මුස්ලිම් ජාතිය vs සිංහල බෞද්ධයන්ගේද සම්බු&#350

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මුස්ලිම් ජාතිය vs සිංහල බෞද්ධයන්ගේද සම්බු&#350

    මුස්ලිම් ජාතිය vs සිංහල බෞද්ධයන්ගේද සම්බුදු සසුනේද අනාගතය (කියවන්න)

    ඉස්සර අපේ කිරිඅත්තා යාළුවොත් එක්ක අවාරෙට සිරීපාදෙ යනවා. දැන් මේ කියන්ට යන්නේ එකදාස් නවසිය තිස්ගණන්වල සිදුවූ දෙයක්. ඒ කාලේ අවිස්සාවේල්ලේ ඉඳන් රත්නපුරේ ගියේ කරත්තවලින්. එතැන ඉඳන් පලාබද්දලට පයින් යනවා. පලාබද්දල ඉස්සර රජකාලේ මහතෙරුන්නාන්සේලා වැඩ සිටි ත්‍රිපිටක ධර්මය ඉගැන්වූ මහවිහාරයක් තිබිලා තියෙනවා. නමුත් ඔය කාලේ ඒ මුකුත් නෑ. පුරාණ බෝධියක් තිබුණා. කුඩා ආවාසයක් තිබුණා. අනිත් හැමතැනම කැලෑවයි, සුද්දන්ගේ තේවතුයි. පලාබද්දල කුඩා කඩ කීපයක් තිබුණා.

    ඉතින් අපේ අත්තලා සතියකට සෑහෙන හාල්තුනපහේ මලු බැඳගෙන අවාරේ යන මේ අවදානම් ගමනට පස්දෙනෙක් එකතුවෙලා සිටියා. හැබැයි මේ අවාරේ ගමනට ගන්නේ පිරිමි විතරයි. අපේ කිරිඅත්තා තමයි නඬේගුරා. උන්දැ හොඳට ජ්‍යෝතිෂ ශාස්තරේත් දන්නවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැඩත් දන්නවා. හැබැයි කවරදාකවත් උන්දැ නරකක් නපුරක් කාටවත් ම කළේ නෑ.

    අපේ කිරිඅත්තා අවාරේ ගිය ගමනට කෝඩුකාරයන් ව ගත්තේ නෑ. කෝඩුකාරයෝ කියන්නේ මුලින් ම යන ඇත්තන්ට. එයාලා අතින් අත්වැරදි, කටවැරදි වුණොත් ගමන අවුල් වෙනවා. නැති කරදර ඇතිවෙනවා. ඒ නිසයි අලුත් අය එක්කරගෙන නොයන්නේ.

    ඉතින් අපේ කිරිඅත්තා තමන්ගේ නඬේත් එක්ක කෙළින් ම යන්නේ පලාබද්දල විහාරෙට. ගිහින් පන්සිල් අරගෙන, බෝධිය වැඳලා, විහාරෙ වැඳලා, සමන් දෙවියන්ට පඬුරු බඳිනවා.

    ඉතිං එදා ලිහිණි ලෙනත් පහුකරගෙන උඩ අම්බලමට යනකල් කරුණා කරලා හදාගෙන ගිය බත්ගෙඩි සප්පායම් වුණා. එතැනින් සීත ගඟුලට කරුණා කරලා, ඉඳිකටුපහනේ ඉඳිකටු ගසලා, ගෙත්තම්පානේ ගෙත්තම් කරලා, ධර්මරාජ ගලත් කරුණා කරලා බෑණ සමනලේටත් සේන්දු වුණා.

    ඔය කාලේ බෑණ සමනලේ සේදිරිස් කියලා උපාසක මහත්තයෙක් ගල්ලෙනක නැවතී උන්නා. කාලයක් තිස්සේ උන්දැ තනියම යි එහෙ සිටියේ. උන්දැ සිරිපා හිමේ මෙහෙම ඉන්න එක ගැන කාටත් පුදුමයි. උන්දැ අවිස්සාවේල්ලේ අපේ මහගෙදරටත් ඇවිත් තියෙනවා කියා අපට කිරිඅත්තා කිව්වා.

    එදා බෑණ සමනලේ හරිය කරුණා කරද්දි ආකාසේ කළුවර වෙලා මහා වලාවක් පාත්වුණා. එතකොට කිරිඅත්තාට සේදිරිස් උපාසක මතක් වුණා. උන්දැගේ ගල්ලෙනට කිරිඅත්තා එක වතාවක් ගිහිං තියෙනවා. ඒ මතකෙන් ගල්ලෙන හොයාගෙන ගියා විතරයි, මොර සූරන මහා වරුසාවක් ඇදහැලෙන්ට පටන් ගත්තා. හොඳ වෙලාවට සේදිරිස් උපාසක ගල්ලෙනේ උන්නා. බටපතුරුවලින් වියාපු ඇඳක තමයි උන්දැ හිටියේ. ගිනි මැලයක් ටිකාක් එහායින් දැල්ලුනා. එදා උපාසක අපේ කිරිඅත්තාට මෙහෙම කිව්වා.

    “අප්පුහාමි අයියේ… වැස්ස එන්ට එන්ට තුරුල් වෙනවා වාගෙ. අද පුළුවන් හැටියට මේ ගල්ලෙනේ ඉන්ට. මං ඉන්නවා නොවැ. කොහොමත් තද වරුසාව නිසා වේලාසනින් කළුවර වෙනවා. එතකොට කොටියයි, වලහයි ඇවිදිනවා. අලිත් කල එළි බහිනවා.

    සේදිරිස් උපාසකතුමාගේ අදහසට කිරිඅත්තා එකඟ වුණා. එදා රෑ කවුරුත් තෙරුවන් වැඳ පිරිත් කිව්වා. සුමන සමන් දෙව්රජුට පිං දුන්නා. ඊට පස්සේ සේදිරිස් උපාසකතුමා ටික වේලාවක් භාවනානුයෝගීව ඉඳලා ඇඟ ටිකාක් ගැස්සිලා ආයෙමත් සන්සුන් වෙලා ගාම්භීර ගොරෝසු හඬකින් කතා කරන්ට පටන් ගත්තා. ඒ කතා කරන්නේ සේදිරිස් උපාසක නොවන වග හැමෝටම තේරුනා.

    “ම්…. කොහෙදෑ තොපි මේ යන්නේ?”

    “අපි මේ… සිරීපාදෙ කරුණා කොරනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ පාදපද්මේ වන්දනා කොරගන්ට කියලා.”

    “හෝ… බොහෝම හොඳා… අපේ බුදුරජාණන් වහන්සේගේ පාද පද්මේ වන්දනා කොර ගන්න එක මහා පිනක් නොවැ. හොඳා…. තොපි දන්නවා ද මං කව්දැයි කියලා?”

    “අනේ…. නෑ ආයිබෝවන්ඩ.”

    “තොපි අසා තියෙනවා නොවැ අපගේ සම්බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩි ගමන?”

    “එහෙමයි”

    “එදා මං සුමන සමන් දිව්‍යරාජයාගේ පිරිවරට උන්නු යකෙක්. හප්පා… මං මයෙ දෑහින් බුදුරජාණන් වහන්සේව දැක බලා ගත්තා. හිරු මඬලේ පාට. අපට දෑස් ඇරලා බලන්ට බෑ. මං එදා තමයි බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ.”

    “එතකොට දේවතාවෙනි, තමුන්නාන්සේ ද මේ අපේ සේදිරිස් උන්නැහේට උදව් කරන්නේ?”

    “ඔව්… බොල…. මේ උපාසක ඒ කාලේ මගේ මිත්‍ර යක්ෂයෙක්. මේකාත් එදා භාග්‍යවතුන් වහන්සේ ව සරණ ගියා. එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ ෂඞ්වර්ණ බුද්ධ රශ්මි විහිදුවාගෙන ශ්‍රී හස්තයෙන් හිස පිරිමැද නීලවර්ණයෙන් බබළන කේශ ධාතූන් වහන්සේලා අපගේ සුමන සමන් දෙව්රජුට දෙනකොට අපි දෙන්නා ම සාධුනාද පැවැත්තුවා…. මේකා යක්ෂ ආත්මෙන් චුතවෙලා නරයන්ගේ ලෝකෙට ආවා නොවැ. නරලොව දී මේකා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකං පුරුදු වුණා. තිසරණය කිලිටි කර ගත්තා… මට තේරුනා මෙහෙම ගියොත් මේකා නරලොවින් චුත වුණාට පස්සේ මහා අමාරුවක වැටෙන බව. මම යි මේකා ගැන අනුකම්පාවෙන් ගල්ලෙනට අරං ආවේ. කැලේ ගෙඩියක් කොළයක් කාලා හරි දැන් මේකා තිසරණය රැකගෙන ඉන්නවා. දැන් අනතුරක් නෑ. මාත් වරින්වර ඇවිත් මේකාගේ සැප දුක් බලනවා. නැත්නම් මේ හිමේ කොහොමද මේකා ඉන්නේ?”

    “අනේ දේවතාවුන් වහන්ස, මාත් මන්තර ගුරුකං වැඩ කරනවා. එතකොට ඒකේ වරදක් තියේ ද?”

    “තොපි ආසා ද මන්තර ගුරුකං ගැන අහගන්ට?”

    “එහෙමයි”

    “බොල… ඕවා තොපිට අයිති නෑ. යම් දවසක තොපි ත්‍රිවිධ රත්නය සරණ ගියා නම් තොපි ඉගෙන ගන්ට ඕනෑ බුදුන්නේ ධර්මය යි. ඕවා අයිති බ්‍රහ්මාගමට යි. මන්තර ගුරුකංවල පිහිටා තියෙන්නේ අසුර බලය. නරලොවට මන්තර ගුරුකං දෙන්නේ ශිව වරමින්. ශිව යටතේ තමයි ඔය අසුර පැත්තේ සෑම යකෙක්, යකින්නියක් ම ඉන්නේ. දැන් බලාපං මං මේකාගෙන් අඩු ගණනේ කැලෑ මලක්වත් ගන්නේ නෑ. නමුත් තිරුපති භවනේ ඉන්න ශිව අසුරගේ කෝටි ප්‍රකෝටි භූත සේනාව නරයන්ගෙන් බලි බිලි තටු පිදේනි අරගෙන නරයන් ව තමන්ගේ වසඟයට යන්නවා. ඒක මාරපාක්ෂික ලෝක ධර්මය යි.

    ඈ… බොල තොපි බුදුන්නේ ශ්‍රාවකයෝ නො වේ ද? තොපිට තියෙන්නේ පිරිත් කීම නොවැ. පරම නිකෙලෙස් සම්මා සම්බුද්ධ රත්නය සරණ ගිය තොපි තොපේ ඕනෑ එපාකම් පිරිමසා ගන්ට කෙලෙස් අසූචි ගොඬේ ගිලී සිටින යකුන් යකින්නියන්, ප්‍රේත පිශාචයන්, භූත කුම්භාණ්ඩයන් සරණ යනවා නේ ද? චී… නිදකිං තොපි.”

    එතකොට අපේ කිරිඅත්තා හොඳටෝ ම භය වුණා. “අනේ දේවතාවෙනි… තමුන්නාන්සේට බොහෝම පිං… අපිට මේවා පහදා දෙන්ට කෙනෙක් නෑ නොවැ… මං මන්තර ගුරුකං වැඩ දැන් ම අත්හරිනවා.”

    “ම්…. ඒක බොහෝම හොඳා… ඒ උනාට තෝ එක එක අමනුස්සයන්ට බාරහාර වෙච්චි, දෙන්ට පොරොන්දු වෙච්චි තටුපිදේනි ඇති නොවැ. ඒවා එකක් නෑර අමතක නොකොට ඒ පොරොන්දු ප්‍රකාර දීලා ඒවායින් නිදහස් වෙයං…. නැත්තං ඒකුන් තෝ පස්සේ ඒවි. මරණාසන්න මොහොතේ තෝ ළඟට ඇවිත් ඒකුන්ගේ දාස බවට තෝ ව ඇදලා ගනීවි. හොඳා…. දැන් තොපිට මගෙන් වෙන මුකුත් දැනගන්ට තියෙනවා ද?”

    “අනේ දේවතාවුන් වහන්ස, අපි මේ ගෙරිමස් කන, අරක්කු සිගරැට් බොන සුද්දන්නේ පාලනේට අහුවෙලා හොඳටෝ ම අසරණ වෙලා ඉන්නේ. බුද්ධ සෑසනේ පිහිටි අපේ රට අනාගතේවත් නිදහස් වෙන එකක් නැද්ද?”

    “වැඩිකල් යන්ට කලිං ඔය තොපි සුද්දෝ කියන අසුරධාතුව වැඩ කරන නරයෝ මේ රට දාලා යනවා. හැබැයි තොපිට ලැබෙන්නේ හපේ තමයි. තොපේ තිසරණය කිලුටු නිසා ගුණධර්ම තව තවත් නැතිවෙනවා. දැන් කාලේ නරයෝ හරිම නෝංජල්. ඒකුන් පුප්පන්නේ නරයන්ට විතරයි. අසුර බලේ ඉදිරියේ මී පැටව් වගේ හැකිලෙනවා.”

    “අනේ දෙවියනේ, අපිට මේකෙන් බේරෙන්ට පිළිවෙළක් නැද්ද?”

    “පුළුවන් නම් තම තමං බේරෙන්ට බලාපං. තිසරණය තුළ පිහිටා හිටිං. ත්‍රිවිධ රත්නයට සම කොරන්ට පුළුවන් දෙයක් මේ කොහේවත් නෑ බොල. තොපි ඔය දකුණු ඉන්දියාවෙන් ආපු අසුර ඇදහිලිවලට අහුවුනොත් නැතිවෙන්නේ තොපේ තිසරණය යි. මන්තර ගුරුකං පැත්තට යන්ට එපා. ගියොත් තොපිට ගැලවෙන්ට බැරුව යනවා.”

    “අනේ අපේ ලංකාද්වීපෙට මක්වේවි ද?”

    “බොල…. මේ කාරණේ හොඳට අහගනිං. තව අවුරුදු සීයක් ඇතුළත සිංහල රජෙක් පහළ නොවුණොත් ගෙරින්නේ එළුවන්නේ ලෙයින් තමන්ගේ දෙවියන් පුදන භයානක නර කොට්ඨාසයකගේ ග්‍රහණයට තොපිට යටත් වෙන්ට සිදුවෙනවා. එතකොට ඒ නරයන් අදහන අසුර බලවේගය මේ ලක්පොළොව ම වෙලා ගනීවි. බුද්ධ ශාසනේ වැඩිකල් තියෙන්නේ නෑ. ඇයි බොල මේ කාලේ උනත් තිසරණයේ පිහිටි ශ්‍රාවකයෝ මහා ගොඩාක් ඉන්නවා යැ.”

    “අනේ දෙවියන්නේ… මේක වළක්වා ගන්ට පිළිවෙළක් ඇත්තේ ම නැද්ද?”

    “මෙහෙමනේ බොල… අනාගතේ තොපේ මහා එකාලා තම තමන්ගේ බලතණ්හාවට කා කොටා ගනීවි. මිත්‍රද්‍රෝහී වේවි. එක එකා ව පාවා දේවි. පළිගැනීම යස අගේට කෙරේවි. එතකොට මොකාට ද බොල බොරදියේ මාළු බාන්ට බැරි?

    අනාගතේ තොපේ ලංකා භූමියට වෙන දේ හොඳට අසා ගනිං. අනාගතේ තොපේ ම සිංහල නායක නායිකාවෝ නරලොව උපදින එකට ගරහන්ට පටන් ගනීවි. දරුවෝ වැඩියෙන් හැදුවොත් ඒක තොපේ වල්කොම කියලා නින්දා කරාවි. නරපැටව් හදන එක වළක්වන්ට නීතිරීතිත් හදාවි. අන්තිමට තොපේ ජනගහනය කුඩා වෙලා යාවි. සිංහල රජෙක් පහළ වුණොත් තොපිව රැකගනීවි. මිත්‍රද්‍රෝහීන් හිටියොත් මිසදිටු අසිංහලයන් දිගට හරහට බෝවෙලා බලවත් වෙද්දී එහෙම එකක් නෑ කිය කියා තොපේ කටවල් වසාවි. තොපි නොදැනී ම මිසදිටුවන්ගේ ජනගහනය වැඩිවෙලා ඒකුන්ගෙන් නායකයෙක් පහළ වෙලා තොපේ කනෙං රිංගලා ගිහිං රටේ රජා වේවි. තොපිට වෙන දේ තොපිවත් දන්නෑ බොලව්.”

    “අනේ දෙවියනේ… මේ මහා වින්නැහිය ගැන තව ටිකක් කියාදෙන්ට.”

    “හරි…. අනාගතේ මිසදිටු නරයෙක් රටේ නායකයා වුණදාට තොපේ රටේ ඉන්න නරයන්ව ජාති ආගම් වශයෙන් ගණන් හිලව් බලනවා. එදාට උන් වැඩියි. තොපි අඩුයි.

    එදාට එවුන් කියාවි ‘දැන් අපි මහජාතිය. මේ රටේ වැඩ කෙරෙන්ට ඕනෑ අපේ ආගමේ නීතියට අනුව කියලා. අන්න එදාට තොපිට ඇස් ඇරෙනවා. එදාට තොපිට දුවන්ට අතක් නැතිව යනවා. එදාට තොපි ආවේගයට පත්වෙලා ඒකුන් සමඟ කෝලාහල කරගන්නවා. ඒ වැඩෙන් තොපිට තවත් වරදිනවා. ඒකුන් දිනනවා. තොපි පරදිනවා.

    එදාට තොපි වැඳ වැඳ ඉන්න යකුන් යකිනියන්, භූත ප්‍රේතයන්ගේ බලය නැතිව යාවි. තොපේ නැකැත් කේන්දරවලට වෙච්චි දෙයක් නැතිව යාවි. ඒකුන්ගේ අණසකට යටත් වෙලා ඉන්ට වේවි.”

    “අයියෝ… එතකොට අපිට ඇති පිහිට මොකක්ද?”

    “ඇයි නරගොබිලෝ තිසරණේ… තිසරණේ… තිසරණේ…!” කියලා උපාසකතුමා නිශ්ශබ්ද වුණා. එදා අපේ කිරිඅත්තාගේ ඇඟේ හීගඩු පිපුනා. ඒ ගමන සිරීපාදේ ගොහින් ආ දා පටන් මැරෙනතුරා ම අපේ කිරිඅත්තා තිසරණයට දිවි පුදා පිරිත් කියාගෙන බුදුන් වැඳගෙන උන්නා.

    මගේ සටහන: ඉන්දියාවෙන් සම්මා සම්බුද්ධ ශාසනය මුලිනුපුටා දමන්නට මුස්ලිම්වරු කරපු විනාශය නම් වචනයෙන් කියන්න බැරි තරම්. සංඝයා වහන්සේලා දහස් ගණනින් ඝාතනය කළා. ඒ වගේම මිථ්‍යාදෘෂ්ටිය බලවත් ලෙස දැන් මුලු ලෝකයේම බොහෝ රටවල් වල වැඩිම ජනගහනයක් මුස්ලිම්වරු බවට පත්වෙනවා.මුස්ලිම් ආගම කියන්නේ අනිත් ආගම් වලට මෛත්‍රී කරන ආගමක් නෙමෙයි. ඔවුන් ඔබව මුස්ලිම් බවට පත් කර ගන්නකම් ,ඔබ ඔවුන්ට සහයෝගයෙන් උදව් කරනකම් ,ඔබට බලයක් තියෙන තියෙනකන් ඔවුන් ඔබට සලකාවි . හිනාව පෙන්නාවි. නමුදු ඔබේ බලය අඩු වෙලා,ඔවුන්ගේ බලය වැඩි වුන දවසට එක්කෝ ඔබට ආගම වෙනස් කරන්න වෙනවා,නැතිනම් ගම් බිම් හැර යන්න වෙනවා. නැතිනම් ඝාතනයට ලක් වෙන්න වෙනවා. හුඟක් අය හිතෙනවා isis කියන්නේ මුස්ලිම් ආගමේ අන්තවාදී පිරිසක් කියලා. ඔබ ඇත්තටම කුරානය කියෙව්වොත් පෙනේවි ඔවුන් තමා සියයට සීයක් පිරිසිදු ලෙසින් මුස්ලිම් ආගම අනුගමනය කරන්නේ කියලා. බලන්ඩ සෞදි අරාබිය. ඔබට බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න බැහැ. තබාගෙන අහුවුනොත් මාරාන්තික දඩුවම් තමා. කියන්න ඕනේ මේ වගේ හිංසාකාරී ධර්මයකට කැමති නැති පෙළක් අහිංසක මුස්ලිම් මිනිස්සු ඉන්නවා .නමුත් ඔවුන්ට එම ආගම අත ඇරලා එන්න බැහැ.මුස්ලිම් ආගම අතැරලා ගියොත් මරණ දඬුවම ඒකාන්තයි.

    මොහොමඩ් කියන්නේ කව්ද කියලා හරියටම දැනගන්න එයාගෙ ජිවිතය ගැන පොතක් කියවන්න. එක්කො wikipedia බලන්න. ඔහු පංච ශීලයවත් තිබ්බෙ නැති කෙනෙක්. මිනිසුන් දහස් ගණනින් මරන්න අණ දීපු, අනිත් අයගේ වස්තුව කොල්ල කාපු, තමාට රුචි විදියට බාලවයස්කාර දැරියක් වන අයේශා එක්ක පවා විවාහ වුන මහා යුද්ධ සේනාධිපතියෙක්.

    28577304_1230796227022770_2368485074518853121_n.jpg

    28783463_1230796257022767_207557441696965820_n.jpg

    28577499_1230796290356097_4425672626131661095_n.jpg

    28575812_1230796320356094_819546788161093945_n.jpg

    අපි සරණ ගිය නිකෙලෙස් භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදු රජාණන් වහන්සේ ගැන හිත පහදවාගන්න. සූත්‍ර දේශනා වහන්සේලාට ගරු කරන්න. මහා සංඝරත්නයට බනින්න එපා. ඇහැල මලේ පාටින් බබලන ධම්මසේනාධිපතින් වහන්සේ වන සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙන් සියලුම මහා සගරුවනට සලකන්න. දිනපතාම බුද්ධ වන්දනාව කරන්න. බෞද්ධයා fm 101.1/3 , ලක්විරු fm 105.2/4 හි ශ්‍රී සත්ධර්මය දිනපතාම අසන්න. ආර්ය අෂ්ඨාංගික මග වඩන්න. මැරෙන්න පෙර සොතාපන්න වී මේ දුක්ඛිත සතර අපායෙන් නිදහස් වන්න. ධර්ම link උදෙසා මගේ profile picture එක බලන්න.

    සියලුම සත්වයෝ සුවපත් වේවා!

    කරුණාකර share කරන්න

    අවිස්සාවේල්ලේ සමරදිවාකර
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔය කතාවේ සිද්ධිය සර්ව සම්පූර්ණයෙන් ගොතපු එකක් උනත් උඩ කියලා තියෙන දේවල් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා.....

    චන්ද තණ්හාවෙන් ඇස් කන් පියා සිටින නායකයන් නිසා සිංහලයන් වැඩි කල් නොගොස් සුළු ජාතිය බවට පත්වෙනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොන කපාගෙන සිරියාවට ගිහින් අෂාඩ්ගේ හමුදාවට ගහන්න සෙට් වුනා නම් ඉක්මනට ස්වර්ගයට ගිහින් .... එක්කෝ ඕනේ නෑ ලංකාවේම ඉදලා බෙල්ල කප්පවගෙන ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට ජාතිය ආගම සංස්කෘතිය බෙර ගන්නත් , මුලින්ම රෙන්න පුකේ ගූ තියෙන්න ඕනේ ප්‍රෙන්.