මෙහෙමයි උබ මෙතන අහලා තියෙන ප්‍රසන වලට උත්තර දෙන්න පුළුවන් බුදු දහමේ පැහැදිලි කරලා තියෙන විදිහට
එත් උබ මෙතන හැසිරිලා තියෙන විදිහට, දාලා තියෙන තර්ක වල විදිහට, කුරණේ ලියලා තියෙන දේවල් එහෙම්මම විශ්වාශ කරන එකෙක් හැටියට උබට කොච්චර පැහැදිලිව කීවත් බුදුදහමේ කියන දේවල් තේරුම් ගන්න තරම් නුවනක් නැහැ.
කුරානේ තියෙන සිගිති කතා වලට රැවටුන, සියල්ලම දෙවියන්ගේ කැමැත්තට සිදුවේයැයි සිතන උබ වගේ එකෙක්ට බුදුදහමේ සදහන් එක වචනයක් වත් තේරුම් ගන්න බැහැ, තේරුම් කලත් වැඩක් නැහැ
එක දහමේ වැරද්දක් නෙමේ උබල වගේ උන්ගේ අවාසනාව සහ කාලකන්නි කම
උබට තියා හුගක් උපතින් බෞද්ධ උන අයටත් තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා
ඒවා තේරුම් ගන්න සතිය සිහිය නුවණ වැඩෙන්න ඕන
උබ එහෙම දේවල් අහලවත් නැහැනේ ඒවා උබලා ගේ ඔය සිගිති කුරාණේ නැහැ
බුදුහාමුදුරුවෝ උනත් ධර්මය දේශනා කලේ එක එක්කෙනාගේ තේරුම් ගන්න පුළුවන් හැකියාව අනුව
එහෙම හැකියාවක් අපිට නැහැ
උබ ඔය අහල තියෙන බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක ගැන බුදුහාමුදුරුවොවත් අපිට ඔහොම හොයන්න කිව්වේ නැහැ
ඒවායේ තියෙන ස්වභාවය විතරක් අවබෝධ කරගන්න කියල විතරයි දේශනා කරලා තියෙන්නේ
එක නිසා උබට ඔය තියෙන ප්‍රශ්න වලට විසදුම් ඕනනම් ඒවා online හොයන්නේ නැතිව ඒ විදිහට පිළිවෙලකට හොයන්න වෙනවා මේක හේතුපල දහමක් එක නිසා මුල ඉදන්ම පිළිවෙලකට තේරුම් ගන්න වෙනවා
එක පාරටම බ්‍රහ්ම ලෝක වලින් පටන්න ගන්න බැහැ බුදු දහම
උබ ඉස්ලාම් ආගම ඉගෙන ගත්ත විදිහට බුදුදහම ඉගෙන ගන්නත් බැහැ
එක නිසා උබ මෙතන පිස්සුවෙන් වගේ හැසිරෙන්නේ නැතිව උබ දන්නා දෙයක් බලා ගෙන ඉන්න එක හොදයි
උබල වගේ උන්ට තම මේ ලෝකේ ඉස්ලාම් වගේ ආගම් බිහි වෙලා තියෙන්නේ
මේ thread එකේ comment කරන්නේ නැතිව ඉන්න හිතුවත් ඇත්තටම උබ පව් කියලා හිතුන නිසයි මෙහෙම හරි ලිව්වේ