මුස්ලිම් නොවන කෙනෙකුට?

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
මුස්ලිම් නොවන කෙනෙකුට?

මුලින්ම හැමෝටම කියන්න ඕන මම මේ ප්‍රශ්නය අහන්නේ ආගම් වාදය ඇතිකිරීමට නොව නොදන්නා දෙයක් දැන ගැනීමට පමණි





ප්‍රශ්නය මේකයි මුස්ලිම් නොවන කෙනෙකුට මොනම හේතුවක් මත පල්ලියක් ඇතුලට යාම තහනම්ද ? තහනම් නම් ඒ ඇයි






ප්‍රශ්නය ඇසීමට හේතුව මේකයි (අරාබි රටක) මම වැඩ කරන ආයතනය විසින් මා හට පල්ලියක් ඇතුල තිබෙන විදුලි සෝපානයක අලුත් වැඩියා කිරීමට දුන්නා
මම ඇතුලේ වැඩ කර කර ඉන්නකොට පල්ලියේ බාරකරු යැයි කිවූ අයෙක් මගේ වැඩ අතරමග නතර කර මා මුස්ලිම්දැයි අසා සිටියා මම මුස්ලිම් නොවන බව කිවූ සැනින් ඔහු මාව පල්ලියෙන් ඉවත් කරා
 

uwaispower

Member
Jul 13, 2006
188
22
0
machan ehema seen ekak naha do , anyone can go in . but need to properly dressed , plz dont insult other religion ban , hoda naha !!!
 

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    elakiri eketh den maara prashna, den uththarath koheta wath nethi gon heththek,

    mehem giyoth langadeema honda keliyak balaganna puluwan wei,