
@Solo Rider umbawa allanna thahanamda![]()
@Solo Rider එකට ඉන්න උන් තමයි බන් අපිට අරින්නෙ..බල්ලා තම ආවේ නෑ. පොඩ්ඩක් ඉන්න තව ටිකකින් ඇවිත් බුරල යයි
දැන් අයින් කරනවා@Solo Rider එකට ඉන්න උන් තමයි බන් අපිට අරින්නෙ..
hitagena hujja karanna thahanamමේ මගුලේ පුදුම නීති තියෙන්නේ .........![]()

බල්ලො කියන්නෙ මනුස්ස ජීවිතේකට ලැබෙන්න පුලුවන් හොද දේවල් වලින් එකක්
Ube amma wageda?මමත් ඔය සීන් එක අහලා තියෙනවා. හැබැයි ඕකත් ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ සහ asian අනිත් රටවල එහෙම විකාරයක් වෙන්න ඇති. Middle east රටවල්වල එහෙම සත්තු මාර විදියට හදනවලු. සමහර ගෙවල් සත්තු වත්ත වගේ ලු. සර්පයෝ පවා සමහර ගෙවල් වල ඇති කරනවා ලු. හැබැයි ඉතින් නාවල කවල පොවල බලා ගන්න වෙන්නේ අපේ රටෙන් හරි වෙන රටකින් හරි ගියපු කෙනෙක්ට තමයි ඉතින් බොහෝ විට. සල්ලි තියෙන හින්දා මහන්සි වෙන්නේ නෑ ලු නේ