මේ චැනල් එක එහෙන් මෙහෙන් බැලුව. මුන් මාර කෑමක්නෙ කන්නෙ. අපේ ගෙවල් වල තුන් වේල බත් නැත්නම් කඩෙන් කන්නෙ,
මුන් එහෙම නෙමේ ගෙදරම එක එක ජාති හද හද ට්‍රයි කරල බලනව. අනික හැම මුස්ලිම් ගෙදරකම සෙට් එක එකට බිම වාඩි වෙලාද කන්නෙත්?