මුස්ලිම් මිනිස්සු ජාතිවාදී ද ?

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මම ලඟින් ආශ්‍රය කරලා නෑ එකෙක්වත්
    ලඟින් ආශ්‍රය කරන හොඳ මුස්ලිම් යාළුවො ඉන්න උන් පොඩ්ඩක් කියන් යමන්කෝ......
    මතුපිටින් බලද්දී උන් එක්ක තියෙන්නේ හිතේ Hateful හැඟීම්..
     
    • Like
    Reactions: hkiz

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    එක්තරා ගමක ඉඳන් තවත් ගමකට ගිය මනුස්සයෙක් එ ගමේ මිනිහෙක් ගෙන් ඇහැව්වාලු අපේ ගමේ නම් මිනිස්සු හරිම නරකයි මේ ගමේ අය කොහොමද කියලා එතකොට එ මනුස්සයා කිව්වලු මේ ගමෙත් මිනිස්සු හරිම නරකයි කියලා..

    එ ගමටම ඉට ටික වෙලාවකට පස්සෙ ආපු තවත් මනුස්සයෙක් අර මනුස්සාගෙන්ම ඇහැව්වාලු අපේ ගමේ මිනිස්සු හරිම හොඳයි මේ ගමේ අය කොහොමද කියලා එතකොට එ මනුස්සයා මේ පාර දිපු පිලිතුර තමයි මේ ගමේ මිනිස්සුත් හරිම හොඳයි කියන එක...

    මේක කවුරු හරි YT එකේ කියපු කතාවක්,තිබ්බ තැන මතක නැ...
    ඔන්න ඔය කතාව හොඳට තෙරුම් ගන්න බලන්න ඔකටත් පිලිතුරක් හදාගන්න පුලුවන් වෙයි...

    මම දන්න ගොඩක් මුස්ලිම් යාලුවෝ ඉන්නවා පට්ට හොඳ අය,උන්ගේ නම් ජාතිවාදි අදහස් නැ,එහෙම අදහස් තියන අයත් මට ඔන තරම් හම්බවෙලා තියනවා...
     
    Last edited:

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Mama kalin sellam kale muslim aya wadi club ekaka.. anik aya tamil

    Jathuwadee adahas tibba ayata hitiye ltte porak... habai uu elipita kiwwe na.. tharahak tibbeth na

    Unge man kamathy oopa duupa kapili ketili na... sinhala godak eun cheeththa type ne.. unge ehema na
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඒක ජාතිය ආගම උඩ බලපාන දෙයක් නෙමෙයි බන්... මට පට්ට් උන් සෙට් වෙලා තියෙනව අපේ උන්ට වඩා .... හම්බයෝ උනාට හිත හොඳ වැඩ හොඳ උන්......
    ඒ අතින් සමහර එවුන් නම් අමුම අමු ජාති වාදී ම කියන්නත් බෑ... අමනුස්ස අපතයොත් ඉන්නව ... සිංහල කියල වෙනසක් නෑ බන් ....
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    are we good.?....in fact we are also racist no
    උන් තරම් නම් නෑ නේද

    ඒක ජාතිය ආගම උඩ බලපාන දෙයක් නෙමෙයි බන්... මට පට්ට් උන් සෙට් වෙලා තියෙනව අපේ උන්ට වඩා .... හම්බයෝ උනාට හිත හොඳ වැඩ හොඳ උන්......
    ඒ අතින් සමහර එවුන් නම් අමුම අමු ජාති වාදී ම කියන්නත් බෑ... අමනුස්ස අපතයොත් ඉන්නව ... සිංහල කියල වෙනසක් නෑ බන් ....
    ඔව් නේද බන්
    ------ Post added on Jan 6, 2023 at 9:27 AM

    අමුතු account ටිකකුයි අමුතු thread ටිකකුයි වැටෙනවා ප්‍රෙන්ස් ලඟදි ඉඳන්.
    මහින්ද මහත්තයා හොඳින් ඉන්නවද බන්
    ------ Post added on Jan 6, 2023 at 9:28 AM
     
    • Haha
    Reactions: SLK_sri