තුවානිට නොපෙනෙන ඇත්ත...
[FONT="]තුවානිට නොපෙනෙන ඇත්ත...[/FONT]
[FONT="]තුවානි සහෝදරයා මම මේ ටික උඹට කියන්නේ උඹ ගැන අනුකම්පා කරල.... මේ වෙන කොට මේ නූලේ උඹ ඉන්නේ ළිං අඩියේ... ගොඩක් ඉස්ලාම් නොවන අය ගෙන එන තර්ක තාර්කික වුවත් උඹ ඒවා පිළිනොගන්නේ උඹ මිථ්‍යා දෘෂ්ටියෙන් වෙලී ඉන්න හින්දයි...[/FONT]
[FONT="]ලෝකේ ආගම් බිහිවීමට බලපා ඇති ප්‍රධාන සාධක දෙක වන්නේ භූ විෂමතාවය හා දේශගුණයයි. නිදසුනක් විදියට බුද්ධ ධර්මය කේන්ද්‍රගත වූයේ ආසියාවේ ය. ඉස්ලාම් දහම හා කි්රස්තියානි දහම බිහිවූයේ මැදපෙරදිග හා තදාසන්න ප්රදේශවලයි. මේ එකද ආගමකවත් ශාස්තෘවරයා මුඵ ලෝකේටම සර්වබලධාරි නොවූ බව ඕනෑම කෙනෙකුට පෙනේනට ඇති පැහැදිලි සත්‍යයකි. හැබැයි තමන් අදහන ආගමේ නිර්මාතෘවරයා මුලූ ලෝකෙට සර්වබලධාරි කිරීමට ඔහුගේ අනුගාමිකයා කන්නේ මාර කට්ටක්ය. සර්වබලධාරියා නමින් බෙලි කපන්නේත්[/FONT], [FONT="]ඔහු නමින් බෝම්බ පුපුරවන්නේත්[/FONT], [FONT="]කෑමට වඳ බෙහෙත් දාලා හෝ අන්යාගාමිකයා මෙලොවින් තුරන් කරන්නට කැස කවන්නේත් නැති සර්වබලධාරිත්වයක් ආරෝපණය කිරීමටය. තමන්ගේ දෙවියන් බලපරාක්රමයෙන් අනූන වූ අන්තිම තීරකයා නම් බෝම්බ බඩ බැදගෙන ඔහුට ලොවක් තනන්න මේ තරම් පජාත වෙවී චාටර් කන්නේ ඇයිදැයි ඇසිය යුත්තේමය.. තුවානිට සරල සිංහලෙන් කියන්නේ නම් දෙවියන්ගේ බලපරාක්‍රමය ලෝකයේ විහිදුවන්නට ඇයි තුට්ටු දෙකේ මිනිස් කි‍්‍රයාකාරකම්.... දෙවියන්ගේ බලපරාක්රමයෙන් ඇසිල්ලකින් මේ සියල්ලම වෙනස් කළ නොහැක්කේ මන්ද....[/FONT]? [FONT="]මේවා බඩ අල්ලන් හිනා විය යුතු කරුණුය....[/FONT]
[FONT="]කවුරුන් කුමන විදියට තර්ක කළත් සෑම ආගමකම නිර්මාතෘවරයා වන්නේ මිනිසුන් වන අපම ය. ඒ කියන්නේ දෙවියන් මැවූ මිනිසෙකු නැති අතර සිටිනුයේ මිනිසුන් විසින් මවාගත්ත දෙවි කෙනෙකි.[/FONT][FONT="] මිනිසා මෙලොව ජනිත වූයේ දෙවියන් සිදුකළ ප්රාතිහාර්යයකින් නොව[/FONT], [FONT="]දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ පරිණාම කි‍්‍රයාවලියක ප්‍රතිඵලයක් ලෙසයි. පරිණාමවාදය බොරු යැයි තර්ක නොකරන්න. ඒ සදහා සාක්ෂි අප ඉදිරියේ ඕනෑ තරම් මතු වේ. දෙවියන් සදහා ඇත්තේ තර්කයන් පමණි. සාක්ෂි නැත්තේය. තමන්ගේ භූ විෂමතා කලාපයේ[/FONT], [FONT="]පවත්නා දේශගුණ තත්වය යටතේ තමාට අත්විදින්නට වූ අනේක දුක්ඛ දෝමනස්සයන් වලට පිළිතුරක් වශයෙන් ආගම් බිහි වූ බව පරම සත්‍යයකි. එදා ජීවත් වූ මිනිසාට මේ විශ්වය ගැන හෝ තමා පය ගසා සිටින පොළව ගැන නියමාකාර දැනුමක් තිබුණේ නැත. රැය දහවල ඇති වීම[/FONT], [FONT="]උල්කාපාත[/FONT], [FONT="]වල්ගාතරු[/FONT], [FONT="]කුණාටු[/FONT], [FONT="]සූර්යග්‍රහණ[/FONT], [FONT="]චන්ද්‍රග්‍රහණ ආදි එකී මෙකි නොකී සෑම දෙයක්ම පිළිබදව කිසිදු දැනුමක් තිබුණේ නැත. ඒ නොදන්නාකම මත මේ දේවල් සිදු කරනුයේ යම් කිසි නොපෙනෙන බලවේගයක් මත යැයි ඔවුන්ට සිතනවා හැර වෙන කළ යුත්තක් නොතිබිණි. කොහේවත් නැති දෙවි කෙනෙකු ලොවට බිහි වූයේ මිනිසාගේ මේ නොදන්නාකම මත ය. [/FONT]
[FONT="]එක් ආගමක් අනුව මේ ලෝකය පැතලි වූයේ[/FONT], [FONT="]හිරු වළකට පල්ලම් බසිනවා යැයි කීවේත්[/FONT], [FONT="]අහසෙහි දෙව් විමාන[/FONT], [FONT="]ස්වර්ග ඇතැයි යැයි කීවේත් ඒ නිසා ය. දවසක හඳ රවුමට බැබලීමත්[/FONT], [FONT="]තවත් දවසක හඳ පලූවට පායා තිබීමත්[/FONT], [FONT="]තවත් දවසක හඳ නැත්තටම නැති වී යාමත් අතීත මිනිසාට ආශ්චර්යයක් වූයේ ය... ඒ ආශ්චර්යය හා නොදන්නාකම හේතුවෙන් තැනේ හැටියට ඇණේ ගසන්නට දක්ෂ අයෙකු සිටියේ නම් ඒ සමාජයේ පොරක් වීම හරි සරල කරුණකි. බොහෝ ආගම්වල දෙවියන්ගේ පණිවිඩය ගෙනාවා යැයි කියන පණිවිඩකරුවා මේ වගේ තැනේ හැටියට ඇණේ ගසා මිනිසා කඬේ යවපු පොරවල්ය.... දුක අදත් ඒ වෙනුවෙන් බුද්ධිමත් යැයි කියන මිනිසා කඬේ යෑමය....[/FONT]
[FONT="]මේ වන විට ආගම්වල බොහෝ කරුණු මිථ්‍යාවන් වී අවසන්ය. සිදුව ඇත්තේ ඒ තිත්ත ඇත්ත දැන දැනම පිළිගැනීමට අනුගාමිකයා මැලිවීම ය. මේ ලෝකයේ සෑම තැනකම තියෙන්නේ මිනිසා මිනිසාගේ බුද්ධියෙන් කළ දේවල් මිසක දෙවියන් විසින් මවන ලද දේවල් නොවේ. අප ඇස මානයේ තිබෙන සාක්ෂි පසෙක ලා පරණ පොතක කවුරුන් හෝ ලියන ලද්දක් පරම සත්‍ය යැයි කියා මිනිසා අයාලේ යන්නේය... උදාහරණයක් විදියට තුවානි මේ නූලට එන්නේ එක කතාවක් කියාගෙනය... මැදට එන කොට කතාව වෙනස් වෙලා... මේ වන විට තුවානි ඉන්නේ තමන්ගේම ආගමක් නිර්මාණය කරගත් තැනකය... දවසක තුවානිගේ මේ කතාව ශුද්ධ වූ පොතක් විදියට කල එළි බැස්සොත් අල්ලාහ් දෙවියන් යනු අන්ධයින් අලියා හදුන්වා දුන්නා වගේ අපබ්රංසයක් වන්නේය....[/FONT]
[FONT="]තුවානි ඉස්ලාම් වූයේ තුවානිගේ දෙමාපියන් ඉස්ලාම් වූ බැවිනි. මා බෞද්ධයෙක් වූයේ මාගේ දෙමාපියන් බෞද්ධ වූ බැවිනි. වැරදිලාවත් තුවානියි මායි රෝහලේ දි මාරු වූයේ නම් තත්වය කණපිට පෙරළෙන්නේය. ඒකෙන් කියවෙන්නේ බල්ලෙක් බැල්ලියක් සමග සංසර්ගයේ යෙදුණු විට බල්ලෙක් ඉපදෙන්නේය. පිරිමියෙක් ගැහැණියක් සමග සංසර්ගයේ යෙදුන විට මිනිස් දරුවෙක් ඉපදෙන්නේ ය. එහි ඇත්තේ ජීව විද්‍යාත්මක කි‍්‍රයාවලියකි.... එහි දෙවියන් විසින් කළ අරුමයක් නැත... මිනිසා ජනිත වූ වහාම ආගම නැමති ලේබලයක් ගසා සමාජගත කරන්නේ දෙවියන් නොව මිනිසාය....[/FONT]
[FONT="]මෙහෙම බලපුවහම ලෝකෙට ආගමක් ඕනෑ නැද්ද.... අත්‍යවශ්‍යය.... මිනිසාගේ මිනිස් ගති රැක ගැනීම සදහා ආගමක් අවශ්‍යය.... මෙන්න මතනදී තමයි තුවානිලා අසමත් වූ ආගමක අනුගාමිකයින් වෙනවා කියලා මම කියන්නේ.... බුදුන් වහන්සේ දේශනා කළේ සියලූ සත්ත්වයින්ට කරුණාව දක්වන්න කියාය.... යේසුස් වහන්සේ ද කියා සිටියේ අපරාධකාරයෙකුට වුව ගලක් ගැසීමට පෙර තමන්ගේ හෘදය සාක්ෂියෙන් විමසන ලෙසය.... හින්දු බැතිමතා ද මිනිස්කම ප්‍රධාන කොට සලකයි. ධම්මපදය ද[/FONT], [FONT="]බයිබලය ද[/FONT], [FONT="]භගවත් ගීතාව ද මිනිසෙකු මරා ඔහුට විමුක්තිය උදා කර දී තමන්ට ද විමුක්තිය උදා කර ගන්න යැයි කියා නැත. දවසක මේ ලෝකෙම තමන්ගේ අනුගාමිකයින් සිටිය යුතු යැයි තර්ක කර නැත. හොඳින් හෝ නරකින් අන්‍යාගමිකයා මෙලොවින් තුරන් කළ යුතු යැයි කියා නැත.... හැබැයි කුරානය මූලික කොටගත් ඉස්ලාම් ආගමේ ඇත්තේ ආක්රමණයයි... ඝාතනයයි.... කුරිරුකමයි.... වැඩියෙන්ම මුසල්මානුවා දෙස ලෝකේ පිළිකුලෙන් බලනුයේ මෙම හේතුව මතයි.[/FONT]
[FONT="]තුවානිට අනුව මැටි රූපවලට[/FONT], [FONT="]ගස්වලට[/FONT], [FONT="]සතුන්ට වදින එක විහිලූවක්ලූ... මිථ්‍යා දෘෂ්ටිකමක්ලූ... ඉස්ලාම් දහම හැර ලෝකයේ පවතින සෑම ආගමකම පිළිම වන්දනාව තිබේ.... තුවානිලා ඒක වැදගත්කම දන්නේ නැති එක පුදුමයක් නෙවෙයි.... තුවානිලාගේ පොඩි කාලෙ ඉඳන් මනස හැඩ ගැසී ඇත්තේ[/FONT], [FONT="]හැඩ ගස්සවා ඇත්තේ ඒ විදියටය...[/FONT]
[FONT="]තුවානි කෙනෙක් කලූගලක් දැක්කම හිතන්නේ මේක කඩල විකුණල හොයා ගන්න පුලූවන් ගාණ කියද කියලාය.... හැබැයි ඒක දකින බොදුනුවෙක් හිතන්නේ මේ රලූ කලූ ගලෙන් පිළිමයක් නෙලූවනන් කොච්චර හොඳයිද කියලා.... මොකක්ද ඒකේ ඇති වැදගත්කම... වැදගත්කමක් තියෙනවා.... කලූගලකින් පිළිමයක් නෙලනවා යැයි ඔහු සිතන්නේ ඔහුගේ හිත සංයමයෙන් තිබෙන නිසයි... හිත කලාකාමි අදහස්වලින් පිරිල තියෙන නිසයි.... කලූගලකිනුත් ජීවයක් දකින ඔහු කවදාවත් ජීවිතයක් හානි කිරීමට අවි ඔසවයිද....[/FONT]? [FONT="]රලූ කලූගලින් කලාත්මක නිර්මාණයක් බිහි වෙන කොට ඔහු ලබන ආත්මීය තෘප්තිය තුවානිට නොතේරෙන්නේ තුවානිලාගේ හිතේ එවැනි දේකට ඉඩ නැති නිසාය.... නොපෙනෙන දෙවි කෙනෙකුට වඩා මිනිස් වේශයෙන් පිළිමයක් ලෙසින් හෝ පෙනෙන දෙවි කෙනෙක් ඇදහීම ප්‍රායෝගික වන්නේ අඩුම තරමේ මිනිස්කමවත් දෙවියන්ට ආරූඪ වී ඇති බැවිනි. [/FONT]
[FONT="]මල් වට්ටියක්[/FONT], [FONT="]හදුන්කූරු ටිකක්[/FONT], [FONT="]ඉටිපන්දමක් අරගෙන පන්සලක[/FONT], [FONT="]පල්ලියක[/FONT], [FONT="]කෝවිලකට ගොස් පොඩි එවුන් ලබන නිරාමිස සතුට තුවානිගේ පොඩි එකාට නැත... වෙසක් කූඩුවක්[/FONT], [FONT="]ගව ලෙනක්[/FONT], [FONT="]කෝලම් රටාවක් ඇද පොඩි එවුන් ලබන මානසික සුවය තුවානිගේ පොඩි එකාට හීනෙන්වත් දැනී නැත.... භක්ති ගීතයක[/FONT], [FONT="]යාතිකාවක[/FONT], [FONT="]භජන් ගීයක අපූර්වත්ය සංයමයකින් විදීමට තුවානිගේ පොඩි එකා තියා තුවානිවත් දන්නේ නැත.... ඉස්ලාම් දහම හැර අනෙක් සෑම ආගමක්ම වටාම මහා සංස්කෘතියක්[/FONT], [FONT="]විශ්වීය කලාවක්[/FONT], [FONT="]අපරිමිත වූ මිනිස් ගුණ වගාවක් ගොනු වී ඇත..... අවාසනාවකට ඉස්ලාම වටා ඇත්තේ දෙවියන් කෙරෙහි වූ අහේතුක බියත්[/FONT], [FONT="]ආක්රමණයත්[/FONT], [FONT="]ජීවිත හානියත් පමණකි.... ඒ වටා ගොනු වූ කලාවක්[/FONT], [FONT="]සංස්කෘතියක්[/FONT], [FONT="]මිනිස්කමක් ආසාවටවත් දැකීමට නැත... දවසට කිහිප වතාවක් නළල බිම උලා විමුක්තිය සොයන තුවානිට වඩා අනෙක් ආගම් ප්‍රායෝගික යැයි මා කියන්නේ ඒ නිසා ය.... තමන්ගේ හිතේ තියෙන කුපාඩි කම තමන්ට පාලනය කර ගැනීමට නොහැකි වූ බැවින් කාන්තාව ලෝගුවක සිර කර ඇයගේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කර තමන්ගේ කුහක කම වසා ගැනීමට මුසල්මානුවා උත්සහා කරන්නේ වනචාරි ගති පෙන්වමින්ය... පාලනය විය යුත්තේ තමා මිස අනෙකා නොවන[/FONT][FONT="] බව [/FONT][FONT="]තුවානිලාට තේරෙන්නේ නැත්තේ මිථ්‍යාවෙන් අන්ධ වී සිටින බැවිනි.[/FONT]
[FONT="]තුවානි තමාගේ ආගම අදහන එක අපට කමක් නැත... ඒ තුවානිගේ අයිතියයි.... නමුදු ඒ අයිතිය අනෙක් ආගම් සදහා ද ඇති බව තුවානි පිළිගත යුතුය. තවත් ආගමක්[/FONT], [FONT="]ජාතියක් ආක්‍රමණය කරන්නට තුවානිට අයිතියක් නැති බව තුවානි වහ වහා වටහා ගත යුතුය.... නැතිනම් තුවානිලාගේ අනාගතය අවිනිශ්චිත වනවාට සැක නැත...[/FONT]
[FONT="]තුවානියා මෙම නූලේ යම් යහපත් කාර්යයක් ඉටුකර ඇත... මුසල්මානුවෙක්ම ඉස්ලාමයේ නිරුවත දැන හෝ නොදැන පිටු ගණන් ඉදිරිපත් කර ඇත.... තුවානිට දැන් තර්ක කිරීමට දෙයක් නැත... අවසානයේ තුවානි අනෙක් මුසල්මානුවන් සේම ඒක අල්ලාහ් කැමැත්ත යැයි කියා ඇග බේරා ගනියි.... තුවානියා කුලප්පු වී ඇත්තේ තුවානිලා විසින් ආගමේ නාමයෙන් ගෑණියෙක්ගේ බැඳ තිබූ ආශාවන් අන්යාගමිකයෙක් විසින් ලිහිල් කිරීමය.... කටුගස්තොට ඉනිගල ප්‍රදේශයේ වෙසෙන එක් මුස්ලිම් උපාධිධාරිණී කාන්තාවක් මා හට වරක කියා තිබුණේ ඇය ඩෙනිමක් ගසා ටී ෂර්ටයක් ඇද සැහැල්ලූවෙන් සිටීමට කැමති බවය... ඇය බොහෝ විට එවැනි ඇදුම් නිවසේ දී ඇද තමන්ගේ ආසාව යම් තාක් දුරට බුක්ති විදින බව ඇය කීවේ ඉතා අහිංසක ලෙසින්ය.... මුස්ලිම් සමාජයේ බොහෝ කාන්තාවන් තමන්ගේ මානුෂික හැගීම් මෙලෙස සිරකරගෙන සිටිනුයේ තම සමාජයෙන් එල්ල වන පීඩනයට බියෙන් මිස ආසාවෙන් නොවන බව පෙන්වීමට කතා ඕනෑ තරම් තිබේ.... [/FONT]
69[FONT="]GUYS[/FONT][FONT="] ට වුවමනා වී ඇත්තේ ඒ ගෑණිය පාවා දීම නොවන බව සත්‍යයකි.... ඔහුම කියන ආකාරයට ඇයගේ ආරක්ෂාව සදහා ඔහු කටයුතු කර ඇත... ඔහු කර ඇත්තේ ඉස්ලාමයේ පවතින අදුරු පැතිකඩක් පෙන්වා දීමය... ඇයගේ ජීවිත කතාව කරලියට ගේන්න ඔහු යමෙකුට ආරාධනා කරයි.... ඒ සදහා මගේ නම යෝජනා කළ සහෘදයාට මම ස්තුතිවන්ත වෙමි.... [/FONT]69[FONT="]GUYS[/FONT][FONT="] මේ වන විට [/FONT][FONT="]PM[/FONT][FONT="] මගින් කතාව ලියන්න යැයි ආරාධනා කර ඇත... ඒ සදහා මාගේ කැමැත්ත අකමැත්ත මෙතෙක් මා පළ කර නැත.... ඒ සම්බන්ධව සිතා බැලිය යුත්තේ මේකට අදාල කාන්තාවගේ සුරක්ෂිතතාවය හා අනන්‍යතාවය රැකගෙන කතා කිරීමට හැකියාවක් තිබේ ද කියන කරුණත්[/FONT], [FONT="]ඇගේ කතාව කරළියට ගෙන ඒම සම්බන්ධයෙන් ඇයගේ විරුද්ධත්වයක් තිබේ ද යන්නත් ගැනය...[/FONT][FONT="] ඒ අනුව මාගේ කැමැත්ත අකමැත්ත ඉදිරියේ දී තුවානිටත් දැන ගත හැකි වනු ඇත.[/FONT]