මුස්ලිම් යාළුවනේ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සවුදි කොහොමද දන්නේ නැහැ,හැබැයි ඩුබයි,කටාර්,බහරේන් වල මුස්ලිම් උනට හැමොම ඉස්ලාම් අගම අදහන්නෙ නැහැ.එ රටවල් මුස්ලිම් ක්‍රිස්තියානි අයත් සෑහෙන්න ඉන්නව.කිසිම අගමක් අදහන්නෙ නැති අයත් ඉන්නවා.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒ මොකද සවුදියේ ක්‍රියාත්මක වෙන්නේ wahabi movement එක නිසයි. ඒකෙ අදහස මොහොමඩ්ගේ කාලයේ තිබුනු ස්ලාම් ඒ විදියට ක්‍රියාත්මක කිරිමයි. මේ wahabi movement එක බටහිර විසින් හදපු දෙයක් කියලයි කියන්නේ ස්ලාමය අපකීරිතියට පත් කරන්න.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Yako elakiriye muslim un inne metharan aduwenda?

    Mekata kelin uthatha denna ekek nedda ?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සෞදිය වැරදි කියල උන් කියනව.
    ඉතින් ඕක ආයෙ අහන්න එපා... :no:
    වැඩක් නෑනෙ උන් මෙහෙනෙ ඉන්නෙ.
    ඕක සෞදි ගිහින් එහෙ උන්ගෙන් අහපන්.
    උඹට සම්බුව හම්බෙයි :rofl:
    හැබැයි ලංකාවෙ ඉස්ලාම් භක්තිකයන් බහුතරයක් උනොත් තත්වය වෙනස් විය හැකියි :P
     

    dineshii

    Member
    May 16, 2012
    34
    2
    0
    මෙහි ආගම බේරගන්න දගලන සියලු මුස්ලිම් සහෝදරයන් වෙත ලියමි.
    තමුන්නසේලගේ ටොම්බ කයිවාරු වලට, ටික වෙලාවකට මමත් බුම්මත් උනා. ඇත්තටම කෙස් පැලෙන තර්ක කයිවාරු දැම්මට දවසට කිහිපවාරයක් ඔලුව බිම ගසලා වතාවත් කලාට දෙන්නෙක් ගෙන් එක ම ප්රශ්නේ ඇහුවොත් දෙන්නේ උත්තර දෙකකක්. මොකද ඔය ආගම සහ යථාර්තය කියන්නේ දෙකක් නිසා.
    මෙම තර්ක වලට පාදක කරගන්නේ ඊජිප්තුවේ, කුවේටයේ, සෞදියේ වැනි රටවල් වල ස්වදේශික මගේ මිත්රයන්. බොහෝ විට ඔවුන්ගෙන් මා මුස්ලිම් ආගම ගැන බොහෝ කාරණා උගත්තෙමි. නමුත් ඔවුන් හා තර්ක වලට කිසි විටකත් නොගියෙමි. මොකද ජිහාඩ් අන්තවාදයට සියලු දේ විනාශ කළ හැකි බැවිනි.
    එක සහෝදරයෙක් කියල තිබුන සෞදියේ තියෙන්නේ රජ කෙනෙකුගේ පාලනයක් මත ආගමික නිදහස සීමාකර ඇතිබවකි. ආගමේ කේන්ද්රස්ථානය විකාර නටන කොට ලෝකේ අනෙත් එවුන් පිස්සු කෙලින එක සාමාන්දෙයක්. ආගමට අනුව තැටියක් උන මේ ලෝකේ හරිමැද "මක්කම" පිහිටා ඇති බව වරෙක මගේ මිතුරු "අල් -බනව්" පැවසුවා. නමුත් මම වික්ෂිප්තව ඔහු දෙස බැලුවහම ඔහුට කියාගන්න දෙයක් නැති උනා. මොකද ඔහු උගත් පුද්ගලයෙක් නිසා. මම එකතු කරගත් කරුණුවලින් වෙනම පොතක් ලියන්න පුළුවන්.
     

    dineshii

    Member
    May 16, 2012
    34
    2
    0
    තවත් යාලුවෙක් කියල තිබුණා "මුස්ලිම් රටක පිහිටක් නැතුව කිසිම රටක් කරන්න බැහැය් කියන එක". හැබැයි වාක්වෙන්න තිබුනේ "තෙල් රටක පිහිටක් නැතුව කිසිම රටක් කරන්න බැහැයි කියන එක" තෙල් සහ මුස්ලිම් කලත්තගෙන. බහුතර Gulf රටවල් වලට එකම පිහිට තෙල්. ඔය තෙල් ටික තියෙනකම් විතරයි ඔක්කොම සද්ද. අද Dubai දුවන්නේ තෙල් නැතුව. ඔය රටක ඉන්න යාලුවෙක් පුළුවන්නම් මෙගේ කතාව ප්රත්යක්ෂ කරන්න. එමිරෙටියොන්ගේ දැන් සද්ද නැහැ. එන හැම විදේශිකයෙක්ටම ගරුසරු ඇතිව සලකනවා... අනිත් එක තමයි අපේ මිනිස්සු උනත් ඔය රටවල්වලට යන්නේ තෙල් තියෙනකම් විතරයි. මොකද සොබා සෞන්දර්ය කියල එක්කක් තියෙනවයැ... වගේම මෙතන කිසිම ජාතිවාදයක් නැහැ. කලින් කිව්වා වගේ අපට අවශ්නැහැ අපේ රට සෞදි වගේ රටක් කරන්න. මේ රට ඇතුලේ හැමෝම සාමකාමීව නිදහසේ සිටිය යුතුයි.
    අද ඔබ කුවෛට්වගේ රටකට ගියොත් (සෞදි වලට පසු ෂරිය නීති තදින් තියෙන රටක්) වත්මන් පරපුර ඔය ආගම පිළිබද දක්වන සැලකිල්ල අල්පයි. ඕනෑතරම් කෙල්ලෝ සාමාන්ඇදුමට බැහැල ඉන්නවා. ඔලු වහගෙන වල් කමේ යන්නේ නැහැ (ඔලු වහගෙන වල්කමේ යන සිද්ධි ගොඩක් තියෙනවා අදාල නැති නිසා නොලියමි) මේ දේවල් ප්රායෝගික නැති නිසා. එත් අපේ රටේ හරක්, අහක යන මගුල් ඔඩොක්කුවට දාගන්න හදනවා.
     

    dineshii

    Member
    May 16, 2012
    34
    2
    0
    දැන් මාතෘකාවට උත්තර දෙන්නම්
    1. And 2. බොහෝ හේතු තියෙනවා, මම නම් දකින්නේ මුලාවේ වැටුණු මිනිස් කොටසක් විදිහටයි. තවමත් ගෝත්රික මත අනුව සර්වබලධාරී දෙවිකෙනෙක් අදහමින් දෙවියන්ගෙන් ලද තිළිණයක් විදිහට ෂරිය නම් නීතියකින් බැද දමපු මේ කොටස යථාර්තය අවබෝධ කරගත්තොත් එය ප්රබලයන්ගේ පැවැත්මට බාධාවක් වෙන නිසා. එත් දැන් උගත් එකා දෙන්න සීමාවන් බිදගෙන යනවා.
    3. ඉතාම සරලයි. බොරු එලියට යන නිසා. මරණයට කවුද බය නැත්තේ......
    දැන් වත් යාලුවනේ මම ආරාධනා කරනවා අදුරෙන් එලියට එන්න කියලා.