මුස්ලිම් බඩුවක් සමග room ගියෙමි

Status
Not open for further replies.

waligamaya

Well-known member
  • ප්‍රයෝගික නැහැ ස්වාමිපුරුෂයා මැරුණොත් ඇයට තව විවාහයක් කර ගන්න පුලුවන්.
    ඔයාලා මෝඩ ප්‍රශ්ණ අහලම වයසට ගිහින් මැරෙනවා.

    ස්වර්ගය ලබා ගන්න කිසිම උත්සහයක් නැහැ.

    මුලු මිනිස් සමුදායටම සර්ව බලධාරියා අල්ලහ් වේ.

    3-32. අල්ලාහ්ට කීකරු වනු. තවද රසූල්ටද කීකරු වනුයි (නබි මුහම්මද් !) පවසනු. (මෙසේ පැවසීමෙන් පසුවත්) ඔවුහු පිටුපෑවාහූ නම්, නියත වශයෙන්ම අල්ලාහ්, ප‍්‍රතික්‍ෂෙප කරන්නන් ප්‍රිය නොකරයි.


    4-116. සැබැවින් අල්ලාහ් ඔහුට සමානයක් තැබීම ක්‍ෂමා නොකරයි. ඒ හැර වෙනත් පාපයන් උදෙසා තමාට අභිමත වු කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. අල්ලාහ්ට ආදේශ ඉදිරිපත් කරන්නා කවරෙක්ද ඔහු සැබැවින්ම මංමුළා වී ඈත් වූ දුර්මාර්ගයේ ගමන් කරයි.

    4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප‍්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.





    මම කිව්වා දේ උබටයි තේරිලා නැත්තේ. යකෝ මිනිහ ඉද්දිත් ගනුන්ට වෙනත් යගන ලිංගික අසාවන් එනවනේ, එහෙම එන්නේ නැති වෙනා මව්ව්වනම් ප්‍රශ්නේ ඉව අරයිනේ, නිකන්න් නිඉති ගෙන වහගෙන සැකෙන් ඉනේ නාහ්ටිව. අනික අයි බන් අල්ල ලෙස්බියන් කියන හැගීම මැව්වේ. මේක යි අල්ලගෙ මැවීම් ගැන අහන කොට අල්ලගෙ බුද්දි මට්ටමෙන් අහන්න එපැයි
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    topilata banala wadak na yako.... ubalage demapiyange waradi... hadana ba
    ඔව් ඒක ඇත්ත
    දෙමව් පියන් තමයි ලමයි ලොකු වෙනකොට මැටි ර ැපෙට වදින්න බෝ ගහට වදින්න, හරකට වදින්න, තව පච ලොකේ හෙවත් බුුහ්ම ලොකේ ගැන තව පුනර ැත්පත්තිය ගැන කියලා ලමයව මිත්‍යා දෘෂ්ටිකයෙක් කරනවා
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ekak neweine 7k withara halal ne

    4ක් හලාල්, වල් කමේ යැමෙන් ආරක්ෂා කිරිමට
    පුජ්‍ය පක්ෂයටත් බදින්න පුලුවන්
    පුක්ෂණය අදිකව සිදු වෙන්නේ පන්සලේ
    ඒ ඔවුන් නොබදින නිසා
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මම කිව්වා දේ උබටයි තේරිලා නැත්තේ. යකෝ මිනිහ ඉද්දිත් ගනුන්ට වෙනත් යගන ලිංගික අසාවන් එනවනේ, එහෙම එන්නේ නැති වෙනා මව්ව්වනම් ප්‍රශ්නේ ඉව අරයිනේ, නිකන්න් නිඉති ගෙන වහගෙන සැකෙන් ඉනේ නාහ්ටිව. අනික අයි බන් අල්ල ලෙස්බියන් කියන හැගීම මැව්වේ. මේක යි අල්ලගෙ මැවීම් ගැන අහන කොට අල්ලගෙ බුද්දි මට්ටමෙන් අහන්න එපැයි


    ගොන් පුුශ්ණ අහන්න එපා
    හැගිම් පාලනය කරන්න තමයි මොලයක් දිලා තියෙන්නේ
    ඒක ලෙස්බියන් කියන හැගිම් ද නත්නම් වම්බටු හැගිම් ද එහෙමත් නැත්නම් බල්ලෙක් ලව්ව කර ගන්න එකක්ද කියලා.

    ඔයගේ මොලේ කොහෙද තියෙන්නේ. ගුද මාර්ගයේද
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මේවනේ යකෝ ත්‍රේඩ්. . :rolleyes:

    ඔව් ඇත්තට මේක සුපිරි නුලක්
    පුුධාන නුල් 2 යිනේ
    1ආගම් නුල්
    2 අසහන නුල්
    ආගම් නුලට 10ක් එනකොට අසහන නුලට 100ක් විතර එනවා.
    ආගම් නුලට හැමදාම එන සත්තු සෙට් එකක් ඉන්නවා . කටුස්සයි, කිබුලයි මුවයි etc.... මුවාව ටික දවසකින් දැක්කෙ නැහැ
    ඌව මස් කරලද දන්නැහැ

    මුන් සේරම හැමදාම අහන්නේ එකම පුුශ්න ටික.මට පුුශ්න ටික කට පාඩම් වෙලා. මම කරන්නේ copy paste කරන එක.

    මට ලොකු අවශ්‍යතාවයක් තිබුනා මේ අසහන නුල් කට්ටියටත් දහම් පණිවිඩය දෙන්න. මොකද මේ අසහන කට්ටිය වැස්සකටවත් ආගම් නුල් බලන්නේ නැහැ

    මේක හොද අවස්තාවක්:)

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගම් නුලට හැමදාම එන සත්තු සෙට් එකක් ඉන්නවා . කටුස්සයි, කිබුලයි මුවයි etc.... මුවාව ටික දවසකින් දැක්කෙ නැහැ
    ඌව මස් කරලද දන්නැහැ

    මුන් සේරම හැමදාම අහන්නේ එකම පුුශ්න ටික.මට පුුශ්න ටික කට පාඩම් වෙලා. මම කරන්නේ copy paste කරන එක.

    මට ලොකු අවශ්‍යතාවයක් තිබුනා මේ අසහන නුල් කට්ටියටත් දහම් පණිවිඩය දෙන්න. මොකද මේ අසහන කට්ටිය වැස්සකටවත් ආගම් නුල් බලන්නේ නැහැ

    මේක හොද අවස්තාවක්:)


    මාව අමතක ඇති කියල හිතුවෙ :P තුවාන්ට මාව මතකයි නෙ තාම. වැඩිය ලොජිකල් නැති ප්‍රශ්න වලට පටස් ගාල උත්තර දෙනව අපි අහන ඒවා දැක්කේ නෑ වගේ යනව නෙ. එහෙම කරන්න එපා බන් අපිටත් නිවැරදි මාර්ගය හොයාගන්න උදව්කරපන්කෝ :D බයවෙන්න එපා අර ඇටකටු සින් එක මම අමතකක් කරල ඉන්නෙ ආය මතක් කරන්නේ නෑ :P
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    how-to-make-a-muslim.jpg

    අපිට practically කරල බලන්න පුලුවන්

    බෝ ගසක් යටට ගිහින් ර ැවිතයට වාඩි වි ඇස් 2පියා ගෙන හිසට බෝ තෙල්ද පයට බොර තෙල්ද දමා බෝ අත්තක් පුක්ෂනය කර උතුරැ දෙස බලා ටික වේලාවක් සිටින්න. එවිට මෙම පින්තුරයේ දිස්වන දැ පච ලෝකය හෙවත් බූුහ්ම ලෝකයේ දිස්වනු ඇත
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට practically කරල බලන්න පුලුවන්

    බෝ ගසක් යටට ගිහින් ර ැවිතයට වාඩි වි ඇස් 2පියා ගෙන හිසට බෝ තෙල්ද පයට බොර තෙල්ද දමා බෝ අත්තක් පුක්ෂනය කර උතුරැ දෙස බලා ටික වේලාවක් සිටින්න. එවිට මෙම පින්තුරයේ දිස්වන දැ පච ලෝකය හෙවත් බූුහ්ම ලෝකයේ දිස්වනු ඇත

    උබෙත් ඔලුව bandage කරල නේද තියෙන්නෙ.?:)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඒක ඇත්ත
    දෙමව් පියන් තමයි ලමයි ලොකු වෙනකොට මැටි ර ැපෙට වදින්න බෝ ගහට වදින්න, හරකට වදින්න, තව පච ලොකේ හෙවත් බුුහ්ම ලොකේ ගැන තව පුනර ැත්පත්තිය ගැන කියලා ලමයව මිත්‍යා දෘෂ්ටිකයෙක් කරනවා

    අපි ඉතින් බෝ ගහක්,මැටි ගොඩකට හරි වඳිනවා.උබලට එහෙමත් එකක් තියේ යැයි?
    අර මොක්කුද වගේ දවසට පස් පාරක් පුක උඩදාගෙන යදිනවා.

    බ්‍රහ්ම ලෝක,දිව්‍ය ලෝක බොරුයි කියකිය අල්ලා දෙවියන් කියපු විදියට ස්වර්ගේ යන්නේ කොහොමද?එතකොට උඹ කියන විදියට දිව්‍ය ලෝක නෑ.ඒකියන්නේ අල්ලා දෙවියන් කියපු ස්වර්ගේ නෑ.යකෝ එතකොට අල්ලා දෙවියන් උඹලට බොරුද කියලා තියෙන්නේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගැනුන්ට ස්වර්ගයේ කරන්න ගොඩාක් දේවල් තියෙනවා
    සිකුරාදට shopping දවස. සියලුම දේවල් free
    ඉතිරි දවස් 6යේ කරන දේවල් දැන ගන්න ඔයා බිරිදට එන්න කියන්න ඉස්ලාමයට

    ඇයි බන් ඔය ටික කරන්න ස්වර්ගේ යන්න ඕනැයි.අල්ලා දෙවියන්ට තිබුනා ඔය විදියට මේ ලෝකේ මවන්න.එහෙනම් දවසට පස් පාරක් වැඳ වැඳ ඉන්න උඹලට කරදර වෙන්න දෙයකුත් නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෝ ලෝකයේ ස්වාමියා ස්වර්ගයේ ද ඇයගේ ස්වාමියා වේ.
    ඔයාලා පුුශ්ණ අහනවා ඉවරයකුත් නැහැ මම උත්තර දෙනවා ඉවරයකුත් නැහැ මතක තියා ගන්ත මේ ලොකය තාවකාලිකයි. මරනයෙන් පස්සේ එක්කො ස්වර්ගය නැත්නම් අපාය. පුනර ැත්පත්තිය බුුහ්ම ලෝක සියල්ල නිකං මනක්කල්පිත දේවල්. කව්ර ැ හරි කියපු පච අහු වෙන්න එපා

    පොඩි අවුලක් තියෙනවා.ස්වර්ගේදී පිරිමියාට බිරිඳවම ලැබෙනවා.ඒ කියන්නේ කන්‍යාවෝ 72 බිරින්දෑවරු වෙලා ඉඳලා තියෙන්න ඕනි.මේ ලෝකේ ගෑනු 72 ක් බැඳපු එවුන් ඉන්නවද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔය ඒකදෙවවාදී ආගම් වල සර්වබල දෙවියන්වහන්සේට ආරම්බයක් හෝ අවසානයක් නෑ කියල කියන්නෙ. ඒ කියන්නෙ අපේ කාල dimension එකෙන් එලියෙ ඉන්නෙ, ඒක නිසා කවුරුත් මවන්න ඕනෙ නෑ කියල තමයි කියන්නෙ.


    එතකොට දෙවියන් වහන්සේ/ අල්ලා දෙවියන් බිහිඋනේ කොහොමද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැත අපි පරසේචනයේ නොයෙදි අල්ලහ්ගේ අණට යටත් වුනු නිසා අල්ලහ් විසින් ලබා දෙන මහිමය වේ.

    එතකොට අල්ලාගේ අණට අනුව ජීවත් වෙන ගෑනුන්ට මොනාද හම්බවෙන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට දෙවියන් වහන්සේ/ අල්ලා දෙවියන් බිහිඋනේ කොහොමද?

    කාල මානයෙන් පිටත ඉන්නව නම් ආර්මබයක් අවසානයක් තියෙන්න බෑනෙ.
    ආරම්බයක් නැති නිසා කවුරුත් මවන්න ඕනෙ නෑ.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාල මානයෙන් පිටත ඉන්නව නම් ආර්මබයක් අවසානයක් තියෙන්න බෑනෙ.
    ආරම්බයක් නැති නිසා කවුරුත් මවන්න ඕනෙ නෑ.

    හරි කෙලියක්නේ බන්.කාල මානයෙන් පිට හිටියයි කියලා පැවැත්මක් තියෙනවනම් ඒ පැවැත්ම ඇති වෙච්චි විදියකුත් තියෙන්න එපැයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිකුරාදට free shopping :rofl:

    මොනා මගුලක්ද බන්.ඕවත් එක්ක මැවුවනම් කරදරයක් නෑනේ.ආයි ශොපින් යන්නයි අරහේ යන්නයි මෙහේ යන්න ඕනි නෑ.දවසෙම ජිඟි ජිඟිය දදා ඉන්න තිබුනා.:growl::growl:
     
    Status
    Not open for further replies.