මුස්ලිම්-විරෝධය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    මුස්ලිම්-විරෝධය

    ශාදුලට නීති යෙපා. අපිලා කැමති ශාදුලා විනාශ වෙනවා දකිනවා.
    ශාදුලට කශාදයක් කරගන්න නීති හදන්න කියල ශමශ්ත බෞද්ධ ජනතාවගෙන් අපිලා ඉල්ලා ශිටිනවා. ඒ වෙනුවෙන් අපිලා පෙනී ශිටිනවා.

    භික්‍ෂූන් විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් පාර්ලිමේන්තුව විසින් පැනවීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

    භික්‍ෂූන් වහන්සේ සදහා කිසියම් නීති අලුතින් සකස් කළ යුතු නම් එය කළ යුත්තේ මහානායක හිමිවරුන්ගේ අනුදැනුම යටතේ භික්‍ෂූන් වහන්සේ විසින්ම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ අදාළ කෙටුම්පතේ ඇතුළත් ඇතැම් විධිවිධානවලට එකග විය හැකි වුවත් එහි ඇතැම් විධිවිධාන අනුමත කළ නොහැකි බවයි.

    මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ පැවසුවේ භික්‍ෂූන් වහන්සේට නීති පැනවීමට පාර්ලිමේන්තුවට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

    භික්‍ෂු විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් සදහා වූ අදාළ කෙටුම්පත පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්.

    http://nethfm.com/article/93577
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රජ කලේ ආගමික නායකින්ගේ න් අහලා නීති හැදුවා .
    හිටං කලේ ආගමික නායකින්ට නීති හදනවා .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    උබලා හිතන්නේ හම්බයා සහජීවනේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලද?
    උන් දන්නවා නීති පැන වුනොත්,
    බෞද්ධයන්ගේ මිත්‍යා වැඩ නවතිනවා කියලා,
    දුස්සීල භික්ෂූන් සාසනයෙන් අයින් වෙනවා කියලා,

    අනන් ඒ නිසායි උන් මේකට විරුද්ධ වෙන්නේ.
    අපේ හාමුදුරුවරුත් මේකට විරුද්ධ වෙයි. කවුද කැමති නීති දාගන්න.
    නීති දාන්න ගිහියන්ට අයිතියක් නෑ තමයි. ඒත් මේකට ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙලා අවශ්‍ය සංශෝධන එකතු කරගෙන ඉස්සරහට ගෙනිච්චොත් ශාසනය දවසක් හරි රැකෙයි.
    අපේ රටේ අතීතයේ හිටපු රජවරුත් ශාසනය ප්‍රතිසංවිධානය කරා.
    දුස්සීල චීවර දාරීන්ව ශාසනයෙන් නෙරපුවා.
    මේ හැම දෙයක්ම කරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම ඇතුවයි.

    අමතක කරන්න එපා තිත්ත බෙහෙත් ගුණයි.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගුප්ත විද්‍යා කටයුතු කිව්වම බෝදි පූජාත් අයිති වෙනවද? ඒකට පාර්ලිමේන්තුව හෝ අදිකරනය අර්ත දැක්වීමක් දීල තියනවද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    රඹා;19566483 said:
    ගුප්ත විද්‍යා කටයුතු කිව්වම බෝදි පූජාත් අයිති වෙනවද? ඒකට පාර්ලිමේන්තුව හෝ අදිකරනය අර්ත දැක්වීමක් දීල තියනවද

    ජ්‍යෙතිෂ, යන්ත්‍ර, මන්ත්‍ර, වස්‌කවි, හූනියම් වගේ වැඩ
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    m9mbnJ9yVbauDD4jem_KJvRip_cMX7IRwLl6EvydPwAK0lZWwCNruG2MxmZznyhdQD5Hug=w1366-h768-rw-no
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113

    ඉස්සර තිබ්බ කොඩියනම් ඕක තමයි. ඒත් අපේ ලංකාවෙ හිටපු නායකයෝ දෙමල මිනිහටයි මුස්ලිම් මිනහටයි කොටස් වෙන් කරන්න ගිහිල්ලා තිබ්බේ නැති ජාතිවාදයක් කොඩියට එකතු කරා.

    අපේ රටේ අවුරුදු 10ට වඩා විධායක බලය දරපු ජනාධිපතිවරු තුන් දෙනෙක් හිටියා. ඒ ජේ. ආර්, චන්ද්‍රිකා, මහින්ද. මේ එක්කෙනෙක් වත් ඔය වැඩේ කරේ නැහැ. දැන් ඉන්න කෙනා කරන්නෙත් නැහැ. ඉස්සරහට එන් කෙනෙක් කරන්නෙත් නැහැ.

    ජාතිය ආගම ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් කරමු. නොවෙන දේවල් පස්සේ එලවලා කාලය අපතේ යවන එක අපරාදයක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    agama rakina gihiyo nithi panawana ona naha nayakahamuduruwaru kiriyathmaka unanam athi oka aVILLABODU HADA WAHANA KARANA MAGULAK UBA WAGE TOIYO OKA SADARANAYA KARAYI MOKADA OKa ubalage joba nisa:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕකෙන් සල්ලි හම්බ කරන්න ගුරුකම් කරන, බිස්නස් කරන සහ වෙන වැරදි කරන හාමුදුරුවන්ට විතරක් නම් අව්ලක් නෑ හැබැයි ඔය පිටිං දාල බොබලේ වගේ සංවිධාන තහනං කරන්න ඒ වගේ විරෝදතා රැස්වීම් තහනං කරන්න බෞද්ධ හඬ යටපත් කරන්න පුළුවන් ද ?

    මේක අනිත් ආගම් වලටත් දාන්න නැත්තේ ඇයි ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඉස්සර තිබ්බ කොඩියනම් ඕක තමයි. ඒත් අපේ ලංකාවෙ හිටපු නායකයෝ දෙමල මිනිහටයි මුස්ලිම් මිනහටයි කොටස් වෙන් කරන්න ගිහිල්ලා තිබ්බේ නැති ජාතිවාදයක් කොඩියට එකතු කරා.

    අපේ රටේ අවුරුදු 10ට වඩා විධායක බලය දරපු ජනාධිපතිවරු තුන් දෙනෙක් හිටියා. ඒ ජේ. ආර්, චන්ද්‍රිකා, මහින්ද. මේ එක්කෙනෙක් වත් ඔය වැඩේ කරේ නැහැ. දැන් ඉන්න කෙනා කරන්නෙත් නැහැ. ඉස්සරහට එන් කෙනෙක් කරන්නෙත් නැහැ.

    ජාතිය ආගම ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් කරමු. නොවෙන දේවල් පස්සේ එලවලා කාලය අපතේ යවන එක අපරාදයක්.

    ජනවර්ග, ආගම් රටක පාලනයත් එක්ක පටලවා ගත්ත නිසයි ඕක ආවේ.
    උන් කියන්න ඇති උබලගේ ජාතිය කොඩියේ තියෙන නිසා අපේ ජාතියත් ඕකට දාන්න කියලා.​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕකෙන් සල්ලි හම්බ කරන්න ගුරුකම් කරන, බිස්නස් කරන සහ වෙන වැරදි කරන හාමුදුරුවන්ට විතරක් නම් අව්ලක් නෑ හැබැයි ඔය පිටිං දාල බොබලේ වගේ සංවිධාන තහනං කරන්න ඒ වගේ විරෝදතා රැස්වීම් තහනං කරන්න බෞද්ධ හඬ යටපත් කරන්න පුළුවන් ද ?

    මේක අනිත් ආගම් වලටත් දාන්න නැත්තේ ඇයි ?

    :dull::cool: munta pissu ban

    Originally Posted by signshop View Post
    මේ රටේ බුදු දහමයි සිංහල ජාතියයි රැකුනේ සාසනය නිසා.එදා ඉදලා භික්ශූන් වහන්සේලා පෙරමුන ඇරගෙන රට ජාතිය රැක ගන්න ඉදිරිපත් උනේ නැත්නම් අද සිංහලයන්ට රටක් නෑ බොලව්. ඒ ඒ කාල සීමාවල් වලදී මේ අශික්කිත දේශපාලුවෝ වගේ රජ කාලෙත් භික්ශූන් වහන්සේලාට නීති පැනෙව්වා නම් අද සාසනයකුත් නෑ. නොහික්මුනු භික්ශූන් වහන්සේලාව හික්මවන්න තමයි සංඝ සභාවක් තියෙන්නේ. ඒකට තමයි ඒ ඒ නිකායවල් වල නා හිමිවරු ඉන්නේ. මේ සැරසෙන්නේ සාස්නය රැක ගැනීමට නෙවෙයි කියලා එකෙකුටවත් නොතේරෙන එකයි ප්‍රශ්නේ. මොන රෙද්දකටද භික්ෂූන්ට විතරක් නීති මාලාවක් ගේන්න යන්නේ. සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩක් නගන්න ඉන්න භික්ෂූන් වහන්සේලාව හිර කරන්න මුල පිරීමක් මේක. අද ඊයේ ලෝකේ දැකපු ඉතිහාසයක් කියවලා නැති එවුන්ට නම් චූන් ඇති මේ දේ නිසා. නටපියව්.. කකුලුවා නටන්නේ වතුර ටික රත් වෙනකල් විතරයි... මේ රටට හෙන ගහලා තියෙන්නේ අපේ සිංහලයාගේ මෝඩ කම නිසයි

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ..
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ...
    ඉහ මොළ තිබෙත්දිත් ඒ වග නොතකන්නේ...
    ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ..

    ඇස්.මහින්ද හිමි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කිරිපණු රෝගයට බෙහෙත් ගැනීමට ගිය විට ඊට බෙහෙත් දීම දොස්තර මහතා ගේ කාර්‍යයකි. නමුත් දොස්තර මහතා ඔබට පුකේ ඇරීමට සැරසේ නම් ඒ කිරි පණු රෝගයට කරන ප්‍රතිකර්මයක් නොවන බව දැන ගෙන සිටීම ඔබේත් ඔබේ ගුද මාර්ගයේත් සෞඛයට හිතකර වනු ඇත.
     
    waligamaya

    Well-known member
  • උබලා හිතන්නේ හම්බයා සහජීවනේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලද?
    උන් දන්නවා නීති පැන වුනොත්,
    බෞද්ධයන්ගේ මිත්‍යා වැඩ නවතිනවා කියලා,
    දුස්සීල භික්ෂූන් සාසනයෙන් අයින් වෙනවා කියලා,

    අනන් ඒ නිසායි උන් මේකට විරුද්ධ වෙන්නේ.
    අපේ හාමුදුරුවරුත් මේකට විරුද්ධ වෙයි. කවුද කැමති නීති දාගන්න.
    නීති දාන්න ගිහියන්ට අයිතියක් නෑ තමයි. ඒත් මේකට ස්වාමීන් වහන්සේලා මැදිහත් වෙලා අවශ්‍ය සංශෝධන එකතු කරගෙන ඉස්සරහට ගෙනිච්චොත් ශාසනය දවසක් හරි රැකෙයි.
    අපේ රටේ අතීතයේ හිටපු රජවරුත් ශාසනය ප්‍රතිසංවිධානය කරා.
    දුස්සීල චීවර දාරීන්ව ශාසනයෙන් නෙරපුවා.
    මේ හැම දෙයක්ම කරේ පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම ඇතුවයි.

    අමතක කරන්න එපා තිත්ත බෙහෙත් ගුණයි.

    කා තමයි අප්පිල මෙව්වට ඉරුද්ද, යෙතාකොට අපිලට සල්ලි දීලා වැරදි වැඩකරන සදුලා මට්ටුවෙලා පොඩි පිරිසිදු බවක් සදුලට නාවා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපේ උන්ටත් පන්සලට වෙලා බඩු ගගහා ඉන්න තියෙනව නං වෙන මුකුත් ඕනෙ නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    agama rakina gihiyo nithi panawana ona naha nayakahamuduruwaru kiriyathmaka unanam athi oka aVILLABODU HADA WAHANA KARANA MAGULAK UBA WAGE TOIYO OKA SADARANAYA KARAYI MOKADA OKa ubalage joba nisa:rofl:

    හැම දේකටම දේශපාලනය ගාවගන්න තරම් පහතට වැටෙන්න එපා බන්.
    බෞද්ධයෙක් හැටියට මගේ ජොබ, රට ජාතිය හා ආගම රකින එක තමයි.