මුස්ලිම් නොවන කෙනෙකුට?
මුලින්ම හැමෝටම කියන්න ඕන මම මේ ප්රශ්නය අහන්නේ ආගම් වාදය ඇතිකිරීමට නොව නොදන්නා දෙයක් දැන ගැනීමට පමණි
ප්රශ්නය මේකයි මුස්ලිම් නොවන කෙනෙකුට මොනම හේතුවක් මත පල්ලියක් ඇතුලට යාම තහනම්ද ? තහනම් නම් ඒ ඇයි
ප්රශ්නය ඇසීමට හේතුව මේකයි (අරාබි රටක) මම වැඩ කරන ආයතනය විසින් මා හට පල්ලියක් ඇතුල තිබෙන විදුලි සෝපානයක අලුත් වැඩියා කිරීමට දුන්නා
මම ඇතුලේ වැඩ කර කර ඉන්නකොට පල්ලියේ බාරකරු යැයි කිවූ අයෙක් මගේ වැඩ අතරමග නතර කර මා මුස්ලිම්දැයි අසා සිටියා මම මුස්ලිම් නොවන බව කිවූ සැනින් ඔහු මාව පල්ලියෙන් ඉවත් කරා