මුස්ලිම් තරුණියගේ කතාව

Slash Star

Member
Apr 2, 2013
26
5
0
මුස්ලිම් තරුණියගේ කතාව

time_custom-38fd38975a0d93c651afcb5256218304620c4af1-s6-c10.jpg

ඉහත රුපයේ සිටින්නේ සිය විවාහ දිවියේ කටුක වේදනාවන් තවදුරටත් දරාගත නොහී නිවසින් පලාගිය වරදට සිය ස්වාමියා ඇතුළු නෑදෑ පිරිස විසින් ඉතා අමානුෂික ලෙස තම දෙකන් හා නාසය කපා දැමීමේ වේදනාකාරී අත්දැකීමට මුහුණ දුන් අයිෂා මොහොමඩ් සායි තරුණියය.සැමියාගේ හා ඔහුගේ පවු‍ලේ සාමාජිකයන්ගෙන් කායිකව මෙන්ම මානසිකවද අතවරයන්ට ලක් වූ අයිෂා එකී වේදනාවන් තවදුරටත් දරාගත නොහැකි අන්තයකට පැමිණි කල නිවසින් පැන ගිය නමුදු ඉන් සිදු වූයේ ඇය කබලෙන් ළිපට ඇද වැටීමකි.

පැනයාමේ වරදට මාස පහක සිර දඬුවමකට ලක් වූ අයිෂා හිරෙන් නිදහස් වූ පසුවද බලහත්කාරයෙන් සැමියා වෙත යවනු ලැබුවේද විනිසුරුවරයා විසිනි. පැනයාමේ වරදට නීතියෙන් දඬුවම් ලැබුණද සැමියා ඇතුළු ඔහුගේ නෑදෑ පිරිසට එය ප්‍රමාණවත් නොවූ බැවින් එදින රාත්‍රියේදී හුදකලා කඳුකරය වෙතට රැගෙන යනු ලැබූ අයිෂාගේ දෑත් දෙපා බැඳ දමා ඇගේ දෙකන් පෙති හා නාසය පෙති ගසා දමන ලද්දේ ඉතාම කුරිරු ලෙසය. දරාගත නොහැකි වේදනාව හේතුවෙන් එකෙනෙහිම සිහි මුර්ජා වූ අතර ඇය යළි ප්‍රකෘති සිහියට පත් වනවිට අවට දැකගත නොහැකි තරම් ඇගේ දෑස් පවා ලෙයින් තෙත් වී තිබූ අයුරු ඇයට මතකය. තුවාල වේදනාව පරයා නැගුණු ජීවිත ආශාව නිසාවෙන් ඇය කෙසේ හෝ සිය මුත්තණුවන්ගේ නිවසට බඩගාමින් වුවද කෙසේ හෝ යාමට සමත් වූවාය.

අයිෂාගේ පියාගේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක ප්‍රතිකාර ලැබූ ඇය අද වන විට ඇමරිකානු පවුලක සෙනෙහස හා රැකවරණය මධ්‍යයේ ජීවත් වන්නාය.

එම වේදනාකාරී අත්දැකීමට ලක් වීමෙන් තෙවසරකට පසුව එකී දහනව හැවිරිදි තරුණිය අද නව ජීවිතයක් පමණක් නොව තමාට අහිමි වූ නාසය වෙනුවට අලුත් නාසයක්ද නූතන විද්‍යාවේ බල මහිමයෙන් හිමිකර ගැනීමට වාසනාව ලබා ඇත.

සිය සැමියාගේ කඩු පහරින් පෙති ගැසී ගිය නාසය යළි නැවත සැකසීම සඳහා අවශ්‍ය පේශී පටක ඇගේ මුහුණින්ම ලබාගැනීමට වෛද්‍යවරුන් තීරණය කරන ලද්දේ නාසයේ පිහිටි පේශීවලට හැකිතරම් ස්වභාවයෙන් සමාන පේ්ශී ලබාගැනීමේ අරමුණිනි. අදියර කීපයකින් සිදු කෙරුනු එකී සැත්කමේදී පළමුවෙන්ම අයිෂාගේ නළලට ක්‍රමයෙන් පිමිබිය හැකි සිලිකන්වලින් තැනූ කොපුවක් ඇතුළු කොට එය ක්‍රමයෙන් තරලයකින් පුරවන ලද්දේ නව නාසය තැනීමට අවශ්‍ය මෘදු පටක ප්‍රසාරණය වූ සම ඇසුරෙන් ලබාගැනීම සඳහායි. මීට අමතරව ඇගේ යටි බාහු කොටසින් ලබාගත් පේශිද නව නාසය තැනීම සඳහා භාවිත කොට තිබේ.

32-75569850e3067251578316bb9855f41a2c41bf9e-s40.jpg

උපුටා ගත්තේ-ලක්බිම
 
Sep 18, 2012
662
83
0
ලංකාවේ බෞද්ධයෝ නස්තාර් වෙන්න බීල ගෙදර ආවහම ගැනිට මලක් වගේ සලකන්නේ
කුණුහරප කියන්නේ නැ , ගහන්නේ නැ, පුච්චන්නේ නැ, ගෙදර බඩු කඩන්නේ නැ, ගනිව එළවන්නේ නැ, ළමයිට ගහන්නේ නැ ,
ලමයි ගනිව මරල හොර ගැනි එක්ක යන්නේ නැ
හරිම සිල්වත් ජාතියක් අප්පා අපි, මේලෝකේ අනිත් ය විතරයි නරක
 
Last edited:

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇත්ත. ඕනෙම ජාතියක ආගමක ඔය වගේ පඩත්තර, සක්කිලි මිනිස්සු ඉන්නවා. හැබැයි ඉස්ලාම් හැර වෙනත් කිසිම ආගමක ඔය වගේ දේවල් ගෑනියෙක්ට කරලා නීතියෙන් බේරිලා යන්න පුළුවන් දේවල් ලියල නැහැ කුරානයේ හැර. අන්න එතනයි වෙනස තියෙන්නේ.

    එලකිරි auditor;14730892 said:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඇත්ත. ඕනෙම ජාතියක ආගමක ඔය වගේ පඩත්තර, සක්කිලි මිනිස්සු ඉන්නවා. හැබැයි ඉස්ලාම් හැර වෙනත් කිසිම ආගමක ඔය වගේ දේවල් ගෑනියෙක්ට කරලා නීතියෙන් බේරිලා යන්න පුළුවන් දේවල් ලියල නැහැ කුරානයේ හැර. අන්න එතනයි වෙනස තියෙන්නේ.

    හරියටම හරි
     
    Slash Star

    Member
    Apr 2, 2013
    26
    5
    0
    එලකිරි auditor;14730892 said:
    ලංකාවේ බෞද්ධයෝ නස්තාර් වෙන්න බීල ගෙදර ආවහම ගැනිට මලක් වගේ සලකන්නේ
    කුණුහරප කියන්නේ නැ , ගහන්නේ නැ, පුච්චන්නේ නැ, ගෙදර බඩු කඩන්නේ නැ, ගනිව එළවන්නේ නැ, ළමයිට ගහන්නේ නැ ,
    ලමයි ගනිව මරල හොර ගැනි එක්ක යන්නේ නැ
    හරිම සිල්වත් ජාතියක් අප්පා අපි, මේලෝකේ අනිත් ය විතරයි නරක

    සැමියාගේ හා ඔහුගේ පවු‍ලේ සාමාජිකයන්ගෙන් කායිකව මෙන්ම මානසිකවද අතවරයන්ට ලක් වූ අයිෂා එකී වේදනාවන් තවදුරටත් දරාගත නොහැකි අන්තයකට පැමිණි කල නිවසින් පැන ගිය නමුදු ඉන් සිදු වූයේ ඇය කබලෙන් ළිපට ඇද වැටීමකි.

    පැනයාමේ වරදට මාස පහක සිර දඬුවමකට ලක් වූ අයිෂා හිරෙන් නිදහස් වූ පසුවද බලහත්කාරයෙන් සැමියා වෙත යවනු ලැබුවේද විනිසුරුවරයා විසිනි. පැනයාමේ වරදට නීතියෙන් දඬුවම් ලැබුණද සැමියා ඇතුළු ඔහුගේ නෑදෑ පිරිසට එය ප්‍රමාණවත් නොවූ බැවින් එදින රාත්‍රියේදී හුදකලා කඳුකරය වෙතට රැගෙන යනු ලැබූ අයිෂාගේ දෑත් දෙපා බැඳ දමා ඇගේ දෙකන් පෙති හා නාසය පෙති ගසා දමන ලද්දේ ඉතාම කුරිරු ලෙසය.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇත්ත. ඕනෙම ජාතියක ආගමක ඔය වගේ පඩත්තර, සක්කිලි මිනිස්සු ඉන්නවා. හැබැයි ඉස්ලාම් හැර වෙනත් කිසිම ආගමක ඔය වගේ දේවල් ගෑනියෙක්ට කරලා නීතියෙන් බේරිලා යන්න පුළුවන් දේවල් ලියල නැහැ කුරානයේ හැර. අන්න එතනයි වෙනස තියෙන්නේ.

    yep, agreed... this is the unseen truth by our friends...
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    ඇත්ත. ඕනෙම ජාතියක ආගමක ඔය වගේ පඩත්තර, සක්කිලි මිනිස්සු ඉන්නවා. හැබැයි ඉස්ලාම් හැර වෙනත් කිසිම ආගමක ඔය වගේ දේවල් ගෑනියෙක්ට කරලා නීතියෙන් බේරිලා යන්න පුළුවන් දේවල් ලියල නැහැ කුරානයේ හැර. අන්න එතනයි වෙනස තියෙන්නේ.

    ඔයාට ගොඩක්ම වැරදිලා.. ඔය කියන කතන්දරේ අදාළ වෙන්නේ රටවල් කීපයකට විතරයි. කොටින්ම අතේ ඇඟිලි ගානට වගේ සමාන රටවල් කීපයකට. ඉන්දුනීසිය මැලේසියා වගේ රටවල් මුස්ලිම් උනත් ඒ රටවල්වල තියෙන්නේ ඔය වගේ ගොන් නීතී නෙමෙයි.. හොඳ සදාචාරවත් නීතී ඒ රටවල තියනවා.
    සෞදිය, බ්රුනයි, එක්සත් අරාබිය ඇරුනම අනිත් ඔක්කොම රටවල් වල ගනුන්ට චන්ද අයිතියත් තියනවා. දැන් ඉතින් කියපන්කො කුරානයේ තියනවද ගැනුන්ගේ නහය කපන්න කියල.. තියනවනම් ඒ කොතනද කියල කියපන්. මම කුරානය කියවල නැහැ.
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ඇත්ත. ඕනෙම ජාතියක ආගමක ඔය වගේ පඩත්තර, සක්කිලි මිනිස්සු ඉන්නවා. හැබැයි ඉස්ලාම් හැර වෙනත් කිසිම ආගමක ඔය වගේ දේවල් ගෑනියෙක්ට කරලා නීතියෙන් බේරිලා යන්න පුළුවන් දේවල් ලියල නැහැ කුරානයේ හැර. අන්න එතනයි වෙනස තියෙන්නේ.

    thumb up
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එලකිරි auditor;14730892 said:
    ලංකාවේ බෞද්ධයෝ නස්තාර් වෙන්න බීල ගෙදර ආවහම ගැනිට මලක් වගේ සලකන්නේ
    කුණුහරප කියන්නේ නැ , ගහන්නේ නැ, පුච්චන්නේ නැ, ගෙදර බඩු කඩන්නේ නැ, ගනිව එළවන්නේ නැ, ළමයිට ගහන්නේ නැ ,
    ලමයි ගනිව මරල හොර ගැනි එක්ක යන්නේ නැ
    හරිම සිල්වත් ජාතියක් අප්පා අපි, මේලෝකේ අනිත් ය විතරයි නරක
    දැන් ඔය ටික කිව්වම අර කරලා තියෙන සක්කිලි වසල වැඩේ සාධාරණ වෙනවද බං.:no::no::no:
    හැම ජාතියකම සක්කිලි ඉන්නවා?වෙනස මෙහෙම පාහර වැඩ කරන්න උඹලාට පාර කපන්නෙ උඹලගෙන මෝඩ නායකයො...මේ එක සිද්ධියක් විතරයි....තව කීයක් ප්‍රසිද්ධියෙ ලොව පුරා ගියාද?
    මොන තරං රහසේ වෙලා ඇද්ද?
    බඩේ ඉන්නෙ ගැහැණු දරුවෙක් කියලා ස්කෑන් වලින් හොයාගෙන අම්මවත් එක්කම මරලා දාන පාහරයො ඉන්නවා.
    කෲර වැඩ කරන ඕනම ජාතියක පාහරයො වැනසිලා යන්න ඕනෙ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නහය කපන්න කියල නම් නැහැ. හැබැයි මිනිහට ගෑනිගේ නහය නෙමෙයි බෙල්ල කැපුවත් බේරෙන්න පුළුවන් කුරානයේ තියෙන ඒවා ප්‍රයෝජනයට අරගෙන.

    ඕවට අදාල කුරාන වැකි මට මෙතන ලිය ලිය ඉන්න වෙලාව නැහැ. උඹ සර්ච් කරලා හොයා ගනින්.

    ඉස්ලාම් ගැන ඉගෙන ගන්න මෙන්න මේ film එක බලපන්. මේකේ තියෙන්නේ මොහොමඩ් නබිගේ ජීවිත කතාව.

    ඔයාට ගොඩක්ම වැරදිලා.. ඔය කියන කතන්දරේ අදාළ වෙන්නේ රටවල් කීපයකට විතරයි. කොටින්ම අතේ ඇඟිලි ගානට වගේ සමාන රටවල් කීපයකට. ඉන්දුනීසිය මැලේසියා වගේ රටවල් මුස්ලිම් උනත් ඒ රටවල්වල තියෙන්නේ ඔය වගේ ගොන් නීතී නෙමෙයි.. හොඳ සදාචාරවත් නීතී ඒ රටවල තියනවා.
    සෞදිය, බ්රුනයි, එක්සත් අරාබිය ඇරුනම අනිත් ඔක්කොම රටවල් වල ගනුන්ට චන්ද අයිතියත් තියනවා. දැන් ඉතින් කියපන්කො කුරානයේ තියනවද ගැනුන්ගේ නහය කපන්න කියල.. තියනවනම් ඒ කොතනද කියල කියපන්. මම කුරානය කියවල නැහැ.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඇත්ත. ඕනෙම ජාතියක ආගමක ඔය වගේ පඩත්තර, සක්කිලි මිනිස්සු ඉන්නවා. හැබැයි ඉස්ලාම් හැර වෙනත් කිසිම ආගමක ඔය වගේ දේවල් ගෑනියෙක්ට කරලා නීතියෙන් බේරිලා යන්න පුළුවන් දේවල් ලියල නැහැ කුරානයේ හැර. අන්න එතනයි වෙනස තියෙන්නේ.

    oppu karanna :yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    එලකිරි auditor;14730892 said:
    ලංකාවේ බෞද්ධයෝ නස්තාර් වෙන්න බීල ගෙදර ආවහම ගැනිට මලක් වගේ සලකන්නේ
    කුණුහරප කියන්නේ නැ , ගහන්නේ නැ, පුච්චන්නේ නැ, ගෙදර බඩු කඩන්නේ නැ, ගනිව එළවන්නේ නැ, ළමයිට ගහන්නේ නැ ,
    ලමයි ගනිව මරල හොර ගැනි එක්ක යන්නේ නැ
    හරිම සිල්වත් ජාතියක් අප්පා අපි, මේලෝකේ අනිත් ය විතරයි නරක

    :rofl::rofl: owwta ithin utthara denne passen ne mun hikz!
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එකට සීයක් දෙන්නම් උදාහරණ සහ සුරා. දැන් වෙලාව නැහැ. දැනට මීට කලින් පිටුවේ මම දාල තියෙන ෆිල්ම් එක බලපන්.

    oppu karanna :yes: