මුස්ලිම් රටවල්

ASEE BATTA

Member
Mar 9, 2012
524
85
0
colombo
මුස්ලිම් රටවල්

මන් මේ එළකිරි එකේ ගොඩාක් ජාතිබේදී ත්‍රෙඩ් දැකලා තියනවා.. ඒත් පසුගිය ජිනීවා සමුළුවෙන් පසු මන් මුස්ලිම් රටවල් පිලිබඳ මගේ හිතේ තිබු ආකල්පය වෙනස් කර ගත්තා.. ඒ මොකක් නිසා වත් නෙමේ අපිටම කියලා අල්ලපු රටක් තියනවා ඒ රට හැමදාම අපි සමග ඉදි කියන විස්වාසය නැතිඋනාට පස්සේය..

මොකද මන් දැක්ක ඒ ජිනීවා සමුළුවේ සිටි හැම බහුතර මුස්ලිම් රටක්ම අපිට සහයෝගය දක්වලා තිබුනා.. එහෙම කියලා මන් එළකිරි එකේ ඉන්න හැම මුස්ලිම් මනුස්සයාම හොදයි කියලා කියනවා නෙමෙය්. මොකද එළකිරි එකේ ඉන්න සමහර මුස්ලිම් පොරවල් එයාල ඉන්නේ ලංකාවේ කියලා අමතක කරලා බුද්දාගමට බැනලා ත්‍රෙඩ් දාලා තියනවා මන් දැකලා ටියනවා.. අනික ඒ කට්ටිය මතක තියා ගන්න ඕනි ලංකාවේ වගේ මුස්ලිම් කට්ටියට නිදහස ලබලා දීලා තියන තවත් රටක් ලෝකේ න කියලා.. අපි කව්රුත් කැමති ඔක්කොමත් එක්කම සමගියෙන් ඉන්නයි. එක අපේ බුද්ධාගමේ කියලා තියන හින්දය්.

මේ ත්‍රෙඩ් එක අපිට සහයෝගය දක්වපු මුස්ලිම් රටවල් සදහායි... CHEERS ...............


2w2eqle.jpg



මේ ත්‍රෙඩ් එක සිංහල මනුස්සයාගේ කාලගුණ සැලකීමක් වශයෙනි..
 

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
යකෝ උන් ඒ අපිට වෝට් කරේ අපිට තියන ආදරේකට නෙවෙයි
උන් ඇමරිකාවත් එක්ක තියන තරහට


:rofl::rofl::rofl::rofl: mekanam aththa kathawa...okunta waasaiyak nethinam kaatawath udau karana jathiyak newe thambiyo kiyanne..
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
යකෝ උන් ඒ අපිට වෝට් කරේ අපිට තියන ආදරේකට නෙවෙයි
උන් ඇමරිකාවත් එක්ක තියන තරහට

me wage parayo nisa thamai me rata kawada hari nathi wenne. kelehi guna danne nathi kuhaka hiwalek mu.
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අපිට නම් ඉතිං කවුරුත් එකයි. අනික ඔතන මුස්ලිම් රටවල් ඉන්නේ 4යි නේ..

oba thuma news eka hariyata kiyawalada oya katha karanne ? lankawa wenuwen muslim ratawal hayak UNHRC eke support karala thiyenawa.

s30464.jpg


menna nam list eka

bangladesh , kuwait , indonesia , maldives, qatar , saudi arabia



 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    මේ ත්‍රෙඩ් එක අපිට සහයෝගය දක්වපු මුස්ලිම් රටවල් සදහායි... CHEERS ...............

    2w2eqle.jpg

    මේ ත්‍රෙඩ් එක සිංහල මනුස්සයාගේ කාලගුණ සැලකීමක් වශයෙනි..
    ඒ කළගුණ සැලකීමට මමත් උඹ සමග එක්වෙනවා,:) මේ අවස්ථාවේ තවත් බෙදීමකින් තොරව අපි එක්වෙන්න ඕනේ රට ගැන සිතා,:yes: උඹලටත් එහෙම හිතෙන්නේ නැද්ද?:oo: හිතෙන්නේ නැත්තම් එකට හේතුව කුමක් විය හැකිද?:dull:
     

    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    karunaa karalaa maage sinhala muslim sahodara janathaawa meke jaathi beda katha karanna oni na,.. dan kattiya kaa gahanna epa man thambiyek kiyalaa.. man meka damme elakiri eke inna muslim porawalta penna...


    api sinhala kawadath kelehi guna danna minissu kiyalaa pennanna...


    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    ubath sinhala thambiyek una ehenam

    he he lol.. ubatath maara adahas thamai enne...:lol::lol::lol:

    අපිට නම් ඉතිං කවුරුත් එකයි. අනික ඔතන මුස්ලිම් රටවල් ඉන්නේ 4යි නේ..

    keeyak unath macho un apita support ekak deela tiyanawa.. mata duka wesa indian kaarayoo apita kelawapu eka ganai...

    යකෝ උන් ඒ අපිට වෝට් කරේ අපිට තියන ආදරේකට නෙවෙයි
    උන් ඇමරිකාවත් එක්ක තියන තරහට


    wenna puluwan sahoo.. eth api methanadii apita support karapu eka gana witharak hithamoo..

    budu rajanan wahanse kiyalaa tiyanawane wairayen wairaya nosansindhe kiyalaa... apita muslim porawal kelawanna hithanawanam.. antimeta untama kelawey ....