මුස්ලිම් උන්ට බල්ලෝ අල්ලන්න හොඳ නැත්තේ ඇයි? 🤔

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මමත් ඔය සීන් එක අහලා තියෙනවා. හැබැයි ඕකත් ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ සහ asian අනිත් රටවල එහෙම විකාරයක් වෙන්න ඇති. Middle east රටවල්වල එහෙම සත්තු මාර විදියට හදනවලු. සමහර ගෙවල් සත්තු වත්ත වගේ ලු. සර්පයෝ පවා සමහර ගෙවල් වල ඇති කරනවා ලු. හැබැයි ඉතින් නාවල කවල පොවල බලා ගන්න වෙන්නේ අපේ රටෙන් හරි වෙන රටකින් හරි ගියපු කෙනෙක්ට තමයි ඉතින් බොහෝ විට. සල්ලි තියෙන හින්දා මහන්සි වෙන්නේ නෑ ලු නේ
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    බල්ලො කියන්නෙ මනුස්ස ජීවිතේකට ලැබෙන්න පුලුවන් හොද දේවල් වලින් එකක්

    (radical, low iq, stone-age-living , ගොබ්බ)මුස්ලිම් එවුන්ට සාමාන්‍යෙන් හොද දෙවල් අගුනයි.
    හොද සැප දෙවල් , නිදහස, පොතකින් එහා ලෝකය

    එ නිසා උන්ට බල්ලෙක්ගෙ ආස්‍රයත් අගුනයි

    --

    මොඩරෙට් මුස්ලිම් එවුන්ට එහෙම අවුලක් නැ

    බල්ලො ඇති කරන මුස්ලිම් එවුනුත් ඉන්නව, මුස්ලිම් මැජොරිටි රටවල් වලත්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,869
    113
    මේවා මෙහෙ ඉන්න උන් නබියට වැඩිය ඉස්ලාම් දන්නවා කියන්න කරන වැඩ..

    මගේ යාලුවෙක් ඉන්නවා සවුදි වල (කෙල්ලෙක්).. බල්ලෝ දෙන්නෙක් ඉන්නවා, උදේට පාරේ අරගෙන යනවා වීඩියෝ එව්වා.. ඔච්චර අවුල්නම් ඉතිං එහෙ උන් මොනවා නොකරයිද...
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    යේක මාතියා බල්ලගෙ කෙළ තමයි අපිලට හොද නැත්තේ. කෙළ අපිරිසිදුයි කියලා මුහම්මද් තුමා කියලා තියනවා. යේක තමයි අපිලා බල්ලෝ හදන්නේ නැත්තේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    බල්ලො කියන්නෙ මනුස්ස ජීවිතේකට ලැබෙන්න පුලුවන් හොද දේවල් වලින් එකක්
    😊😊😊

    DzJy0YDXcAE9UY7.jpg:large
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මමත් ඔය සීන් එක අහලා තියෙනවා. හැබැයි ඕකත් ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ගේ සහ asian අනිත් රටවල එහෙම විකාරයක් වෙන්න ඇති. Middle east රටවල්වල එහෙම සත්තු මාර විදියට හදනවලු. සමහර ගෙවල් සත්තු වත්ත වගේ ලු. සර්පයෝ පවා සමහර ගෙවල් වල ඇති කරනවා ලු. හැබැයි ඉතින් නාවල කවල පොවල බලා ගන්න වෙන්නේ අපේ රටෙන් හරි වෙන රටකින් හරි ගියපු කෙනෙක්ට තමයි ඉතින් බොහෝ විට. සල්ලි තියෙන හින්දා මහන්සි වෙන්නේ නෑ ලු නේ
    Ube amma wageda?
     
    • Like
    Reactions: NRTG