මුස්ලිම් ක්‍රමය හොද නැද්ද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් ක්‍රමය හොද නැද්ද ?

    මුස්ලිම් ක්‍රමය හොදයි කියල මට හිතෙනවා අපේ ක්‍රමේට වඩා...
    අනවශ්‍ය සම්බන්දකම් වලට ගිහිල්ල සිත් රිදවාගැනීම් වලට ලක්වෙන්න වෙන්නේ නෑ..
    කසාද බදින ගෑණිව පොඩිකාලේම තීරණය වෙනවා ...
    හොද උනත් නරක උනත් තමන්ට උරුම කෙනා කියල හිතාගෙන අවුලක් නැතුව ඉන්න පුළුවන්..
    බුට් කන්න වෙන්නේ නෑ,

    බලාගෙන යනකොට මුස්‌ලිම උන් තමා හරි සිස්ටම් එක හදාගෙන ඉදල තියෙන්නේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං එතකොට තීරණය වෙච්චි කෙනාට කැමති නැති වුනාම හිත් රිදවීමක් වෙනවනෙ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං එතකොට තීරණය වෙච්චි කෙනාට කැමති නැති වුනාම හිත් රිදවීමක් වෙනවනෙ :P

    තීරණය වෙච්ච කෙනාට අකමැති වෙන්නේ නෑනේ,,, තමන්ගේ කෙනා කියන ෆිලින්ග් එකත් එක්ක එයාට කැමති වෙනවා... අපි අම්මට තාත්තට ආදරේ කරන්නේ එගොල්ලෝ ලෝකේ ඉන්න හොදම මිනිස්සු නිසා නෙමෙයි , අපිට ආදරේ නිසා.. අන්න ඒ වගේ මතයක් තමයි මුස්ලිම් සමාජේ ගැනී මිනිහ අතර තියෙන්නේ,,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල්ලෙක් හොයා ගනින් බන් අඩන්නෙ නැතුව, :P:P මොකක්ද බන් කෙල්ලෙක් දා ගන්න විදිහ දන්නෙ නැත්තන් අහපන් කියල දෙන්නම්..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක් හොයා ගනින් බන් අඩන්නෙ නැතුව, :P:P මොකක්ද බන් කෙල්ලෙක් දා ගන්න විදිහ දන්නෙ නැත්තන් අහපන් කියල දෙන්නම්..:yes::yes:

    කෙල්ලෝ දාගන්න විදිය දන්නවා , දාගත්තට පස්සේ දිගටම තියාගන්න විදිය තමයි දන්නේ නැත්තේ,,
    :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තීරණය වෙච්ච කෙනාට අකමැති වෙන්නේ නෑනේ,,, තමන්ගේ කෙනා කියන ෆිලින්ග් එකත් එක්ක එයාට කැමති වෙනවා... අපි අම්මට තාත්තට ආදරේ කරන්නේ එගොල්ලෝ ලෝකේ ඉන්න හොදම මිනිස්සු නිසා නෙමෙයි , අපිට ආදරේ නිසා.. අන්න ඒ වගේ මතයක් තමයි මුස්ලිම් සමාජේ ගැනී මිනිහ අතර තියෙන්නේ,,,

    :oo::baffled:

    කෙල්ලෙක් හොයා ගනින් බන් අඩන්නෙ නැතුව, :P:P මොකක්ද බන් කෙල්ලෙක් දා ගන්න විදිහ දන්නෙ නැත්තන් අහපන් කියල දෙන්නම්..:yes::yes:

    ඉරෝසන්ට නං මොකද. නාමල් බේබිගෙ අනතඃපුරේට කොල්ලො වැඩි වෙන්නෑනෙ. හැමදාම නාමල් ඉරෝසන්ට ආදරෙයි :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කෙල්ලෝ දාගන්න විදිය දන්නවා , දාගත්තට පස්සේ දිගටම තියාගන්න විදිය තමයි දන්නේ නැත්තේ,,
    :rolleyes:

    na pm kare na
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    na pm kare na

    ආව් ආව්. ඉරෝසන් කසුන් බූට් කාල ඉන්න අතරෙ සමනල් මායම් දාල කසුන්ව දාගන්න හදන්නෙ :rofl: :rofl: මොනා හරි වෙලා වැඩේ ගැස්සුනා :baffled: මොකද වුනේ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි කාලේ තීරණය වෙනවා :baffled: උනුත් ලොකු උනාම හොයල කසාද කරගන්නේ මම හිතන්නේ

    සමහර මුස්ලිම් සමාජ තියනව අර විදියට වෙන...
    මම කියන්නේ ඒ වගේ පසුගාමී කියල හදුන්වන සමාජ වල වටිනා කියන ලක්ෂණ තියනව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආව් ආව්. ඉරෝසන් කසුන් බූට් කාල ඉන්න අතරෙ සමනල් මායම් දාල කසුන්ව දාගන්න හදන්නෙ :rofl: :rofl: මොනා හරි වෙලා වැඩේ ගැස්සුනා :baffled: මොකද වුනේ :baffled:

    :rolleyes:
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    මචං..... මෙච්චර හොද සිංහල ක්‍රමයක් තියෙද්දි ඒක හරි තැනට ගන්න හැදුවොත් හොද නැද්ද ? දැන් සමතැන් ඉල්ලන කාන්තාවන්ට ඉස්සර තිබුනෙ මාතෘත්වය සමග පූජනීය හැගීමක්.... ඒක දරැවන්ට නොදී නැති කරගත්තෙ අපේ වැඩිහිටි පරපුරමයි....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං..... මෙච්චර හොද සිංහල ක්‍රමයක් තියෙද්දි ඒක හරි තැනට ගන්න හැදුවොත් හොද නැද්ද ? දැන් සමතැන් ඉල්ලන කාන්තාවන්ට ඉස්සර තිබුනෙ මාතෘත්වය සමග පූජනීය හැගීමක්.... ඒක දරැවන්ට නොදී නැති කරගත්තෙ අපේ වැඩිහිටි පරපුරමයි....

    එක තමයි.. පරණ දේවල් වලත් වටිනාකමක් තියනව...
    ඕනවට වඩා නවීන වෙන්න උත්සාහ කරාම ගොඩක් වටිනා දේවල් දන්නෙම නැතුව මග ඇරෙනවා
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    කෙල්ලෙක් හොයා ගනින් බන් අඩන්නෙ නැතුව, :P:P මොකක්ද බන් කෙල්ලෙක් දා ගන්න විදිහ දන්නෙ නැත්තන් අහපන් කියල දෙන්නම්..:yes::yes:

    :rofl:::rofl:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ආහ.. උබට බඩුවක් සෙට් කරලා දෙන්නම්...:D

    ගෙදර බත් කාලම ඇතිවෙලා කඩෙන් බත් පැකට් එකක් ඕනෙ වෙලේට මම ඒක කරගන්නම්.

    නාහින් අඩන එක නවත්තලා ඉරෝශාන් කිව්ව වගේ උඹ එකල් සෙට් කරගනින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙදර බත් කාලම ඇතිවෙලා කඩෙන් බත් පැකට් එකක් ඕනෙ වෙලේට මම ඒක කරගන්නම්.

    නාහින් අඩන එක නවත්තලා ඉරෝශාන් කිව්ව වගේ උඹ එකල් සෙට් කරගනින්

    මම කිව්වේ මට කෙල්ලෝ සෙට් වෙනවා , එත් ටික කාලෙකින් මාව දාල යනවා , මොකක් හරි අවුලක්...

    හැබැයි කසාද බැදපු කෙනාට වංචා කරන එක බලු වැඩක්... ඔයා මහලොකු බෞද්දයෙක් කිව්වා නේද ? ඕව bad karma.. :yes: