මුස්ලිම් ක්‍රමය හොද නැද්ද ?

skadush

Member
Nov 29, 2018
265
15
0
ඔච්චර වාසනාවක් තිබිලානේ බන් උබ නරක පැති වලට යන්නේ..
හරි ආදරයක් නොලැබුණා නම් උබට තේරෙයි රගේ..
තියෙද්දී අගයක් නෑ

එහෙම තමයි බං.
කරෝල ජීවිතේට කාපු නැති එකා කරෝල වල කුණු ගද නිසා කරෝලවලට කැමති නෑ.

කරෝල කාපු එකා කුණුකරෝල ගද තිබ්බත් කුණු රසට මුලා වෙලා පස්සෙන් යනව.

අපි හැමෝටම දෙයක් තියෙද්දි අගයක් නෑ ඇත්ත.

ඒ උනාට ලව් කරද්දි ඉන්න අහිංසක ගෑණි නෙමෙය් බං බැන්දම ඉන්නෙ. තුරුම්පු ඔක්කොම ඊට පස්සෙ තියෙන්නෙ උන් ගාව. උන්ට කපෝති ගහන්නත් පුලුවන් රෙපෝරු කරන්නත් පුලුවන්. කසාදෙට කලින් අපේ අතේ තිබ්බ තුරුම්පු ටික ඔක්කොන බාල්දු වෙලා ජෝකර්ලා වෙනව.

ඔව්වා තොපිට මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ. බැදලම බලපන්කෝ ගෑණුන්ගේ තරම.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කසාද බදින්නම ඕනේ නෑ බන්...යාලු වෙලා ඉද්දිත් සමහර කෙල්ලෝ ඒ වගේ තමා..
    මම කෙල්ලත් එක්ක කොචර රන්ඩු වෙලා තියනවද...!

    ඕක ඉතින් හැබැයි පුද්ගලයා අනුව තමයි... මම වගේ ජිවිතේ අරමුණක් , ආසාවල් නැති එකෙක්ට රොමැන්ටික් සම්බන්දය ගොඩක් වටිනවා...

    එත්, ජොබ් එක ගැන , නැත්තන් වෙන මොකක් හරි hobby එකක් ගැන ලොකු passion එකක් තියන කෙනෙක්ට ඇත්තටම කෙල්ලෙක් එක්ක තියන සම්බන්දයක් කරදරයි..
     
    මාත් උබේ වයසේ
    උබ ජොබ් එකක් කරනවද?

    මටත් ඔය personality ප්‍රශ්නේ තියෙනවා
    හැබැයි මන් ඒකෙන් ගොඩ එන්න දගලනවා
    මගේ කෙල්ලගේ සම්බන්ධෙ නැවතුනාම මාත් ඔය වගේ තත්වෙකට පත් උනා

    උබ ගොඩයන්න කැමතිනම් හෙල්ප් එකක් දෙන්න පුලුවන්

    :rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුස්ලිම් ක්‍රමය හොදයි කියල මට හිතෙනවා අපේ ක්‍රමේට වඩා...
    අනවශ්‍ය සම්බන්දකම් වලට ගිහිල්ල සිත් රිදවාගැනීම් වලට ලක්වෙන්න වෙන්නේ නෑ..
    කසාද බදින ගෑණිව පොඩිකාලේම තීරණය වෙනවා ...
    හොද උනත් නරක උනත් තමන්ට උරුම කෙනා කියල හිතාගෙන අවුලක් නැතුව ඉන්න පුළුවන්..
    බුට් කන්න වෙන්නේ නෑ,

    බලාගෙන යනකොට මුස්‌ලිම උන් තමා හරි සිස්ටම් එක හදාගෙන ඉදල තියෙන්නේ...

    මේකනම් හරි නෑ .එත් ගෑනු 7ක් තියාගෙන ඉන්න පුලුවන් එකනම් හොදයි .රටක පිරිමින්ට වඩා ගැණු වැඩිවෙනවනම් ගෑනු කිහිපදෙනෙක් තියාගන්න එක කාමය වරදවා හැසිරිමක් නෙමේ .. බුදුවරයෙක් පහල වෙන්නේ ගෑනු වැඩි සමාජයක ..එකයි ගොඩක් අන්තප්පුර වගේ තිබ්බේ ..පස්සේ සමාජය ධාර්මික වෙනකොට පිරිමි වැඩි වුනා .. මෑතක් වෙනකම් තිබුනේ පිරිමි සහ ගෑනු ගණන සමාන වුනු කාලයක් .එතකොට එකට ඉන්න පුලුවන් එක ගෑනියෙක් එක්ක විතරයි .දැන් ආයේ ගෑනු වැඩියි . ඒ කියන්නේ රාග,ද්වෙෂ මොහ වැඩිවෙන කාලයක් මේක.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම හිතුව උඹ මීට වඩා මොලේ තියෙන එකෙක් කියල.. ඇඳුම් ඇඳගෙන ඉන්න ගෑනු දැකල පවා මුස්ලිම් පිරිමි විඳවන විඳවිල්ල උඹ දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ. වහගෙන ඉන්න ඒවා ගලවල දැකල පුරුද්දට උන් ඇඳුම් ඇඳගෙන ඉන්න ගෑනු ගැනත් හිතේ රූප මවා ගන්නවා. පට්ට පීඩනයකින් උන් ඉන්නේ.