මුස්ලිම් රටවල්
මන් මේ එළකිරි එකේ ගොඩාක් ජාතිබේදී ත්රෙඩ් දැකලා තියනවා.. ඒත් පසුගිය ජිනීවා සමුළුවෙන් පසු මන් මුස්ලිම් රටවල් පිලිබඳ මගේ හිතේ තිබු ආකල්පය වෙනස් කර ගත්තා.. ඒ මොකක් නිසා වත් නෙමේ අපිටම කියලා අල්ලපු රටක් තියනවා ඒ රට හැමදාම අපි සමග ඉදි කියන විස්වාසය නැතිඋනාට පස්සේය..
මොකද මන් දැක්ක ඒ ජිනීවා සමුළුවේ සිටි හැම බහුතර මුස්ලිම් රටක්ම අපිට සහයෝගය දක්වලා තිබුනා.. එහෙම කියලා මන් එළකිරි එකේ ඉන්න හැම මුස්ලිම් මනුස්සයාම හොදයි කියලා කියනවා නෙමෙය්. මොකද එළකිරි එකේ ඉන්න සමහර මුස්ලිම් පොරවල් එයාල ඉන්නේ ලංකාවේ කියලා අමතක කරලා බුද්දාගමට බැනලා ත්රෙඩ් දාලා තියනවා මන් දැකලා ටියනවා.. අනික ඒ කට්ටිය මතක තියා ගන්න ඕනි ලංකාවේ වගේ මුස්ලිම් කට්ටියට නිදහස ලබලා දීලා තියන තවත් රටක් ලෝකේ න කියලා.. අපි කව්රුත් කැමති ඔක්කොමත් එක්කම සමගියෙන් ඉන්නයි. එක අපේ බුද්ධාගමේ කියලා තියන හින්දය්.
මේ ත්රෙඩ් එක අපිට සහයෝගය දක්වපු මුස්ලිම් රටවල් සදහායි... CHEERS ...............
මේ ත්රෙඩ් එක සිංහල මනුස්සයාගේ කාලගුණ සැලකීමක් වශයෙනි..

උඹලටත් එහෙම හිතෙන්නේ නැද්ද?
හිතෙන්නේ නැත්තම් එකට හේතුව කුමක් විය හැකිද?