මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
zzzzzlion.jpg
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Etisalat Lanka Pvt. Ltd


    මචන්ලා,,,, මෙකත් නවත්තපල්ලා,,,මමත් අද වෙනකන් Use කරේ etisalat... අනිවා අද ඉදන් muslim habbayek පෝසත් කරන එක නවත්තනවා:angry::angry::angry::angry::angry:

    අරාබි මුස්ලිම් ආයෝජනයකි.මෙය වෙනුවට වෙනත් සිම් පතක් ‍තෝර ගන්න...ගන්න මුස්ලිම් නොවන දේ(
    Dialog, Hutch , Mobitel)
     

    manjupal

    Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    මටත් තියෙනව දෙයක් කියන්න.
    අපෙ සෝම හමුඩුරුවො කියල තිනව මේ යන විඩියට ගියොත් ලන්කාවෙ ජන ගහනයෙන් බහුතරය 2050 වෙනකොට මුස්ලිම් වෙනව කියල. එක කටවත් නවත් වන්න බැ කියල.
    අත්තනෙ කතාව. මේ රට ගැන අපිට තින කක්කුම මහින්ද ටවත් අනික් එක පාලකයෙකුටවත් නැ. එක නිසා මෙ රටෙ තරුන පරපුර වූ අපි මෙ තත්වය නවත් වන්න ඔනෙ. අපි නගී සිටිම අත්ය්යවශ්යෛ.
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    ඇත්තම කථා කරනවානම් දැන් මේ සැබැවින්ම සිංහල අවුරුද්දක් නොවේ. දෙමළ අවුරුද්දක් ද නොවේ. මේ මුස්ලිමුන්ගේ අලුත් අවුරුද්දකි. "සිංහල අවුරුද්දේ" සැබෑ අයිතිය පැහැරගෙන ඇත්තේ මුසල්මානුවන්ය. "සිංහල අවුරුදු" සමය විශේෂයෙන්ම මුස්ලිම් (රෙදිපිළි)වෙළෙන්දන්ගේ කරල පැහෙන කාල සමයයි. අවුරුද්ද පුරා දුක් මහන්සියෙන් හරි හම්බකරගත් තුට්ටු දෙක අවුරුදු කෑම වෙනුවෙන් පුදා වඩන්නේද මුස්ලිම් ව්‍යාපාරිකයාගේ සාක්කුවටය.

    මොකද්ද පැහැරගත්තු අයිතිය ?