක් නිසා ඔය අනං මනං තබ කෑලි කම්බි කැපිච්චා ඉතුරු වෙච්චා දෙනවා. අපේ තාත්තා කිව්වා ඔය එන්නෙ ඔත්තු බලන්නලු. පල්ලි වලින් දම්මල සිංහල ඒරියා වලට එවනවලු. හැබැයි ඒ අය මාර හොඳ මිනිස්සු. අපේ ගෙදරට ආවොත් මහත්තයා කියල අනිවා තේකක් බීලමයි යන්නෙ. මරු වීඩියෝ එක. ලයික් එකක් හරි දාන් යමල්ලා. මේ වගේ වීඩියෝ වලින් අපේ තියෙන සැකය නැති කරන්න පුළුවන්.

    Thank you very much machan
     
    • Like
    Reactions: Candid-B

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    hebei machan mehema videos karanawa nam hodai
    samahra agamika dewal gena anith agamika ayage thiyena samahara weradi ideas clear wenna

    Ekathama mage ekama aramuna. Machan.

    Eelanga video eka mokadda one kiyala video eke comment ekak dannanplease
    ------ Post added on May 19, 2023 at 12:08 PM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    ඇයි දැන් ඉස්සරට සාපේක්ෂව ගොඩක් මුස්ලිම් අය අන්තවාදී විදිහට ආගම අදහන්නේ?
    ඉස්සර තිබ්බ සමාජශීලී ගතිය දැන් ගොඩක් අයගේ නෑ... හොදට ඉගනගත්ත, සල්ලි තියෙන කට්ටිය උනත්...
    සරලවම කිවොත් පඩයක් ගියත් අල්ලාව අල්ලාගෙන කියවන්නේ...
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඇයි දැන් ඉස්සරට සාපේක්ෂව ගොඩක් මුස්ලිම් අය අන්තවාදී විදිහට ආගම අදහන්නේ?
    ඉස්සර තිබ්බ සමාජශීලී ගතිය දැන් ගොඩක් අයගේ නෑ... හොදට ඉගනගත්ත, සල්ලි තියෙන කට්ටිය උනත්...
    සරලවම කිවොත් පඩයක් ගියත් අල්ලාව අල්ලාගෙන කියවන්නේ...
    Eka anthiwadi gathiya nevei machan.

    Oka den wela thiyenne minissuta dewal degananna balaganna ahaganna easy. Issara minissunta emchchara social media thibbe nehe. Un puluwan widihata hitiya.

    Den hema dema social media wala.
    Minissu anthawadi wela nehe. Den unta aagama gena wadipura denaganna awashthawa thiyenawa.

    Namuth... Eken umba kiyanawa wage anthawadi wela nehe. Minissu wenadata wada hondata innawa.

    Deshapalakayo dapu wishabeeja samjaye thiyenawa.
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93

    ආගමේ තියෙන ඔක්කොම හරිද ඉතිං. කොවිඩ් එනකොට ඕවා කොහෙද තිබුනෙ? ඔය බල තියෙන, කට්ටකකා ප්‍රේ කරන කාටවත් මොකුත්ම කරගන්න බැරි උනා නේද හැබැයි
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ආගමේ තියෙන ඔක්කොම හරිද ඉතිං. කොවිඩ් එනකොට ඕවා කොහෙද තිබුනෙ? ඔය බල තියෙන, කට්ටකකා ප්‍රේ කරන කාටවත් මොකුත්ම කරගන්න බැරි උනා නේද හැබැයි

    Covid walata kisima agamakin mokuth karaganna bari una. Umbala agamenuth godak dewal kara. Loke kisima agamakata baha kohonath mokuth karanna. Aagam hema ekakma nikamma nikan set of cult ekak witharai.

    Pani mutti demma. Pirith kiwwa. Ape evun dewiyangen kannalwu kara. Mokuth une nehe. Kisima dewi kenektawath agamakatawath mokuth karanna baha.

    Mama kathakaranne muslim jathiya gena.. agama gana nevei. Loke hema agamakma ekai. Eva set of guidance withatai. Nothing else.
     
    • Like
    Reactions: Candid-B