මෙහි ආගම බේරගන්න දගලන සියලු මුස්ලිම් සහෝදරයන් වෙත ලියමි.
තමුන්නසේලගේ ටොම්බ කයිවාරු වලට, ටික වෙලාවකට මමත් බුම්මත් උනා. ඇත්තටම කෙස් පැලෙන තර්ක කයිවාරු දැම්මට දවසට කිහිපවාරයක් ඔලුව බිම ගසලා වතාවත් කලාට දෙන්නෙක් ගෙන් එක ම ප්‍රශ්නේ ඇහුවොත් දෙන්නේ උත්තර දෙකකක්. ඒ මොකද ඔය ආගම සහ යථාර්තය කියන්නේ දෙකක් නිසා.
මෙම තර්ක වලට පාදක කරගන්නේ ඊජිප්තුවේ, කුවේටයේ, සෞදියේ වැනි රටවල් වල ස්වදේශික මගේ මිත්‍රයන්. බොහෝ විට ඔවුන්ගෙන් මා මුස්ලිම් ආගම ගැන බොහෝ කාරණා උගත්තෙමි. නමුත් ඔවුන් හා තර්ක වලට කිසි විටකත් නොගියෙමි. මොකද ජිහාඩ් අන්තවාදයට සියලු දේ විනාශ කළ හැකි බැවිනි.
එක සහෝදරයෙක් කියල තිබුන සෞදියේ තියෙන්නේ රජ කෙනෙකුගේ පාලනයක් ඒ මත ආගමික නිදහස සීමාකර ඇතිබවකි. ආගමේ කේන්ද්‍රස්ථානය ම විකාර නටන කොට ලෝකේ අනෙත් එවුන් පිස්සු කෙලින එක සාමාන්‍ය දෙයක්. ආගමට අනුව තැටියක් උන මේ ලෝකේ හරිමැද "මක්කම" පිහිටා ඇති බව වරෙක මගේ මිතුරු "අල් -බනව්" පැවසුවා. නමුත් මම වික්ෂිප්තව ඔහු දෙස බැලුවහම ඔහුට කියාගන්න දෙයක් නැති උනා. මොකද ඔහු උගත් පුද්ගලයෙක් නිසා. මම එකතු කරගත් කරුණුවලින් වෙනම පොතක් ලියන්න පුළුවන්.