මේවා දකිද්දී ඇග දනවා මචෝ ,පහුගිය දවසක මහරගමදී බස් එකේදී මම දැක්ක සිංහල කෙල්ලෙක් උජාරුවෙන් NOLIMIT බැග් දෙකක් උස්සන් යනවා. අම්මත් එක්ක ,මම තනියම හිටි නිසා මොකුත් කියන්න ගටක් තිබුනේ නැහැ, එත් දැන් මම දුක් වෙනවා කට පියන් ආවට..ඒ දුකට දැනට මම මේක FB 6 ක WALL එකේ දාන්න සෙට් කළා
බොරු කියන්න ඕනේ නෑ මමත් බඩු අරගෙන තියෙනවා ඕකෙන් හැබැයි දැන් දන්න හින්ද අයේ මාලාවට යන්නේ නෑ




