මුස්ලිම් මුදලාලි vs සිංහල මුදලාලි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මුස්ලිම් මුදලාලි vs සිංහල මුදලාලි

    20915201_353061955138098_6893707062878415320_n.jpg


    20915090_353061948471432_808413877121917276_n.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    ඇත්ත... උන්ගේ රෙස්පෙක්ට් එක බලන්න උනේ උගෙන් උගෙන් බඩු ගන්නවානම්.... වෙන එවුන් වැඳලා වගේ වඩු දෙන්නේ කඩේට ගියහම
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිරාබන්. අපි මේ ළගදි ගියා පවුලේ කට්ටියත් එක්ක නෑදෑ ගෙදරක එන ගමන් කන්න කඩයක් ලග නැවැත්තුවා. මුස්ලිම් කඩයකට ගියේ කන්න. කඩයට ගිය ගමන් උන් පට පට ගාලා වැඩේ කරලා දුන්නා. හොදට පිරෙන්න බත්ද, මස්ද තිබ්බා බන්. ඊට පස්සේ ඒවාත් කාලා බීමත් බීලා ආවේ. මේ නිසාම මම මුස්ලිම් කඩවලට යන්නයි කැමති අනෙක් උන් මොක කිව්වත්.

    එතකොට කම්පියුටර් බඩු ගන්නෙත් මුස්ලිම් උන්ගෙන්, සමහර දාට දෙමළ කඩවලත් බලනවා. ඉතින් බලපන් සිංහල කඩවලට ගිය කල. අපේ උන්ම තමයි පොට වරද්දගෙන තියෙන්නේ. මුස්ලිම් උන් දැන් ඔන්ලයින් සර්විස් පවා අල්ලගෙන තියෙන්නේ pickme වගේ.

     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kiala wedak nehe.. mama giya sinhala kadekata.. mudalaligen ahuwa aluth ewa tiyenawada kiala.. nehe kiala kiwwa.. ita passe mama uda baladdi eyage oluwa uda tiyenawa dakka.. ita passe ahuwa ara tiyenne mokakda kiala.. minha kianawa eka wikunala paduyle.. mama wena kadekata giya