මුස්ලිම් විරෝධය ඕස්ටේ්රලියාවේත්
මහමුද් නබි තුමන්ට අපහාස කරමින් ඇමරිකාව විසින් නිපදවා ඇති චිත්‍රපටයට එරෙහිව ඕස්ටේ්රලියාවේත් දැවැන්ත විරෝධතා ව්‍යාපාර ඇවිලෙමින් තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ ඕස්ටේ්රලියාවේ සිඞ්නි නගරයේදී ඇති වූ මෙවන් ප්රචණ්ඩ විරෝධතාවයක් මැඩපැවැත් වීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි.
එහිදී විරෝධතාකරුවන් ඇමරිකානු කොන්සල් කාර්යාලය වෙත කමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම තත්වය උද්ගතව ඇත.
C-news