මුස්ලිම් කෙල්ලෙක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුස්ලිම් කෙල්ලෙක්

    උබල අදුරන කොල්ලො ඉන්නවද මුස්ලිම් කෙල්ලො බැදපු?
    කොමද ගෙවල් වල කැමැත්ත ගත්තෙ
    විස්තර දාපල්ලකො
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Sinhala Kollage gedarin awlak thibune na. Muslim kellage gedarin case eka dala kellawa relation kenekge gedara nawathtuwa. U ehedi kellath ekka horen bendala gedara ekkaragena giya
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    කෙල්ලගේ ගෙදර ගියා ආනා නා නා මාමා, මයේ පයි කෙන් තුන් කාලක් අඩු කරගන්නන් දුව මට යෙනවද :yes::yes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Ape ekek yalu wela dawasak scene eka dala gedara awata passe chu danna baladdi kona kapala lu... Podi plaster kaallak gahalalu. Passelu meter wune kellage purse eke podi blade ekakui tablet wagekui thibba kiyala.

    Kella muta taba deela ninda yanna kona kapala thiyenne.dan un denna badala sathutin jeewath wenawa. Friday palli yanawa. Poya data sil gannawa. Kona naa kiyala danne lagama yaluwo witharai.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    mn danna tamil aiya kenek nm banda muslim akka kenekwa.mulin nm depaththenma wirudda una.maragaththe nathi tika witharai.e unata denna wen une na.passe monawa karalath wen karanna bari una nisama bandala dunna.agam maru krn case mnwth une na habai.denna thama thamange agam wala
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Sinhala Kollage gedarin awlak thibune na. Muslim kellage gedarin case eka dala kellawa relation kenekge gedara nawathtuwa. U ehedi kellath ekka horen bendala gedara ekkaragena giya
    Kellage gedara ekka contac nadda??

    Ape ekek yalu wela dawasak scene eka dala gedara awata passe chu danna baladdi kona kapala lu... Podi plaster kaallak gahalalu. Passelu meter wune kellage purse eke podi blade ekakui tablet wagekui thibba kiyala.

    Kella muta taba deela ninda yanna kona kapala thiyenne.dan un denna badala sathutin jeewath wenawa. Friday palli yanawa. Poya data sil gannawa. Kona naa kiyala danne lagama yaluwo witharai.
    Laga yaluwonta karata denawada e kolla?
    diga kathawak. sundara athithayak :sorry:
    aththama kwoth durin naa wena nangi kenek
    Kiyapam ethin
    gewal walin kemathi ne muslim unta

    :(
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    කෙහෙ බදින්නද බං ඔවුන්ව 16 පනින්නත් කලින් උන්ගෙ මහ වුන් කෙල්ලනව බදින්න මිනිහලා හොයලා ඉවරය්.. පොඩි කෙල්ලොත් පට්ට බයෙන් තමා අපි දිහා බලන්නෙ...අපේ එවුන් තමා 60 පයිනකන් නාකි වෙවි ගෙවල් වෙලට වෙලා ඉන්නෙ..අන්තිමට ලමයිත් නැ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙහෙ බදින්නද බං ඔවුන්ව 16 පනින්නත් කලින් උන්ගෙ මහ වුන් කෙල්ලනව බදින්න මිනිහලා හොයලා ඉවරය්.. පොඩි කෙල්ලොත් පට්ට බයෙන් තමා අපි දිහා බලන්නෙ...අපේ එවුන් තමා 60 පයිනකන් නාකි වෙවි ගෙවල් වෙලට වෙලා ඉන්නෙ..අන්තිමට ලමයිත් නැ..

    :sorry:
    Eka aththa