මුස්ලිම් වරුන් ඔවුන්ගේ අරාබි සිහිනය හබා &#3514

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    මුස්ලිම් වරුන් ඔවුන්ගේ අරාබි සිහිනය හබා &#3514

    0328N.jpg

    0330B.jpg

    සිංහලුන් නිදි අතරේ මුස්ලිම් වරුන් ඔවුන්ගේ අරාබි සිහිනය හබා යති .​
    අපට ආගම වාදයක් නොමැත ඇත්තෙ අපරට සිංහල බෞද්ද රටක් ලෙස ආරක්ෂා කිරීම පමණි.මෙවැනි දෑන්විමක් පුවත් පතකට එන්නට තරම් මුස්ලිම්වරුන් ජය ලබා ඇත.
    නැගෙනහිර රට ඉදි ගස් හිටවන ලදී
    අමනා බැංකුව පිහිටවන ලදී
    අද වන විට මුස්ලිම් වරුන් ඔවුන්ගේ බස් අපේ පාරට දමා හමාරය
    රටේ ලොකුම රෙදි පිළි කඩ සාප්පු ඔවුන්ගෙය.​

    රටක වැදගත් අංශ මොනවාද ?​
    01 ඉඩ කඩම් { උන් අද කොච්චර අපේ රටේ ඉඩම් අල්ලගෙනද නැගෙනහිර කාගේද අද පල්ලියේ සල්ලි වලින් ගන්නේ අපේ කඩ ඉඩම් නේවද ?}
    02 ආර්ථිකය {ඒ ගැන උන්ගේ බැංකු කඩවලින් පේනවා නේද ?අමනා බැංකුව කඩ කව්ද අද වැඩිපුර ෆෝන් ලැප් ගෙන්නන්නේ }
    03 ජනගහනය ඒ ගැන ඉතින් කවර කාතද ? එක ගැනිට ළමයි කියද නෙද.පල්ලියේන් සල්ලි හම්බෙනවා ළමයි හදනවා උන්
    පල්ලියේ සල්ලි වලින් පලවෙනි ළමයට 10,000 2වෙනියාට 20000 එහෙම වැඩිවෙනවා 10,000 ගානෙ
    කොහින්ද පල්ලියට සල්ලි (හලාල් වලින් අවා එතකොට අරාබියෙන් එන හරිය මදීද }

    තවත් දේ එකතු කිරීම ඔබ සතුයි.
    දැන්වත් නැගිට්ටෝත් හොදයි නේද
    තේරීම ඔබ අතේ එහෙත් පමා නොවන්න පමා වුවොත් ඔබේ දරුවා මුණුපුරා අරාබි රටක ජිවත් වනු ඇත එදිනට ඔබේ මිනි වලට හෙන වදිනවා නො අනුමානයි
     
    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    0328N.jpg

    0330B.jpg

    සිංහලුන් නිදි අතරේ මුස්ලිම් වරුන් ඔවුන්ගේ අරාබි සිහිනය හබා යති .​
    අපට ආගම වාදයක් නොමැත ඇත්තෙ අපරට සිංහල බෞද්ද රටක් ලෙස ආරක්ෂා කිරීම පමණි.මෙවැනි දෑන්විමක් පුවත් පතකට එන්නට තරම් මුස්ලිම්වරුන් ජය ලබා ඇත.
    නැගෙනහිර රට ඉදි ගස් හිටවන ලදී
    අමනා බැංකුව පිහිටවන ලදී
    අද වන විට මුස්ලිම් වරුන් ඔවුන්ගේ බස් අපේ පාරට දමා හමාරය
    රටේ ලොකුම රෙදි පිළි කඩ සාප්පු ඔවුන්ගෙය.​

    රටක වැදගත් අංශ මොනවාද ?​
    01 ඉඩ කඩම් { උන් අද කොච්චර අපේ රටේ ඉඩම් අල්ලගෙනද නැගෙනහිර කාගේද අද පල්ලියේ සල්ලි වලින් ගන්නේ අපේ කඩ ඉඩම් නේවද ?}
    02 ආර්ථිකය {ඒ ගැන උන්ගේ බැංකු කඩවලින් පේනවා නේද ?අමනා බැංකුව කඩ කව්ද අද වැඩිපුර ෆෝන් ලැප් ගෙන්නන්නේ }
    03 ජනගහනය ඒ ගැන ඉතින් කවර කාතද ? එක ගැනිට ළමයි කියද නෙද.පල්ලියේන් සල්ලි හම්බෙනවා ළමයි හදනවා උන්

    තවත් දේ එකතු කිරීම ඔබ සතුයි.
    දැන්වත් නැගිට්ටෝත් හොදයි නේද
    තේරීම ඔබ අතේ එහෙත් පමා නොවන්න පමා වුවොත් ඔබේ දරුවා මුණුපුරා අරාබි රටක ජිවත් වනු ඇත එදිනට ඔබේ මිනි වලට හෙන වදිනවා නො අනුමානයි

    සහතික ඇත්ත සහෝ... අපි නැගිටින්න ඔනේ.. අපි එ වෙනුවට කරන්නේ මුස්ලිම් උන්ට බැන බැන, හිටපු නරා වලටම වෙල ඉන්න එක.. අපි උන්ගේ ආගම මිත්‍යාදෘශ්ඨිකයි කියලා තර්ක කරන වෙලාවේ අපි අපෙ ළමයින්ට බුද්ධාගමෙ වටින තැන් කියල දෙමු.. සල්ලි කෝටියක් ලැබුනත් ආගම අතාරින්නේ නැති වෙන විදිහට අපේ උන්ගේ මනසිකත්වය හදමු... උන්ගේ ජනගහනය වැඩි වෙනවා කියලා අපි උන්ට බැන බැන ඉන්න වෙලේ අපි ළමයි හදමු අඩුම ගානේ තුන් දෙනෙක්වත්. සමහර විට අපිට උන්ට ගොඩක් සැප සම්පත් දෙන්න බැරි වෙයි.. අපි අල්පේඡ්ජ තාවයෙන් ජීවත් වුන සංස්කෘතියක් තියන මිනිස්සු.. අපි කොහොමහරි උන්ව උස් මහත් කරගමු.. වඩිපුර යමක් තියනවනම් නැති බැරි සින්හල බෞද්ධ පවුලකට උදවුවක් කරමු.. නැත්තන් කවදාහරි අපේ ලමයි අපේම රටේ සුලු ජාතියක් වෙයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    සිංහලුන් නිදි අතරේ මුස්ලිම් වරුන් ඔවුන්ගේ අරාබි සිහිනය හබා යති .අපට ආගම වාදයක් නොමැත ඇත්තෙ අපරට සිංහල බෞද්ද රටක් ලෙස ආරක්ෂා කිරීම පමණි.මෙවැනි දෑන්විමක් පුවත් පතකට එන්නට තරම් මුස්ලිම්වරුන් ජය ලබා ඇත.
    නැගෙනහිර රට ඉදි ගස් හිටවන ලදී
    අමනා බැංකුව පිහිටවන ලදී
    අද වන විට මුස්ලිම් වරුන් ඔවුන්ගේ බස් අපේ පාරට දමා හමාරය
    රටේ ලොකුම රෙදි පිළි කඩ සාප්පු ඔවුන්ගෙය.​

    රටක වැදගත් අංශ මොනවාද ?​

    01 ඉඩ කඩම්{ උන් අද කොච්චර අපේ රටේ ඉඩම් අල්ලගෙනද නැගෙනහිර කාගේද අද පල්ලියේ සල්ලි වලින් ගන්නේ අපේ කඩ ඉඩම් නේවද ?}
    02 ආර්ථිකය{ඒ ගැන උන්ගේ බැංකු කඩවලින් පේනවා නේද ?අමනා බැංකුව කඩ කව්ද අද වැඩිපුර ෆෝන් ලැප් ගෙන්නන්නේ }
    03 ජනගහනයඒ ගැන ඉතින් කවර කාතද ? එක ගැනිට ළමයි කියද නෙද.පල්ලියේන් සල්ලි හම්බෙනවා ළමයි හදනවා උන්

    තවත් දේ එකතු කිරීම ඔබ සතුයි.
    දැන්වත් නැගිට්ටෝත් හොදයි නේද
    තේරීම ඔබ අතේ එහෙත් පමා නොවන්න පමා වුවොත් ඔබේ දරුවා මුණුපුරා අරාබි රටක ජිවත් වනු ඇත එදිනට ඔබේ මිනි වලට හෙන වදිනවා නො අනුමානයි

    සිංහල උන් නිදිනම් කූද්දපන් මචන්...අනික රටක රට ඉඳිගස් හිටෙව්ව කියල ඒ රට අරාබියක් වෙනවද?
    අමානා බැන්කුව ඇරියේ අනිත් බැන්කුවල පොලී ප්‍රශ්න නිසා.. බුද්ධශාසන එකෙන් නේද සම්පත් බැන්කුව ඇරියේ? මොනවද උබලගේ ජාතිය නගාසිටුවන්න කරපු මෙහෙය ඒකෙන්? අමානා එකෙන් මහලොකුදෙයක් මුස්ලිම් අයට නොවුනට අඩුතරමේ පොලී නැතිව නය ගන්න පුලුවන් වගේම මුස්ලිම් අය පිලිකුල් කරන පොලී සල්ලියක් ඉතුරුම් ගිනුමට එකතුකරන්නේ නැහැ.. රටේ වැඩියෙන්ම බස් තියෙන්නේ මුස්ලිම් අයටද? සජින් වාස්ට ඇහුනොත් හාට් ඇටෑක් හැදෙයි මිනිහට වඩා වෙන අය ලඟ බස් තියෙනවා කියල ඇහුවම.. කාලයක් කිය කියා හිටියානේද නෝලිමිට් එක දැන් පාඩු පිට දුවන්නේ කියලා... ආයිත් බිස්නස් නැගලා යනවලුද එහෙ?

    මට පොඩ්ඩක් ඔය උඹ කියන පල්ලියේ සල්ලියක් ගැන විස්තරයක් කියපන් මුලින්ම... හැම එකක් ම දන්න උබ ඒවා එන්නෙ කොහොමද කාටද කොහොමද බෙදෙන්නේ කියල දන්නවා ඇතිනේ..පල්ලියට සල්ලි එහෙම එන්නෙ නැහ... ආගම පිලිපැදපන් කියලා ආගමෙන්ම බලකරල තියෙන නිසා... එහෙම නැතිව කැමතිනම් කරපන් නැතිනම් නිකන් ඉඳපන් කියල තිබුනම මිනිස්සු ආගමට නැඹුරුවෙන්නෙ නැහැ...ඒකට අනිත් මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ..

    ජනග්‍රහනය වැඩි කරන්න හැම එකාම කසාද බඳින්න ඕනේ..අරූ වැඩිය ළමයි හදනවා මූ වැඩිය ළමයි හදනවා කිය කියා ඉඳලා...පස්සේ කසාද බඳින්නම බැරි ළමයි හදන්න බැරි එවුන් ගිහිල්ලා ගබ්සා මද්‍යස්ථාන වටලනවා මේව විහිළුනේද? ජාතිය වැඩිකරන්න බය උඹලා වගේ උන් ජාතිය නැතිවෙනා කියන එක විහිලුවක්..

    අන්තිමට කියන්න තියෙනවා දෙයක්... අනාගතයේ තමුන්ගේ මුනුබුරෝ අරාබිරටක ජීවත්වෙනවා දකිනන්න වෙයි කියල කිව්වනේද? අනාගතේ වෙනකන් ඉන්න එපා අතීතයේ සුද්දා මේරටටම ඇවිල්ලා මේරටේ මිනිස්සුන්ගෙන් වැඩ කරවගත්තා වගේම දැනටමත් මෙරටේ ගොඩක් මිනිස්සු අරාබියේ වලන් හෝදනවා.. කක්කුස්සි හෝදනවා.. එන්ගලන්තේ සුද්දා කාපු පිගන් හෝදනවා මේස් සුද්දකරනවා... දැනටමත් මේරටේ වැඩිම විදේශ විනිමය එන්නේ මේරටේ මුනුපුරන්ගේ ආච්චිසීයලා හා ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා අරාබි රටක වලන් හෝදලා තමයි...
    :lol: