ප්‍රයෝගික නැහැ ස්වාමිපුරුෂයා මැරුණොත් ඇයට තව විවාහයක් කර ගන්න පුලුවන්.
ඔයාලා මෝඩ ප්‍රශ්ණ අහලම වයසට ගිහින් මැරෙනවා.
ස්වර්ගය ලබා ගන්න කිසිම උත්සහයක් නැහැ.
මුලු මිනිස් සමුදායටම සර්ව බලධාරියා අල්ලහ් වේ.
3-32. අල්ලාහ්ට කීකරු වනු. තවද රසූල්ටද කීකරු වනුයි (නබි මුහම්මද් !) පවසනු. (මෙසේ පැවසීමෙන් පසුවත්) ඔවුහු පිටුපෑවාහූ නම්, නියත වශයෙන්ම අල්ලාහ්, ප්රතික්ෂෙප කරන්නන් ප්‍රිය නොකරයි.
4-116. සැබැවින් අල්ලාහ් ඔහුට සමානයක් තැබීම ක්ෂමා නොකරයි. ඒ හැර වෙනත් පාපයන් උදෙසා තමාට අභිමත වු කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. අල්ලාහ්ට ආදේශ ඉදිරිපත් කරන්නා කවරෙක්ද ඔහු සැබැවින්ම මංමුළා වී ඈත් වූ දුර්මාර්ගයේ ගමන් කරයි.
4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප්රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.
ekak neweine 7k withara halal neහලාල් කැලි ඔයාගේ බිරිද විතරයි
කුර්ආනය වපර ඇසින් බලන අයට පොට්ට වෙලයි පේන්නේ
ඔව් ඒක ඇත්තtopilata banala wadak na yako.... ubalage demapiyange waradi... hadana ba
ekak neweine 7k withara halal ne
මම කිව්වා දේ උබටයි තේරිලා නැත්තේ. යකෝ මිනිහ ඉද්දිත් ගනුන්ට වෙනත් යගන ලිංගික අසාවන් එනවනේ, එහෙම එන්නේ නැති වෙනා මව්ව්වනම් ප්‍රශ්නේ ඉව අරයිනේ, නිකන්න් නිඉති ගෙන වහගෙන සැකෙන් ඉනේ නාහ්ටිව. අනික අයි බන් අල්ල ලෙස්බියන් කියන හැගීම මැව්වේ. මේක යි අල්ලගෙ මැවීම් ගැන අහන කොට අල්ලගෙ බුද්දි මට්ටමෙන් අහන්න එපැයි
මේවනේ යකෝ ත්‍රේඩ්. .![]()

ආගම් නුලට හැමදාම එන සත්තු සෙට් එකක් ඉන්නවා . කටුස්සයි, කිබුලයි මුවයි etc.... මුවාව ටික දවසකින් දැක්කෙ නැහැ
ඌව මස් කරලද දන්නැහැ
මුන් සේරම හැමදාම අහන්නේ එකම පුුශ්න ටික.මට පුුශ්න ටික කට පාඩම් වෙලා. මම කරන්නේ copy paste කරන එක.
මට ලොකු අවශ්‍යතාවයක් තිබුනා මේ අසහන නුල් කට්ටියටත් දහම් පණිවිඩය දෙන්න. මොකද මේ අසහන කට්ටිය වැස්සකටවත් ආගම් නුල් බලන්නේ නැහැ
මේක හොද අවස්තාවක්
තුවාන්ට මාව මතකයි නෙ තාම. වැඩිය ලොජිකල් නැති ප්‍රශ්න වලට පටස් ගාල උත්තර දෙනව අපි අහන ඒවා දැක්කේ නෑ වගේ යනව නෙ. එහෙම කරන්න එපා බන් අපිටත් නිවැරදි මාර්ගය හොයාගන්න උදව්කරපන්කෝ
බයවෙන්න එපා අර ඇටකටු සින් එක මම අමතකක් කරල ඉන්නෙ ආය මතක් කරන්නේ නෑ 
අපිට practically කරල බලන්න පුලුවන්
බෝ ගසක් යටට ගිහින් ර ැවිතයට වාඩි වි ඇස් 2පියා ගෙන හිසට බෝ තෙල්ද පයට බොර තෙල්ද දමා බෝ අත්තක් පුක්ෂනය කර උතුරැ දෙස බලා ටික වේලාවක් සිටින්න. එවිට මෙම පින්තුරයේ දිස්වන දැ පච ලෝකය හෙවත් බූුහ්ම ලෝකයේ දිස්වනු ඇත

ඔව් ඒක ඇත්ත
දෙමව් පියන් තමයි ලමයි ලොකු වෙනකොට මැටි ර ැපෙට වදින්න බෝ ගහට වදින්න, හරකට වදින්න, තව පච ලොකේ හෙවත් බුුහ්ම ලොකේ ගැන තව පුනර ැත්පත්තිය ගැන කියලා ලමයව මිත්‍යා දෘෂ්ටිකයෙක් කරනවා
ගැනුන්ට ස්වර්ගයේ කරන්න ගොඩාක් දේවල් තියෙනවා
සිකුරාදට shopping දවස. සියලුම දේවල් free
ඉතිරි දවස් 6යේ කරන දේවල් දැන ගන්න ඔයා බිරිදට එන්න කියන්න ඉස්ලාමයට
මෝ ලෝකයේ ස්වාමියා ස්වර්ගයේ ද ඇයගේ ස්වාමියා වේ.
ඔයාලා පුුශ්ණ අහනවා ඉවරයකුත් නැහැ මම උත්තර දෙනවා ඉවරයකුත් නැහැ මතක තියා ගන්ත මේ ලොකය තාවකාලිකයි. මරනයෙන් පස්සේ එක්කො ස්වර්ගය නැත්නම් අපාය. පුනර ැත්පත්තිය බුුහ්ම ලෝක සියල්ල නිකං මනක්කල්පිත දේවල්. කව්ර ැ හරි කියපු පච අහු වෙන්න එපා
ඔය ඒකදෙවවාදී ආගම් වල සර්වබල දෙවියන්වහන්සේට ආරම්බයක් හෝ අවසානයක් නෑ කියල කියන්නෙ. ඒ කියන්නෙ අපේ කාල dimension එකෙන් එලියෙ ඉන්නෙ, ඒක නිසා කවුරුත් මවන්න ඕනෙ නෑ කියල තමයි කියන්නෙ.
නැත අපි පරසේචනයේ නොයෙදි අල්ලහ්ගේ අණට යටත් වුනු නිසා අල්ලහ් විසින් ලබා දෙන මහිමය වේ.
එතකොට දෙවියන් වහන්සේ/ අල්ලා දෙවියන් බිහිඋනේ කොහොමද?
එතකොට අල්ලාගේ අණට අනුව ජීවත් වෙන ගෑනුන්ට මොනාද හම්බවෙන්නේ

කාල මානයෙන් පිටත ඉන්නව නම් ආර්මබයක් අවසානයක් තියෙන්න බෑනෙ.
ආරම්බයක් නැති නිසා කවුරුත් මවන්න ඕනෙ නෑ.
සිකුරාදට free shopping![]()

