මුස්ලිම්_ජන්ද..... මුස්ලිම් ගැහැණු මෙහෙම ජන්දෙ දාන්න ආවොත් කොහොමද අනන්‍යතාවය තහවුරු කරගන්නෙ. ID Card එකයි මූණයි බලන්න කියනවනෙ අනන්‍යතාවය තහවුරු කරගන්න.