මුස්ලිම් පල්ලි සහ ඉඩම් ආක්‍රමණය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ පලයන් යන්න . හම්බයන්ට කූඩු බිස්නස් කරන්න දීලා import කරන ඔක්කොම හම්බයන්ට ලියලා දීලා සතොස තොග පිටින් හම්බ බඩු විකුණලා උන් පෝසත් කරේ යහපාලන ආණ්ඩුව . අන්තිමට බොම්බෙට පිත්තල දුන්නේ කවුද යහපාලන ආණ්ඩුව
    බෝම්බ ගහනවා කියාල ඉන්දියාවෙන් කියලා තියෙද්දිත් හම්බ බෝම්බ බඩ කට පිරෙන්න කාලා දැන් හතර වටේ ඇහිල්ල දික් කරාට වැඩක් නැහැ පොන්ස්. බෝම්බ කාපු එක යහපාලන ආණ්ඩුවේ වැරැද්ද 😀😀

    අනිත් වැදගත්ම දේ, සිoහල බෞද්ධයො සහ කතෝලිකයො තින්දුව ලස්සනටම දීල තියෙද්දි තවත් කියෝන මුන් මනුස්සයො නම් වෙන්ඩ විදිහක් නැ.... :lol: :lol: රටේම සිහල මිනිස්සු එකට එකතුවෙලා පො*න සජියටයි පො*න රනිලටයි ගහල පැන්නුවට පස්සෙත් මේ වේසිගෙ වහල්ලු එනව මහින්දව තම්බින්ට ජෝඩු කරන්ඩ..මුන් කවදා හැදෙයිද මචෝ...
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අතීතය ගැන නොව අනාගතයේ එවැනි නොවෙන තැනට වැඩ කරමු නේද ?

    දේශපාලන දැක්මෙන් තොරවෙලා මේ රට ජාතිය බේරගන්න අපිට කරන්න පුළුවන් දේ වෙනුවෙන් එකමුතු වෙමුද මිතුරනේ......
     
    • Like
    Reactions: raterala

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    හාමුදුරුවො න් ගේ පක්ෂේ වියදමට සල්ලි දීලා තියෙන්නේ මුස්ලිම් එවුන් නේ.
    තව වෙන මොනවද ඉතිං
    උබ ඔය කියන කතාවෙ source එක මොකද්ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    උබ ඔය කියන කතාවෙ source එක මොකද්ද
    ඔය සල්ලි කථා මොනවද තව කරපු වැඩ නම් කෝටියයි 🤣 ඕවා කියලා උඩ බලාගෙන කෙලාගහගන් වෙන්නේ. අන්තිමට අපි ට පවු පිරෙනවා
    ළගදීම News වලින් එළියට එයි . ඒ ගොල්ලෝ ම එළියට දායි .එතාකල් බලාගෙන ඉන්න තියෙන්නේ . වැඩිකල් යන්නේ නැහැ 🤫🤫
     
    • Dislike
    Reactions: ryandok

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    ඔය සල්ලි කථා මොනවද තව කරපු වැඩ නම් කෝටියයි 🤣 ඕවා කියලා උඩ බලාගෙන කෙලාගහගන් වෙන්නේ. අන්තිමට අපි ට පවු පිරෙනවා
    ළගදීම News වලින් එළියට එයි . ඒ ගොල්ලෝ ම එළියට දායි .එතාකල් බලාගෙන ඉන්න තියෙන්නේ . වැඩිකල් යන්නේ නැහැ 🤫🤫
    උබ මෙතන බාගයක් කියල ඉතුරු ටික නොකිය ඉන්න එකයි ඔක්කොම කියන එකයි වෙනසක් නෑ. පැහැදිලි source එකක් නැත්තන් ඉතින් මඩ විදියට තමා ඕක කවුන්ට් වෙන්නෙ උබ ඔය කියන ඇත්ත source එක ගැන නිව්ස් එක එනකම්ම.