තමන්ට පැහදිලි කරන්ගන්න බැරි.. තේරුම් ගන්න බැරි දෙවල්.. දෙවියන්ට ආරූඪ කරන එක.. නොදියුණු සමාජයේ ගතිය... එහෙම නොපෙනෙන දෙවියකු සතුටු කිරීමට බිලි, යාග හොම, මනුශය ඝාතන කිරීම ගොත්‍රික ගතිය... ඔය කියන ආකාරයේ සියල්ල කල හැකි සර්ව බලධාරී දෙවියෙක් ඉන්නවා නම්,,,, ඔහු මේ සියල්ල නිර්මානය කරානම්... අඩු පාඩු කිසිවක් තිබිය නොහැකි... කොරුන්, අන්ධයන් සිටිය නොහැකී, ඌරන්, බල්ලන් සිටිය නොහැකි... මිනිස්සුනට අරක එපා මේක එපා කියලා කියන්න ඔනා වෙන්නේ නෑ.. පළමු මැවීමේ දීම සර්ව සම්පූර්නව මැවීමට හැකියි... සියල්ල කල හැකි සර්ව බලධාරීන්ට.. යක්ෂයා පවා පාලනය කල හැකිව තිබිය යුතුයි....
හරි අපි එහෙම හිතමු.. එහෙම සරිව බලදාරී දෙවියෙක් හිටියා කියලා.. එයා මොකටද මිනිස්සු හදලා.. මට දවසට මෙච්චර වතාවක් වැඳපල්ලා... ඔනම බලු වැඩක් කරලා.. මගේන් සම්මව ඉල්ලාපං නැත්නම් තො පි අපායේ .... මගේ අණ පිලිගන්නැති උන් මරපල්ලා... ( එතකොට අනිත් මිනිස්සු ඒ දෙවියන්ගේ මැවීමක් නෙමිද? ) එහෙම කියන්න ඒ දෙවියන්ට වැඩ නැද්ද? නැත්නම් පිස්සුද? ඔච්චර ලෝකයක් මවාපු දෙවියන්.. මිනිහෙක් ගැන වද වෙයි කියලා හිතනවද වැන්දේ නෑ කියලා.. මේක තම්යි මුලාව.... ඔයා ඔය කියන ඔනාම සර්ව බලදාරී දේව ආගම් බිහි උනේ ලෝකය කියන එක තේමාව කරගෙන.. ඒ වෙනකොට තමන් දකින අහස, මුහුද, කැලය.. ඉර , හඳ, කාන්තාරය...මොනවාද කියලා තේරුම් කරගන්න බැරි වෙනකොට එවා ඔක්කොම දෙවියන්ගේ බකට් එකට දානවා.... මිනිස්සුන් ගෙ මොලයත් කැමති නොදන්නා බවින් ඉන්න නෙමි... දන්න බවින් ඉන්න.. එක නිසා තේරුම් ගන්න බැරි වෙනකොට... තමාම ඒකට පැහදිලි කිරීමක් හදා ගන්නවා.. ඊට පස්සෙ මොළැයට ඒක තේරෙන්නේ දන්න දෙයක් හැටියට (ළේකය මැව්වේ කව්ද්? කලින් පිලිතුර : දනෙ නැ.. දැන් පිලිතුර : දෙවියො ).. ඔය වගේ මනස්ගාත අපි අතර තාම තියනවා... උදා අද රතු පාට බස් එකක් හම්බ උනොත් බොසා බනින්නේ නෑ... ඒ වගේ ඒවා....