මුස්ලිම් මහත්තයට ඉක්මන් සුවය ලැබේවා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    මුස්ලිම් මහත්තයට ඉක්මන් සුවය ලැබේවා

    මේ ඉන්නෙ මොහොමඩ් අස්ලාම් මහත්තයා. මේ මහත්තයා මාවනැල්ලේ බුදු පිළිම කුඩු කරද්දි අද පාන්දර අහුවෙලා. ඒ පැත්තෙ හිටපු මීමැස්සො වගයක් ඇඟට කොටලා දැන් ටිකක් අමාරුයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා බම්ප් එකක් දාගෙන යමු. සජීවනේ ශක්තිමත් කරන්න ශෙයා කරමු

    0YdriyQ.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබල සහජීවනේට බාධා වෙන විදිහෙ දේවල් කියන්න එපා.. :P
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    සිද්ඩියේ සුල මුල.
    මෙම මුස්ලිම් තරුනයින් ප්‍රතිමාවට හානි කරනවා CCTV දර්ශනය වල සටහන් වී නොමෙති අතර. මේවන විට ඉස්පිරිතාලගත වී සිටින මුස්ලිම් ජාතිකයා මේවට සම්බන්ධයක් නොමෙති බවද ඔහු සැමදාම මේ වෙලාවට තමන්ගේ පෙම්වතිය හමුවීමට වෙලම්බොඩ ගම්මානය දැස ගමන් කරන බවද අනාවරනය කරගෙන ඇත. තවද බෞද්ධ ජාතිකයන් සිව්දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    සිද්ඩියේ සුල මුල.
    මෙම මුස්ලිම් තරුනයින් ප්‍රතිමාවට හානි කරනවා CCTV දර්ශනය වල සටහන් වී නොමෙති අතර. මේවන විට ඉස්පිරිතාලගත වී සිටින මුස්ලිම් ජාතිකයා මේවට සම්බන්ධයක් නොමෙති බවද ඔහු සැමදාම මේ වෙලාවට තමන්ගේ පෙම්වතිය හමුවීමට වෙලම්බොඩ ගම්මානය දැස ගමන් කරන බවද අනාවරනය කරගෙන ඇත. තවද සිංහල ජාතිකයන් සිව්දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.

    අලුත් නිව්ස් එකකුත් හැදුවද? පෙම්වතියගේ වොයිස් කට් එකක් අරන් දාපන්, එකකොට විශ්වාස කරන්නම්...
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    අල්ලා ඇවිත් නැද්ද බේරගන්න

    උන් අපෙන්, අපේ බුද්ධ ප්‍රතිමා අපේ දෙවිවරුන්ට ආරක්ෂා කරන්න පුලුවන් කමක් නැද්ද ඇහුවොත්?
     
    Last edited:

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York

    අලුත් නිව්ස් එකකුත් හැදුවද? පෙම්වතියගේ වොයිස් කට් එකක් අරන් දාපන්, එකකොට විශ්වාස කරන්නම්...

    අතේ ගහන්න කටහඬ ඇතිද බන්?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    උන් අපෙන්, අපේ බුද්ධ ප්‍රතිමා අපේ දෙවිවරුන්ට ආරක්ෂා කරන්න පුලුවන් කමක් නැද්ද ඇහුවොත්?

    ඒකට ඉතින් උඹ කැමති උත්තරයක් දියන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113

    උන් අපෙන්, අපේ බුද්ධ ප්‍රතිමා අපේ දෙවිවරුන්ට ආරක්ෂා කරන්න පුලුවන් කමක් නැද්ද ඇහුවොත්?
    විශ්වයෙ සිදුවන සියළු සිදුවීම් නියාම ධර්මයන් පහකට අනුව සිද්දවෙනවා. ඒවා නම් උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, කම්ම නියාම යන පහයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113

    අලුත් නිව්ස් එකකුත් හැදුවද? පෙම්වතියගේ වොයිස් කට් එකක් අරන් දාපන්, එකකොට විශ්වාස කරන්නම්...

    පෙංවතියගේ ෆොටෝ එකක් දැම්මොත්, මේ සම්බන්ධව අදහසක් දක්වන්නම්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරක් හොරකමේ ගිහින් නෙවෙයද ?

    වෙපන් අරන් බන් අපේ සිංහලු හරක් හොරකමේ යන්නේ... වාහනේ යන ගමන් පාර දෙපැත්තේ වෙල් වලට ටෝච් අල්ල අල්ල යන්නේ...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිද්ඩියේ සුල මුල.
    මෙම මුස්ලිම් තරුනයින් ප්‍රතිමාවට හානි කරනවා CCTV දර්ශනය වල සටහන් වී නොමෙති අතර. මේවන විට ඉස්පිරිතාලගත වී සිටින මුස්ලිම් ජාතිකයා මේවට සම්බන්ධයක් නොමෙති බවද ඔහු සැමදාම මේ වෙලාවට තමන්ගේ පෙම්වතිය හමුවීමට වෙලම්බොඩ ගම්මානය දැස ගමන් කරන බවද අනාවරනය කරගෙන ඇත. තවද බෞද්ධ ජාතිකයන් සිව්දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.
    බෞද්ද ජාතිකයෝ කියල උන් නෑ පර බල්ලා